ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 2 රාජාවලිය 10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය 10:1

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:30; 12:14
  • +1රාජා 16:29
  • +ද්වි 16:18
  • +1රාජා 21:8

2 රාජාවලිය 10:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:31

2 රාජාවලිය 10:3

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:1

2 රාජාවලිය 10:4

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:24, 27
  • +ලූක් 14:31

2 රාජාවලිය 10:5

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:1

2 රාජාවලිය 10:6

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:32
  • +ද්වි 5:9; යෝබ් 21:19; යෙසා 14:21; එළි 2:23
  • +2රාජා 9:30

2 රාජාවලිය 10:7

හරස් යොමු දැක්වීම්

  • +විනි 9:5; 1රාජා 21:21; ගීතා 109:13

2 රාජාවලිය 10:8

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 4:10; 11:19
  • +2සාමු 20:22
  • +ද්වි 21:23

2 රාජාවලිය 10:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:17
  • +2රාජා 9:14
  • +2රාජා 9:24

2 රාජාවලිය 10:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 21:24
  • +1සාමු 15:29; යෙසා 14:27; 44:26; 55:11
  • +1රාජා 21:19, 22; 2රාජා 9:7, 36

2 රාජාවලිය 10:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 125:5; හිතෝ 13:20
  • +1රාජා 18:19; 22:6; 2රාජා 23:20
  • +1රාජා 21:21

2 රාජාවලිය 10:13

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 8:29; 9:21; 2ලේක 22:1
  • +2ලේක 22:8

2 රාජාවලිය 10:14

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 20:18
  • +2ලේක 22:8

2 රාජාවලිය 10:15

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 2:55
  • +යෙරෙ 35:6, 19
  • +උත් 47:7; ගණන් 6:23; රූත් 2:4; රෝම 12:14
  • +1ලේක 12:17; හිතෝ 17:17
  • +සෙක 8:23

2 රාජාවලිය 10:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:11; 1රාජා 19:10

2 රාජාවලිය 10:17

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:8; 2ලේක 22:7; ගීතා 58:10
  • +1රාජා 21:21; 2රාජා 9:26; ගීතා 9:16

2 රාජාවලිය 10:18

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:32; 18:22, 40; 2රාජා 3:2

2 රාජාවලිය 10:19

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 3:13
  • +2රාජා 10:21
  • +2රාජා 10:11
  • +හිතෝ 24:6; දේශ 9:12

2 රාජාවලිය 10:21

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:35
  • +1රාජා 16:32

2 රාජාවලිය 10:23

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:15; යෙරෙ 35:6, 19
  • +1රාජා 18:22

2 රාජාවලිය 10:24

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 20:39

2 රාජාවලිය 10:25

පාදසටහන්

  • *

    මූ.අ., “නුවර.” මෙය දේවාලය ඇතුළේ බලකොටුවක හැඩයට ඉදි කළ ස්ථානයක් විය හැක.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 7:17; 9:25
  • +නික් 32:27; ද්වි 13:6, 8; එස 9:5

2 රාජාවලිය 10:26

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:1; 1රාජා 14:23
  • +ද්වි 7:25; 2සාමු 5:21; 2රාජා 19:18

2 රාජාවලිය 10:27

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:30; ද්වි 7:5
  • +1රාජා 16:32
  • +එස්රා 6:11; දානි 2:5

2 රාජාවලිය 10:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:29
  • +1රාජා 14:16; 2රාජා 14:24
  • +1රාජා 13:33
  • +1රාජා 12:28; හොෂෙ 8:6

2 රාජාවලිය 10:30

හරස් යොමු දැක්වීම්

  • +එස 29:20
  • +1රාජා 21:21
  • +2රාජා 13:1, 10; 14:23; 15:8, 12; යෝබ් 34:11; හෙබ්‍රෙ 6:10

2 රාජාවලිය 10:31

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:12; 1රාජා 2:4; ගීතා 78:10; හිතෝ 4:23; හොෂෙ 1:4; හෙබ්‍රෙ 10:38
  • +1රාජා 12:30; 13:34; 14:16

2 රාජාවලිය 10:32

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:17; 2රාජා 8:12; 13:22; ආමො 1:4

2 රාජාවලිය 10:33

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:15; යොෂු 22:9
  • +ද්වි 3:16
  • +ගණන් 32:33
  • +ද්වි 3:13
  • +යොෂු 13:9
  • +ද්වි 28:63; යොෂු 13:12

2 රාජාවලිය 10:34

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:19; 2රාජා 13:8

2 රාජාවලිය 10:35

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:12
  • +2රාජා 13:1, 7

වෙනත්

2 රාජා. 10:1විනි 8:30; 12:14
2 රාජා. 10:11රාජා 16:29
2 රාජා. 10:1ද්වි 16:18
2 රාජා. 10:11රාජා 21:8
2 රාජා. 10:2හිතෝ 21:31
2 රාජා. 10:32රාජා 10:1
2 රාජා. 10:42රාජා 9:24, 27
2 රාජා. 10:4ලූක් 14:31
2 රාජා. 10:52රාජා 10:1
2 රාජා. 10:62රාජා 9:32
2 රාජා. 10:6ද්වි 5:9; යෝබ් 21:19; යෙසා 14:21; එළි 2:23
2 රාජා. 10:62රාජා 9:30
2 රාජා. 10:7විනි 9:5; 1රාජා 21:21; ගීතා 109:13
2 රාජා. 10:82සාමු 4:10; 11:19
2 රාජා. 10:82සාමු 20:22
2 රාජා. 10:8ද්වි 21:23
2 රාජා. 10:91සාමු 24:17
2 රාජා. 10:92රාජා 9:14
2 රාජා. 10:92රාජා 9:24
2 රාජා. 10:101රාජා 21:24
2 රාජා. 10:101සාමු 15:29; යෙසා 14:27; 44:26; 55:11
2 රාජා. 10:101රාජා 21:19, 22; 2රාජා 9:7, 36
2 රාජා. 10:11ගීතා 125:5; හිතෝ 13:20
2 රාජා. 10:111රාජා 18:19; 22:6; 2රාජා 23:20
2 රාජා. 10:111රාජා 21:21
2 රාජා. 10:132රාජා 8:29; 9:21; 2ලේක 22:1
2 රාජා. 10:132ලේක 22:8
2 රාජා. 10:141රාජා 20:18
2 රාජා. 10:142ලේක 22:8
2 රාජා. 10:151ලේක 2:55
2 රාජා. 10:15යෙරෙ 35:6, 19
2 රාජා. 10:15උත් 47:7; ගණන් 6:23; රූත් 2:4; රෝම 12:14
2 රාජා. 10:151ලේක 12:17; හිතෝ 17:17
2 රාජා. 10:15සෙක 8:23
2 රාජා. 10:16ගණන් 25:11; 1රාජා 19:10
2 රාජා. 10:172රාජා 9:8; 2ලේක 22:7; ගීතා 58:10
2 රාජා. 10:171රාජා 21:21; 2රාජා 9:26; ගීතා 9:16
2 රාජා. 10:181රාජා 16:32; 18:22, 40; 2රාජා 3:2
2 රාජා. 10:192රාජා 3:13
2 රාජා. 10:192රාජා 10:21
2 රාජා. 10:192රාජා 10:11
2 රාජා. 10:19හිතෝ 24:6; දේශ 9:12
2 රාජා. 10:211රාජා 11:35
2 රාජා. 10:211රාජා 16:32
2 රාජා. 10:232රාජා 10:15; යෙරෙ 35:6, 19
2 රාජා. 10:231රාජා 18:22
2 රාජා. 10:241රාජා 20:39
2 රාජා. 10:252රාජා 7:17; 9:25
2 රාජා. 10:25නික් 32:27; ද්වි 13:6, 8; එස 9:5
2 රාජා. 10:26ලෙවී 26:1; 1රාජා 14:23
2 රාජා. 10:26ද්වි 7:25; 2සාමු 5:21; 2රාජා 19:18
2 රාජා. 10:27ලෙවී 26:30; ද්වි 7:5
2 රාජා. 10:271රාජා 16:32
2 රාජා. 10:27එස්රා 6:11; දානි 2:5
2 රාජා. 10:291රාජා 12:29
2 රාජා. 10:291රාජා 14:16; 2රාජා 14:24
2 රාජා. 10:291රාජා 13:33
2 රාජා. 10:291රාජා 12:28; හොෂෙ 8:6
2 රාජා. 10:30එස 29:20
2 රාජා. 10:301රාජා 21:21
2 රාජා. 10:302රාජා 13:1, 10; 14:23; 15:8, 12; යෝබ් 34:11; හෙබ්‍රෙ 6:10
2 රාජා. 10:31ද්වි 10:12; 1රාජා 2:4; ගීතා 78:10; හිතෝ 4:23; හොෂෙ 1:4; හෙබ්‍රෙ 10:38
2 රාජා. 10:311රාජා 12:30; 13:34; 14:16
2 රාජා. 10:321රාජා 19:17; 2රාජා 8:12; 13:22; ආමො 1:4
2 රාජා. 10:33ද්වි 3:15; යොෂු 22:9
2 රාජා. 10:33ද්වි 3:16
2 රාජා. 10:33ගණන් 32:33
2 රාජා. 10:33ද්වි 3:13
2 රාජා. 10:33යොෂු 13:9
2 රාජා. 10:33ද්වි 28:63; යොෂු 13:12
2 රාජා. 10:341රාජා 14:19; 2රාජා 13:8
2 රාජා. 10:352සාමු 7:12
2 රාජා. 10:352රාජා 13:1, 7
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 10:1-36

2 රාජාවලිය

10 ආහබ් රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනෙක්+ සමාරියේ+ සිටියෝය. යේහු ලිපි ලියා, ඒවා සමාරියේ සිටි යෙෂ්‍රෙයෙල් නුවරෙහි අධිපතීන්ටත්+ වැඩිමහල්ලන්ටත්+ ආහබ්ගේ පුත්‍රයන්ගේ භාරකරුවන්ටත් යැවීය. එම ලිපිවල මෙසේ සඳහන්ව තිබිණ. 2 “ඔබේ ස්වාමියාගේ පුත්‍රයන් ඔබ ළඟ සිටින නිසාත් අශ්ව රථ හා අශ්වයන්ද+ පවුරෙන් වට වූ සුරක්ෂිත නුවරක්ද යුධායුධද ඔබට භාරව තිබෙන නිසාත් මේ ලිපිය ලැබුණු වහාම 3 ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගෙන් හොඳම සහ සුදුසුම තැනැත්තාව තෝරා ඔහුගේ පියාගේ රජකම ඔහුට භාර දෙන්න.+ ඉන්පසු ඔබේ ස්වාමියාගේ පෙළපත වෙනුවෙන් සටන් කරන්න.”

4 නමුත් ඔවුහු බොහෝ සෙයින් භය වී තම තමන් අතරේ මෙසේ කියාගත්තෝය. “යේහුට විරුද්ධ වෙන්න රජවරුන් දෙන්නෙකුටත්+ බැරි වුණා නම් අපි කොහොමද ඔහුට විරුද්ධ වෙන්නේ?”+ 5 ඉන්පසු මාලිගාව භාරව සිටි තැනැත්තාද නුවරෙහි ආණ්ඩුකාරයාද වැඩිමහල්ලෝද පුත්‍රයන්ගේ භාරකරුවෝද+ මෙම පණිවිඩය යේහුට යැව්වෝය. “අපි ඔබේ සේවකයෝ. ඔබ අපට කියන ඕනෑම දෙයක් කරන්න අපි සූදානම්. නමුත් අපි රජකමට කිසිවෙකුව පත් කරන්නේ නැහැ. ඔබට හොඳයි කියා හිතෙන දෙයක් කරන්න.”

6 එවිට යේහු මෙසේ සඳහන් කරමින් නැවත ඔවුන්ට ලිපියක් යැව්වේය. “ඔබ මට පක්ෂව සිට+ මම කියන දේට කීකරු වෙනවා නම් ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගේ හිස් ගසා දමා,+ හෙට මේ වේලාවට ඔවුන්ගේ හිස් යෙෂ්‍රෙයෙල් නුවරට+ රැගෙන ඇවිත් මට භාර දෙන්න.”

ඒ වන විට රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනා සිටියේ තමන්ව ඇතිදැඩි කළ නුවරේ කීර්තිමත් පුද්ගලයන් සමඟය. 7 මෙම ලිපිය ලැබුණු වහාම ඔවුහු රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනාගේ හිස් ගසා දමා,+ ඒවා කූඩවල දමා යෙෂ්‍රෙයෙල්හි සිටි යේහු වෙතට යැව්වෝය. 8 එවිට පණිවිඩකරුවෙක්+ පැමිණ, “රජුගේ පුත්‍රයන්ගේ හිස් ගෙනැවිත්”+ කියා යේහුට දැනුම් දුන්නේය. යේහු මෙසේ කීවේය. “ඒවා රැගෙන ගොස් නුවර දොරටුව අසල ගොඩවල් දෙකක් ගසා උදේ වන තුරු තබන්න.”+ 9 පසුවදා උදෑසන ඔහු පිටතට ගොස් ජනයාට මෙසේ කීවේය. “ඔබ සියලුදෙනා ධර්මිෂ්ඨයි.+ මගේ ස්වාමියාට විරුද්ධව කුමන්ත්‍රණය කර+ ඔහුව මරා දැමුවේ මමයි.+ නමුත් මොවුන්ව මරා දැමුවේ කවුද? 10 යෙහෝවා දෙවි ආහබ් රජුගේ පවුලට විරුද්ධව පැවසූ සෑම දෙයක්ම+ ඉටු වෙන බව අමතක කරන්න එපා. යෙහෝවා දෙවි පැවසූ එක් දෙයක්වත් ඉටු නොවී තිබෙන්නේ නැහැ.+ යෙහෝවා දෙවි තම සේවකයා වූ එලියා මාර්ගයෙන් පැවසූ දේ දැන් ඉටු කර තිබෙනවා.”+ 11 ඉන්පසු යේහු, යෙෂ්‍රෙයෙල් නුවරෙහි ආහබ් රජුගේ පවුලේ ඉතුරු වී සිටි සියල්ලන්වද ඔහුගේ කීර්තිමත් පුරුෂයන්+ හා ඔහුගේ මිත්‍රයන් සියලුදෙනාවද ඔහුගේ පූජකයන්වද+ මරා දැමුවේය. ආහබ්ව කිට්ටුවෙන් ඇසුරු කළ කිසිවෙකුව යේහු ඉතුරු කළේ නැත.+

12 ඉන්පසු ඔහු එතැනින් පිටත්ව සමාරිය බලා ගියේය. ඔහු යන මඟෙහි බැටළුවන්ගේ ලොම් කපන මඩුවක් තිබිණ. 13 ඒ අසලදී යේහුට යූදාහි රජු වූ අහසියාගේ+ සහෝදරයන්ව මුණගැසිණ.+ “ඔබ කවුද” කියා ඔහු ඔවුන්ගෙන් ඇසූ විට ඔවුහු මෙසේ පිළිතුරු දුන්නෝය. “අපි අහසියා රජුගේ සහෝදරයෝ. අපි යන්නේ රජුගේ පුත්‍රයන් හා මව් බිසවගේ පුත්‍රයන් හොඳින් ඉන්නවද කියා බලන්නයි.” 14 එවිට ඔහු, “මොවුන්ව අල්ලගන්න”+ කියා කෑගැසුවේය. ඔවුහු ඒ හතළිස්දෙදෙනාව අල්ලාගෙන මඩුව අසල තිබූ පොකුණ ළඟ ඔවුන්ව මරා දැමුවෝය. ඔවුන්ගෙන් කිසිවෙකුව ඉතුරු කළේ නැත.+

15 යේහු එතැනින් පිටත්ව යන විට ඔහුව හමු වීමට පැමිණෙන රේකාබ්ගේ පුත්+ යෙහොනාදාබ්ව+ ඔහුට මුණගැසිණ. යේහු, යෙහොනාදාබ්ට ආචාර කර ඔහුට ආශීර්වාද කළ පසු,+ “මට ඔබව විශ්වාසයි. ඔබත් මුළු හදවතින්ම මාව විශ්වාස කර මට පක්ෂව කටයුතු කරනවාද”+ කියා ඔහුගෙන් ඇසුවේය.

යෙහොනාදාබ්ද, “ඔව්” කියා පිළිතුරු දුන්නේය.

“එසේනම් මට ඔබේ අත දෙන්න.”

යෙහොනාදාබ් තම අත ඔහු වෙත දිගු කළේය. ඉන්පසු යේහු තම අශ්ව රථයට ඔහුව නංවාගත්තේය.+ 16 යේහු ඔහුට මෙසේ කීවේය. “දැන් ඔබ මා සමඟ එන්න. යෙහෝවා දෙවිට විරුද්ධව කරන මේ ද්‍රෝහිකම්වලට මම තවදුරටත් ඉඩ දෙන්නේ නැහැ.+ මම දැන් කරන්න යන දේ ඔබට බලාගන්න පුළුවන්.” මෙසේ යෙහොනාදාබ්ව යේහුගේ යුධ රථයේ ගෙන යනු ලැබුවේය. 17 යේහු සමාරියට පැමිණ ආහබ් රජුගේ පවුලේ ඉතුරු වී සිටි නෑදෑ හිතවතුන් සියලුදෙනාට පහර දී මරා දැමුවේය.+ යෙහෝවා දෙවි එලියා මාර්ගයෙන් පවසා තිබූ දේ මෙසේ ඉටු විය.+

18 පසුව යේහු, සමාරියේ සියලු වැසියන්ව රැස් කර ඔවුන්ට මෙසේ කීවේය. “ආහබ් රජු යම් දුරකට බාල්ට නමස්කාර කළා.+ නමුත් යේහු ඊට වඩා වැඩියෙන් බාල්ට නමස්කාර කිරීමටයි සූදානම් වෙන්නේ. 19 එබැවින් බාල්ට සේවය කරන අනාගතවක්තෘවරුන්වද+ ඔහුට නමස්කාර කරන අයවද+ ඔහුගේ පූජකයන්වද+ මා වෙතට කැඳවන්න. එක් කෙනෙක් නෑර සියල්ලන්ව මා වෙතට කැඳවන්න. මම බාල්ට මහා පූජාවක් ඔප්පු කරන්නයි යන්නේ. පූජාවට නොඑන කිසිවෙකුට තවදුරටත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.” එහෙත් යේහු ඒ දේ පැවසුවේ බාල්ට නමස්කාර කරන සියලුදෙනාව විනාශ කර දැමීමට ඔහුට අවශ්‍ය වූ නිසාය.+

20 යේහු තවදුරටත් මෙසේ කීවේය. “බාල්ට නමස්කාර කිරීම සඳහා විශේෂ රැස්වීමක් සූදානම් කර සියලුදෙනාටම ඒ ගැන දැනුම් දෙන්න.” එබැවින් ඔවුහු ඒ ගැන දැනුම් දුන්නෝය. 21 ඉන්පසු යේහු ඊශ්‍රායෙල් දේශය පුරාම+ පණිවිඩ යවා බාල්ට නමස්කාර කරන සියලුදෙනාව කැඳවාගත්තේය. එක් කෙනෙක් නෑර සියලුදෙනා බාල්ගේ දේවාලයට පැමිණියෝය.+ බාල්ගේ දේවාලය අතුරු සිදුරු නැතුව පිරී ගියේය. 22 එවිට යේහු, වස්ත්‍ර තබා තිබූ කාමරය භාරව සිටි තැනැත්තා අමතා, “ගිහින් බාල්ට නමස්කාර කරන සියලුදෙනාට විශේෂ වස්ත්‍ර ගෙනැවිත් දෙන්න” යයි කීවේය. එවිට ඔහු ඔවුන්ට ඒ වස්ත්‍ර ගෙනැවිත් දුන්නේය. 23 පසුව යේහු, රේකාබ්ගේ පුත් යෙහොනාදාබ්+ සමඟ බාල්ගේ දේවාලයට ඇතුල් වී බාල්ට නමස්කාර කරන අයට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිට නමස්කාර කරන එක් කෙනෙක් හෝ ඔබ අතරේ සිටිනවාද කියා හොඳින් පරීක්ෂා කර බලන්න. මෙහි සිටිය යුත්තේ බාල්ට නමස්කාර කරන අය පමණයි.”+ 24 පසුව ඔවුහු බාල්ට පූජා ඔප්පු කිරීමට සූදානම් වූහ. යේහු, මිනිසුන් අසූදෙනෙකුව දේවාලයෙන් පිටත සිටුවා, “මෙහි සිටින සියලුදෙනාවම ඔබ මරා දැමිය යුතුයි. එක් කෙනෙක්ටවත් බේරී යන්න ඔබ ඉඩ දුන්නොත් ඒ වෙනුවට ඔබෙන් කෙනෙක්ව මම මරා දමනවා”+ යයි කීවේය.

25 දවන පූජාව ඔප්පු කර අවසන් වූ විගස, යේහු පණිවිඩකරුවන්ටද තමන්ගේ සහයට සිටි නිලධාරීන්ටද+ මෙසේ කීවේය. “ඉක්මනට ඇවිත් මොවුන්ව මරා දමන්න! එක් කෙනෙක්ටවත් මෙතනින් බේරී යන්න ඉඩ දෙන්න එපා.”+ එවිට ඔවුහු ඒ සියලුදෙනාටම කඩුවෙන් පහර දී ඔවුන්ව එළියට ඇද දැමුවෝය. පසුව ඔවුහු බාල්ගේ දේවාලයේ ඇතුල් මළුවටම* ගොස් 26 නමස්කාරය සඳහා එහි ඉදි කර තිබුණු කණු ගලවා+ පිටතට ගෙනැවිත් පුලුස්සා දැමුවෝය.+ 27 ඉන්පසු ඔවුහු බාල්ගේ කණුවද කඩා දමා+ ඒ දේවාලය විනාශ කළෝය.+ අද දක්වාම ඒ ස්ථානය වැසිකිළියක් ලෙස භාවිත කෙරේ.+

28 මෙසේ යේහු, ඊශ්‍රායෙල් දේශයෙන් බාල් නමස්කාරය සම්පූර්ණයෙන්ම තුරන් කළේය. 29 එහෙත් බෙතෙල් සහ දාන් නුවරෙහි රන් වස්සන් තබා,+ ඊශ්‍රායෙල්වරුන්වත් පාපයට පොලඹවමින්+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින්+ වැළකී සිටීමට යේහු අසමත් විය. යේහුද එම රන් වස්සන්ට නමස්කාර කළේය.+ 30 යෙහෝවා දෙවි යේහුට මෙසේ කීවේය. “මා යහපත්යයි සලකන දේ ඔබ කළේය.+ මා ආහබ්ගේ පවුල සම්බන්ධයෙන් පැවසූ සියල්ලත් ඔබ කළේය.+ එබැවින් ඔබෙන් පැවතෙන්නන් පරම්පරා හතරක් ඊශ්‍රායෙල්හි රජකම් කරනු ඇත.”+ 31 නමුත් යේහු, ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා දුන් නීතියට මුළු හදවතින්ම කීකරු වීමට වගබලා ගත්තේ නැත.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹූ යෙරොබොවම් රජු කළ පාපවලින් ඔහු වැළකී සිටියේද නැත.+

32 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ගේ දේශය ක්‍රමක්‍රමයෙන් අල්ලාගැනීමට යෙහෝවා දෙවි හසායෙල්ට+ ඉඩහැරියේය. හසායෙල් ඊශ්‍රායෙල් දේශයේ සියලු පළාත්වලට පහර දුන්නේය. 33 යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි මුළු ගිලියද් දේශයම+ එනම්, ගාද් ගෝත්‍රයට අයත් ප්‍රදේශයද+ රූබෙන් ගෝත්‍රයට අයත් ප්‍රදේශයද+ මනස්සේ ගෝත්‍රයට අයත් ප්‍රදේශයද+ ඔහු අල්ලාගත්තේය. ඔහු ආනොන් නිම්නය අසල පිහිටි අරෝයේර් නගරයේ සිට+ ගිලියද් දේශය දක්වාද බාෂාන් දේශය දක්වාද+ තිබූ සියලු පළාත් අල්ලාගත්තේය.

34 යේහු රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ දේවල්ද ඔහුගේ බලවත් ක්‍රියාද ඊශ්‍රායෙල් රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 35 අවසානයේදී යේහු රජුද මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ සමාරියේය. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් යෙහෝයහාෂ්+ රජකමට පත් විය. 36 යේහු රජ සමාරියේ සිට අවුරුදු විසිඅටක් පාලනය කළේය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න