ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • නෙහෙමියා 1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නෙහෙමියා 1:පෙර

පාදසටහන්

  • *

    තේරුම, “යෙහෝවා දෙවි සැනසීම ගෙන දෙයි.”

නෙහෙමියා 1:1

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 1:11; 5:14; 10:1
  • +නෙහෙ 2:1
  • +එස්රා 10:9; යෙරෙ 36:22
  • +එස්රා 4:9; එස්ත 1:2; 3:15; දානි 8:2

නෙහෙමියා 1:2

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 7:2
  • +එස්රා 8:35; යෙරෙ 52:30
  • +එස්රා 9:8; එස 6:9
  • +එස්රා 4:12; 6:7
  • +ගීතා 137:5

නෙහෙමියා 1:3

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 5:8
  • +නෙහෙ 9:37
  • +1රාජා 9:7; ගීතා 79:4
  • +2රාජා 25:10; නෙහෙ 2:17; යෙසා 5:5
  • +යෙරෙ 14:2; විලා 1:4

නෙහෙමියා 1:4

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:3; එස්රා 8:21; ගීතා 69:10
  • +එස්රා 5:11; නෙහෙ 2:4; ගීතා 115:16

නෙහෙමියා 1:5

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:17; ගීතා 47:2; දානි 9:4
  • +1යොහ 5:3
  • +නික් 20:6
  • +ද්වි 7:9

නෙහෙමියා 1:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 88:1; ලූක් 18:7
  • +2ලේක 6:40; 7:15; ගීතා 86:6; 130:2
  • +එස්රා 9:6; විලා 3:39
  • +2ලේක 29:6; ගීතා 32:5; හිතෝ 28:13; එෆී 2:3

නෙහෙමියා 1:7

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:34; ගීතා 106:6; ශෙප 3:7
  • +ද්වි 4:5
  • +ලෙවී 27:34; ගණන් 36:13; ගීතා 119:4
  • +ද්වි 12:1
  • +ද්වි 4:1

නෙහෙමියා 1:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:49; ලූක් 1:72
  • +ලෙවී 26:33; ද්වි 4:27; 28:64

නෙහෙමියා 1:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:29
  • +ද්වි 30:2; යෙරෙ 29:13
  • +ද්වි 30:4; ගීතා 106:47; යෙසා 11:12; යෙරෙ 12:15
  • +ද්වි 12:5; ගීතා 132:13
  • +යෙරෙ 3:14

නෙහෙමියා 1:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:29
  • +ලෙවී 25:42
  • +ද්වි 5:15; 7:8; 9:26; 15:15

නෙහෙමියා 1:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:8, 29; යාකො 5:16
  • +යෙසා 26:8
  • +එස්රා 7:6; ගීතා 118:25
  • +1රාජා 8:50; ගීතා 106:46; හිතෝ 21:1
  • +නෙහෙ 2:1

වෙනත්

නෙහෙ. 1:1නෙහෙ 1:11; 5:14; 10:1
නෙහෙ. 1:1නෙහෙ 2:1
නෙහෙ. 1:1එස්රා 10:9; යෙරෙ 36:22
නෙහෙ. 1:1එස්රා 4:9; එස්ත 1:2; 3:15; දානි 8:2
නෙහෙ. 1:2නෙහෙ 7:2
නෙහෙ. 1:2එස්රා 8:35; යෙරෙ 52:30
නෙහෙ. 1:2එස්රා 9:8; එස 6:9
නෙහෙ. 1:2එස්රා 4:12; 6:7
නෙහෙ. 1:2ගීතා 137:5
නෙහෙ. 1:3නෙහෙ 9:37
නෙහෙ. 1:31රාජා 9:7; ගීතා 79:4
නෙහෙ. 1:32රාජා 25:10; නෙහෙ 2:17; යෙසා 5:5
නෙහෙ. 1:3යෙරෙ 14:2; විලා 1:4
නෙහෙ. 1:3එස්රා 5:8
නෙහෙ. 1:42ලේක 20:3; එස්රා 8:21; ගීතා 69:10
නෙහෙ. 1:4එස්රා 5:11; නෙහෙ 2:4; ගීතා 115:16
නෙහෙ. 1:5ද්වි 10:17; ගීතා 47:2; දානි 9:4
නෙහෙ. 1:51යොහ 5:3
නෙහෙ. 1:5නික් 20:6
නෙහෙ. 1:5ද්වි 7:9
නෙහෙ. 1:6ගීතා 88:1; ලූක් 18:7
නෙහෙ. 1:62ලේක 6:40; 7:15; ගීතා 86:6; 130:2
නෙහෙ. 1:6එස්රා 9:6; විලා 3:39
නෙහෙ. 1:62ලේක 29:6; ගීතා 32:5; හිතෝ 28:13; එෆී 2:3
නෙහෙ. 1:7නෙහෙ 9:34; ගීතා 106:6; ශෙප 3:7
නෙහෙ. 1:7ද්වි 4:5
නෙහෙ. 1:7ලෙවී 27:34; ගණන් 36:13; ගීතා 119:4
නෙහෙ. 1:7ද්වි 12:1
නෙහෙ. 1:7ද්වි 4:1
නෙහෙ. 1:8ගීතා 119:49; ලූක් 1:72
නෙහෙ. 1:8ලෙවී 26:33; ද්වි 4:27; 28:64
නෙහෙ. 1:9ද්වි 4:29
නෙහෙ. 1:9ද්වි 30:2; යෙරෙ 29:13
නෙහෙ. 1:9ද්වි 30:4; ගීතා 106:47; යෙසා 11:12; යෙරෙ 12:15
නෙහෙ. 1:9ද්වි 12:5; ගීතා 132:13
නෙහෙ. 1:9යෙරෙ 3:14
නෙහෙ. 1:10ද්වි 9:29
නෙහෙ. 1:10ලෙවී 25:42
නෙහෙ. 1:10ද්වි 5:15; 7:8; 9:26; 15:15
නෙහෙ. 1:11හිතෝ 15:8, 29; යාකො 5:16
නෙහෙ. 1:11යෙසා 26:8
නෙහෙ. 1:11එස්රා 7:6; ගීතා 118:25
නෙහෙ. 1:111රාජා 8:50; ගීතා 106:46; හිතෝ 21:1
නෙහෙ. 1:11නෙහෙ 2:1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
නෙහෙමියා 1:1-11

නෙහෙමියා

1 හකලියාගේ පුත් නෙහෙමියා+ ලියූ වාර්තාව මෙයයි. මම විසිවන+ අවුරුද්දේ කිස්ලෙව්+ මාසයේ ෂූෂන්+ මාලිගාවේ සිටියෙමි. 2 යූදා දේශයේ සිට පැමිණි මගේ සහෝදරයෙක් වූ හනානි+ තවත් වැඩිමහල්ලන් කිහිපදෙනෙකු සමඟ මාව හමු වීමට මාලිගාවට පැමිණියේය. වහල්භාවයෙන්+ නිදහස්+ වී නැවත යූදා දේශයට ගිය යුදෙව්වන්+ ගැනත් යෙරුසලමෙහි පැවති තත්වය ගැනත් මම ඔවුන්ගෙන් විමසුවෙමි.+ 3 ඔවුන් මට පිළිතුරු දුන්නේ මෙසේය. “වහල්කමින් නිදහස් වී යූදා පළාතට+ ගොස් පදිංචිව සිටින අය සිටින්නේ ඉතා අසරණ තත්වයකයි.+ අවට සිටින සියලුදෙනාගේ නින්දා අපහාසවලට+ ලක් වෙන්නත් ඔවුන්ට සිදු වෙලා. ඒ විතරක් නෙවෙයි, යෙරුසලමේ පවුරු+ කඩා දමා එහි දොරටුත්+ ගින්නෙන් පුලුස්සා තියෙනවා.”

4 ඒ වචන ඇසූ විට මා තුළ දැඩි ශෝකයක් ඇති විය. මම ඒ ගැන සිතමින් දවස් ගණනාවක් යන තුරු හිඳගෙන අඬමින් සිටියෙමි. ඒ කාලය පුරා නිරාහාරව+ සිටි මම ස්වර්ගයේ වෙසෙන දෙවිට යාච්ඤා කරමින්ද සිටියෙමි.+ 5 මා දෙවිට පැවසුවේ මෙයයි. “ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවියනි, ඔබ ඉතා ශ්‍රේෂ්ඨ වූ ගරුබිය ලැබීමට වටිනා දෙවි කෙනෙක්.+ ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥාවලට කීකරු වන අයට+ ඔබ නොඅඩුව ප්‍රේමය* පෙන්වනවා.+ ඔබ ඔවුන් සමඟ කළ ගිවිසුම් කිසිදා කඩ කරන්නේ නැහැ.+ 6 අනේ දෙවියනි, ඔබේ දෑස් යොමා මා දෙස බලන්න. ඔබේ සේවකයා වන මා දිවා රෑ දෙකේම+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් ගැන කරන යාච්ඤාවලට සවන් දෙන්න.+ ඊශ්‍රායෙල්වරුන් වන අපි ඔබට විරුද්ධව පව් කළා.+ මගේ පියාගේ පෙළපතට අයත් සියලුදෙනා මෙන්ම මමත් ඔබට විරුද්ධව පව් කළා.+ 7 අපි ඔබට විරුද්ධව කළ දූෂිත දේවලට නිමක් නැහැ.+ ඔබේ සේවකයා වූ මෝසෙස්+ මාර්ගයෙන් ඔබ අපට කියා දුන් අණපනත්+ සහ නීතිරීතිවලටත්+ ඔබගේ තීන්දුවලටත්+ අපි අකීකරු වුණා.

8 “දෙවියනි, මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඔබේ සේවකයා වූ මෝසෙස්ට ඔබ පැවසූ වචන සිහි කරන්න+ කියායි. ඔබ ඔහුට පැවසුවේ මෙයයි. ‘ඔබ මට ද්‍රෝහි වී කටයුතු කළොත් මම ඔබව ජාතීන් අතරට විසුරුවාහරිනවා.+ 9 නමුත් මාගේ සෙනඟ වන ඔබ, මා වෙතට හැරී+ මාගේ අණපනත් සිහි කර ඒවා පිළිපදිනවා නම්+ ඔබ පොළොවේ ඈත කෙළවරක විසිරී සිටියත් මම ඔබව නැවත එක් රැස් කර+ මාගේ නාමය දැරීම සඳහා මා තෝරාගන්නා ස්ථානය වෙතට+ ගෙන යනවා.’+ 10 ඊශ්‍රායෙල්වරුන් ඔබේ සෙනඟ+ වගේම ඔබේ සේවකයන්.+ ඔබේ අතිමහත් බලයෙන්+ ඔබ නිදහස් කරගෙන ආවේ ඔවුන්වයි. 11 යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා වන මාගේ යාච්ඤාවට සවන් දෙන්න.+ ඔබේ නාමයට ගරුබිය දැක්වීමෙන්+ මහත් ප්‍රීතියක් ලබන ඔබේ අනික් සේවකයන්ගේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙන්න. ඔබේ සෙනඟ වෙනුවෙන් ඔබේ සේවකයා වන මා ගන්නා පියවරවලට ආශීර්වාද කරන්න.+ එසේම රජුගෙන් කරුණාව ලබන්නත් මට උදව් කරන්න+ කියා මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.”

ඒ වන විට මා සේවය කරමින් සිටියේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නා+ ලෙසය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න