ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 රාජාවලිය 14
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය 14:1

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:15; 1රාජා 14:12

1 රාජාවලිය 14:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 28:8; 2සාමු 14:2; 1රාජා 22:30
  • +1රාජා 12:15
  • +1රාජා 11:31

1 රාජාවලිය 14:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:7; 1රාජා 13:7; 2රාජා 4:42
  • +යෙරෙ 19:1
  • +උත් 33:8; 2රාජා 5:15
  • +2රාජා 8:8

1 රාජාවලිය 14:4

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:1; 1සාමු 4:3; 1රාජා 11:29; යෙරෙ 7:12
  • +උත් 27:1; 48:10; ද්වි 27:18; 1සාමු 3:2; ගීතා 90:10; දේශ 12:3

1 රාජාවලිය 14:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:30; යෙරෙ 32:19; ලූක් 20:20; හෙබ්‍රෙ 4:13

1 රාජාවලිය 14:6

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 5:13; ගීතා 33:10

1 රාජාවලිය 14:7

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:31; 12:20; 16:2

1 රාජාවලිය 14:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:16
  • +1රාජා 11:33; 15:5; ක්‍රියා 13:22

1 රාජාවලිය 14:9

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:26; ගීතා 50:17; එස 23:35
  • +ද්වි 32:16; ගීතා 96:5; 115:4; යෙසා 44:9; යෙරෙ 10:14
  • +ද්වි 27:15; 2ලේක 11:15; යෙසා 41:29; 1කොරි 8:4
  • +ද්වි 9:8; ගීතා 78:40

1 රාජාවලිය 14:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:34; 1රාජා 16:11; 2රාජා 9:8
  • +ද්වි 32:36
  • +1රාජා 15:29
  • +2රාජා 21:13

1 රාජාවලිය 14:11

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:4; 21:24
  • +1සාමු 17:46; යෙරෙ 15:3; එළි 19:21

1 රාජාවලිය 14:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:1
  • +2ලේක 12:12; එස 18:14

1 රාජාවලිය 14:14

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:29
  • +ගීතා 103:10; දේශ 8:11; 2පේතෘ 2:3

1 රාජාවලිය 14:15

පාදසටහන්

  • *

    එනම්, යුප්‍රටීස් ගඟෙන්.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:3
  • +1රාජා 14:9
  • +1සාමු 12:25; යෙරෙ 15:2
  • +ද්වි 8:7; යොෂු 23:15
  • +ද්වි 29:28; 2රාජා 17:6; මතෙ 15:13
  • +2සාමු 8:3
  • +ද්වි 28:64; 2රාජා 15:29; 18:11

1 රාජාවලිය 14:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:30; 13:34; 14:9; මතෙ 18:7
  • +ද්වි 28:63

1 රාජාවලිය 14:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 12:24; 1රාජා 15:33; 16:8

1 රාජාවලිය 14:19

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 12:15; 13:3
  • +1රාජා 15:31; 16:5; 22:39

1 රාජාවලිය 14:20

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 13:20; යෝබ් 14:12
  • +1රාජා 15:25

1 රාජාවලිය 14:21

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:43; 2ලේක 12:1
  • +නික් 20:24; ද්වි 12:5
  • +ගීතා 78:68; 132:13
  • +1රාජා 8:16; 11:36; 2ලේක 12:13
  • +1රාජා 11:1; 2ලේක 12:13

1 රාජාවලිය 14:22

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:7; 2රාජා 17:19; 2ලේක 12:1; යෙරෙ 3:8
  • +විනි 3:7; 1රාජා 11:7
  • +නික් 34:14; ද්වි 4:24; ගීතා 78:58; යෙසා 65:2; 1කොරි 10:22

1 රාජාවලිය 14:23

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:7; යෙරෙ 2:20; හොෂෙ 4:13
  • +ද්වි 12:2; 2ලේක 28:4; යෙසා 57:5
  • +ද්වි 12:3
  • +ලෙවී 26:1; 2රාජා 3:2
  • +2රාජා 21:3

1 රාජාවලිය 14:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:17; 1රාජා 15:12; 22:46
  • +2රාජා 23:7; හොෂෙ 4:14

1 රාජාවලිය 14:25

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:40; 2ලේක 12:2

1 රාජාවලිය 14:26

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:51; 15:18; 2රාජා 18:15; 24:13
  • +2ලේක 12:9; ගීතා 39:6
  • +1රාජා 10:17; 2ලේක 9:15

1 රාජාවලිය 14:27

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 12:10
  • +1සාමු 8:11; 22:17; 2සාමු 15:1

1 රාජාවලිය 14:28

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 12:11

1 රාජාවලිය 14:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:41; 15:23; 1ලේක 27:24; 2ලේක 12:15

1 රාජාවලිය 14:30

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:24; 15:6

1 රාජාවලිය 14:31

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:43; 15:24; 22:50
  • +1රාජා 11:1; 2ලේක 12:13
  • +1ලේක 3:10; මතෙ 1:7

වෙනත්

1 රාජා. 14:12සාමු 12:15; 1රාජා 14:12
1 රාජා. 14:21සාමු 28:8; 2සාමු 14:2; 1රාජා 22:30
1 රාජා. 14:21රාජා 12:15
1 රාජා. 14:21රාජා 11:31
1 රාජා. 14:31සාමු 9:7; 1රාජා 13:7; 2රාජා 4:42
1 රාජා. 14:3යෙරෙ 19:1
1 රාජා. 14:3උත් 33:8; 2රාජා 5:15
1 රාජා. 14:32රාජා 8:8
1 රාජා. 14:4යොෂු 18:1; 1සාමු 4:3; 1රාජා 11:29; යෙරෙ 7:12
1 රාජා. 14:4උත් 27:1; 48:10; ද්වි 27:18; 1සාමු 3:2; ගීතා 90:10; දේශ 12:3
1 රාජා. 14:5හිතෝ 21:30; යෙරෙ 32:19; ලූක් 20:20; හෙබ්‍රෙ 4:13
1 රාජා. 14:6යෝබ් 5:13; ගීතා 33:10
1 රාජා. 14:71රාජා 11:31; 12:20; 16:2
1 රාජා. 14:81රාජා 12:16
1 රාජා. 14:81රාජා 11:33; 15:5; ක්‍රියා 13:22
1 රාජා. 14:9නෙහෙ 9:26; ගීතා 50:17; එස 23:35
1 රාජා. 14:9ද්වි 32:16; ගීතා 96:5; 115:4; යෙසා 44:9; යෙරෙ 10:14
1 රාජා. 14:9ද්වි 27:15; 2ලේක 11:15; යෙසා 41:29; 1කොරි 8:4
1 රාජා. 14:9ද්වි 9:8; ගීතා 78:40
1 රාජා. 14:101සාමු 25:34; 1රාජා 16:11; 2රාජා 9:8
1 රාජා. 14:10ද්වි 32:36
1 රාජා. 14:101රාජා 15:29
1 රාජා. 14:102රාජා 21:13
1 රාජා. 14:111රාජා 16:4; 21:24
1 රාජා. 14:111සාමු 17:46; යෙරෙ 15:3; එළි 19:21
1 රාජා. 14:131සාමු 25:1
1 රාජා. 14:132ලේක 12:12; එස 18:14
1 රාජා. 14:141රාජා 15:29
1 රාජා. 14:14ගීතා 103:10; දේශ 8:11; 2පේතෘ 2:3
1 රාජා. 14:15ද්වි 12:3
1 රාජා. 14:151රාජා 14:9
1 රාජා. 14:151සාමු 12:25; යෙරෙ 15:2
1 රාජා. 14:15ද්වි 8:7; යොෂු 23:15
1 රාජා. 14:15ද්වි 29:28; 2රාජා 17:6; මතෙ 15:13
1 රාජා. 14:152සාමු 8:3
1 රාජා. 14:15ද්වි 28:64; 2රාජා 15:29; 18:11
1 රාජා. 14:161රාජා 12:30; 13:34; 14:9; මතෙ 18:7
1 රාජා. 14:16ද්වි 28:63
1 රාජා. 14:17යොෂු 12:24; 1රාජා 15:33; 16:8
1 රාජා. 14:192ලේක 12:15; 13:3
1 රාජා. 14:191රාජා 15:31; 16:5; 22:39
1 රාජා. 14:202ලේක 13:20; යෝබ් 14:12
1 රාජා. 14:201රාජා 15:25
1 රාජා. 14:211රාජා 11:43; 2ලේක 12:1
1 රාජා. 14:21නික් 20:24; ද්වි 12:5
1 රාජා. 14:21ගීතා 78:68; 132:13
1 රාජා. 14:211රාජා 8:16; 11:36; 2ලේක 12:13
1 රාජා. 14:211රාජා 11:1; 2ලේක 12:13
1 රාජා. 14:22විනි 3:7; 2රාජා 17:19; 2ලේක 12:1; යෙරෙ 3:8
1 රාජා. 14:22විනි 3:7; 1රාජා 11:7
1 රාජා. 14:22නික් 34:14; ද්වි 4:24; ගීතා 78:58; යෙසා 65:2; 1කොරි 10:22
1 රාජා. 14:23යෙසා 65:7; යෙරෙ 2:20; හොෂෙ 4:13
1 රාජා. 14:23ද්වි 12:2; 2ලේක 28:4; යෙසා 57:5
1 රාජා. 14:23ද්වි 12:3
1 රාජා. 14:23ලෙවී 26:1; 2රාජා 3:2
1 රාජා. 14:232රාජා 21:3
1 රාජා. 14:24ද්වි 23:17; 1රාජා 15:12; 22:46
1 රාජා. 14:242රාජා 23:7; හොෂෙ 4:14
1 රාජා. 14:251රාජා 11:40; 2ලේක 12:2
1 රාජා. 14:261රාජා 7:51; 15:18; 2රාජා 18:15; 24:13
1 රාජා. 14:262ලේක 12:9; ගීතා 39:6
1 රාජා. 14:261රාජා 10:17; 2ලේක 9:15
1 රාජා. 14:272ලේක 12:10
1 රාජා. 14:271සාමු 8:11; 22:17; 2සාමු 15:1
1 රාජා. 14:282ලේක 12:11
1 රාජා. 14:291රාජා 11:41; 15:23; 1ලේක 27:24; 2ලේක 12:15
1 රාජා. 14:301රාජා 12:24; 15:6
1 රාජා. 14:311රාජා 11:43; 15:24; 22:50
1 රාජා. 14:311රාජා 11:1; 2ලේක 12:13
1 රාජා. 14:311ලේක 3:10; මතෙ 1:7
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 14:1-31

1 රාජාවලිය

14 යෙරොබොවම් රජුගේ පුත් අබියා අසනීප විය.+ 2 ඒ නිසා යෙරොබොවම් රජ තම බිරිඳට මෙසේ කීවේය. “ඔබ මගේ බිරිඳ බව කාටවත් අඳුනගන්න නොහැකි වන සේ වෙස්වලා ගෙන+ අනාගතවක්තෘ අහියාව+ හමු වීමට ෂීලෝ නගරයට යන්න. මම මේ ජනතාවගේ රජ්ජුරුවන් වෙනවා කියා මට අනාවැකි කිව්වේ+ අනාගතවක්තෘ අහියා. 3 ඔහුට දෙන්න රොටි දහයකුත්+ රස කැවිලි ටිකකුත් මීපැණි බඳුනකුත්+ රැගෙන යන්න.+ දරුවාට කුමක් වෙයිද කියා හරියටම කියන්න පුළුවන් ඔහුට විතරයි.”+

4 යෙරොබොවම් රජුගේ බිරිඳ ඔහු කී ලෙස කළාය. ඈ ෂීලෝ නගරයට+ ගොස් අහියාගේ නිවස සොයාගත්තාය. අහියා බොහෝ මහලුව සිටි හෙයින් ඔහුගේ ඇස් පෙනීම හොඳටම දුර්වල වී තිබුණේය.+

5 යෙරොබොවම් රජුගේ බිරිඳ පැමිණීමට පෙර යෙහෝවා දෙවි අහියාට මෙසේ කියා තිබිණ. “යෙරොබොවම්ගේ පුත්‍රයාට අසනීපයි. එබැවින් ඔහුගේ බිරිඳ පුතාට කුමක් වෙයිද කියා දැනගැනීම සඳහා ඔබව හමු වීමට පැමිණෙයි. ඇය කිසිවෙකුට අඳුනගන්න නොහැකි වන සේ වෙස්වලා ගෙනයි සිටින්නේ.+ ඇයට කිව යුතු දේ මම ඔබට කියා දෙන්නම්.”

6 දොරකඩින් ඇතුල් වන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණු වහාම ඔහු මෙසේ කීවේය. “ඇතුළට එන්න. කාටවත් අඳුනගන්න නොහැකි වන සේ ඔබ වෙස්වලා ගෙන සිටියත් ඔබ යෙරොබොවම් රජුගේ බිරිඳ කියා මම දන්නවා.+ ඔබට කියන්න නරක ආරංචියක් තියෙනවා. 7 ඔබ ගිහින් යෙරොබොවම් රජුට මෙහෙම කියන්න. ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔබට මෙහෙම කියනවා. “මම ඔබේ සෙනඟ අතරින් ඔබව තෝරාගෙන, මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න ඔබව පත් කළෙමි.+ 8 මම රාජ්‍යය දාවිත්ගේ පෙළපතින් රැගෙන+ ඔබට දුනිමි. නමුත් ඔබ, මා යහපත්යයි සලකන දේ පමණක් කරමින් මුළු හදවතින්ම මාගේ ආඥාවලට කීකරු වූ මාගේ සේවක දාවිත් මෙන් ක්‍රියා කළේ නැත.+ 9 ඔබට කලින් ජීවත් වූ අන් සියලුදෙනාටත් වඩා දුෂ්ට ලෙස ඔබ හැසිරුණෙහිය. ඔබ මට පිටුපාමින්+ මාව උදහස් කරවීමට වෙනත් දෙවියෙකුව සාදාගත්තෙහිය.+ දේවතා රූපද+ ඇඹුවෙහිය. එයින් ඔබ මට කළේ මහත් නින්දාවකි.+ 10 එබැවින් මම දැන් ඔබේ ගෙයි වැසියන් පිටට විපතක් ගෙනෙන්නෙමි. ඔබේ පවුලට අයත් ලොකු කුඩා සියලුම පුරුෂයන්ව මම විනාශ කර දමන්නෙමි.+ කිසි කමකට නැති පුරුෂයන්+ එක් කෙනෙකුවත් මම ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු නොකරන්නෙමි.+ ගොම ඉවත් කරන්නාක් මෙන් ඔවුන්වද දේශයෙන් ඉවත් කර දමන්නෙමි.+ 11 යෙරොබොවම්ගේ පවුලට අයත් යමෙක් නුවර තුළ මිය ගියොත් ඔහුගේ මළ සිරුර බල්ලෝ කා දමන්නෝය.+ යමෙක් නුවරෙන් පිටතදී මිය ගියොත් ඔහුගේ මළ සිරුර පක්ෂීහු කා දමන්නෝය.+ මේ දේවල් පැවසුවේ යෙහෝවා දෙවිය. එබැවින් ඒ සියල්ල ඉටු වන බව ස්ථිරය.”’

12 “දැන් ඔබ ගෙදර යන්න. ඔබ නුවරට ඇතුල් වූ වහාම දරුවා මිය යයි. 13 ඊශ්‍රායෙල්හි සියලුදෙනා ඔහු ගැන හඬා වැලපී+ ඔහුව තැන්පත් කරයි. මන්ද යෙරොබොවම් රජුගේ ගෙයි වැසියන් අතරින් යම් හොඳ ගුණාංගයක් තියෙන එකම තැනැත්තා ඔහුයි. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා එය දැක තිබෙන නිසා යෙරොබොවම් රජුගේ පවුලට අයිති අයගෙන් ගෞරවාන්විත ලෙස තැන්පත් කරනු ලබන්නේ ඔහුව පමණයි.+ 14 යෙරොබොවම් රජුගේ පවුල විනාශ කර දමන්න යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි රජෙකුව පත් කරයි.+ අවශ්‍ය නම් ඔහුට අදම වුණත් ඒ දේ කරන්න පුළුවන්.+ 15 ඊශ්‍රායෙල්වරු නමස්කාරය සඳහා කුලුනු+ සාදාගෙන යෙහෝවා දෙවිව උදහසට පත් කළ නිසා+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පහර දෙනවා. එවිට ඔවුන්ගේ ජීවිත ජලයේ ඒ මේ අත ගසාගෙන යන බට ලීයක් මෙන් අස්ථිර වෙයි.+ දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් මේ සරුසාර දේශයෙන්+ ඊශ්‍රායෙල්වරුන්ව පන්නා දමා,+ මහ ගඟෙන්*+ එගොඩට ඔවුන්ව විසුරුවාහරිනවා.+ 16 යෙරොබොවම් රජු කළ පාපය නිසාත් ඔහු ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ නිසාත්+ දෙවි ඔවුන් සියල්ලන්ව අත්හරිනවා.”+

17 ඉන්පසු යෙරොබොවම් රජුගේ බිරිඳ එතැනින් පිටත්ව තිර්ෂා නගරයට+ ගියාය. ඇය තම නිවසේ දොරකඩට ළං වෙත්ම දරුවා මිය ගියේය. 18 යෙහෝවා දෙවි තම සේවකයා වූ අනාගතවක්තෘ අහියා මාර්ගයෙන් කී ලෙසම ඔහුව තැන්පත් කරනු ලැබීය. ඊශ්‍රායෙල්හි සැමදෙනාම ඔහු නිසා හඬා වැලපුණෝය.

19 යෙරොබොවම් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැන එනම්, ඔහු යුද්ධ කළ ආකාරය+ ගැන හා ඔහු රජකම් කළ ආකාරය ගැන ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 20 යෙරොබොවම් අවුරුදු විසිදෙකක් රජකම් කළේය. කල් යත්ම යෙරොබොවම් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුගෙන් පසු ඔහුගේ පුත් නාදාබ්+ රජකමට පත් විය.

21 සලමොන්ගේ පුත් රෙහබෝවම්+ යූදාහි රජකමට පත් විය. රෙහබෝවම් රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු හතළිස්එකකි. ඊශ්‍රායෙල්හි සියලු ගෝත්‍රවලට අයත් නුවරවල් අතරින් යෙහෝවා දෙවි තම නාමය+ වෙනුවෙන් තෝරාගත්+ නුවර වන යෙරුසලමේ සිට ඔහු අවුරුදු දහහතක් පාලනය කළේය.+ ඔහුගේ මව අම්මොන් ජාතික ස්ත්‍රියකි. ඇගේ නම නයමාය.+ 22 යූදා දේශයේ වැසියෝ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කළෝය.+ ඔවුහු කලින් පරම්පරාවලදී පව් කළ තමන්ගේ සියලු මුතුන්මිත්තන්ටත් වඩා වැඩියෙන් දෙවිට ද්‍රෝහිකම් කරමින්+ ඔහුව උදහස් කළෝය.+ 23 ඔවුහුද සෑම කඳු මුදුනකම+ සහ සරුසාරව වැඩුණු සෑම ගසක් යටම+ පූජනීය ස්ථානත්+ නමස්කාරය සඳහා කණු+ සහ කුලුනුත්+ සෑදුවෝය. 24 ඒ දේශයේ පිහිටි දේවාලවල මුදලට සමලිංගික සේවනයේ යෙදුණු පිරිමි පවා සිටියෝය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් වෙතින් පන්නා දැමූ ජාතීන් කළ සෑම පිළිකුල් ක්‍රියාවක්ම ඊශ්‍රායෙල්වරුද කළෝය.+

25 රෙහබෝවම් රජකම් කළ පස්වන අවුරුද්දේදී ඊජිප්තුවේ රජු වූ ෂීෂක්+ යෙරුසලම ආක්‍රමණය කර, 26 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු වස්තු හා රජමාලිගාවේ තිබුණු වස්තු+ ඇතුළු සියලු දේ පැහැරගත්තේය.+ සලමොන් රජු සෑදූ රන් පලිස් සියල්ලද ඔහු ගෙන ගියේය.+ 27 පසුව රෙහබෝවම් රජ ඒ වෙනුවට තඹ පලිස් සාදා ඒවා ආරක්ෂා කිරීම සඳහා+ රජමාලිගාවේ දොරටු පාලකයන්ගේ ප්‍රධානීන්ව පත් කළේය.+ 28 රජු, යෙහෝවා දෙවිගේ ගෘහයට ගිය සෑම අවස්ථාවකදීම ඒ මුරකරුවෝ එම පලිස් ගෙනාවෝය. ඔහු පිටත්ව ගිය පසු ඔවුහු ඒවා නැවත මුරකුටිවල තැබුවෝය.+

29 රෙහබෝවම් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 30 රෙහබෝවම් රජු සහ යෙරොබොවම් රජු අතර නිතරම යුද්ධ පැවතිණ.+ 31 අවසානයේදී රෙහබෝවම් රජු මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද දාවිත්ගේ නුවරෙහි තැන්පත් කරනු ලැබීය.+ ඔහුගේ මව අම්මොන් ජාතික නයමාය.+ ඔහුගෙන් පසු ඔහුගේ පුත් අබියාම්+ රජකමට පත් විය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න