ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • උත්පත්ති 28
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 28:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:37; නික් 34:15; 1රාජා 11:1; 1කොරි 7:39; 2කොරි 6:14

උත්පත්ති 28:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:16

උත්පත්ති 28:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:5; 46:15; 1ලේක 2:1; රෝම 4:17

උත්පත්ති 28:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:2
  • +උත් 15:5; රෝම 9:7; ගලා 3:29
  • +හෙබ්‍රෙ 11:9
  • +උත් 12:7; 15:13; 17:8

උත්පත්ති 28:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:20
  • +උත් 25:28
  • +උත් 24:29

උත්පත්ති 28:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:1; 2කොරි 6:14

උත්පත්ති 28:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:43; නික් 20:12; ලෙවී 19:3

උත්පත්ති 28:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:3; 27:46

උත්පත්ති 28:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 36:2

උත්පත්ති 28:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:31; 27:43

උත්පත්ති 28:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:19

උත්පත්ති 28:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 12:6; යෝබ් 33:15
  • +මතෙ 28:2; යොහ 1:51; හෙබ්‍රෙ 1:14

උත්පත්ති 28:13

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:9
  • +උත් 26:24; මාක් 12:26; ක්‍රියා 7:32
  • +උත් 12:7; 28:4; ගීතා 105:11; ක්‍රියා 7:5

උත්පත්ති 28:14

පාදසටහන්

  • *

    උත් 3:15හි පාදසටහන බලන්න.

  • *

    උත් 12:3හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:16; 1රාජා 4:20
  • +උත් 13:14
  • +උත් 18:18; 22:18

උත්පත්ති 28:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:6; 46:4
  • +උත් 31:3; ගණන් 23:19; යොෂු 23:14; හෙබ්‍රෙ 6:18

උත්පත්ති 28:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:6; විනි 13:22; මතෙ 17:6
  • +ගීතා 47:2; 66:5; 68:35
  • +උත් 35:1; ගීතා 27:4

උත්පත්ති 28:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:13

උත්පත්ති 28:19

පාදසටහන්

  • *

    තේරුම, “දෙවිගේ ගෘහය.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:5; හොෂෙ 12:4
  • +උත් 35:6; යොෂු 16:2; විනි 1:23

උත්පත්ති 28:20

හරස් යොමු දැක්වීම්

  • +දේශ 5:4
  • +මතෙ 6:30

උත්පත්ති 28:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:2; ද්වි 26:17

උත්පත්ති 28:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:1
  • +උත් 14:20; ලෙවී 27:30; මලා 3:8

වෙනත්

උත්. 28:1උත් 24:37; නික් 34:15; 1රාජා 11:1; 1කොරි 7:39; 2කොරි 6:14
උත්. 28:2උත් 29:16
උත්. 28:3උත් 17:5; 46:15; 1ලේක 2:1; රෝම 4:17
උත්. 28:4උත් 12:2
උත්. 28:4උත් 15:5; රෝම 9:7; ගලා 3:29
උත්. 28:4හෙබ්‍රෙ 11:9
උත්. 28:4උත් 12:7; 15:13; 17:8
උත්. 28:5උත් 25:20
උත්. 28:5උත් 25:28
උත්. 28:5උත් 24:29
උත්. 28:6උත් 28:1; 2කොරි 6:14
උත්. 28:7උත් 27:43; නික් 20:12; ලෙවී 19:3
උත්. 28:8උත් 24:3; 27:46
උත්. 28:9උත් 36:2
උත්. 28:10උත් 11:31; 27:43
උත්. 28:11උත් 28:19
උත්. 28:12ගණන් 12:6; යෝබ් 33:15
උත්. 28:12මතෙ 28:2; යොහ 1:51; හෙබ්‍රෙ 1:14
උත්. 28:13දානි 7:9
උත්. 28:13උත් 26:24; මාක් 12:26; ක්‍රියා 7:32
උත්. 28:13උත් 12:7; 28:4; ගීතා 105:11; ක්‍රියා 7:5
උත්. 28:14උත් 13:16; 1රාජා 4:20
උත්. 28:14උත් 13:14
උත්. 28:14උත් 18:18; 22:18
උත්. 28:15උත් 35:6; 46:4
උත්. 28:15උත් 31:3; ගණන් 23:19; යොෂු 23:14; හෙබ්‍රෙ 6:18
උත්. 28:17නික් 3:6; විනි 13:22; මතෙ 17:6
උත්. 28:17ගීතා 47:2; 66:5; 68:35
උත්. 28:17උත් 35:1; ගීතා 27:4
උත්. 28:18උත් 31:13
උත්. 28:19විනි 4:5; හොෂෙ 12:4
උත්. 28:19උත් 35:6; යොෂු 16:2; විනි 1:23
උත්. 28:20දේශ 5:4
උත්. 28:20මතෙ 6:30
උත්. 28:21නික් 15:2; ද්වි 26:17
උත්. 28:22උත් 35:1
උත්. 28:22උත් 14:20; ලෙවී 27:30; මලා 3:8
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
උත්පත්ති 28:1-22

උත්පත්ති

28 එබැවින් ඊසාක් යාකොබ්ව කැඳවා ඔහුට ආශීර්වාද කර මෙසේ කීවේය. “ඔබ කානාන් දේශයේ දූවරුන්ගෙන් භාර්යාවක් තෝරාගන්න එපා.+ 2 පදන්-ආරම්හි සිටින ඔබේ මවගේ පියා වන බෙතුයෙල්ගේ නිවසට ගිහින් ඔබේ මවගේ සහෝදරයා වන ලාබන්ගේ දූවරුන්ගෙන්+ භාර්යාවක් තෝරාගන්න. 3 සියලු බලැති දෙවි ඔබට ආශීර්වාද කර ඔබ මාර්ගයෙන් බොහෝ දරුවන් බිහි වෙන්න සලස්වයි. ඔබෙන් ජාතීන් සමූහයක්+ බිහි වෙයි. 4 දෙවි ආබ්‍රහම්ට දුන් ආශීර්වාදය ඔබටත්+ ඔබෙන් පැවත එන්නන්ටත්+ ලබා දෙයි. එවිට දෙවි ආබ්‍රහම්ට දුන් දේශය+ එනම්, ඔබ විදේශිකයෙක් ලෙස ජීවත් වන මේ දේශය+ ඔබට උරුම වෙයි.”

5 පසුව ඊසාක් ලාබන් ජීවත් වූ පදන්-ආරම් නම් පළාතට යාකොබ්ව පිටත් කර යැව්වේය. සිරියානු ජාතික බෙතුයෙල්ගේ+ පුත්‍රයා වූ ලාබන්, යාකොබ්ගේ හා ඒසව්ගේ මව+ වන රෙබෙකාගේ සහෝදරයා+ විය.

6 ඊසාක්, යාකොබ්ට ආශීර්වාද කර භාර්යාවක සොයාගන්නා පිණිස පදන්-ආරම් වෙතට ඔහුව පිටත් කර යැවූ බව ඒසව්ට දැනගන්න ලැබිණ. යාකොබ්ට ආශීර්වාද කරන අවස්ථාවේදී, “කානාන් දේශයේ දූවරුන්ගෙන් භාර්යාවක් තෝරාගන්න එපා”+ කියා ඊසාක් ඔහුට අණ කළ බවත් 7 යාකොබ් ඔහුගේ පියාට හා මවට කීකරු වෙමින්+ පදන්-ආරම් බලා පිටත් වූ බවත් ඔහුට දැනගන්න ලැබිණ. 8 එවිට ඔහුගේ පියා වන ඊසාක් කානාන් දේශයේ දූවරුන්ට අකමැති+ බව ඒසව් තේරුම්ගත්තේය. 9 එබැවින් ඒසව් තමාට සිටි භාර්යාවන්ට+ අමතරව තවත් ස්ත්‍රියක විවාහ කරගත්තේය. ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයා වන ඉෂ්මායෙල්ගේ දියණිය වූ නෙබායොත්ගේ සහෝදරිය වන මහලත්ව විවාහ කරගත්තේය.

10 මේ අතරතුරේදී යාකොබ් බෙයර්-ෂෙබා සිට හාරාන්+ බලා ගමන් කළේය. 11 ඔහු එක්තරා ස්ථානයකට+ පැමිණ එහි රාත්‍රිය ගත කරන්න තීරණය කළේය. මන්ද ඒ වන විට හිරු බැස තිබිණ. ඔහු එතැන තිබූ ගලක් තෝරාගෙන ඒ මත හිස තබා නිදාගත්තේය. 12 ඔහු නිදා සිටියදී සිහිනයක්+ දුටුවේය. පොළොවේ සිට ස්වර්ගය දක්වා උස් වූ ඉණිමඟක් තිබූ අතර දේවදූතයන් එම ඉණිමඟ දිගේ නඟිමින් බසිමින්+ සිටින ආකාරයත්, 13 ඊට ඉහළින් යෙහෝවා දෙවි සිටින බවත් ඔහු දුටුවේය.+ දෙවි කතා කරමින් මෙසේ කීවේය.

“මා යෙහෝවා දෙවිය. මා ඔබේ පියා වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද දෙවිය.+ ඔබ දැන් නිදා සිටින ස්ථානය හා මේ දේශය මම ඔබටත් ඔබෙන් පැවතෙන අයටත් දෙන්නෙමි.+ 14 සැබවින්ම ඔබෙන් පැවතෙන අය පොළොවේ දූවිලි+ මෙන් බොහෝ සෙයින් වැඩි වන්නෝය. ඔබෙන් පැවත එන්නෝ දේශයේ සතර දිශාවට+ පැතිර යන්නෝය. ඔබ මාර්ගයෙන්ද ඔබෙන් පැවත එන තැනැත්තා* මාර්ගයෙන්ද පොළොවේ සියලු පවුල් සැබවින්ම ආශීර්වාද ලබාගනු ඇත.*+ 15 මම ඔබ සමඟ සිට ඔබේ මුළු ගමනේදී ඔබව ආරක්ෂා කර නැවත මේ දේශයට ගෙනෙන්නෙමි.+ මම ඔබව අත් නොහරින්නෙමි. ඔබට දුන් පොරොන්දුව මම අනිවාර්යයෙන්ම ඉටු කරන්නෙමි.”+

16 එවිට යාකොබ් අවදි වී මෙසේ කීවේය. “සැබවින්ම යෙහෝවා දෙවි මේ ස්ථානයේ සිටිනවා. එහෙත් මම එය දැන සිටියේ නැහැ.” 17 ඔහු භය වී+ මෙසේද කීවේය. “මෙය මොන තරම් ගරුබිය+ දනවන තැනක්ද! මෙය දෙවිගේ ගෘහයයි!+ ස්වර්ගයේ දොරටුව තිබෙන්නේ මෙතැනයි.” 18 යාකොබ් පාන්දරින්ම නැඟිට තමා හිස තැබූ ගල ගෙන එය කණුවක් ලෙස එතැන සිටෙව්වේය. ඉන්පසු ඔහු ඒ මත තෙල් වත් කළේය.+ 19 ඔහු එතැනට බෙතෙල්*+ යන නම තැබීය. ඊට කලින් ඒ නුවරේ නම ලූෂ්ය.+

20 ඉන්පසු යාකොබ් පොරොන්දුවක්+ දෙමින් මෙසේ කීවේය. “දෙවි දිගටම මා සමඟ සිට මා යන මේ ගමනේදී මාව ආරක්ෂා කරමින් මට කන්න රොටි සහ අඳින්න වස්ත්‍ර දී,+ 21 අනතුරක් නොමැතිව මගේ පියාගේ නිවසට මට නැවත යන්න සැලැස්සුවොත්, යෙහෝවා දෙවි මගේ දෙවි+ බව එයින් ඔප්පු වෙයි. 22 කණුවක් ලෙස මම සිටවූ මේ ගල දෙවිගේ ගෘහය+ වනු ඇත. ඔබ දෙන සියල්ලෙන් දසයෙන් කොටසක්+ මම අනිවාර්යයෙන්ම ඔබට දෙන්නෙමි.”

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න