ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • උත්පත්ති 7
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 7:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:21; 2පේතෘ 2:5
  • +ගීතා 91:14; 101:6; මලා 3:18; හෙබ්‍රෙ 10:38; 1පේතෘ 3:12; 2පේතෘ 2:9

උත්පත්ති 7:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:3; ද්වි 14:4

උත්පත්ති 7:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:19
  • +උත් 7:23

උත්පත්ති 7:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:5; යෝබ් 37:6
  • +උත් 7:12
  • +උත් 2:19; 6:7, 17

උත්පත්ති 7:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:13

උත්පත්ති 7:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 17:27; හෙබ්‍රෙ 11:7

උත්පත්ති 7:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:20

උත්පත්ති 7:11

පාදසටහන්

  • *

    එනම්, උත් 1:6 සහ 7හි විස්තර කර ඇති පෘථිවිය වටා තිබුණු ජල වියනයි.

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:7; 8:2

උත්පත්ති 7:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:8

උත්පත්ති 7:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:18; 1ලේක 1:4
  • +උත් 6:18; 1පේතෘ 3:20; 2පේතෘ 2:5

උත්පත්ති 7:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:24
  • +උත් 6:7
  • +ලෙවී 11:14
  • +උත් 9:10

උත්පත්ති 7:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:17; ගීතා 146:4; දේශ 3:19

උත්පත්ති 7:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 26:20

උත්පත්ති 7:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:15

උත්පත්ති 7:19

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 12:15; 2පේතෘ 3:6

උත්පත්ති 7:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:6

උත්පත්ති 7:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:17
  • +ලූක් 17:27

උත්පත්ති 7:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:17; 7:15; යෝබ් 27:3; දේශ 3:19; යෙසා 42:5

උත්පත්ති 7:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:7
  • +හිතෝ 2:21; මතෙ 24:37; 1පේතෘ 3:20; 2පේතෘ 2:9; 3:6

වෙනත්

උත්. 7:1හිතෝ 11:21; 2පේතෘ 2:5
උත්. 7:1ගීතා 91:14; 101:6; මලා 3:18; හෙබ්‍රෙ 10:38; 1පේතෘ 3:12; 2පේතෘ 2:9
උත්. 7:2ලෙවී 11:3; ද්වි 14:4
උත්. 7:3උත් 8:19
උත්. 7:3උත් 7:23
උත්. 7:4උත් 2:5; යෝබ් 37:6
උත්. 7:4උත් 7:12
උත්. 7:4උත් 2:19; 6:7, 17
උත්. 7:6උත් 8:13
උත්. 7:7ලූක් 17:27; හෙබ්‍රෙ 11:7
උත්. 7:8උත් 6:20
උත්. 7:11උත් 1:7; 8:2
උත්. 7:121රාජා 19:8
උත්. 7:13උත් 9:18; 1ලේක 1:4
උත්. 7:13උත් 6:18; 1පේතෘ 3:20; 2පේතෘ 2:5
උත්. 7:14උත් 1:24
උත්. 7:14උත් 6:7
උත්. 7:14ලෙවී 11:14
උත්. 7:14උත් 9:10
උත්. 7:15උත් 6:17; ගීතා 146:4; දේශ 3:19
උත්. 7:16යෙසා 26:20
උත්. 7:18ගීතා 69:15
උත්. 7:19යෝබ් 12:15; 2පේතෘ 3:6
උත්. 7:20ගීතා 104:6
උත්. 7:21උත් 6:17
උත්. 7:21ලූක් 17:27
උත්. 7:22උත් 6:17; 7:15; යෝබ් 27:3; දේශ 3:19; යෙසා 42:5
උත්. 7:23උත් 6:7
උත්. 7:23හිතෝ 2:21; මතෙ 24:37; 1පේතෘ 3:20; 2පේතෘ 2:9; 3:6
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
උත්පත්ති 7:1-24

උත්පත්ති

7 පසුව යෙහෝවා දෙවි නෝවාට මෙසේ කීවේය. “ඔබේ පවුලේ සියලුදෙනා සමඟ+ දැන් නැවට ඇතුල් වන්න. මන්ද පොළොවේ සියලුම වැසියන් අතරින් ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන්නේ ඔබ පමණයි.+ 2 ඔබ පවිත්‍ර වූ සියලු සතුන්ගෙන් හත්දෙනා බැගින් තෝරාගන්න. ගැහැනු සතුන්වද පිරිමි සතුන්වද+ තෝරාගත යුතුයි. එහෙත් අපවිත්‍ර වූ සියලු සතුන්ගෙන් දෙදෙනා බැගින් එනම්, පිරිමි සතෙකු හා ගැහැනු සතෙකු බැගින් තෝරාගන්න. 3 අහසේ පියාසර කරන ජීවීන්ගෙනුත් හත්දෙනා බැගින් තෝරාගන්න. ගැහැනු සතුන්වද පිරිමි සතුන්වද+ තෝරාගත යුතුයි. එසේ කළ යුතු වන්නේ උන් නොනැසී දිගටම පොළොව පුරා තම වර්ගයා බෝ කරන පිණිසයි.+ 4 මන්ද මම තව දවස් හතකින් පොළොව මතට වර්ෂාවක්+ ඇද හැළෙන්න සලස්වන්නෙමි. නොකඩවා දහවල් හතළිහක්ද රාත්‍රි හතළිහක්ද+ වර්ෂාව ඇද හැළෙන්නේය. මෙසේ, මම සෑදූ සියලුම ජීවීන්ව පොළොවෙන් නැති කරන්නෙමි.”+ 5 නෝවා, යෙහෝවා දෙවි තමාට අණ කළ සියල්ල කළේය.

6 මහා වර්ෂාව පොළොවට කඩා හැළෙන විට නෝවාට වයස අවුරුදු හයසියයක් විය.+ 7 එම වර්ෂාව ඇද හැළෙන්න පෙර නෝවාද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයෝද ඔවුන්ගේ භාර්යාවෝද නැවට ඇතුල් වූහ.+ 8 සියලු පවිත්‍ර සත්තුද සියලු අපවිත්‍ර සත්තුද පියාසර කරන ජීවීහුද අන් සියලු කුඩා සත්තුද+ 9 නැවට ඇතුල් වී නෝවා වෙතට ගියෝය. දෙවි නෝවාට අණ කළ ලෙසම පිරිමි සතෙකු බැගින්ද ගැහැනු සතෙකු බැගින්ද උන්ව නැවට ඇතුල් කරන ලදි. 10 දවස් හතකට පසු මහා වැසි පොළොවට ඇද හැළෙන්න පටන්ගත්තේය.

11 නෝවාගේ ජීවිතයේ හයසියවන අවුරුද්දේ දෙවන මාසයේ දහහත්වන දිනයේදී අතිමහත් ජල කඳේ* සියලුම දිය උල්පත් බිඳී ගිය අතර අහසේ කවුළුද ඇරුණේය.+ 12 දහවල් හතළිහක්ද රාත්‍රි හතළිහක්ද+ නොකඩවා මහා වැසි පොළොවට ඇද හැළුණේය. 13 වර්ෂාව පටන්ගත් එම දවසේදී, නෝවාද ඔහුගේ පුත්‍රයන් වන ෂෙම්, හාම් සහ යාෆෙත්ද+ නෝවාගේ භාර්යාවද පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල් වූහ.+ 14 ඒ ඒ වර්ගයට අනුව+ බෝ වන සියලු වනමෘගයන්ද හීලෑ සතුන්ද කුඩා සතුන්ද+ පක්ෂීන්ද+ පියාපත් ඇති අනිකුත් සතුන්ද+ නැවට ඇතුල් කර තිබිණ. 15 ඒ අවස්ථාවේදී සියලු සත්ව වර්ගයන් අතරින් දෙදෙනා බැගින් නැවට ඇතුල් වී නෝවා වෙතට ගියෝය.+ 16 දෙවි ඔහුට අණ කළ ලෙසම සියලු සත්වයන්ගෙන් පිරිමි සතාද ගැහැනු සතාද බැගින් නැවට ඇතුල් කරන ලදි. පසුව යෙහෝවා දෙවි දොර වැසුවේය.+

17 මහා වර්ෂාව දවස් හතළිහක් නොකඩවා පොළොවට කඩා හැළුණේය. ජල මට්ටම එන්න එන්නම වැඩි වෙත්ම නැවද ඉහළට නැඟී පාවෙන්න පටන්ගත්තේය. 18 ජල මට්ටම බොහෝ සෙයින් ඉහළ නැග්ගේය. නැව ජලය මත පාවී ගියේය.+ 19 පොළොව සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ගියේය. සියලු උස් කඳු පවා ජලයට යට විය.+ 20 කඳු මුදුන්වලට වඩා රියන් පහළවක් ඉහළින් ජල මට්ටම නැග්ගේය.+

21 පොළොවේ ජීවත් වූ සියල්ලෝ මිය ගියෝය.+ පියාසර කරන ජීවීහුද හීලෑ සත්තුද වනමෘගයෝද පොළොවේ බහුලව සිටි නානාවිධ කුඩා ජීවීහුද මිනිස්සුද මිය ගියෝය.+ 22 මනුෂ්‍යයන් ඇතුළු ගොඩබිම මත ජීවත් වූ සියලුම ජීවීහු මිය ගියෝය.+ 23 මෙසේ දෙවි, මිනිසුන්වද මෘගයන්වද කුඩා සතුන්වද අහසේ පියාසර කරන ජීවීන්වද පොළොවෙන් නැති කර දැමුවේය.+ බේරී ජීවත් වූයේ නෝවා සහ ඔහු සමඟ නැවේ සිටි සියල්ලන් පමණි.+ 24 දවස් එකසිය පනහක් පුරා පොළොව සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී තිබුණේය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න