ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 රාජාවලිය 19
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය 19:1

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:40
  • +1රාජා 16:29; 21:25
  • +1රාජා 16:31

1 රාජාවලිය 19:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:13
  • +1රාජා 20:10

1 රාජාවලිය 19:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:15; 1සාමු 27:1; හිතෝ 16:14; 22:3; මතෙ 10:23
  • +යොෂු 15:28
  • +උත් 21:31

1 රාජාවලිය 19:4

හරස් යොමු දැක්වීම්

  • +යෝනා 4:6
  • +ගණන් 11:15; යෝබ් 3:21; යෝනා 4:3

1 රාජාවලිය 19:5

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 30:4
  • +ගීතා 34:7
  • +දානි 10:10; ක්‍රියා 12:7

1 රාජාවලිය 19:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:12; යෙසා 33:16

1 රාජාවලිය 19:7

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 1:14
  • +ගීතා 103:13

1 රාජාවලිය 19:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:18; ද්වි 9:9; ලූක් 4:2
  • +නික් 3:1; 19:18; මලා 4:4

1 රාජාවලිය 19:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:22; හෙබ්‍රෙ 11:38
  • +උත් 16:8; ගීතා 139:7

1 රාජාවලිය 19:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:5; ගණන් 25:11; 2රාජා 10:16; ගීතා 69:9; 119:139; 2කොරි 11:2
  • +ද්වි 29:25; විනි 2:20; 1රාජා 8:9; 2රාජා 17:15; හෙබ්‍රෙ 8:9
  • +රෝම 11:3
  • +1රාජා 18:4
  • +1රාජා 18:22; හිතෝ 24:10; රෝම 11:3
  • +1රාජා 19:2

1 රාජාවලිය 19:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:2
  • +නික් 33:22; හබ 3:3
  • +යෝබ් 38:1; ගීතා 50:3; යෙසා 29:6
  • +1සාමු 14:15; යෝබ් 9:6; ගීතා 68:8; නාහු 1:5

1 රාජාවලිය 19:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:11
  • +නික් 34:6; ද්වි 4:33

1 රාජාවලිය 19:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:6
  • +1රාජා 19:9

1 රාජාවලිය 19:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:20; ගීතා 78:37; යෙසා 1:4; යෙරෙ 22:9; රෝම 11:3
  • +1රාජා 19:10

1 රාජාවලිය 19:15

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 8:7
  • +2රාජා 8:8, 12; ආමො 1:4
  • +1සාමු 2:7

1 රාජාවලිය 19:16

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:14
  • +2රාජා 9:2, 30
  • +විනි 7:22; 1රාජා 4:12
  • +2රාජා 2:9; ලූක් 4:27
  • +2රාජා 2:15

1 රාජාවලිය 19:17

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 8:12; 9:14; 10:32; 13:3
  • +2රාජා 9:24; 10:6, 25
  • +2රාජා 2:24

1 රාජාවලිය 19:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:5
  • +හොෂෙ 13:2
  • +යෙසා 1:9; රෝම 11:4, 5; 2තිමෝ 2:19

1 රාජාවලිය 19:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:1; විනි 6:11; 2සාමු 7:8
  • +2රාජා 2:8

1 රාජාවලිය 19:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:28

1 රාජාවලිය 19:21

පාදසටහන්

  • *

    මූ.අ., “පූජාවක් ලෙස ඔප්පු කළේය.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:5
  • +2සාමු 24:22
  • +නික් 24:13; 2රාජා 2:3; 3:11

වෙනත්

1 රාජා. 19:11රාජා 18:40
1 රාජා. 19:11රාජා 16:29; 21:25
1 රාජා. 19:11රාජා 16:31
1 රාජා. 19:2ක්‍රියා 23:13
1 රාජා. 19:21රාජා 20:10
1 රාජා. 19:3නික් 2:15; 1සාමු 27:1; හිතෝ 16:14; 22:3; මතෙ 10:23
1 රාජා. 19:3යොෂු 15:28
1 රාජා. 19:3උත් 21:31
1 රාජා. 19:4යෝනා 4:6
1 රාජා. 19:4ගණන් 11:15; යෝබ් 3:21; යෝනා 4:3
1 රාජා. 19:5යෝබ් 30:4
1 රාජා. 19:5ගීතා 34:7
1 රාජා. 19:5දානි 10:10; ක්‍රියා 12:7
1 රාජා. 19:61රාජා 17:12; යෙසා 33:16
1 රාජා. 19:7හෙබ්‍රෙ 1:14
1 රාජා. 19:7ගීතා 103:13
1 රාජා. 19:8නික් 24:18; ද්වි 9:9; ලූක් 4:2
1 රාජා. 19:8නික් 3:1; 19:18; මලා 4:4
1 රාජා. 19:9නික් 33:22; හෙබ්‍රෙ 11:38
1 රාජා. 19:9උත් 16:8; ගීතා 139:7
1 රාජා. 19:10නික් 20:5; ගණන් 25:11; 2රාජා 10:16; ගීතා 69:9; 119:139; 2කොරි 11:2
1 රාජා. 19:10ද්වි 29:25; විනි 2:20; 1රාජා 8:9; 2රාජා 17:15; හෙබ්‍රෙ 8:9
1 රාජා. 19:10රෝම 11:3
1 රාජා. 19:101රාජා 18:4
1 රාජා. 19:101රාජා 18:22; හිතෝ 24:10; රෝම 11:3
1 රාජා. 19:101රාජා 19:2
1 රාජා. 19:11නික් 34:2
1 රාජා. 19:11නික් 33:22; හබ 3:3
1 රාජා. 19:11යෝබ් 38:1; ගීතා 50:3; යෙසා 29:6
1 රාජා. 19:111සාමු 14:15; යෝබ් 9:6; ගීතා 68:8; නාහු 1:5
1 රාජා. 19:12ද්වි 4:11
1 රාජා. 19:12නික් 34:6; ද්වි 4:33
1 රාජා. 19:13නික් 3:6
1 රාජා. 19:131රාජා 19:9
1 රාජා. 19:14ද්වි 31:20; ගීතා 78:37; යෙසා 1:4; යෙරෙ 22:9; රෝම 11:3
1 රාජා. 19:141රාජා 19:10
1 රාජා. 19:152රාජා 8:7
1 රාජා. 19:152රාජා 8:8, 12; ආමො 1:4
1 රාජා. 19:151සාමු 2:7
1 රාජා. 19:162රාජා 9:14
1 රාජා. 19:162රාජා 9:2, 30
1 රාජා. 19:16විනි 7:22; 1රාජා 4:12
1 රාජා. 19:162රාජා 2:9; ලූක් 4:27
1 රාජා. 19:162රාජා 2:15
1 රාජා. 19:172රාජා 8:12; 9:14; 10:32; 13:3
1 රාජා. 19:172රාජා 9:24; 10:6, 25
1 රාජා. 19:172රාජා 2:24
1 රාජා. 19:18නික් 20:5
1 රාජා. 19:18හොෂෙ 13:2
1 රාජා. 19:18යෙසා 1:9; රෝම 11:4, 5; 2තිමෝ 2:19
1 රාජා. 19:19නික් 3:1; විනි 6:11; 2සාමු 7:8
1 රාජා. 19:192රාජා 2:8
1 රාජා. 19:20උත් 31:28
1 රාජා. 19:21ලෙවී 19:5
1 රාජා. 19:212සාමු 24:22
1 රාජා. 19:21නික් 24:13; 2රාජා 2:3; 3:11
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 19:1-21

1 රාජාවලිය

19 එලියා කළ සියල්ල ගැනත් ඔහු අනාගතවක්තෘවරුන් සියලුදෙනාවම කඩුවෙන් මරා දැමූ ආකාරය+ ගැනත් ආහබ් රජ+ යෙසබෙල්ට+ කීවේය. 2 එය ඇසූ යෙසබෙල් රැජිණ පණිවිඩකරුවෙකු යවා එලියාට මෙසේ තර්ජනය කළාය. “ඔබ ඒ සියලු අනාගතවක්තෘවරුන්ව මරා දැමුවා වගේ මම හෙට මේ වෙලාව වෙද්දී ඔබවත් මරා දමනවා. මම එහෙම කළේ නැත්නම්+ මගේ දෙවිවරුන් මට දඬුවම් කළ යුතුයි.”+ 3 එලියා එය අසා භය විය. ඔහු තම ජීවිතය බේරාගැනීමට+ යූදා දේශයට අයත්+ බෙයර්-ෂෙබා නගරයට+ පලා ගොස් තම සේවකයාව එහි නතර කළේය. 4 ඉන්පසු එලියා පාළුකරය තුළ දවසක් ඇතුළත ගමන් කළ හැකි දුර ප්‍රමාණයක් ගමන් කළේය. ඔහු එහි තිබූ ගසක් යට හිඳගෙන+ මිය යන ලෙස ඉල්ලමින් මෙසේ යාච්ඤා කළේය. “අනේ යෙහෝවා දෙවියනි, මාව මරා දමන්න.+ මා ජීවත් වුණා දැන් හොඳටම ඇති! මමත් මගේ මුතුන්මිත්තන් වගේ අසම්පූර්ණයි.”

5 ඉන්පසු ඔහුට ඒ ගස යට+ නින්ද ගියේය. නමුත් දේවදූතයෙක්+ පැමිණ ඔහු මත අත තබා,+ “දැන් නැඟිට කෑම කන්න” යයි කීවේය. 6 ඔහු ඇස් ඇර බැලූ විට රත් වූ ගල් මත රොටියකුත්+ ඒ ළඟින් වතුර බඳුනකුත් තිබෙනවා දුටුවේය. ඔහු රොටිය කා වතුර බී නැවත නිදාගත්තේය. 7 ටික වේලාවකට පසුව යෙහෝවා දෙවිගේ දූතයා+ දෙවන වතාවටත් පැමිණ ඔහු මත අත තබා, “නැඟිට කෑම කන්න. නැත්නම් ඔබේ ගමන යන්න ඔබට හුඟක් ආමාරු වෙයි”+ කියා කීවේය. 8 එබැවින් ඔහු නැඟිට කෑම කා වතුර බී එයින් ලැබූ ශක්තියෙන් දවස් හතළිහකුත්+ රෑ හතළිහකුත් සැබෑ දෙවිගේ කන්ද වන හොරෙබ් කන්ද+ වෙත ගමන් කළේය.

9 රාත්‍රිය ගත කිරීම සඳහා එහි තිබූ ගුහාවකට+ ඔහු ඇතුල් වූ විට යෙහෝවා දෙවි ඔහුට කතා කර, “එලියා, ඔබ මෙතැනට ආවේ ඇයි”+ කියා ඇසුවේය. 10 එවිට එලියා මෙසේ කීවේය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, මගේ මුළු හදවතින්ම මම ඔබට කැප වී සේවය කරනවා.+ නමුත් ඊශ්‍රායෙල්වරුන් ඔබේ ගිවිසුම කඩ කර,+ ඔබේ පූජාසන කඩා දැමුවා.+ ඔවුන් ඔබේ අනාගතවක්තෘවරුන්ව කඩුවෙන් මරා දැමුවා.+ බේරුණේ මම විතරයි.+ දැන් ඔවුන් මාවත් මරලා දාන්න සොයනවා.”+ 11 නමුත් දෙවි, “දැන් ගුහාවෙන් එළියට ඇවිත් කන්ද උඩට නැඟ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පෙනී සිටින්න”+ යයි කීවේය. ඒ සමඟම යෙහෝවා දෙවි ඒ ළඟින් ගියේය.+ යෙහෝවා දෙවි එතැනින් ගමන් කරද්දී ඉතා බලවත් සුළඟක් හමා, කඳු දෙබෑ කර පර්වත සුනුවිසුනු කරගෙන ගියේය.+ එහෙත් යෙහෝවා දෙවි ඒ සුළඟේ සිටියේ නැත. එම සුළඟෙන් පසුව භූමිකම්පාවක් ඇති විය.+ එහෙත් යෙහෝවා දෙවි ඒ භූමිකම්පාවේ සිටියේ නැත. 12 භූමිකම්පාවෙන් පසු ගින්නක් ඇති විය.+ යෙහෝවා දෙවි එම ගින්න තුළද නොසිටියේය. ගින්නෙන් පසු සන්සුන්, මෘදු කටහඬක් ඇසුණේය.+ 13 එලියාට එම කටහඬ ඇසුණු විගස ඔහු තම වස්ත්‍රයෙන් මුහුණ වසාගෙන+ පිටතට පැමිණ ගුහාවේ කට ළඟ සිටගත්තේය. කටහඬක් ඔහුගෙන් මෙසේ ඇසුවේය. “එලියා, ඔබ මෙතැනට ආවේ ඇයි?”+ 14 ඔහු පිළිතුරු දෙමින්, “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, මගේ මුළු හදවතින්ම මම ඔබට කැප වී සේවය කරනවා. නමුත් ඊශ්‍රායෙල්වරුන් ඔබේ ගිවිසුම කඩ කර+ ඔබේ පූජාසන කඩා දමා, ඔවුන් ඔබේ අනාගතවක්තෘවරුන්ව කඩුවෙන් මරා දැමුවා. බේරුණේ මම විතරයි. ඔවුන් දැන් මාවත් මරන්න සොයනවා”+ යයි කීවේය.

15 යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ ආපසු දමස්කයේ පාළුකරය+ වෙතට යන්න. එහිදී හසායෙල්ව+ සිරියාවේ රජු ලෙස අභිෂේක කරන්න.+ 16 නිම්ෂිගේ+ මුනුපුරා වන යේහුව+ ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කරන්න. ආබෙල්-මෙහෝලාහි+ වැසියෙකු වන ෂාපාත්ගේ පුත් එලිෂාව+ ඔබෙන් පසුව අනාගතවක්තෘ ලෙස පත් කරන්න.+ 17 හසායෙල්ගේ කඩුවෙන් බේරෙන අයව+ යේහු මරා දමයි.+ යේහුගේ කඩුවෙන් බේරෙන අයව එලිෂා මරා දමයි.+ 18 බාල් ඉදිරියේ දණ නොනැමූ,+ ඔහුව සිප නොගත්+ හත්දහස්දෙනෙක්+ තවමත් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වෙති.”

19 එලියා දෙවිගේ අණට කීකරු වී ෂාපාත්ගේ පුත් එලිෂාව හමු වීමට ගියේය. ඔහු එතැනට ගිය විට සීසාමින් සිටි+ ගොන් බාන් දොළොසක් ළඟ එලිෂා සිටිනවා දුටුවේය. එලිෂා දොළොස්වන ගොන් බාන දක්කමින් සිටියේය. එලියා ඔහු වෙතට ගොස් තමාගේ පිට වස්ත්‍රය+ එලිෂාට ඇන්දුවේය. 20 එවිට එලිෂා තමා කරමින් සිටි වැඩය අත්හැර, “මට මගේ පියාගෙනුයි මවගෙනුයි සමුගෙන එන්න අවසර දෙන්න.+ ඉන්පසු මම ඔබ සමඟ එන්නම්” යයි කියමින් එලියා පසුපස දිව ගියේය. එවිට එලියා, “ඔව්, ගිහින් එන්න. ඒකට මගෙන් විරුද්ධත්වයක් නැහැ” කියා ඔහුට කීවේය. 21 එලිෂා ආපසු ගොස් තමන් දක්කමින් සිටි ගොනුන් දෙදෙනා ආහාරයට ගැනීම පිණිස මැරුවේය.*+ සීසෑම සඳහා ඒ ගොනුන්ට සවි කර තිබුණු ලී උපකරණවලින්+ ගින්නක් අවුළවා එයින් උන්ගේ මස් තම්බා සෙනඟට දුන්නේය. ඔවුන් කෑ පසු එලියාට සේවය කිරීම සඳහා+ එලිෂා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න