ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 රාජාවලිය 7
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය 7:1

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:10; දේශ 2:4, 5

1 රාජාවලිය 7:2

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:17; 2ලේක 9:16; යෙසා 22:8
  • +1රාජා 5:8

1 රාජාවලිය 7:3

පාදසටහන්

  • *

    හෝ, “කාමර” නැත්නම්, “බාල්ක.” හෙබ්‍රේව් භාෂාවේ නිකම්ම පේළියකට පහළවක් ලෙස සඳහන් වේ.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:18

1 රාජාවලිය 7:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:16

1 රාජාවලිය 7:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:22

1 රාජාවලිය 7:7

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:9, 28; හිතෝ 16:12; 20:8
  • +1රාජා 10:18; ගීතා 122:5; යෙසා 9:7
  • +1රාජා 6:15

1 රාජාවලිය 7:8

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 20:4
  • +1රාජා 3:1; 9:24; 2ලේක 8:11

1 රාජාවලිය 7:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 5:17
  • +2ලේක 4:9

1 රාජාවලිය 7:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:36; යොහ 10:23; ක්‍රියා 5:12
  • +1රාජා 6:1
  • +1රාජා 6:3
  • +නික් 27:9; 1රාජා 6:36; 2ලේක 4:9; 7:7; එළි 11:2

1 රාජාවලිය 7:13

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:40; 2ලේක 2:13; 4:11

1 රාජාවලිය 7:14

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 4:16
  • +2ලේක 2:14
  • +නික් 31:3; 35:31; 36:1; දානි 1:17

1 රාජාවලිය 7:15

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:21; 2රාජා 25:17; 2ලේක 3:15; යෙරෙ 52:21
  • +2රාජා 25:13; 2ලේක 4:12

1 රාජාවලිය 7:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 36:38; 38:17, 28

1 රාජාවලිය 7:17

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 4:12
  • +නික් 28:14; 2රාජා 25:17

1 රාජාවලිය 7:18

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 4:13

1 රාජාවලිය 7:19

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:35

1 රාජාවලිය 7:20

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:17; 2ලේක 3:16; 4:13; යෙරෙ 52:23

1 රාජාවලිය 7:21

පාදසටහන්

  • *

    තේරුම, “ඔහු ස්ථිර කරනු ඇත.”

  • *

    සමහරවිට මෙහි අර්ථය, “ශක්තිමත්” යන්න විය හැක.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:3; 7:12; එස 40:48
  • +2ලේක 3:17; එළි 3:12

1 රාජාවලිය 7:23

පාදසටහන්

  • *

    මූ.අ., “තඹ මුහුද.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:18; 38:8; 2රාජා 25:13; යෙරෙ 52:17
  • +2ලේක 4:2

1 රාජාවලිය 7:24

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:18; 2රාජා 4:39
  • +නික් 33:4; 2සාමු 1:24
  • +2ලේක 4:3

1 රාජාවලිය 7:25

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 4:15; යෙරෙ 52:20; එළි 4:7
  • +2ලේක 4:4

1 රාජාවලිය 7:26

පාදසටහන්

  • *

    සෙන්ටිමීටර් 7.4ක් පමණ.

  • *

    ලීටර් 44,000කට සමානයි.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 52:21
  • +1රාජා 6:18, 35
  • +එස 45:14
  • +2ලේක 4:5

1 රාජාවලිය 7:27

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:16; 2ලේක 4:14; යෙරෙ 52:17

1 රාජාවලිය 7:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:19; 2ලේක 9:19; එස 41:19; හොෂෙ 5:14
  • +එස 1:10; එළි 4:7
  • +උත් 3:24; නික් 25:18; 1රාජා 6:27; 1ලේක 28:18; 2ලේක 3:7; එස 41:18
  • +හිතෝ 1:9; 4:9

1 රාජාවලිය 7:33

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:25; යෙසා 5:28; 28:27

1 රාජාවලිය 7:36

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:9; 39:6, 30; 1රාජා 6:29, 32; 7:29

1 රාජාවලිය 7:37

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:27
  • +1රාජා 7:15, 46; 2ලේක 4:3

1 රාජාවලිය 7:38

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:18; හෙබ්‍රෙ 9:10

1 රාජාවලිය 7:39

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 4:6
  • +2ලේක 4:10

1 රාජාවලිය 7:40

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:13; 2ලේක 2:13; 4:11
  • +2ලේක 4:6
  • +නික් 27:3; 2රාජා 25:14; 2ලේක 4:16; යෙරෙ 52:18
  • +නික් 24:6; 2ලේක 4:8
  • +නික් 39:32, 43

1 රාජාවලිය 7:41

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:15
  • +2ලේක 4:12
  • +1රාජා 7:17

1 රාජාවලිය 7:42

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:20

1 රාජාවලිය 7:43

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:27
  • +1රාජා 7:38

1 රාජාවලිය 7:44

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:23
  • +2ලේක 4:15

1 රාජාවලිය 7:45

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:40

1 රාජාවලිය 7:46

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 4:17
  • +උත් 33:17
  • +යොෂු 3:16; 1රාජා 4:12

1 රාජාවලිය 7:47

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 4:18
  • +නික් 38:3
  • +1ලේක 22:14, 16

1 රාජාවලිය 7:48

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:25
  • +නික් 37:10; 2ලේක 4:19

1 රාජාවලිය 7:49

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 4:20
  • +නික් 25:37; 37:17; එළි 1:20; 2:5
  • +1රාජා 6:18
  • +නික් 37:23; ගණන් 8:2; 2ලේක 29:7; ලූක් 12:35
  • +නික් 25:38; ගණන් 4:9; 2ලේක 4:21

1 රාජාවලිය 7:50

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 12:13; යෙරෙ 52:18
  • +2ලේක 4:22
  • +නික් 25:29; ගණන් 7:86
  • +ලෙවී 16:12
  • +1රාජා 6:31
  • +1රාජා 6:5
  • +1රාජා 6:33

1 රාජාවලිය 7:51

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:33
  • +2සාමු 8:11
  • +2ලේක 5:1

වෙනත්

1 රාජා. 7:11රාජා 9:10; දේශ 2:4, 5
1 රාජා. 7:21රාජා 10:17; 2ලේක 9:16; යෙසා 22:8
1 රාජා. 7:21රාජා 5:8
1 රාජා. 7:31රාජා 6:18
1 රාජා. 7:4උත් 6:16
1 රාජා. 7:5නික් 12:22
1 රාජා. 7:71රාජා 3:9, 28; හිතෝ 16:12; 20:8
1 රාජා. 7:71රාජා 10:18; ගීතා 122:5; යෙසා 9:7
1 රාජා. 7:71රාජා 6:15
1 රාජා. 7:82රාජා 20:4
1 රාජා. 7:81රාජා 3:1; 9:24; 2ලේක 8:11
1 රාජා. 7:91රාජා 5:17
1 රාජා. 7:92ලේක 4:9
1 රාජා. 7:121රාජා 6:36; යොහ 10:23; ක්‍රියා 5:12
1 රාජා. 7:121රාජා 6:1
1 රාජා. 7:121රාජා 6:3
1 රාජා. 7:12නික් 27:9; 1රාජා 6:36; 2ලේක 4:9; 7:7; එළි 11:2
1 රාජා. 7:131රාජා 7:40; 2ලේක 2:13; 4:11
1 රාජා. 7:142ලේක 4:16
1 රාජා. 7:142ලේක 2:14
1 රාජා. 7:14නික් 31:3; 35:31; 36:1; දානි 1:17
1 රාජා. 7:151රාජා 7:21; 2රාජා 25:17; 2ලේක 3:15; යෙරෙ 52:21
1 රාජා. 7:152රාජා 25:13; 2ලේක 4:12
1 රාජා. 7:16නික් 36:38; 38:17, 28
1 රාජා. 7:172ලේක 4:12
1 රාජා. 7:17නික් 28:14; 2රාජා 25:17
1 රාජා. 7:182ලේක 4:13
1 රාජා. 7:191රාජා 6:35
1 රාජා. 7:202රාජා 25:17; 2ලේක 3:16; 4:13; යෙරෙ 52:23
1 රාජා. 7:211රාජා 6:3; 7:12; එස 40:48
1 රාජා. 7:212ලේක 3:17; එළි 3:12
1 රාජා. 7:23නික් 30:18; 38:8; 2රාජා 25:13; යෙරෙ 52:17
1 රාජා. 7:232ලේක 4:2
1 රාජා. 7:241රාජා 6:18; 2රාජා 4:39
1 රාජා. 7:24නික් 33:4; 2සාමු 1:24
1 රාජා. 7:242ලේක 4:3
1 රාජා. 7:252ලේක 4:15; යෙරෙ 52:20; එළි 4:7
1 රාජා. 7:252ලේක 4:4
1 රාජා. 7:26යෙරෙ 52:21
1 රාජා. 7:261රාජා 6:18, 35
1 රාජා. 7:26එස 45:14
1 රාජා. 7:262ලේක 4:5
1 රාජා. 7:272රාජා 25:16; 2ලේක 4:14; යෙරෙ 52:17
1 රාජා. 7:291රාජා 10:19; 2ලේක 9:19; එස 41:19; හොෂෙ 5:14
1 රාජා. 7:29එස 1:10; එළි 4:7
1 රාජා. 7:29උත් 3:24; නික් 25:18; 1රාජා 6:27; 1ලේක 28:18; 2ලේක 3:7; එස 41:18
1 රාජා. 7:29හිතෝ 1:9; 4:9
1 රාජා. 7:33නික් 14:25; යෙසා 5:28; 28:27
1 රාජා. 7:36නික් 28:9; 39:6, 30; 1රාජා 6:29, 32; 7:29
1 රාජා. 7:371රාජා 7:27
1 රාජා. 7:371රාජා 7:15, 46; 2ලේක 4:3
1 රාජා. 7:38නික් 30:18; හෙබ්‍රෙ 9:10
1 රාජා. 7:392ලේක 4:6
1 රාජා. 7:392ලේක 4:10
1 රාජා. 7:401රාජා 7:13; 2ලේක 2:13; 4:11
1 රාජා. 7:402ලේක 4:6
1 රාජා. 7:40නික් 27:3; 2රාජා 25:14; 2ලේක 4:16; යෙරෙ 52:18
1 රාජා. 7:40නික් 24:6; 2ලේක 4:8
1 රාජා. 7:40නික් 39:32, 43
1 රාජා. 7:411රාජා 7:15
1 රාජා. 7:412ලේක 4:12
1 රාජා. 7:411රාජා 7:17
1 රාජා. 7:421රාජා 7:20
1 රාජා. 7:431රාජා 7:27
1 රාජා. 7:431රාජා 7:38
1 රාජා. 7:441රාජා 7:23
1 රාජා. 7:442ලේක 4:15
1 රාජා. 7:451රාජා 7:40
1 රාජා. 7:462ලේක 4:17
1 රාජා. 7:46උත් 33:17
1 රාජා. 7:46යොෂු 3:16; 1රාජා 4:12
1 රාජා. 7:472ලේක 4:18
1 රාජා. 7:47නික් 38:3
1 රාජා. 7:471ලේක 22:14, 16
1 රාජා. 7:48නික් 37:25
1 රාජා. 7:48නික් 37:10; 2ලේක 4:19
1 රාජා. 7:492ලේක 4:20
1 රාජා. 7:49නික් 25:37; 37:17; එළි 1:20; 2:5
1 රාජා. 7:491රාජා 6:18
1 රාජා. 7:49නික් 37:23; ගණන් 8:2; 2ලේක 29:7; ලූක් 12:35
1 රාජා. 7:49නික් 25:38; ගණන් 4:9; 2ලේක 4:21
1 රාජා. 7:502රාජා 12:13; යෙරෙ 52:18
1 රාජා. 7:502ලේක 4:22
1 රාජා. 7:50නික් 25:29; ගණන් 7:86
1 රාජා. 7:50ලෙවී 16:12
1 රාජා. 7:501රාජා 6:31
1 රාජා. 7:501රාජා 6:5
1 රාජා. 7:501රාජා 6:33
1 රාජා. 7:51නික් 40:33
1 රාජා. 7:512සාමු 8:11
1 රාජා. 7:512ලේක 5:1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 7:1-51

1 රාජාවලිය

7 සලමොන් රජුට තම මාලිගාව සෑදීමට අවුරුදු දහතුනක් ගත විය.+

2 ඔහු ලෙබනොන් වනාන්තරය කියා හැඳින්වූ ගෘහයද ගොඩනැඟුවේය.+ එය දේවදාර කණු පේළි හතරක් මත දේවදාර ලීයෙන් තැනූ බාල්ක දමා ඉදි කරන ලදි.+ එහි දිග රියන් සියයක්ද පළල රියන් පනහක්ද උස රියන් තිහක්ද විය. 3 එහි කණු හතළිස්පහ මත දේවදාර ලීවලින් වේදිකාවක් තනන ලදි. ඒ වේදිකාව මත දේවදාර ලෑලිවලින් ගොඩනැඟිල්ලක් සාදා තිබිණ.+ පේළියකට කණු* පහළවක් බැගින් තිබිණ. 4 ආලෝකය ලබා දීමට+ ගොඩනැඟිල්ල වටේටම රාමු කළ කවුළු පේළි තුනක් තිබිණ. ඒවා සාදා තිබුණේ කවුළුවක් ඉදිරිපිට කවුළුවක් සිටින සේය. 5 උළුවහුද ඇතුළුව සෑම දොර රාමුවක්ම හරි හතරැස් විය.+ ආලෝකය සඳහා සෑදූ කවුළුවල පිට පැත්තද හතරැස් හැඩයට තිබිණ.

6 එමෙන්ම ඔහු රියන් පනහක් දිග, රියන් තිහක් පළල ශාලාවක් ගොඩනැඟුවේය. එය කුලුනු ශාලාව ලෙස හැඳින්විය. ඊට ඉදිරියෙන් කුලුනු සහ වියනක් සහිත තවත් ශාලාවක් ඔහු ගොඩනැඟුවේය.

7 ඔහු සෙනඟ විනිශ්චය කිරීම සඳහා+ සිංහාසන ශාලාව ලෙස හැඳින්වූ ගොඩනැඟිල්ලද ඉදි කළේය.+ එහි බිම සිට පරාල දක්වා දේවදාර ලීවලින් ආවරණය කර තිබිණ.+

8 සිංහාසන ශාලාවට එහා පැත්තේ තිබූ මළුවේ+ රජුගේ මාලිගාව ගොඩනඟා තිබිණ. රජුගේ මාලිගාවද සිංහාසන ශාලාව හා සමානව ගොඩනඟා තිබිණ. සලමොන් රජ තමා විවාහ කරගත් පාරාවෝගේ දියණියටත්+ ඒ ශාලාව හා සමාන ගෘහයක් ගොඩනැඟුවේය.

9 එම ගොඩනැඟිලි සියල්ලම ඉතා අනර්ඝ ගල්වලින් සාදන ලදි.+ ඒවායේ ඇතුල් පැත්තත් පිට පැත්තත් කියත්වලින් නිසි මිම්මට කපා තිබිණ. ගොඩනැඟිලිවල අත්තිවාරමේ සිට පියස්ස දක්වා සාදා තිබුණේ එම ගල්වලිනි. ගොඩනැඟිලි අවට තිබූ භූමියටද එම ගල් අල්ලා තිබිණ. මහ මළුව+ දක්වාම එසේ වූ අතර මළුවේ තාප්පයටද එම ගල් යොදා තිබිණ. 10 රියන් දහයේ සහ රියන් අටේ ඉතා අනර්ඝ, විශාල ගල්වලින් අත්තිවාරම දමා තිබිණ. 11 ඊට ඉහළින් නිසි මිම්මට කපාගත් ඉතා අනර්ඝ ගල්ද දේවදාර ලී තට්ටුවක්ද දමා තිබිණ. 12 මහ මළුව වටා තිබුණු තාප්පය කැපූ ගල් පේළි තුනකින්ද+ දේවදාර ලී පේළියකින්ද ගොඩනැඟුවේය. යෙහෝවා දෙවිගේ ගෘහය+ හා ශුද්ධස්ථානයට ඉදිරියෙන් තිබූ ප්‍රවේශ ශාලාව+ වටාද එවැනි තාප්පයක් ගොඩනඟා තිබිණ. ඒ තාප්පය ඇතුළත තිබූ ප්‍රදේශය හැඳින්වූයේ ඇතුල් මළුව+ ලෙසය.

13 පසුව සලමොන් රජ මිනිසුන්ව යවා තීර්හි පදිංචිව සිටි හීරාම්ව+ ගෙන්වාගත්තේය. 14 ඔහු නෆ්තලී ගෝත්‍රයට අයත් වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. තඹ කර්මාන්තයේ යෙදී සිටි+ ඔහුගේ පියා තීර්හි වැසියෙකි.+ තඹ කර්මාන්තය ගැන මනා දැනුමක් හා අවබෝධයක් ඔහුට තිබිණ.+ එබැවින් හීරාම්, සලමොන් රජු වෙතට පැමිණ ඔහුගේ සියලු වැඩකටයුතුවලට හවුල් විය.

15 ඔහු රියන් දහඅට බැගින් උස තඹ කුලුනු දෙකක් සෑදුවේය.+ එක් කුලුනක වටප්‍රමාණය රියන් දොළහක් විය.+ 16 ඒ කුලුනු මුදුනේ තබන පිණිස ගෝලාකාර කොටස් දෙකක් තඹවලින් වාත්තු කළේය.+ කුලුනු මුදුනේ තැබූ ඒ එක් කොටසක උස රියන් පහක් විය. 17 කුලුනු මුදුනේ+ තිබූ ඒ කොටස දැල්වලින් සරසනු ලැබිණ.+ ඒ මත දම්වැල්ද එල්ලා තිබිණ. ඒ එක් එක් කොටසට සැරසිලි හත බැගින් තිබිණ. 18 එම කොටස් දෙක ආවරණය කරන පිණිස සෑදූ දැල් මත එල්ලීමට ඔහු දෙළුම් ගෙඩි සෑදුවේය. එක දැලක් මත ඔහු දෙළුම් ගෙඩි පේළි දෙකක් ඇල්ලුවේය.+ 19 ප්‍රවේශ ශාලාව අසල තිබූ මේ කුලුනුවල මුදුනේ තිබූ කොටස් ලිලී මලක හැඩයට කැටයම් කර තිබිණ. ලිලී මල මෙන්+ වූ කොටසේ උස රියන් හතරක් විය. 20 ලිලී මලට යටින් තිබූ බඳ කොටස දැල්වලින් සරසා තිබූ අතර ඒ දැල් මත දෙළුම් ගෙඩි+ දෙසියයක් පේළි දෙකකට සවි කර තිබිණ.

21 ඔහු ශුද්ධස්ථානයට ප්‍රවේශ වන ශාලාවට+ ඉදිරිපිට ඒ කුලුනු තැබුවේය.+ දකුණු පැත්තේ කුලුන, යාකින්* කියාද වම් පැත්තේ කුලුන, බෝවස්* කියාද ඔහු හැඳින්විය. 22 ඒ කුලුනු මුදුනේ ලිලී මලක පෙති කැටයම් කර තිබිණ. මෙසේ ඒ කුලුනු සාදා නිම කරන ලදි.

23 ඔහු වතුර දැමීමට විශාල වටකුරු තඹ භාජනයක්* සෑදුවේය.+ ඒ භාජනයේ කටේ එක් පැත්තක සිට අනික් පැත්ත දක්වා දිග රියන් දහයක් විය. එහි උස රියන් පහක් වූ අතර එහි වටප්‍රමාණය රියන් තිහක් විය.+ 24 එහි කටට යටින් භාජනය වටේට කොමඩු හැඩැති ගෙඩි+ පේළි දෙකක් කැටයම්+ කර තිබිණ. එක් රියනකට ගෙඩි දහයක් ඇතුළත් වන ආකාරයට එම ගෙඩි පේළි ඒ වටා කැටයම් කර තිබිණ.+ 25 එම භාජනය ගොනුන්ගේ රූප දොළහක් මත තබා තිබිණ.+ ඒ ගොනුන්ගෙන් තුන්දෙනෙක් උතුරු දෙසටත් තුන්දෙනෙක් බස්නාහිර දෙසටත් තුන්දෙනෙක් දකුණු දෙසටත් තුන්දෙනෙක් නැඟෙනහිර දෙසටත් මුහුණ ලා සිටින සේ සාදා තිබිණ. ඒ භාජනය උන්ගේ පිට මත තබා තිබූ අතර උන්ගේ පිටුපස ඇතුළට පිහිටන සේ සාදා තිබිණ.+ 26 භාජනයේ ගනකම අල්ලක්* පළලය.+ කෝප්පයක හැඩැති එහි කට පිපුණු ලිලී මලක් හා සමාන විය.+ එහි බාත් ඒකක දෙදහසක*+ ජලය රැස් කර තිබිණ.+

27 ඔහු රියන් හතරක් දිග, රියන් හතරක් පළල, රියන් තුනක් උස තඹ කරත්ත දහයක්ද සෑදුවේය.+ 28 ඒ කරත්ත සාදා තිබුණේ මෙලෙසිනි. එහි පැති, රාමුවලට බෙදා තිබුණු අතර එම රාමු ඇතුළේ පැතලි තහඩු ගසා තිබිණ. 29 ඒ රාමු අතරේ තිබූ පැතලි තහඩුවල සිංහයන්වද+ ගොනුන්වද+ කෙරුබ්වරුන්වද+ කැටයම් කර තිබිණ. රාමු මතද එසේ කැටයම් කර තිබිණ. සිංහයන් සහ ගොනුන්ට ඉහළින්ද පහළින්ද මල් මාලා වාත්තු කර සවි කරන ලදි.+ 30 සෑම කරත්තයකටම තඹ රෝද හතරක්ද ඒ රෝද සම්බන්ධ කරන පිණිස තඹ අලවංගුද තිබිණ. අලවංගු දෙකේ කොන්වලට ආධාරක පොලු හතරක් සවි කර තිබුණු අතර ඒවා කරත්තය මත තිබුණු භාජනයටද සවි වී තිබිණ. එසේ භාජනයට සවි වී තිබූ ආධාරකවලට මල් මාලා වාත්තු කර සවි කරන ලදි. 31 භාජනයේ කටේ සිට ආධාරකය දක්වාද භාජනයේ පතුළේ සිට එහි කට දක්වාද උස රියන් ... විය. එහි කට වටකුරුය. භාජනය තැබීම සඳහා කරත්තය මත රියන් එකහමාරක් උස වටකුරු ආධාරකයක් සාදා තිබිණ. ඒ ආධාරකයේ ඉහළ කොටස වටේටම රූප කැටයම් කර තිබිණ. ඒවා කරත්තයේ පැති හතරේ කැටයම් කළ රූප මෙන් විය. ආධාරකය වටා ගසා තිබූ තහඩුවල හැඩය වටකුරු නොව හතරැස්ය. 32 පැතලි තහඩු ගසා තිබූ කරත්තයේ පැති හතරට පහළින් එහි රෝද හතර පිහිටා තිබිණ. රෝද රඳවා තැබීමට භාවිත කළ කඩ ඇණද කරත්තයේ පැති හතරට පහළින් පිහිටා තිබිණ. එක් රෝදයක උස රියන් එකහමාරක් විය. 33 ඒ රෝද අශ්ව රථයක රෝද මෙන්+ සාදා තිබිණ. ඒ රෝදද ඒවා රඳවා තැබීමට භාවිත කළ කඩ ඇණද රෝද මැද පිහිටි බොස්ගෙඩියද බොස්ගෙඩියේ සිට විහිදී යන ගරාදි සියල්ලද වාත්තු කර සවි කර තිබුණේය. 34 ඒ එක් එක් කරත්තයේ කොන් හතරේ ආධාරක හතරක් තිබුණු අතර ඒ ආධාරක සියල්ල කරත්තයට සම්බන්ධ කර තිබිණ. 35 කරත්තයට ඉහළින් රියන් භාගයක් උස වටකුරු ආධාරකයක් තිබුණේය. එම ආධාරකයද ඒ වටේට ගසා තිබූ රාමුද තහඩුද කරත්තයටම සම්බන්ධ කර වාත්තු කර තිබුණේය. 36 ඔහු ඒ ආධාරකය වටා ගසා තිබූ රාමුවල ආවරණ මතුපිටද තහඩු මතුපිටද කෙරුබ්වරුන්ගේ සහ සිංහයන්ගේ රූප, තාල වර්ගයේ ගස්වල රූප සහ මල් මාලා කැටයම් කළේය.+ 37 ඔහු ඒ ආකාරයට කරත්ත දහයම සෑදුවේය.+ ඒ සියල්ල එකම ආකාරයකට වාත්තු කර තිබුණු අතර ඒවායේ ප්‍රමාණයද හැඩයද එක සමාන විය.+

38 ඔහු තඹ භාජන+ දහයක් සෑදුවේය. එක් භාජනයක ජලය බාත් ඒකක හතළිහක් රැස් කර තබන ලදි. භාජනයක උස රියන් හතරකි. කරත්ත දහයටම භාජනය බැගින් සාදා තිබිණ. 39 ඔහු කරත්ත පහක් ගෘහයේ දකුණු පැත්තේද අනික් කරත්ත පහ ගෘහයේ වම් පැත්තේද තැබුවේය.+ වතුර දැමීමට තිබූ විශාල වටකුරු භාජනය ඔහු ගෘහයේ දකුණු පැත්තේ එනම්, ගිනිකොන දෙසට වෙන්න තැබුවේය.+

40 හීරාම්,+ බේසම්ද+ සවල්ද+ භාජනද+ සාදා තම වැඩකටයුතු නිම කළේය.+ මේ අනුව යෙහෝවා දෙවිගේ ගෘහය සෑදීම සඳහා සලමොන් රජු හිරාම්ට පැවරූ සියලුම කාර්යයන් ඔහු නිම කළේය. 41 ඔහු කුලුනු දෙකද+ කුලුනු දෙක මුදුනේ තිබුණු ගෝලාකාර කොටස්ද සෑදුවේය.+ ඒ ගෝලාකාර කොටස් දෙක දැල් සැරසිලි+ දෙකකින් ආවරණය කරන ලදි. 42 දැල් මත එල්ලීමට දෙළුම් ගෙඩි+ හාරසියයක් සාදා තිබිණ. දැලකට දෙළුම් ගෙඩි පේළි දෙකක් බැගින් තිබුණේය. 43 ඔහු කරත්ත දහයද+ ඒ කරත්ත මත තැබීමට භාජන දහයද+ 44 විශාල ජල භාජනයද+ ඒ භාජනය රඳවා තැබීමට ගොනුන් දොළොස්දෙනාද+ සෑදුවේය. 45 ඔහු අඟුරු දැමීමට භාජනද සවල්ද අවශ්‍ය අනිකුත් සියලු භාජනද උපකරණද සෑදුවේය.+ සලමොන් රජු, යෙහෝවා දෙවිගේ ගෘහය වෙනුවෙන් සෑදීමට පැවසූ මේ සියල්ල හීරාම් ඔප් නැංවූ තඹවලින් සෑදුවේය. 46 රජ, යොර්දාන් දිස්ත්‍රික්කයේ+ සුක්කොත්+ සහ ෂාරෙතාන්+ අතර පිහිටි මැටි භූමියෙහි මේ සියල්ල සෑදුවේය.

47 උපකරණ අතිවිශාල ප්‍රමාණයක් තිබුණු නිසා+ සලමොන් රජ ඒවා+ කිරා මැන බැලීමට උත්සාහ කළේ නැත. ඒ සඳහා භාවිත කළ තඹ ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම්ය.+ 48 කල් යත්ම යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදියද රන් පූජාසනයද+ දෙවිට පුදන රොටි තබන රන් මේසයද+ සලමොන් රජ සාදා නිම කළේය. 49 පිරිසිදු රනින්+ පහන් රුක්ද+ සෑදූ අතර ඒවා අතිශුද්ධස්ථානයට ඉදිරියෙන් තබන ලදි. පහන් රුක් පහක් ශුද්ධස්ථානයේ දකුණු පැත්තේද අනික් පහන් රුක් පහ එහි වම් පැත්තේද තබා තිබිණ. මල්ද+ පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ රනින් සෑදුවේය. 50 පිරිසිදු රනින් බේසම්ද පහන් තිර නිවා දැමීමට උපකරණද+ භාජනද+ කුසලානද+ අඟුරු දමන භාජනද+ සෑදුවේය. එමෙන්ම අතිශුද්ධස්ථානයේ දොර පියන්වලට+ හා ශුද්ධස්ථානයේ+ දොර පියන්වලට+ රන් සරනේරු සෑදුවේය.

51 මෙසේ සලමොන් රජ යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදිය සාදා නිම කළේය.+ සලමොන් රජ තම පියා වූ දාවිත් විසින් කැප කරන ලද+ රන්, රිදී හා අන් සියලු දේ ගෙනැවිත් යෙහෝවා දෙවිගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තැබුවේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න