ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • උත්පත්ති 4
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 4:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:28
  • +යූද් 11
  • +උත් 3:16

උත්පත්ති 4:2

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 23:35
  • +උත් 46:34
  • +උත් 3:23

උත්පත්ති 4:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 2:14
  • +නෙහෙ 10:35

උත්පත්ති 4:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:12
  • +ලෙවී 3:9
  • +හෙබ්‍රෙ 11:4

උත්පත්ති 4:5

හරස් යොමු දැක්වීම්

  • +ආමො 5:22
  • +හිතෝ 14:30; 15:18; 27:4

උත්පත්ති 4:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 14:11; 1පේතෘ 5:6
  • +හිතෝ 11:6; යාකො 1:14
  • +දේශ 8:13; එස 18:27

උත්පත්ති 4:8

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 23:35; 1යොහ 3:12; යූද් 11

උත්පත්ති 4:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:13; හිතෝ 28:13
  • +ගීතා 50:20; හිතෝ 17:17

උත්පත්ති 4:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:20; 2රාජා 9:26; යෙසා 26:21; හෙබ්‍රෙ 12:24

උත්පත්ති 4:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:5
  • +එස්රා 7:26

උත්පත්ති 4:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:17; ලෙවී 26:20; ද්වි 28:18
  • +ද්වි 28:65; හිතෝ 28:17; හොෂෙ 9:17

උත්පත්ති 4:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:11
  • +යෝබ් 34:29; යෙසා 59:2; මීකා 3:4
  • +රෝම 12:19

උත්පත්ති 4:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:24; ද්වි 32:35; හෙබ්‍රෙ 10:30
  • +එස 9:6

උත්පත්ති 4:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:16

උත්පත්ති 4:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:4
  • +2සාමු 18:18; ගීතා 49:11

උත්පත්ති 4:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:27; හෙබ්‍රෙ 11:9
  • +උත් 13:7; ද්වි 3:19

උත්පත්ති 4:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:2; 1කොරි 14:7
  • +යෝබ් 21:12; ගීතා 150:4

උත්පත්ති 4:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 27:5; 2සාමු 12:31; යෙසා 2:4

උත්පත්ති 4:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:15; ලෙවී 19:18

උත්පත්ති 4:25

පාදසටහන්

  • *

    තේරුම, “වෙනත් කෙනෙකු වෙනුවෙන් ‘පත් කරන ලද’ තැනැත්තා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:3
  • +උත් 4:8; මතෙ 23:35; හෙබ්‍රෙ 11:4

උත්පත්ති 4:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:6; ලූක් 3:38
  • +නික් 20:7; 2රාජා 19:16

වෙනත්

උත්. 4:1උත් 1:28
උත්. 4:1යූද් 11
උත්. 4:1උත් 3:16
උත්. 4:2මතෙ 23:35
උත්. 4:2උත් 46:34
උත්. 4:2උත් 3:23
උත්. 4:3ලෙවී 2:14
උත්. 4:3නෙහෙ 10:35
උත්. 4:4නික් 13:12
උත්. 4:4ලෙවී 3:9
උත්. 4:4හෙබ්‍රෙ 11:4
උත්. 4:5ආමො 5:22
උත්. 4:5හිතෝ 14:30; 15:18; 27:4
උත්. 4:7ලූක් 14:11; 1පේතෘ 5:6
උත්. 4:7හිතෝ 11:6; යාකො 1:14
උත්. 4:7දේශ 8:13; එස 18:27
උත්. 4:8මතෙ 23:35; 1යොහ 3:12; යූද් 11
උත්. 4:9ගීතා 10:13; හිතෝ 28:13
උත්. 4:9ගීතා 50:20; හිතෝ 17:17
උත්. 4:10උත් 18:20; 2රාජා 9:26; යෙසා 26:21; හෙබ්‍රෙ 12:24
උත්. 4:11උත් 9:5
උත්. 4:11එස්රා 7:26
උත්. 4:12උත් 3:17; ලෙවී 26:20; ද්වි 28:18
උත්. 4:12ද්වි 28:65; හිතෝ 28:17; හොෂෙ 9:17
උත්. 4:14ගීතා 36:11
උත්. 4:14යෝබ් 34:29; යෙසා 59:2; මීකා 3:4
උත්. 4:14රෝම 12:19
උත්. 4:15උත් 4:24; ද්වි 32:35; හෙබ්‍රෙ 10:30
උත්. 4:15එස 9:6
උත්. 4:16ගීතා 34:16
උත්. 4:17උත් 5:4
උත්. 4:172සාමු 18:18; ගීතා 49:11
උත්. 4:20උත් 25:27; හෙබ්‍රෙ 11:9
උත්. 4:20උත් 13:7; ද්වි 3:19
උත්. 4:21ගීතා 33:2; 1කොරි 14:7
උත්. 4:21යෝබ් 21:12; ගීතා 150:4
උත්. 4:22ද්වි 27:5; 2සාමු 12:31; යෙසා 2:4
උත්. 4:24උත් 4:15; ලෙවී 19:18
උත්. 4:25උත් 5:3
උත්. 4:25උත් 4:8; මතෙ 23:35; හෙබ්‍රෙ 11:4
උත්. 4:26උත් 5:6; ලූක් 3:38
උත්. 4:26නික් 20:7; 2රාජා 19:16
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
උත්පත්ති 4:1-26

උත්පත්ති

4 ආදම් ඔහුගේ බිරිඳ වූ ඒව සමඟ සයනය කළේය. ඒව ගැබ්ගෙන+ පුතෙකු බිහි කළාය. ඔහුගේ නම කායින්ය.+ ඔහුව බිහි කළ අවස්ථාවේදී ඒව, “යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව මම පිරිමි දරුවෙක්ව බිහි කළා”+ යයි කීවාය. 2 පසුව ඇය කායින්ගේ සහෝදරයා වූ ආබෙල්ව+ බිහි කළාය.

ආබෙල් බැටළුවන් ඇති කරන්නෙක් විය.+ නමුත් කායින් වගා කරන්නෙක් විය.+ 3 කල් යත්ම, කායින් යෙහෝවා දෙවිට යාගයක්+ ඔප්පු කිරීම සඳහා තම අස්වැන්නෙන් කොටසක් ගෙනාවේය.+ 4 නමුත් ආබෙල් ඔහුගේ රැළෙන් කුලුඳුල්+ සතුන් කිහිපදෙනෙකුව ගෙනාවේය. උන්ගේ තෙල් කොටස්ද+ ඔහු ගෙනාවේය. යෙහෝවා දෙවි ආබෙල් හා ඔහුගේ යාගය දෙස සතුටින් බැලූ+ නමුත්, 5 කායින් හා ඔහුගේ යාගය දෙස සතුටින් බැලුවේ නැත.+ එබැවින් කායින් මහත් සේ කෝපයට පත් විය.+ ඔහුගේ මුහුණද වෙනස් විය. 6 එවිට යෙහෝවා දෙවි කායින්ගෙන් මෙසේ ඇසුවේය. “ඔබ මෙතරම් කෝපයෙන් සිටින්නේ මන්ද? ඔබේ මුහුණ පවා වෙනස් වී තිබේ. 7 ඔබ යහමඟට හැරුණොත් මම ඔබව පිළිගන්නේ නැද්ද?+ නමුත් ඔබ යහ මඟට හැරුණේ නැත්නම් පාපය ඔබව හසු කරගැනීමට දොරකඩ ළඟ මාන බලමින් සිටින්නේය.+ ඔබ එයින් ජය ගන්නෙහිද?”+

8 පසුව කායින්, “අපි කෙතට යමු” කියා ආබෙල්ට කීවේය. ඔවුන් කෙතේ සිටියදී කායින් ආබෙල්ට පහර දී ඔහුව මරා දැමුවේය.+ 9 පසුව යෙහෝවා දෙවි, “ඔබේ සහෝදරයා වන ආබෙල් කොහේද”+ කියා කායින්ගෙන් ඇසුවේය. ඔහුද, “මම දන්නේ කොහොමද? මම මගේ සහෝදරයාගේ රැකවලාද”+ කියා ඇසීය. 10 එවිට දෙවි මෙසේ කීවේය. “ඔබ කුමක්ද මේ කළේ? ඔබේ සහෝදරයාගේ ලේ භූමියේ සිට මට හඬගසන්නේය.+ 11 ඔබ මරා දැමූ+ ඔබේ සහෝදරයාගේ ලෙයින් නැහැවී තිබෙන මේ ප්‍රදේශයෙන් මම ඔබව පන්නා දමමි.+ ඔබ ශාප ලද්දෙක්ය. 12 ඔබට නිසරු පසක වගා කරන්න සිදු වෙයි.+ ඔබ ස්ථිර වාසස්ථානයක් නොමැතිව ඉබාගාතෙ යන්නෙහිය.”+ 13 එවිට කායින් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “මගේ වරදට දී තිබෙන දඬුවම මට දරාගන්න බැහැ. 14 ඔබ අද මාව මේ ප්‍රදේශයෙන් පන්නා දැමුවා. ජීවත් වීමට ස්ථිර තැනක් නැති නිසා මට ඉබාගාතෙ+ යන්න වෙනවා. මින්පසු ඔබේ මුහුණ මට දකින්න ලැබෙන්නෙත් නැහැ.+ ඒ නිසා මට කාව හරි මුණගැහුණොත් ඔහු අනිවාර්යයෙන්ම මාව මරා දමයි.”+ 15 එවිට යෙහෝවා දෙවි, “කවරෙකු හෝ ඔබව මරා දැමුවොත් ඔහු හත් වරක් ඔබේ ජීවිතය වෙනුවෙන් වන්දි ගෙවිය යුතුයි”+ කියා කායින්ට කීවේය.

මෙසේ, කායින්ව කිසිවෙකු මරා නොදමන පිණිස යෙහෝවා දෙවි ඒ දේ නියම කළේය.+ 16 ඉන්පසු කායින් යෙහෝවා දෙවි ඉදිරියෙන් ඉවත්ව ගියේය.+ ඔහු ඒදන්හි නැඟෙනහිර දෙසින් පිහිටි, “පලායන්නන්ගේ දේශය” වෙතට ගොස් පදිංචි විය.

17 කායින් තම බිරිඳ සමඟ සයනය කළේය.+ ඇය ගැබ්ගෙන ඒනොක්ව බිහි කළාය. පසුව කායින් නුවරක් ගොඩනැඟීමට පටන්ගත්තේය. ඔහු එම නුවරට ඔහුගේ පුත් ඒනොක්ගේ නම තැබීය.+ 18 පසුව ඒනොක්ට දාව පුතෙක් උපන්නේය. ඔහුගේ නම ඊරාද්ය. ඊරාද් මෙහූයායෙල්ගේ පියා විය. මෙහූයායෙල් මෙතූෂායෙල්ගේ පියා විය. මෙතූෂායෙල් ලාමෙක්ගේ පියා විය.

19 ලාමෙක් ස්ත්‍රීන් දෙදෙනෙකුව විවාහ කරගත්තේය. පළමුවන තැනැත්තියගේ නම ආදාය. දෙවන තැනැත්තියගේ නම ෂිල්ලාය. 20 කල් යත්ම ආදා යාබල්ව බිහි කළාය. කූඩාරම්වල ජීවත් වෙමින්+ සත්ව රැළවල් බලාගත්+ මුල්ම තැනැත්තා යාබල්ය. 21 ඔහුගේ සහෝදරයාගේ නම යූබල්ය. ඔහු වීණාවද+ නළාවද+ වාදනය කරන සියල්ලන්ගේ ආදිපියාය. 22 ෂිල්ලා, තූබල්-කායින්ව බිහි කළාය. ඔහු තඹවලින් සහ යකඩවලින්+ විවිධ උපකරණ සෑදුවේය. තූබල්-කායින්ගේ සහෝදරිය නයමාය. 23 ලාමෙක් ඔහුගේ භාර්යාවන් වූ ආදා සහ ෂිල්ලාට මේ වචන කීවේය.

“මගේ භාර්යාවෙනි, මගේ හඬට කන් දෙන්න.

මා පවසන දේට සවන් දෙන්න.

මට තුවාල කළ හෙයින් මිනිසෙකුව මැරුවෙමි.

එසේය, මට පහර දුන් හෙයින් තරුණයෙකුව මැරුවෙමි.

24 කායින් නිසා හත් වරක් වන්දි ගෙවන්නේ නම්+

ලාමෙක් නිසා හැත්තෑහත් වරක් වන්දි ගෙවිය යුතුය.”

25 ආදම් නැවතත් තම බිරිඳ සමඟ සයනය කළේය. ඇය පුතෙකු බිහි කර ඔහුට සෙත්*+ යන නම තැබුවාය. “කායින් ආබෙල්ව මැරූ නිසා+ ආබෙල් වෙනුවට දෙවි මට තවත් පුත්‍රයෙක්ව දුන්නා” යයි ඇය කීවාය. 26 පසුව සෙත්ට දාව පුතෙක් උපන්නේය. ඔහු ඒනොෂ්+ යන නම ඔහුට තැබීය. ඒ කාලයේදී මනුෂ්‍යයෝ යෙහෝවා දෙවිගේ නාමයට අවමන් කරන්න පටන්ගත්තෝය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න