ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • එස්තර් 10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එස්තර් 10:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:5
  • +යොෂු 16:10; විලා 1:1

එස්තර් 10:2

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 1:3; දානි 6:15
  • +එස්රා 4:15; එස්ත 6:1
  • +එස්ත 2:5
  • +එස්ත 8:15; ගීතා 18:35; දානි 2:48

එස්තර් 10:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:40; දානි 5:16
  • +ගීතා 125:5; හිතෝ 12:20; යෙසා 26:12

වෙනත්

එස්ත. 10:1උත් 10:5
එස්ත. 10:1යොෂු 16:10; විලා 1:1
එස්ත. 10:2එස්ත 1:3; දානි 6:15
එස්ත. 10:2එස්රා 4:15; එස්ත 6:1
එස්ත. 10:2එස්ත 2:5
එස්ත. 10:2එස්ත 8:15; ගීතා 18:35; දානි 2:48
එස්ත. 10:3උත් 41:40; දානි 5:16
එස්ත. 10:3ගීතා 125:5; හිතෝ 12:20; යෙසා 26:12
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
එස්තර් 10:1-3

එස්තර්

10 අහෂ්වේරොෂ් රජ ඔහුගේ පාලනය යටතේ තිබූ දේශවලත් දූපත්වලත්+ ජීවත් වූ වැසියන්ගෙන් වහල් වැඩ ගත්තේය.+

2 මේදියාවේ සහ පර්සියාවේ+ රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි+ ඔහුගේ බලවත් හා එඩිතර ක්‍රියා සියල්ල ගැනද රජු මොර්දෙකයිට+ උසස් තනතුරක් ලබා දී ඔහුව ගෞරවයට පත් කළ ආකාරය ගැනද+ සඳහන් කර තිබේ. 3 යුදෙව්වෙකු වූ මොර්දෙකයි දෙවෙනි වූයේ අහෂ්වේරොෂ් රජුට පමණි.+ ඔහු යුදෙව්වරුන් අතරේ ඉතා කීර්තිමත් පුද්ගලයෙකු වූ අතර ඔවුහු ඔහුට බොහෝ සෙයින් ආදරය කළෝය. මන්ද ඔහු තම සෙනඟගේ යහපත උදෙසා ක්‍රියා කළේය. මතු පරපුරටද සාමකාමී දිවි පෙවෙතක් ගත කිරීමට හැකි වීම සඳහා ඔහු පියවර ගත්තේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න