ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • උත්පත්ති 39
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 39:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:17; ක්‍රියා 7:9
  • +උත් 37:36
  • +උත් 17:20; 37:25

උත්පත්ති 39:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:3; රෝම 8:31; හෙබ්‍රෙ 13:6

උත්පත්ති 39:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:35; ලූක් 12:44; 1කොරි 4:2

උත්පත්ති 39:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:27; ද්වි 28:3; 2සාමු 6:11

උත්පත්ති 39:6

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 16:10; 19:17

උත්පත්ති 39:7

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:28; 2පේතෘ 2:14
  • +ලෙවී 20:10; හිතෝ 2:16; 1කොරි 6:9

උත්පත්ති 39:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:10; 5:20; 22:6
  • +ලූක් 16:12; 1කොරි 4:2

උත්පත්ති 39:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:29; මාක් 10:8
  • +උත් 2:24; 20:6; ගීතා 51:4; ගලා 5:19; හෙබ්‍රෙ 13:4

උත්පත්ති 39:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:3; 22:14

උත්පත්ති 39:11

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 24:15; යෙරෙ 23:24

උත්පත්ති 39:12

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:26; යාකො 1:14
  • +2සාමු 13:11
  • +හිතෝ 6:32; 1කොරි 6:18; 2තිමෝ 2:22

උත්පත්ති 39:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:20; හිතෝ 6:19; 12:17

උත්පත්ති 39:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:12

උත්පත්ති 39:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:16; හිතෝ 12:22; 19:5

උත්පත්ති 39:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:15; හිතෝ 6:34; 29:12

උත්පත්ති 39:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:18; 1පේතෘ 2:20; 3:14

උත්පත්ති 39:21

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 40:3; ගීතා 105:19; හිතෝ 16:7; දානි 1:9; ක්‍රියා 7:9

උත්පත්ති 39:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:6

උත්පත්ති 39:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:22; ගීතා 1:3; ක්‍රියා 7:10

වෙනත්

උත්. 39:1ගීතා 105:17; ක්‍රියා 7:9
උත්. 39:1උත් 37:36
උත්. 39:1උත් 17:20; 37:25
උත්. 39:2ගීතා 1:3; රෝම 8:31; හෙබ්‍රෙ 13:6
උත්. 39:4හිතෝ 14:35; ලූක් 12:44; 1කොරි 4:2
උත්. 39:5උත් 30:27; ද්වි 28:3; 2සාමු 6:11
උත්. 39:6ලූක් 16:10; 19:17
උත්. 39:7මතෙ 5:28; 2පේතෘ 2:14
උත්. 39:7ලෙවී 20:10; හිතෝ 2:16; 1කොරි 6:9
උත්. 39:8හිතෝ 1:10; 5:20; 22:6
උත්. 39:8ලූක් 16:12; 1කොරි 4:2
උත්. 39:9හිතෝ 6:29; මාක් 10:8
උත්. 39:9උත් 2:24; 20:6; ගීතා 51:4; ගලා 5:19; හෙබ්‍රෙ 13:4
උත්. 39:10හිතෝ 5:3; 22:14
උත්. 39:11යෝබ් 24:15; යෙරෙ 23:24
උත්. 39:12දේශ 7:26; යාකො 1:14
උත්. 39:122සාමු 13:11
උත්. 39:12හිතෝ 6:32; 1කොරි 6:18; 2තිමෝ 2:22
උත්. 39:14ගීතා 35:20; හිතෝ 6:19; 12:17
උත්. 39:16ගීතා 37:12
උත්. 39:18නික් 20:16; හිතෝ 12:22; 19:5
උත්. 39:19ද්වි 19:15; හිතෝ 6:34; 29:12
උත්. 39:20ගීතා 105:18; 1පේතෘ 2:20; 3:14
උත්. 39:21උත් 40:3; ගීතා 105:19; හිතෝ 16:7; දානි 1:9; ක්‍රියා 7:9
උත්. 39:22උත් 39:6
උත්. 39:23උත් 49:22; ගීතා 1:3; ක්‍රියා 7:10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
උත්පත්ති 39:1-23

උත්පත්ති

39 යෝසෙප්ව ඉෂ්මායෙල්වරුන් විසින් ඊජිප්තුවට ගෙන යන ලදි.+ ඊජිප්තු ජාතිකයෙක් වූ පොතිෆර්+ ඉෂ්මායෙල්වරුන්ගෙන්+ ඔහුව මිල දී ගත්තේය. පොතිෆර්, පාරාවෝගේ මාලිගාවේ නිලධාරියෙක් සහ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියාද විය. 2 යෝසෙප්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තිබූ නිසා ඔහු කළ සියල්ල සාර්ථක විය.+ කලක් ගෙවුණු පසු ඔහුගේ ඊජිප්තු ජාතික ස්වාමියාගේ නිවසේ යම් වගකීම්ද ඔහුට භාර දෙන ලදි. 3 යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔහුට තිබූ බවත් ඔහු කළ සියල්ල යෙහෝවා දෙවි සාර්ථක වීමට සැලැස්වූ බවත් ඔහුගේ ස්වාමියාට පෙනී ගියේය.

4 යෝසෙප් දිනෙන් දින තම ස්වාමියාගේ සිත දිනාගත්තේය. ඔහු නිතරම තම ස්වාමියාගේ ඕනෑ එපාකම් ගැන සොයා බලමින් ඔහුට සේවය කළේය. කල් යත්ම ස්වාමියා තම නිවසේ වැඩකටයුතු බලා කියා ගැනීමට යෝසෙප්ව පත් කර+ තමාට අයිති සියල්ලත් ඔහුගේ අතට භාර දුන්නේය. 5 ඊජිප්තු ජාතිකයා තම නිවසේ වැඩකටයුතු හා තමාට අයිති සියල්ල යෝසෙප්ගේ අතට භාර දුන් පසු යෙහෝවා දෙවි ඔහුගේ නිවසට ආශීර්වාද කරන්න පටන්ගත්තේය. යෝසෙප් නිසා ඔහුගේ නිවසේ තිබූ සියල්ලටත් කෙත්වතුවල තිබූ සියල්ලටත් යෙහෝවා දෙවි ආශීර්වාද කළේය.+ 6 එබැවින් ඔහු තමා කන කෑම හැරෙන්න තමාට අයිති කිසිම දෙයක් ගැන කරදර නොවී ඒ සියල්ල යෝසෙප්ගේ අතට භාර දුන්නේය.+ යෝසෙප් ඉතා කඩවසම් පෙනුමක් ඇති කෙනෙක් විය.

7 යෝසෙප්ගේ ස්වාමියාගේ භාර්යාව යෝසෙප් දෙස රාගයෙන් බලන්න පටන්ගත්තාය.+ ඇය කිහිප වතාවක්ම, “මාත් සමඟ සයනය කරන්න”+ කියා ඔහුට පෙරැත්ත කළාය. 8 එහෙත් ඔහු ඒ හැම අවස්ථාවකදීම ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප+ කරමින් මෙසේ කීවේය. “මගේ ස්වාමියා මාව විශ්වාස කරන නිසා ඔහුගේ නිවසේ තියෙන හැම දෙයක්ම ඔහු මගේ අතට භාර දුන්නා. ඔහු මම කරන කිසිම දෙයක් ගැන හොයලා බලන්නේ නැහැ.+ 9 මේ නිවසේ මට ඉහළින් ඉන්න කෙනෙක් නැහැ. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැර+ අනික් හැම දෙයක්ම ඔහු මට භාර දී තිබෙනවා. එහෙමනම්, මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?”+

10 ඇය සමඟ තනිවම කාලය ගත කරන ලෙසත් ඇය සමඟ සයනය කරන ලෙසත් දවසක් දවසක් පාසා ඇය යෝසෙප්ට ඇවිටිලි කළත් ඔහු ඇයට සවන් දුන්නේ නැත.+ 11 එක් දිනක් ඔහු වෙනදා මෙන් තම වගකීම් ඉටු කරන පිණිස නිවස ඇතුළට ගියේය. ඒ අවස්ථාවේදී කිසිම සේවකයෙක් නිවස තුළ සිටියේ නැත.+ 12 එවිට ඇය යෝසෙප්ගේ ඇඳුමෙන් අල්ලා ඔහුව තමා ළඟට ඇදගනිමින්,+ “මා සමඟ සයනය කරන්න”+ යයි කීවාය. නමුත් ඔහු තම ඇඳුම අත්හැර නිවසෙන් පිටතට පලා ගියේය.+ 13 ඔහු තම ඇඳුම අත්හැර ගිය බව දුටු විට, 14 ඇය කෑගසමින් නිවසේ සේවකයන්ට මෙසේ කීවාය. “මේ බලන්න! මගේ ස්වාමියා ගෙදරට ගෙනා අර හෙබ්‍රෙව් ජාතික මනුස්සයා අපිට නින්දා කළා. ඔහු මාව දූෂණය කරන්න හැදුවා. නමුත් මම හයියෙන් කෑගහන්න පටන්ගත්ත නිසා,+ 15 ඔහු ඇඳුමත් දාලා එළියට දිව්වා.” 16 ඉන්පසු ඇය ඔහුගේ ඇඳුම තමා ළඟ තබාගෙන තම ස්වාමියා එන තෙක් බලා සිටියාය.+

17 ඔහු පැමිණි විට ඇය ඔහුට මෙසේ පැවසුවාය. “ඔබ අපේ ගෙදරට ගෙනා හෙබ්‍රෙව් ජාතික සේවකයා මගේ ළඟට ඇවිත් මාව නින්දාවට පත් කරන්න හැදුවා. 18 නමුත් මම හයියෙන් කෑගැහුව නිසා ඔහුගේ ඇඳුමත් දාලා එළියට දිව්වා.”+ 19 මෙසේ ඇය, “ඔබේ සේවකයා මට මේ මේ දේවල් කළා” යයි කී විට යෝසෙප්ගේ ස්වාමියා අතිශයින් කෝප විය.+ 20 එබැවින් යෝසෙප්ගේ ස්වාමියා ඔහුව සිරගෙට භාර දුන්නේය. රජුද සිරකරුවන්ව භාර  දුන්නේ එම සිරගෙදරටමය. යෝසෙප් යම් කාලයක් සිරභාරයේ සිටියේය.+

21 එහෙත් යෙහෝවා දෙවි දිගටම යෝසෙප්ට උපකාර කර ඔහුට කරුණාව* දැක්වූයේය. එමනිසා කල් යත්ම, යෝසෙප්ට සිරගෙයි ප්‍රධානියාගේ සිත දිනාගැනීමට හැකි විය.+ 22 සිරගෙයි ප්‍රධානියා සියලු සිරකරුවන්ව යෝසෙප්ගේ භාරයේ තැබුවේය. සිරගෙයි සෑම කටයුත්තක්ම මෙහෙයවනු ලැබුවේත් යෝසෙප් විසින්ය.+ 23 යෙහෝවා දෙවි යෝසෙප්ට ආශීර්වාද කළ නිසාත් යෙහෝවා දෙවි යෝසෙප් කළ සියල්ල සාර්ථක+ වෙන්න සැලැස්වූ නිසාත් සිරගෙයි ප්‍රධානියා තමා යටතේ තිබූ කිසිම දෙයක් ගැන සොයා බැලුවේ නැත.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න