ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 2 රාජාවලිය 15
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය 15:1

පාදසටහන්

  • *

    2රාජා 14:21හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 14:1
  • +2රාජා 14:21; 2ලේක 26:1

2 රාජාවලිය 15:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 26:3

2 රාජාවලිය 15:3

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 14:3; 2ලේක 26:4

2 රාජාවලිය 15:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:52; ද්වි 12:14; 2ලේක 6:6; 32:12
  • +1සාමු 14:35; 1රාජා 22:43; 2රාජා 14:4

2 රාජාවලිය 15:5

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 26:19; යෝබ් 34:19
  • +ගණන් 12:10; 2රාජා 5:27
  • +ලෙවී 13:46; ද්වි 24:8
  • +1සාමු 8:5; 1රාජා 3:9; ගීතා 72:1
  • +2රාජා 15:32; 1ලේක 3:12; 2ලේක 26:21

2 රාජාවලිය 15:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:29; 2ලේක 26:22

2 රාජාවලිය 15:7

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:1
  • +2ලේක 26:23

2 රාජාවලිය 15:8

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 14:21
  • +2රාජා 14:29

2 රාජාවලිය 15:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 13:2; 14:24
  • +නික් 32:21; 1රාජා 14:16
  • +1රාජා 12:28; 13:33

2 රාජාවලිය 15:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 35:20; ද්වි 19:11
  • +යොෂු 17:11; 2රාජා 9:27
  • +හොෂෙ 1:4; ආමො 7:9

2 රාජාවලිය 15:11

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:19

2 රාජාවලිය 15:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 13:1, 10; 14:23, 29
  • +2රාජා 10:30
  • +යෙසා 14:27; 44:26; 55:11
  • +ගණන් 23:19

2 රාජාවලිය 15:13

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ භාවිත කර ඇති වචනය නව සඳ පෙනීමත් සමඟ ආරම්භ වන මාසයට යොමු දැක්වේ.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 26:1; මතෙ 1:8
  • +හොෂෙ 5:7

2 රාජාවලිය 15:14

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 15:17
  • +1රාජා 14:17; 15:21; 16:8, 17
  • +2රාජා 15:10

2 රාජාවලිය 15:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:11

2 රාජාවලිය 15:16

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 8:12; ආමො 1:13

2 රාජාවලිය 15:17

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 15:13

2 රාජාවලිය 15:18

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:38
  • +නික් 32:21; 1රාජා 14:16
  • +1රාජා 12:28; 13:33

2 රාජාවලිය 15:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:14; 2රාජා 17:23
  • +1ලේක 5:26
  • +යෙරෙ 17:5
  • +1රාජා 16:24
  • +ද්වි 28:45; 2රාජා 12:18; 16:8

2 රාජාවලිය 15:20

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:35

2 රාජාවලිය 15:21

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 15:14
  • +1රාජා 14:19; 1කොරි 10:11

2 රාජාවලිය 15:22

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 15:26

2 රාජාවලිය 15:23

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 20:5; හිතෝ 28:2

2 රාජාවලිය 15:24

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:38; 2රාජා 15:28
  • +1රාජා 14:16
  • +1රාජා 12:28; 13:33

2 රාජාවලිය 15:25

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 7:17; 9:25
  • +2ලේක 28:6
  • +ගණන් 35:20; ද්වි 19:11
  • +1රාජා 16:18

2 රාජාවලිය 15:26

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:19

2 රාජාවලිය 15:27

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 7:4, 9
  • +2ලේක 28:6; යෙසා 7:1

2 රාජාවලිය 15:28

හරස් යොමු දැක්වීම්

  • +දේශ 12:13
  • +නික් 20:3; 1රාජා 14:16
  • +1රාජා 12:28; 13:33

2 රාජාවලිය 15:29

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 8:4
  • +2රාජා 16:7; 1ලේක 5:6, 26; 2ලේක 28:20
  • +1රාජා 15:20
  • +2සාමු 20:18; 1රාජා 15:20
  • +යොෂු 19:37; 20:7
  • +යොෂු 11:10; විනි 4:2
  • +ගණන් 32:40; ද්වි 3:15
  • +යොෂු 20:7; 1රාජා 9:11; යෙසා 9:1; මතෙ 4:15
  • +යොෂු 19:32
  • +ලෙවී 26:38; ද්වි 28:64; 2රාජා 17:23

2 රාජාවලිය 15:30

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:1
  • +ද්වි 19:11
  • +මතෙ 26:52
  • +2ලේක 27:1

2 රාජාවලිය 15:31

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:19

2 රාජාවලිය 15:32

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 14:21; 15:1; 1ලේක 3:12
  • +1ලේක 3:12; 2ලේක 27:7; මතෙ 1:9

2 රාජාවලිය 15:33

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 27:1

2 රාජාවලිය 15:34

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 27:2
  • +ද්වි 28:1; දේශ 12:13

2 රාජාවලිය 15:35

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:52; ද්වි 12:14; 2ලේක 6:6; 32:12
  • +2ලේක 27:3

2 රාජාවලිය 15:36

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 15:6; 2ලේක 27:7

2 රාජාවලිය 15:37

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 16:5; යෙසා 7:2
  • +2රාජා 15:27; 2ලේක 28:6; යෙසා 7:1
  • +ද්වි 28:49; ගීතා 78:49; යෙසා 10:5; යෙරෙ 43:10

2 රාජාවලිය 15:38

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:31
  • +1ලේක 3:13

වෙනත්

2 රාජා. 15:12රාජා 14:1
2 රාජා. 15:12රාජා 14:21; 2ලේක 26:1
2 රාජා. 15:22ලේක 26:3
2 රාජා. 15:32රාජා 14:3; 2ලේක 26:4
2 රාජා. 15:4ගණන් 33:52; ද්වි 12:14; 2ලේක 6:6; 32:12
2 රාජා. 15:41සාමු 14:35; 1රාජා 22:43; 2රාජා 14:4
2 රාජා. 15:52ලේක 26:19; යෝබ් 34:19
2 රාජා. 15:5ගණන් 12:10; 2රාජා 5:27
2 රාජා. 15:5ලෙවී 13:46; ද්වි 24:8
2 රාජා. 15:51සාමු 8:5; 1රාජා 3:9; ගීතා 72:1
2 රාජා. 15:52රාජා 15:32; 1ලේක 3:12; 2ලේක 26:21
2 රාජා. 15:61රාජා 14:29; 2ලේක 26:22
2 රාජා. 15:7යෙසා 6:1
2 රාජා. 15:72ලේක 26:23
2 රාජා. 15:82රාජා 14:21
2 රාජා. 15:82රාජා 14:29
2 රාජා. 15:92රාජා 13:2; 14:24
2 රාජා. 15:9නික් 32:21; 1රාජා 14:16
2 රාජා. 15:91රාජා 12:28; 13:33
2 රාජා. 15:10ගණන් 35:20; ද්වි 19:11
2 රාජා. 15:10යොෂු 17:11; 2රාජා 9:27
2 රාජා. 15:10හොෂෙ 1:4; ආමො 7:9
2 රාජා. 15:111රාජා 14:19
2 රාජා. 15:122රාජා 13:1, 10; 14:23, 29
2 රාජා. 15:122රාජා 10:30
2 රාජා. 15:12යෙසා 14:27; 44:26; 55:11
2 රාජා. 15:12ගණන් 23:19
2 රාජා. 15:132ලේක 26:1; මතෙ 1:8
2 රාජා. 15:13හොෂෙ 5:7
2 රාජා. 15:142රාජා 15:17
2 රාජා. 15:141රාජා 14:17; 15:21; 16:8, 17
2 රාජා. 15:142රාජා 15:10
2 රාජා. 15:15ද්වි 19:11
2 රාජා. 15:162රාජා 8:12; ආමො 1:13
2 රාජා. 15:172රාජා 15:13
2 රාජා. 15:181රාජා 11:38
2 රාජා. 15:18නික් 32:21; 1රාජා 14:16
2 රාජා. 15:181රාජා 12:28; 13:33
2 රාජා. 15:19උත් 2:14; 2රාජා 17:23
2 රාජා. 15:191ලේක 5:26
2 රාජා. 15:19යෙරෙ 17:5
2 රාජා. 15:191රාජා 16:24
2 රාජා. 15:19ද්වි 28:45; 2රාජා 12:18; 16:8
2 රාජා. 15:202රාජා 23:35
2 රාජා. 15:212රාජා 15:14
2 රාජා. 15:211රාජා 14:19; 1කොරි 10:11
2 රාජා. 15:222රාජා 15:26
2 රාජා. 15:23යෝබ් 20:5; හිතෝ 28:2
2 රාජා. 15:241රාජා 11:38; 2රාජා 15:28
2 රාජා. 15:241රාජා 14:16
2 රාජා. 15:241රාජා 12:28; 13:33
2 රාජා. 15:252රාජා 7:17; 9:25
2 රාජා. 15:252ලේක 28:6
2 රාජා. 15:25ගණන් 35:20; ද්වි 19:11
2 රාජා. 15:251රාජා 16:18
2 රාජා. 15:261රාජා 14:19
2 රාජා. 15:27යෙසා 7:4, 9
2 රාජා. 15:272ලේක 28:6; යෙසා 7:1
2 රාජා. 15:28දේශ 12:13
2 රාජා. 15:28නික් 20:3; 1රාජා 14:16
2 රාජා. 15:281රාජා 12:28; 13:33
2 රාජා. 15:29යෙසා 8:4
2 රාජා. 15:292රාජා 16:7; 1ලේක 5:6, 26; 2ලේක 28:20
2 රාජා. 15:291රාජා 15:20
2 රාජා. 15:292සාමු 20:18; 1රාජා 15:20
2 රාජා. 15:29යොෂු 19:37; 20:7
2 රාජා. 15:29යොෂු 11:10; විනි 4:2
2 රාජා. 15:29ගණන් 32:40; ද්වි 3:15
2 රාජා. 15:29යොෂු 20:7; 1රාජා 9:11; යෙසා 9:1; මතෙ 4:15
2 රාජා. 15:29යොෂු 19:32
2 රාජා. 15:29ලෙවී 26:38; ද්වි 28:64; 2රාජා 17:23
2 රාජා. 15:302රාජා 17:1
2 රාජා. 15:30ද්වි 19:11
2 රාජා. 15:30මතෙ 26:52
2 රාජා. 15:302ලේක 27:1
2 රාජා. 15:311රාජා 14:19
2 රාජා. 15:322රාජා 14:21; 15:1; 1ලේක 3:12
2 රාජා. 15:321ලේක 3:12; 2ලේක 27:7; මතෙ 1:9
2 රාජා. 15:332ලේක 27:1
2 රාජා. 15:342ලේක 27:2
2 රාජා. 15:34ද්වි 28:1; දේශ 12:13
2 රාජා. 15:35ගණන් 33:52; ද්වි 12:14; 2ලේක 6:6; 32:12
2 රාජා. 15:352ලේක 27:3
2 රාජා. 15:362රාජා 15:6; 2ලේක 27:7
2 රාජා. 15:372රාජා 16:5; යෙසා 7:2
2 රාජා. 15:372රාජා 15:27; 2ලේක 28:6; යෙසා 7:1
2 රාජා. 15:37ද්වි 28:49; ගීතා 78:49; යෙසා 10:5; යෙරෙ 43:10
2 රාජා. 15:381රාජා 14:31
2 රාජා. 15:381ලේක 3:13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 15:1-38

2 රාජාවලිය

15 ඊශ්‍රායෙල්හි රජු වූ යෙරොබොවම්ගේ පාලන සමයේ විසිහත්වන අවුරුද්දේදී යූදාහි රජු වූ අමෂියාගේ+ පුත් අෂරියා*+ රජකමට පත් විය. 2 අෂරියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු දහසයකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු පනස්දෙකක් පාලනය කළේය.+ ඔහුගේ මව යෙරුසලමෙහි ජීවත් වූ යෙකොලියාය. 3 ඔහුගේ පියා වූ අමෂියා මෙන් ඔහුද යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ දිගටම කළේය.+ 4 නමුත් ඔහු ඒ දේශයේ බොරු නමස්කාරය සඳහා වෙන් කර තිබූ පූජනීය ස්ථාන ඉවත් කිරීමට අපොහොසත් විය.+ එබැවින් ජනයාද ඒ පූජනීය ස්ථාන මත සුවඳ දුම් හා පූජා දිගටම ඔප්පු කළෝය.+ 5 පසුව යෙහෝවා දෙවි, අෂරියා රජුට ලාදුරු රෝගයෙන් පහර දුන්නේය.+ ඔහු මිය යන තෙක්ම ලාදුරු රෝගියෙකුව සිටියේය.+ ඔහු වෙනම නිවසක ජීවත් වූ අතර ඔහුට පැවරී තිබුණු සියලුම වගකීම්වලින් ඔහුව නිදහස් කර තිබිණ.+ ඒ අතරතුර රජමාලිගාවේ සියලු වැඩකටයුතු බලා කියා ගනිමින් දේශය පාලනය කළේ+ ඔහුගේ පුත් යෝතම්ය.+ 6 අෂරියා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් සහ ඔහු කළ දේවල් ගැන යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 7 කාලයක් ගත වූ පසු අෂරියා රජ මිය ගියේය.+ ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද දාවිත්ගේ නුවරෙහි තැන්පත් කරන ලදි. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් යෝතම් රජකමට පත් විය.+

8 යූදාහි රජු වූ අෂරියාගේ පාලන සමයේ තිස්අටවන අවුරුද්දේදී+ යෙරොබොවම්ගේ පුත් සෙකරියා+ ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු සමාරියේ සිට මාස හයක් පාලනය කළේය. 9 නමුත් ඔහු තම මුතුන්මිත්තන් මෙන් යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින් ඔහු වැළකී සිටියේ නැත.+ 10 පසුව යාබෙෂ්ගේ පුත් ෂල්ලුම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර,+ ඉබ්ලෙයාම් නගරයේදී+ ඔහුව මරා+ රජකම තම අතට ගත්තේය. 11 සෙකරියාගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැන ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 12 “ඔබෙන් පැවතෙන්නන්+ පරම්පරා හතරක් ඊශ්‍රායෙල්හි රජකම් කරනු ඇත” කියා+ යෙහෝවා දෙවි යේහුට දුන් පොරොන්දුව+ එලෙසම ඉටු විය.+

13 යූදාහි රජු වූ උසියාගේ+ පාලන සමයේ තිස්නවවන අවුරුද්දේදී යාබෙෂ්ගේ පුත් ෂල්ලුම් රජකමට පත් විය. ඔහු සමාරියේ සිට මාසයක්* පාලනය කළේය.+ 14 ඉන්පසු ගාදීගේ පුත් මෙනහෙම්,+ තිර්ෂා නගරයේ+ සිට සමාරියට පැමිණ යාබෙෂ්ගේ පුත් ෂල්ලුම්ව මරා+ රජකම තම අතට ගත්තේය. 15 ෂල්ලුම්ගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ කුමන්ත්‍රණය ගැනද+ ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ. 16 පසුව මෙනහෙම්, තිර්ෂා නගරයෙන් පිටත්ව තිප්සා නගරයට පහර දීමට ගියේය. එහි වැසියන් නගරයේ දොරටු විවෘත නොකළ නිසා ඔහු ඒ නගරය සම්පූර්ණයෙන්ම විනාශ කර, එහි ගැබිනි ස්ත්‍රීන් සියලුදෙනාවම කඩුවෙන් කපා දැමුවේය.+

17 යූදාහි රජු වූ අෂරියාගේ පාලන සමයේ තිස්නවවන අවුරුද්දේදී+ ගාදීගේ පුත් මෙනහෙම් ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු සමාරියේ සිට අවුරුදු දහයක් පාලනය කළේය. 18 නමුත් ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින් ඔහු වැළකී සිටියේ නැත.+ ඔහු තම ජීවිත කාලය පුරාම එම පාපවල නියැලුණේය. 19 ඒ කාලයේ ඇසිරියාවේ රජු වූ+ පූල්+ විසින් දේශය ආක්‍රමණය කරනු ලැබීය. එවිට මෙනහෙම් රජ, තම රාජ්‍ය බලය තහවුරු කරගැනීම සඳහාත් පූල්ගෙන් උපකාර ලබාගැනීම සඳහාත්+ ඔහුට රිදී තලෙන්ත දහසක්+ දුන්නේය.+ 20 මෙනහෙම් රජ එම රිදී සියල්ල ඊශ්‍රායෙල්හි සිටි ධනවතුන්ගෙන්+ එකතු කරගත්තේය. ඔහු එක් අයෙකුගෙන් රිදී ෂෙකෙල් පනහ බැගින් ලබාගෙන ඇසිරියාවේ රජුට දුන්නේය. එය ලබාගත් පසු ඇසිරියාවේ රජ ඊශ්‍රායෙල්වරුන්ට පහර නොදී ආපසු හැරී ගියේය. 21 මෙනහෙම්+ රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැනත් ඔහු කළ සියල්ල ගැනත් ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 22 අවසානයේදී මෙනහෙම් රජු මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් පෙකහියා+ රජකමට පත් විය.

23 යූදාහි රජු වූ අෂරියාගේ පාලන සමයේ පනස්වන අවුරුද්දේදී මෙනහෙම්ගේ පුත් පෙකහියා ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු සමාරියේ සිට අවුරුදු දෙකක් පාලනය කළේය.+ 24 ඔහුත් යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින් ඔහු වැළකී සිටියේ නැත.+ 25 පසුව ඔහුගේ සහයට සිටි නිලධාරියා+ වන රෙමලියාගේ පුත් පේකා+ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කළේය.+ පේකා, ගිලියද් දේශයේ වැසියන් පනස්දෙනෙකුගේ උපකාරය ඇතුව සමාරියේ පිහිටි රජමාලිගාවේ බලකොටුවේදීම+ රජුටත් අර්ගොබ්ටත් අරියාටත් පහර දී ඔවුන්ව මරා රජකම තම අතට ගත්තේය. 26 පෙකහියා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+

27 රෙමලියාගේ පුත්+ පේකා+ ඊශ්‍රායෙල්හි රජකමට පත් වූයේ යූදාහි රජු වූ අෂරියාගේ පාලන සමයේ පනස්දෙවන අවුරුද්දේදීය. ඔහු සමාරියේ සිට අවුරුදු විස්සක් පාලනය කළේය. 28 ඔහුද යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින් ඔහු වැළකී සිටියේ නැත.+ 29 ඊශ්‍රායෙල්හි රජු වූ පේකාගේ කාලයේදී ඇසිරියාවේ රජු වූ+ තිග්ලත්-පිලෙසෙර්,+ දේශයට පැමිණ ඊයොන්,+ ආබෙල්-බෙත්-මයකා,+ යනෝවා, කෙදෙෂ්+ සහ හාෂොර්+ අල්ලාගත්තේය. ඔහු ගිලියද් දේශයද+ ගලීලයද+ මුළු නෆ්තලී දේශයද+ අල්ලාගෙන, එහි වැසියන්ව ඇසිරියාවට ගෙන ගියේය.+ 30 පසුව ඒලාහ්ගේ පුත් හෝෂෙයා,+ රෙමලියාගේ පුත් පේකාට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කර,+ ඔහුව මරා+ රජකම තම අතට ගත්තේය. මෙය සිදු වූයේ උසියාගේ පුත් යෝතම්ගේ පාලන සමයේ විසිවන අවුරුද්දේදීය.+ 31 පේකාගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+

32 ඊශ්‍රායෙල්හි රජු වූ රෙමලියාගේ පුත් පේකාගේ පාලන සමයේ දෙවන අවුරුද්දේදී යූදාහි රජු වූ උසියාගේ පුත්+ යෝතම්+ රජකමට පත් විය. 33 යෝතම් රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු දහසයක් පාලනය කළේය. ඔහුගේ මව සාදොක්ගේ දියණිය වූ යෙරුෂාය.+ 34 ඔහු තම පියා වූ උසියා මෙන්+ යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ දිගටම කළේය.+ 35 නමුත් දේශයේ බොරු නමස්කාරය සඳහා තිබූ පූජනීය ස්ථාන ඉවත් කිරීමට ඔහු අපොහොසත් විය. එබැවින් ජනයාද ඒ පූජනීය ස්ථාන මත සුවඳ දුම් හා පූජා දිගටම ඔප්පු කළෝය.+ යෙහෝවා දෙවිගේ ගෘහයේ ඉහළ දොරටුව ගොඩනැඟුවේ ඔහුය.+ 36 යෝතම්ගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 37 ඒ කාලයේදී යෙහෝවා දෙවි යූදා දේශයට විරුද්ධව යුද්ධ කිරීමට සිරියාවේ රජු වූ රෙෂින්ට+ සහ රෙමලියාගේ පුත් පේකාට+ ඉඩ දුන්නේය.+ 38 අවසානයේදී යෝතම් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද දාවිත්ගේ නුවරෙහි තැන්පත් කරන ලදි.+ ඔහුගෙන් පසුව ඔහුගේ පුත් ආහස්+ රජකමට පත් විය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න