ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 රාජාවලිය 17
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය 17:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 22:9; 2රාජා 10:33
  • +1රාජා 17:16, 22; 18:36, 46; 2රාජා 2:8, 11; 2ලේක 21:12; ලූක් 1:17; යොහ 1:21
  • +ද්වි 6:13; 1සාමු 19:6; 1රාජා 22:14; 2රාජා 3:14; යෙරෙ 12:16
  • +ද්වි 10:8; ලූක් 1:19
  • +යෙරෙ 14:22; ලූක් 4:25; යාකො 5:17
  • +ලෙවී 26:21; ද්වි 28:23

1 රාජාවලිය 17:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 12:6

1 රාජාවලිය 17:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:20; 83:3

1 රාජාවලිය 17:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 110:7
  • +ගීතා 37:5, 25; මතෙ 6:11; 2පේතෘ 2:9
  • +ගීතා 147:9; රෝම 8:28

1 රාජාවලිය 17:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:60; හිතෝ 3:5

1 රාජාවලිය 17:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:23; විනි 15:19; ගීතා 37:19

1 රාජාවලිය 17:7

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:5; යෝබ් 6:15

1 රාජාවලිය 17:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:10

1 රාජාවලිය 17:9

හරස් යොමු දැක්වීම්

  • +ඔබ 20; ලූක් 4:26

1 රාජාවලිය 17:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:17; මතෙ 10:42; යොහ 4:7; හෙබ්‍රෙ 11:37

1 රාජාවලිය 17:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:5

1 රාජාවලිය 17:12

පාදසටහන්

  • *

    මූ.අ., “අහුරක්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:13; යෙරෙ 4:2
  • +උත් 18:6
  • +මතෙ 15:33
  • +2රාජා 4:2
  • +විලා 4:9

1 රාජාවලිය 17:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:10
  • +හිතෝ 3:9; මතෙ 19:21; 1පේතෘ 1:7

1 රාජාවලිය 17:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:10; හිතෝ 3:10; ෆිලි 4:19

1 රාජාවලිය 17:15

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:20; මතෙ 10:41; ලූක් 4:25

1 රාජාවලිය 17:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:19; හිතෝ 11:24; ලූක් 18:27; 2කොරි 9:10

1 රාජාවලිය 17:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:7; 2රාජා 4:20; යෝබ් 34:14; දේශ 9:11

1 රාජාවලිය 17:18

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:10; 19:22; 2රාජා 3:13; මතෙ 8:29; මාක් 1:24; යොහ 2:4
  • +යෝබ් 13:26

1 රාජාවලිය 17:19

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 4:10; ක්‍රියා 9:37
  • +2රාජා 4:21, 32

1 රාජාවලිය 17:20

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:36; ගීතා 99:6; මතෙ 21:22

1 රාජාවලිය 17:21

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 4:34; ක්‍රියා 20:10
  • +උත් 35:18; යෙරෙ 15:9

1 රාජාවලිය 17:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 65:2; හිතෝ 15:8; ක්‍රියා 9:40; හෙබ්‍රෙ 11:19; යාකො 5:16
  • +ද්වි 32:39; 1සාමු 2:6; 2රාජා 4:34; 13:21; ලූක් 7:15; 8:55; යොහ 5:28; 11:44; ක්‍රියා 9:41; 20:10; රෝම 14:9

1 රාජාවලිය 17:23

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:35

1 රාජාවලිය 17:24

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:2
  • +1තෙස 2:13; 1යොහ 2:21

වෙනත්

1 රාජා. 17:1යොෂු 22:9; 2රාජා 10:33
1 රාජා. 17:11රාජා 17:16, 22; 18:36, 46; 2රාජා 2:8, 11; 2ලේක 21:12; ලූක් 1:17; යොහ 1:21
1 රාජා. 17:1ද්වි 6:13; 1සාමු 19:6; 1රාජා 22:14; 2රාජා 3:14; යෙරෙ 12:16
1 රාජා. 17:1ද්වි 10:8; ලූක් 1:19
1 රාජා. 17:1යෙරෙ 14:22; ලූක් 4:25; යාකො 5:17
1 රාජා. 17:1ලෙවී 26:21; ද්වි 28:23
1 රාජා. 17:2ගණන් 12:6
1 රාජා. 17:3ගීතා 31:20; 83:3
1 රාජා. 17:4ගීතා 110:7
1 රාජා. 17:4ගීතා 37:5, 25; මතෙ 6:11; 2පේතෘ 2:9
1 රාජා. 17:4ගීතා 147:9; රෝම 8:28
1 රාජා. 17:5ගීතා 119:60; හිතෝ 3:5
1 රාජා. 17:6ගණන් 11:23; විනි 15:19; ගීතා 37:19
1 රාජා. 17:71රාජා 18:5; යෝබ් 6:15
1 රාජා. 17:8ගීතා 36:10
1 රාජා. 17:9ඔබ 20; ලූක් 4:26
1 රාජා. 17:10උත් 24:17; මතෙ 10:42; යොහ 4:7; හෙබ්‍රෙ 11:37
1 රාජා. 17:11උත් 18:5
1 රාජා. 17:12ද්වි 6:13; යෙරෙ 4:2
1 රාජා. 17:12උත් 18:6
1 රාජා. 17:12මතෙ 15:33
1 රාජා. 17:122රාජා 4:2
1 රාජා. 17:12විලා 4:9
1 රාජා. 17:13යෙසා 41:10
1 රාජා. 17:13හිතෝ 3:9; මතෙ 19:21; 1පේතෘ 1:7
1 රාජා. 17:14ගීතා 34:10; හිතෝ 3:10; ෆිලි 4:19
1 රාජා. 17:152ලේක 20:20; මතෙ 10:41; ලූක් 4:25
1 රාජා. 17:16ගීතා 37:19; හිතෝ 11:24; ලූක් 18:27; 2කොරි 9:10
1 රාජා. 17:17උත් 2:7; 2රාජා 4:20; යෝබ් 34:14; දේශ 9:11
1 රාජා. 17:182සාමු 16:10; 19:22; 2රාජා 3:13; මතෙ 8:29; මාක් 1:24; යොහ 2:4
1 රාජා. 17:18යෝබ් 13:26
1 රාජා. 17:192රාජා 4:10; ක්‍රියා 9:37
1 රාජා. 17:192රාජා 4:21, 32
1 රාජා. 17:201රාජා 18:36; ගීතා 99:6; මතෙ 21:22
1 රාජා. 17:212රාජා 4:34; ක්‍රියා 20:10
1 රාජා. 17:21උත් 35:18; යෙරෙ 15:9
1 රාජා. 17:22ගීතා 65:2; හිතෝ 15:8; ක්‍රියා 9:40; හෙබ්‍රෙ 11:19; යාකො 5:16
1 රාජා. 17:22ද්වි 32:39; 1සාමු 2:6; 2රාජා 4:34; 13:21; ලූක් 7:15; 8:55; යොහ 5:28; 11:44; ක්‍රියා 9:41; 20:10; රෝම 14:9
1 රාජා. 17:23හෙබ්‍රෙ 11:35
1 රාජා. 17:24යොහ 3:2
1 රාජා. 17:241තෙස 2:13; 1යොහ 2:21
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 17:1-24

1 රාජාවලිය

17 ගිලියද් දේශයේ+ තිෂ්බේ නම් ගමෙහි වැසියෙකු වූ එලියා,+ ආහබ් රජුට මෙම අනාවැකිය කීවේය. “මා සේවය කරන ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි+ වන යෙහෝවාගේ නාමයෙන් මම කියන මේ දේ සත්‍යයක්.+ මා අණ දුන්නොත් මිස+ ඊළඟ අවුරුදු කිහිපය තුළ වැසිවත් පිනිවත් ඇති වෙන්නේ නැහැ.”+

2 පසුව යෙහෝවා දෙවි එලියාට මෙසේ කීවේය.+ 3 “මෙතැනින් පිට වී නැඟෙනහිර දිශාවට ගොස් යොර්දාන් ගඟෙන් නැඟෙනහිර දිසාවේ තිබෙන කේරිත් නම් ඔය ළඟ සැඟවෙන්න.+ 4 ඔබට ඔයෙන් වතුර බීමට හැකියි.+ ඔබට අවශ්‍ය කෑම ගෙනැවිත් දෙන්න+ මම කපුටන්ට+ අණ කරන්නෙමි.” 5 ඔහු ඒ මොහොතේම යෙහෝවා දෙවිගේ අණට කීකරු වී+ යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි කේරිත් ඔය ළඟට ගොස් එහි ජීවත් වූයේය. 6 එතැනදී කපුටෝ ඔහුට උදේ හවස රොටි සහ මස් ගෙනාවෝය. ඔහු ඔයෙන් වතුර බීවේය.+ 7 නමුත් ටික කලකට පසු නියඟය නිසා ඔය සිඳී ගියේය.+

8 එවිට යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය.+ 9 “දැන් මෙතැනින් පිටත් වී සීදොන්වරුන්ට අයිති සාරෆෙත් නගරයට+ ගොස් එහි ජීවත් වෙන්න. එහි ජීවත් වන වැන්දඹුවක මාර්ගයෙන් මම ඔබට කෑම ලැබෙන්න සලස්වන්නෙමි.” 10 එවිට ඔහු සාරෆෙත් බලා පිටත් විය. ඔහු ඒ නගරයේ දොරටුව අසලට පැමිණි විට දර අහුලමින් සිටි ස්ත්‍රියක ඔහු දුටුවේය. වැන්දඹුවක වූ ඇගෙන්, “මට බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද”+ කියා ඔහු ඇසුවේය. 11 ඇය වතුර ගෙනෙන්න යන අතරේදී ඔහු ඇයට නැවතත් කතා කර, “මට කන්න රොටි කෑල්ලකුත් දෙන්න පුළුවන්ද”+ කියා ඇසුවේය. 12 එවිට ඇය මෙසේ කීවාය. “මා ඔබේ ජීවමාන දෙවි වන යෙහෝවාගේ+ නමින් දිවුරා කියන මේ දේ ඇත්තක්. ඔබට දෙන්න මා ළඟ රොටි+ නැහැ. පිටි ටිකකුත්,*+ තෙල් ටිකකුත්+ විතරයි මට ඉතුරු වෙලා තියෙන්නේ. මම මේ දර අහුලන්නේ පුතාටයි මටයි කෑම ටිකක් හදාගන්නයි. අපිට තියෙන්නෙත් එච්චරයි. ඒක ඉවර වුණාට පස්සේ අපි දෙන්නටත් බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ.”+

13 නමුත් එලියා ඇයට මෙසේ කීවේය. “කිසි දෙයකට භය වෙන්න එපා.+ ඔබ දැන් කරන්න ගිය දේ කරන්න. නමුත් මුලින්ම මට කන්න පොඩි රොටියක් හදාගෙන එන්න.+ ඊටපස්සේ ඔබටත් ඔබේ පුතාටත් මොනවා හරි හදාගන්න පුළුවන් වෙයි. 14 ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි නැවත වැසි වස්සවන තෙක් ඔබ ළඟ තිබෙන පිටිවත් තෙල්වත් ඉවර වෙන්නේ නැහැ.’”+ 15 එබැවින් ඇය ගොස් එලියා කී ලෙස කළාය. ඇයටත් ඇගේ පවුලේ අයටත් එලියාටත් සෑහෙන කාලයකට ප්‍රමාණවත් ආහාර තිබිණ.+ 16 එලියා මාර්ගයෙන් යෙහෝවා දෙවි කී ලෙස ඇය ළඟ තිබූ පිටිවත් තෙල්වත් ඉවර වුණේ නැත.+

17 කලක් ගත වූ පසු එම ස්ත්‍රියගේ පුත්‍රයාට බරපතළ රෝගයක් වැලඳී ඔහු මිය ගියේය.+ 18 එවිට ඇය එලියාට මෙසේ කීවාය. “සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන ඔබ, ඇයි මට මේ වගේ දෙයක් කළේ?+ ඔබ මා ළඟට ආවේ මගේ පුතාව මරලා, මගේ පව්වලට මට දඬුවම් කරන්නද?”+ 19 ඔහුද, “ඔබේ පුතාව මට දෙන්න” යයි ඇයට කීවේය. ඉන්පසු ඇගේ තුරුලේ සිටි දරුවාව ඔහු රැගෙන තමා නැවතී සිටි උඩුමහල් කාමරයට+ ගෙන ගොස් එහි ඇඳ මත තැබුවේය.+ 20 ඉන්පසු ඔහු හඬ නඟා යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “අනේ මගේ දෙවි යෙහෝවා,+ මට නවාතැන් දුන් මේ ස්ත්‍රියගේ පුතාට මැරෙන්න ඉඩහැරියේ ඇයි? පුතා නැති වුණ නිසා දැන් ඇයටත් දුක් විඳින්න සිදු වෙනවා.” 21 එසේ කියා ඔහු දරුවාව තුන් වතාවක් වැලඳගෙන,+ හඬ නඟා යෙහෝවා දෙවිට මෙසේ කන්නලව් කළේය. “අනේ මගේ දෙවි යෙහෝවා, මේ දරුවාට නැවත පණ+ දෙන්න.” 22 ටික වේලාවකින් පසුව යෙහෝවා දෙවි එලියාගේ ඉල්ලීමට එකඟව+ දරුවාව නැවත ජීවත් කෙරෙව්වේය.+ 23 එලියා දරුවාව වඩාගෙන උඩුමහල් කාමරයේ සිට පහළට ගෙනැවිත්, “මේ බලන්න, මිය ගිය ඔබේ දරුවා දැන් ජීවත් වෙනවා”+ යයි පවසමින් මවට දරුවාව භාර දුන්නේය. 24 දරුවාව දුටු ස්ත්‍රිය, “ඔබ ඇත්තටම දෙවිගේ අනාගතවක්තෘවරයෙක්!+ යෙහෝවා දෙවි ඔබ මාර්ගයෙන් කතා කරන දේ සත්‍යයක් කියා දැන් මට හොඳටම විශ්වාසයි”+ කියා එලියාට කීවාය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න