ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 1:1

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 22:3; යෝබ් 21:16; ගීතා 64:2; මතෙ 26:4; ක්‍රියා 9:23
  • +හිතෝ 4:14
  • +ගීතා 26:4; 69:12; හිතෝ 22:10; 2පේතෘ 3:3
  • +ගීතා 112:1; මතෙ 5:3

ගීතාවලිය 1:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:7; 40:8; රෝම 7:22; යාකො 1:25
  • +යොෂු 1:8; ගීතා 35:28; 119:97; 1තිමෝ 4:15

ගීතාවලිය 1:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:4; 61:3; යෙරෙ 17:8
  • +මතෙ 21:43; ෆිලි 4:17; එළි 22:2
  • +යෙසා 27:11
  • +උත් 39:3; 1ලේක 22:13

ගීතාවලිය 1:4

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 21:18; ගීතා 35:5; යෙසා 17:13; මතෙ 3:12

ගීතාවලිය 1:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:5; යූද් 15
  • +මලා 3:18; මතෙ 13:49; 25:41

ගීතාවලිය 1:6

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 23:10; ගීතා 37:18; යෙරෙ 12:3; 2තිමෝ 2:19; 1පේතෘ 3:12
  • +හිතෝ 14:12

වෙනත්

ගීතා. 1:12ලේක 22:3; යෝබ් 21:16; ගීතා 64:2; මතෙ 26:4; ක්‍රියා 9:23
ගීතා. 1:1හිතෝ 4:14
ගීතා. 1:1ගීතා 26:4; 69:12; හිතෝ 22:10; 2පේතෘ 3:3
ගීතා. 1:1ගීතා 112:1; මතෙ 5:3
ගීතා. 1:2ගීතා 19:7; 40:8; රෝම 7:22; යාකො 1:25
ගීතා. 1:2යොෂු 1:8; ගීතා 35:28; 119:97; 1තිමෝ 4:15
ගීතා. 1:3උත් 39:3; 1ලේක 22:13
ගීතා. 1:3යෙසා 44:4; 61:3; යෙරෙ 17:8
ගීතා. 1:3මතෙ 21:43; ෆිලි 4:17; එළි 22:2
ගීතා. 1:3යෙසා 27:11
ගීතා. 1:4යෝබ් 21:18; ගීතා 35:5; යෙසා 17:13; මතෙ 3:12
ගීතා. 1:5ගීතා 5:5; යූද් 15
ගීතා. 1:5මලා 3:18; මතෙ 13:49; 25:41
ගීතා. 1:6යෝබ් 23:10; ගීතා 37:18; යෙරෙ 12:3; 2තිමෝ 2:19; 1පේතෘ 3:12
ගීතා. 1:6හිතෝ 14:12
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 1:1-6

ගීතාවලිය

පළමුවෙනි කාණ්ඩය

(ගීතාවලිය 1 – 41)

1 දුෂ්ටයන්ගේ අවවාද නොපිළිගත්තාවූ,+

පව්කාරයන් යන මඟෙහි නොගියාවූ,+

සමච්චල් කරන්නන් සමඟ ඇසුරු නොකළාවූ+ මනුෂ්‍යයා සන්තෝෂවත්ය.+

 2 යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය.+

ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය.+

 3 ඔහු දිය දහරා අසල සිටෙව්වාවූ,+

නියම වාරයට පල හටගන්නාවූ,+

කොළ මැලවී නොයන්නාවූ ගසක් මෙන් වන්නේය.+

ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.+

 4 නමුත් දුෂ්ටයෝ ඔහු හා සමාන නොවෙති.

ඔවුන් සුළඟින් ගසාගෙන යන දහයියා මෙනි.+

 5 විනිශ්චයේදී දුෂ්ටයන්ට අනුමැතිය ලැබෙන්නේ නැත.+

පව්කාරයන්ට ධර්මිෂ්ඨයන් අතරේ ස්ථානයක්ද නැත.+

 6 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයන් යන මාර්ගය හොඳින් දන්නේය.+

නමුත් දුෂ්ටයාගේ මාර්ගය විනාශ වන්නේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න