ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 106
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 106:1

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 117:1
  • +1ලේක 16:34; එස්රා 3:11; ගීතා 107:1; ලූක් 18:19; 1තෙස 5:18
  • +ගීතා 103:17

ගීතාවලිය 106:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:5
  • +නෙහෙ 9:5

ගීතාවලිය 106:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:2; යෙසා 56:1
  • +ගීතා 15:2; යෙසා 64:5; ක්‍රියා 24:16; ගලා 6:9

ගීතාවලිය 106:4

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 5:19; ගීතා 51:18; 119:132; ලූක් 2:14
  • +ගීතා 3:8

ගීතාවලිය 106:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:5; 1පේතෘ 2:9
  • +ගීතා 14:7
  • +යෙරෙ 9:24; 1කොරි 1:31

ගීතාවලිය 106:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:40; නෙහෙ 9:16; ගීතා 78:8
  • +1රාජා 8:47; එස්රා 9:6; දානි 9:5

ගීතාවලිය 106:7

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:18
  • +ගීතා 78:42; යෙසා 63:7
  • +නික් 14:11

ගීතාවලිය 106:8

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:9; ගීතා 143:11; එස 20:14
  • +නික් 9:16; රෝම 9:17

ගීතාවලිය 106:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:21; යොෂු 2:10; නෙහෙ 9:11; ගීතා 66:6; 78:13; 136:13
  • +නෙහෙ 9:11; ගීතා 77:19; 136:14; යෙසා 63:13

ගීතාවලිය 106:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:30; ලූක් 1:71
  • +යෙසා 41:11; 49:26; මීකා 6:4

ගීතාවලිය 106:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:28; 15:5; ද්වි 11:4; යොෂු 24:7; ගීතා 78:53
  • +නික් 14:13

ගීතාවලිය 106:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:31
  • +නික් 15:1

ගීතාවලිය 106:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:24; 16:2; 17:7; ගීතා 78:11
  • +යෙසා 48:18

ගීතාවලිය 106:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:4; ද්වි 9:22; 1කොරි 10:6
  • +නික් 17:2; ගණන් 14:22; ගීතා 78:18; 1කොරි 10:9; හෙබ්‍රෙ 3:9

ගීතාවලිය 106:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:31; ගීතා 78:29
  • +ගණන් 11:33

ගීතාවලිය 106:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:8; ගණන් 16:7
  • +ගණන් 16:3

ගීතාවලිය 106:17

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:32
  • +ගණන් 16:27; 26:10; ද්වි 11:6

ගීතාවලිය 106:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:35
  • +හෙබ්‍රෙ 12:29

ගීතාවලිය 106:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:4; නෙහෙ 9:18
  • +ද්වි 9:12

ගීතාවලිය 106:20

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 42:8; යෙරෙ 2:11
  • +නික් 20:4; රෝම 1:23

ගීතාවලිය 106:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:18; ගීතා 78:42
  • +ද්වි 4:34; ගීතා 135:9

ගීතාවලිය 106:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:51; 105:27
  • +නික් 14:25

ගීතාවලිය 106:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:10; ද්වි 9:14; එස 20:13
  • +නික් 32:11; ද්වි 9:19; යාකො 5:16
  • +එස 22:30

ගීතාවලිය 106:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:32; ද්වි 8:7; යෙරෙ 3:19; එස 20:6
  • +ගණන් 14:11; හෙබ්‍රෙ 3:19

ගීතාවලිය 106:25

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:2, 27; ද්වි 1:27
  • +ගණන් 14:22

ගීතාවලිය 106:26

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:29
  • +නික් 6:8; හෙබ්‍රෙ 3:11

ගීතාවලිය 106:27

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:33; ගීතා 44:11; එස 20:23
  • +ද්වි 4:27

ගීතාවලිය 106:28

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:3; 31:16; ද්වි 4:3; 32:17; හොෂෙ 9:10
  • +ගීතා 115:7; එළි 2:14

ගීතාවලිය 106:29

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:6; ද්වි 32:16
  • +ගණන් 25:9; 1කොරි 10:8

ගීතාවලිය 106:30

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:8; යොෂු 7:12

ගීතාවලිය 106:31

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:13

ගීතාවලිය 106:32

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:2; 27:14; ද්වි 32:51
  • +ගණන් 20:12; ද්වි 1:37

ගීතාවලිය 106:33

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:10; යෝබ් 2:10; ගීතා 141:3; හිතෝ 16:32; යාකො 3:2

ගීතාවලිය 106:34

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:52; ද්වි 7:2; විනි 2:2
  • +යොෂු 16:10; 17:12; විනි 1:21

ගීතාවලිය 106:35

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:63; විනි 1:33; හොෂෙ 7:8
  • +යෙසා 2:6; 1කොරි 5:6; 15:33

ගීතාවලිය 106:36

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:12; 2රාජා 17:12; හොෂෙ 4:17
  • +නික් 23:33; විනි 2:3

ගීතාවලිය 106:37

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:17; 1කොරි 10:20
  • +ද්වි 12:31; 2රාජා 16:3; 17:17; යෙසා 57:5; යෙරෙ 7:31; එස 16:20

ගීතාවලිය 106:38

හරස් යොමු දැක්වීම්

  • +එස 16:20
  • +ද්වි 21:9; 2රාජා 21:16; යෙරෙ 2:34; හොෂෙ 12:14
  • +ගණන් 35:33; යෙසා 26:21

ගීතාවලිය 106:39

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 24:5; එස 20:18
  • +නික් 34:16; ලෙවී 17:7; ගණන් 15:39; යෙරෙ 3:9; එස 20:30

ගීතාවලිය 106:40

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:14; ගීතා 78:59
  • +ද්වි 9:29; 32:19

ගීතාවලිය 106:41

හරස් යොමු දැක්වීම්

  • +විනි 10:8
  • +ද්වි 32:30; විනි 3:8

ගීතාවලිය 106:42

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:25

ගීතාවලිය 106:43

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:16; 10:12; 1සාමු 12:11; නෙහෙ 9:27
  • +විනි 4:1; 5:8; එස 2:3
  • +විනි 6:5

ගීතාවලිය 106:44

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:18
  • +විනි 3:9; 4:3; 10:15; 1සාමු 7:8; නෙහෙ 9:28

ගීතාවලිය 106:45

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමයකින්.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:42; 2රාජා 13:23; ගීතා 105:8; ලූක් 1:72
  • +නික් 34:6; ගණන් 14:18; ද්වි 32:36; විනි 2:18; 2සාමු 24:16; ගීතා 51:1; 69:16; 86:15; 90:13; යෙසා 63:7; විලා 3:32; යෝවෙ 2:13

ගීතාවලිය 106:46

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:50; එස්රා 9:9; යෙරෙ 42:12

ගීතාවලිය 106:47

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:35; ගීතා 79:9
  • +ගීතා 103:1; 105:3
  • +යෙසා 43:21
  • +යෙරෙ 32:37; එස 36:24

ගීතාවලිය 106:48

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:10; ගීතා 41:13; ලූක් 1:68
  • +1කොරි 14:16
  • +ගීතා 106:1

වෙනත්

ගීතා. 106:1ගීතා 117:1
ගීතා. 106:11ලේක 16:34; එස්රා 3:11; ගීතා 107:1; ලූක් 18:19; 1තෙස 5:18
ගීතා. 106:1ගීතා 103:17
ගීතා. 106:2ගීතා 40:5
ගීතා. 106:2නෙහෙ 9:5
ගීතා. 106:3ගීතා 119:2; යෙසා 56:1
ගීතා. 106:3ගීතා 15:2; යෙසා 64:5; ක්‍රියා 24:16; ගලා 6:9
ගීතා. 106:4නෙහෙ 5:19; ගීතා 51:18; 119:132; ලූක් 2:14
ගීතා. 106:4ගීතා 3:8
ගීතා. 106:5නික් 19:5; 1පේතෘ 2:9
ගීතා. 106:5ගීතා 14:7
ගීතා. 106:5යෙරෙ 9:24; 1කොරි 1:31
ගීතා. 106:6ලෙවී 26:40; නෙහෙ 9:16; ගීතා 78:8
ගීතා. 106:61රාජා 8:47; එස්රා 9:6; දානි 9:5
ගීතා. 106:7යෙසා 44:18
ගීතා. 106:7ගීතා 78:42; යෙසා 63:7
ගීතා. 106:7නික් 14:11
ගීතා. 106:8යොෂු 7:9; ගීතා 143:11; එස 20:14
ගීතා. 106:8නික් 9:16; රෝම 9:17
ගීතා. 106:9නික් 14:21; යොෂු 2:10; නෙහෙ 9:11; ගීතා 66:6; 78:13; 136:13
ගීතා. 106:9නෙහෙ 9:11; ගීතා 77:19; 136:14; යෙසා 63:13
ගීතා. 106:10නික් 14:30; ලූක් 1:71
ගීතා. 106:10යෙසා 41:11; 49:26; මීකා 6:4
ගීතා. 106:11නික් 14:28; 15:5; ද්වි 11:4; යොෂු 24:7; ගීතා 78:53
ගීතා. 106:11නික් 14:13
ගීතා. 106:12නික් 14:31
ගීතා. 106:12නික් 15:1
ගීතා. 106:13නික් 15:24; 16:2; 17:7; ගීතා 78:11
ගීතා. 106:13යෙසා 48:18
ගීතා. 106:14ගණන් 11:4; ද්වි 9:22; 1කොරි 10:6
ගීතා. 106:14නික් 17:2; ගණන් 14:22; ගීතා 78:18; 1කොරි 10:9; හෙබ්‍රෙ 3:9
ගීතා. 106:15ගණන් 11:31; ගීතා 78:29
ගීතා. 106:15ගණන් 11:33
ගීතා. 106:16ලෙවී 21:8; ගණන් 16:7
ගීතා. 106:16ගණන් 16:3
ගීතා. 106:17ගණන් 16:32
ගීතා. 106:17ගණන් 16:27; 26:10; ද්වි 11:6
ගීතා. 106:18ගණන් 16:35
ගීතා. 106:18හෙබ්‍රෙ 12:29
ගීතා. 106:19නික් 32:4; නෙහෙ 9:18
ගීතා. 106:19ද්වි 9:12
ගීතා. 106:20යෙසා 42:8; යෙරෙ 2:11
ගීතා. 106:20නික් 20:4; රෝම 1:23
ගීතා. 106:21ද්වි 32:18; ගීතා 78:42
ගීතා. 106:21ද්වි 4:34; ගීතා 135:9
ගීතා. 106:22ගීතා 78:51; 105:27
ගීතා. 106:22නික් 14:25
ගීතා. 106:23නික් 32:10; ද්වි 9:14; එස 20:13
ගීතා. 106:23නික් 32:11; ද්වි 9:19; යාකො 5:16
ගීතා. 106:23එස 22:30
ගීතා. 106:24ගණන් 13:32; ද්වි 8:7; යෙරෙ 3:19; එස 20:6
ගීතා. 106:24ගණන් 14:11; හෙබ්‍රෙ 3:19
ගීතා. 106:25ගණන් 14:2, 27; ද්වි 1:27
ගීතා. 106:25ගණන් 14:22
ගීතා. 106:26ගණන් 14:29
ගීතා. 106:26නික් 6:8; හෙබ්‍රෙ 3:11
ගීතා. 106:27ලෙවී 26:33; ගීතා 44:11; එස 20:23
ගීතා. 106:27ද්වි 4:27
ගීතා. 106:28ගණන් 25:3; 31:16; ද්වි 4:3; 32:17; හොෂෙ 9:10
ගීතා. 106:28ගීතා 115:7; එළි 2:14
ගීතා. 106:29ගණන් 25:6; ද්වි 32:16
ගීතා. 106:29ගණන් 25:9; 1කොරි 10:8
ගීතා. 106:30ගණන් 25:8; යොෂු 7:12
ගීතා. 106:31ගණන් 25:13
ගීතා. 106:32ගණන් 20:2; 27:14; ද්වි 32:51
ගීතා. 106:32ගණන් 20:12; ද්වි 1:37
ගීතා. 106:33ගණන් 20:10; යෝබ් 2:10; ගීතා 141:3; හිතෝ 16:32; යාකො 3:2
ගීතා. 106:34ගණන් 33:52; ද්වි 7:2; විනි 2:2
ගීතා. 106:34යොෂු 16:10; 17:12; විනි 1:21
ගීතා. 106:35යොෂු 15:63; විනි 1:33; හොෂෙ 7:8
ගීතා. 106:35යෙසා 2:6; 1කොරි 5:6; 15:33
ගීතා. 106:36විනි 2:12; 2රාජා 17:12; හොෂෙ 4:17
ගීතා. 106:36නික් 23:33; විනි 2:3
ගීතා. 106:37ද්වි 32:17; 1කොරි 10:20
ගීතා. 106:37ද්වි 12:31; 2රාජා 16:3; 17:17; යෙසා 57:5; යෙරෙ 7:31; එස 16:20
ගීතා. 106:38එස 16:20
ගීතා. 106:38ද්වි 21:9; 2රාජා 21:16; යෙරෙ 2:34; හොෂෙ 12:14
ගීතා. 106:38ගණන් 35:33; යෙසා 26:21
ගීතා. 106:39යෙසා 24:5; එස 20:18
ගීතා. 106:39නික් 34:16; ලෙවී 17:7; ගණන් 15:39; යෙරෙ 3:9; එස 20:30
ගීතා. 106:40විනි 2:14; ගීතා 78:59
ගීතා. 106:40ද්වි 9:29; 32:19
ගීතා. 106:41විනි 10:8
ගීතා. 106:41ද්වි 32:30; විනි 3:8
ගීතා. 106:42ද්වි 28:25
ගීතා. 106:43විනි 2:16; 10:12; 1සාමු 12:11; නෙහෙ 9:27
ගීතා. 106:43විනි 4:1; 5:8; එස 2:3
ගීතා. 106:43විනි 6:5
ගීතා. 106:44විනි 2:18
ගීතා. 106:44විනි 3:9; 4:3; 10:15; 1සාමු 7:8; නෙහෙ 9:28
ගීතා. 106:45ලෙවී 26:42; 2රාජා 13:23; ගීතා 105:8; ලූක් 1:72
ගීතා. 106:45නික් 34:6; ගණන් 14:18; ද්වි 32:36; විනි 2:18; 2සාමු 24:16; ගීතා 51:1; 69:16; 86:15; 90:13; යෙසා 63:7; විලා 3:32; යෝවෙ 2:13
ගීතා. 106:461රාජා 8:50; එස්රා 9:9; යෙරෙ 42:12
ගීතා. 106:471ලේක 16:35; ගීතා 79:9
ගීතා. 106:47ගීතා 103:1; 105:3
ගීතා. 106:47යෙසා 43:21
ගීතා. 106:47යෙරෙ 32:37; එස 36:24
ගීතා. 106:481ලේක 29:10; ගීතා 41:13; ලූක් 1:68
ගීතා. 106:481කොරි 14:16
ගීතා. 106:48ගීතා 106:1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 106:1-48

ගීතාවලිය

106 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+

ඔහුගේ ප්‍රේමය* සදාකල් පවතින්නේය.+

 2 යෙහෝවා දෙවි කර තිබෙන බලවත් ක්‍රියා මොන තරම්ද! ඒ සියල්ල එකින් එක පවසා නිම කිරීමට කිසිවෙකුට නොහැකිය.+

ඔහුට කොතරම් ප්‍රශංසා කළත් ඒවා ඔහු ලැබිය යුතු ප්‍රශංසාවන්ට සම කළ නොහැක.+

 3 සැමවිටම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන තැනැත්තා සන්තෝෂවත්ය.+

යුක්තිගරුකව කටයුතු කරන්නෝ සන්තෝෂවත්ය.+

 4 යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟට මෙන් මටත් ඔබේ කරුණාව පෙන්වන්න.+

මට ගැලවීම සලසා දී මාව රැකබලා ගන්න.+

 5 එවිට ඔබ තෝරාගත් සෙනඟ+ වෙනුවෙන් ඔබ කරන යහපත් දේ දැක බලා ගැනීමටත්

ඒවා දැක ඔබේ සෙනඟ සමඟ සතුටු වීමටත්+

ඔබ ගැන ඔබේ සෙනඟ සමඟ ආඩම්බරෙන් කතා කිරීමටත් මට හැකි වන්නේය.+

 6 අපේ මුතුන්මිත්තන් මෙන් අපිද පව් කළෙමු.+

අපි බොහෝ වැරදි කරමින් දුෂ්ට ලෙස ක්‍රියා කළෙමු.+

 7 ඊජිප්තුවේ සිටි අපේ මුතුන්මිත්තෝ ඔබ සිදු කළ පුදුම ක්‍රියා ගැන

තේරුම් නොගත්තෝය.+

ඔවුහු ඔබ පෙන්වූ ඉමහත් ප්‍රේමය* අමතක කළෝය.+

රතු මුහුද අසලදී ඔවුහු ඔබට විරුද්ධව කැරලිගැසුවෝය.+

 8 නමුත් ඔබ ඔබේ නාමය වෙනුවෙන් ඔවුන්ව ගලවාගත්තෙහිය.+

ඔබ සතු බලය කොතරම්ද කියා පෙන්වීමට ඔවුන්ව මුදවාගත්තෙහිය.+

 9 දෙවි රතු මුහුදට අණ කළ විට එය ක්‍රමක්‍රමයෙන් දෙබෑ වී ගියේය.+

කාන්තාරයක් මැදින් ගෙන යන්නාක් මෙන් ඔහු ඔවුන්ව ඒ මහා ජල ස්කන්ධය මැදින් ගෙන ගියේය.+

10 මෙසේ දෙවි, ඔවුන්ට වෛර කළ තැනැත්තාගේ අතින් ඔවුන්ව බේරාගත්තේය.+

සතුරාගෙන් ඔවුන්ව නිදහස් කරගත්තේය.+

11 ඒ මහා ජල කඳ ඔවුන්ගේ සතුරන්ව යට කර දැමුවේය.+

සතුරන්ගෙන් කිසිවෙකුට තම දිවි ගලවාගැනීමට නොහැකි විය.+

12 එවිට ඔහුගේ වචන කෙරෙහි ඔවුන්ට විශ්වාසයක් ඇති විය.+

ඔවුහු එක්ව දෙවිට ප්‍රශංසා ගී ගැයූහ.+

13 නමුත් වැඩි කල් නොගොස් ඔහු කළ සෑම දෙයක්ම ඔවුන්ගේ මතකයෙන් ගිලිහී ගියේය.+

ඔහුගෙන් උපදෙස් ලැබෙන තෙක් ඔවුහු බලා සිටියේ නැත.+

14 පාළුකරයේදී ඔවුන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් ඉස්මතු විය.+

දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරයිද නැද්ද කියා ඔවුහු දෙවිව පරීක්ෂා කර බැලුවෝය.+

15 එවිට ඔහු ඔවුන්ගේ ඉල්ලීම ඉටු කළේය.+

නමුත් ඔහු ඔවුන්ට දරුණු රෝගයකින් පහර දුන්නේය.+

16 තමන් සමඟ වාසය කළ මෝසෙස් කෙරෙහිද

යෙහෝවා දෙවිගේ ශුද්ධ තැනැත්තා වූ ආරොන්+ කෙරෙහිද ඔවුන් තුළ ඊර්ෂ්‍යාවක් ඇති විය.+

17 එවිට පොළොව විවර වී දාතාන්ව ගිලගත්තේය.+

අබිරාම්ගේ පැත්ත ගත් සියල්ලෝද එයට හසු වුණෝය.+

18 සෙනඟ අතරේ ගින්නක් ඇවුළුණේය.+

ඒ ගින්න දුෂ්ටයන්ව පුළුස්සා දැමුවේය.+

19 ඔවුහු හොරෙබ්හිදී වස්සෙකුගේ රූපයක් සාදාගත්තෝය.+

ඒ රූපය ඉදිරියේ ඔවුහු වැඳ වැටුණෝය.+

20 මෙසේ ඔවුහු දෙවිගේ තේජසට වඩා+

තණ බුදින වස්සෙකුගේ රූපයකට ප්‍රිය කළෝය.+

21 තමන්ව ගලවාගත් දෙවිව ඔවුහු අමතක කළෝය.+

ඊජිප්තුවේදී ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් කළ,+

22 හාම් දේශයේදී පුදුමාකාර දේවල් කළ,+

රතු මුහුදේදී බිය උපදවන දේවල්+ කළ දෙවිව ඔවුහු අමතක කර දැමුවෝය.

23 එබැවින් ඔහු ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ව විනාශ කර දැමීමට සූදානම් විය.+

නමුත් මෝසෙස් ඔවුන් වෙනුවෙන් මැදිහත් වී+ දෙවිගේ උදහස නිවා දැමීය.

දෙවි තෝරාගත් තැනැත්තාවූ මෝසෙස් එහි නොසිටියේ නම්

ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට දෙවි අණ දෙනු ඇත.+

24 ඔවුහු ඒ සරුසාරවත් දේශය අගය කළේ නැත.+

දෙවි දුන් පොරොන්දුව කෙරෙහි ඔවුන්ට කිසි විශ්වාසයක් තිබුණේ නැත.+

25 ඔවුහු තම කූඩාරම්වලට වී මැසිවිලි නැඟුවෝය.+

යෙහෝවා දෙවිට ඔවුහු අකීකරු වූවෝය.+

26 එබැවින් ඔවුන්ව පාළුකරයේදීම විනාශ කරන බවට+

ඔහු තම හස්තය ඔසවමින් දිවුරා පොරොන්දු වුණේය.+

27 ඔවුන්ගෙන් පැවතෙන්නන් වෙනත් ජාතීන් අතින් මැරුම් කන බවටත්+

ඔවුන්ව වෙනත් දේශයන්වලට විසුරුවාහරින බවටත්+ ඔහු දිවුරා පොරොන්දු වුණේය.

28 ඔවුහු පෙයෝර්හි බාල් දෙවියාට නමස්කාර කළෝය.+

පණ නැති දේවලට ඔප්පු කළ පූජාද අනුභව කළෝය.+

29 ඔවුන්ගේ දුෂ්ට හැසිරීම නිසා දෙවිගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවුළුණේය.+

එබැවින් ඔවුන් අතරේ වසංගතයක් පැතිර ගියේය.+

30 නමුත් පිනෙහාස් නැඟී සිට ඊට නිසි පියවර ගත් නිසා+

ඒ වසංගතය ඔවුන් අතරින් තුරන් වී ගියේය.

31 ඔහු කළ ඒ ක්‍රියාව නිසා ඔහු සදහටම ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගනු ලබන්නේය.

එසේය, පරම්පරාවක් පරම්පරාවක් පාසා පිනෙහාස් කළ ඒ ක්‍රියාව සිහි කරනු ලබන්නේය.+

32 මෙරිබාහි දිය පහර අසලදී ඔවුහු මෝසෙස්ව කුපිත කළෝය.+

ඔවුන් නිසා මෝසෙස්ට අසීරු තත්වයන්වලට මුහුණ දීමට සිදු විය.+

33 මෝසෙස්ට සෙනඟ කෙරෙහි කෝපයක් ඇති වූ නිසා

ඔහු දුර දිග නොබලා අනුවණ ලෙස කතා කළේය.+

34 යෙහෝවා දෙවි පැවසූ පරිදි+

ඒ දේශයේ සෙනඟව පන්නා දැමීමට ඔවුහු අසමත් වුණෝය.+

35 ඔවුහු ඒ සෙනඟ සමඟ මිත්‍රකම් ඇති කරගත්තෝය.+

ඒ සෙනඟගේ ක්‍රියා ඔවුහුද අනුගමනය කළෝය.+

36 ඔවුන්ගේ පිළිමවලට නමස්කාර කළෝය.+

එය ඔවුන්ට උගුලක් මෙන් විය.+

37 ඔවුහු භූතයන්ට+

තම දූදරුවන්ව පූජාවන් ලෙස ඔප්පු කළෝය.+

38 කානාන්හි පිළිමවලට ඔවුන්ගේ දරුවන්ව

පූජා ලෙස ඔප්පු කරමින්+

ඔවුහු නිදොස් ලේ වැගිරෙව්වෝය.+

එසේ දිගින් දිගටම ඔවුහු ලේ වගුරුවමින් මුළු දේශයම දූෂ්‍ය කළෝය.+

39 එවැනි ක්‍රියාවන් නිසා ඔවුහු තමන්වම අපවිත්‍ර කරගත්තෝය.+

පිළිකුල්සහගත ක්‍රියාවල නියැලෙමින් ඔවුහු දෙවිට ද්‍රෝහි වුණෝය.+

40 යෙහෝවා දෙවිගේ උදහස ඔහුගේ සෙනඟට විරුද්ධව ඇවුළුණේය.+

ඔහු තම උරුමය වූ ඔවුන්ව පිළිකුල් කළේය.+

41 ඔවුන්ගේ සතුරන් වූ අවට ජාතීන්ගේ අතට+

දෙවි ඔවුන්ව කිහිප වතාවක්ම හසු කර දුන්නේය.+

42 ඔවුන්ව යටත් කරගෙන

ඔවුන්ට පීඩා කිරීමට දෙවි ඔවුන්ගේ සතුරන්ට ඉඩහැරියේය.+

43 බොහෝ අවස්ථාවලදී දෙවි ඔවුන්ව බේරාගත්තද+

ඔවුහු දිගටම ඔහුට අකීකරු වී ඔහුට විරුද්ධව කැරලිගැසුවෝය.+

ඔවුන් එසේ ක්‍රියා කළ නිසා ඔවුන් සිටි තත්වයෙන් දෙවි ඔවුන්ව පහතට ඇද දැමුවේය.+

44 නමුත් ඔවුන් බොහෝ පීඩා අද්දකිමින් ඔහුට මොරගසන විට+

ඔවුන්ගේ කන්නලව්වට ඔහු සවන් දුන්නේය.+

45 ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම ඔහු සිහි කළේය.+

ඔහු අතිමහත් ප්‍රේමයකින්* යුත් දෙවි කෙනෙකු නිසා ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් දැනුණේය.+

46 ඔවුන්ට අනුකම්පාවෙන් සැලකීමට

ඔවුන්ව වහල්කමට ගෙන ගිය අයගේ සිත් ඔහු පෙලඹෙව්වේය.+

47 යෙහෝවා, අපේ දෙවියනි, අපව බේරාගන්න.+

ඔබේ ශුද්ධ නාමයට+ ප්‍රශංසා කිරීමටත්

ඔබව පැසසීමටත් හැකි වන පිණිස+

විවිධ දේශයන්වලට විසුරුවාහැරිය අපව එකට එක් රැස් කරගන්න.+

48 ඊශ්‍රායෙල්හි දෙවි යෙහෝවාට+ සදාකාලයෙන් සදාකාලයටම

ප්‍රශංසාව ලැබේවා!

මේ ගීය ගායනයෙන් පසු සියලුදෙනාම ආමෙන් කියා පවසනු ලබත්වා!+

ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න