ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 11
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 11:1

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 14:11; ගීතා 7:1; 56:11
  • +හිතෝ 27:8

ගීතාවලිය 11:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:14
  • +ක්‍රියා 23:15

ගීතාවලිය 11:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 82:5

ගීතාවලිය 11:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:1; මීකා 1:2; හබ 2:20; එළි 7:15
  • +2ලේක 20:6; ගීතා 103:19; මතෙ 23:22; ක්‍රියා 7:49; එළි 4:2
  • +2ලේක 16:9; ගීතා 33:13; 66:7; හිතෝ 15:3; සෙක 4:10; හෙබ්‍රෙ 4:13

ගීතාවලිය 11:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:5; 7:1; 22:1
  • +හිතෝ 3:31; 6:17

ගීතාවලිය 11:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:24; එස 38:22
  • +ගීතා 75:8; යෙසා 51:17; යෙරෙ 25:15; හබ 2:16; එළි 16:19; 18:6

ගීතාවලිය 11:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4
  • +ගීතා 45:7; 146:8
  • +යෝබ් 36:7; ගීතා 34:15; 1පේතෘ 3:12

වෙනත්

ගීතා. 11:12ලේක 14:11; ගීතා 7:1; 56:11
ගීතා. 11:1හිතෝ 27:8
ගීතා. 11:2ගීතා 37:14
ගීතා. 11:2ක්‍රියා 23:15
ගීතා. 11:3ගීතා 82:5
ගීතා. 11:4යෙසා 6:1; මීකා 1:2; හබ 2:20; එළි 7:15
ගීතා. 11:42ලේක 20:6; ගීතා 103:19; මතෙ 23:22; ක්‍රියා 7:49; එළි 4:2
ගීතා. 11:42ලේක 16:9; ගීතා 33:13; 66:7; හිතෝ 15:3; සෙක 4:10; හෙබ්‍රෙ 4:13
ගීතා. 11:5උත් 6:5; 7:1; 22:1
ගීතා. 11:5හිතෝ 3:31; 6:17
ගීතා. 11:6උත් 19:24; එස 38:22
ගීතා. 11:6ගීතා 75:8; යෙසා 51:17; යෙරෙ 25:15; හබ 2:16; එළි 16:19; 18:6
ගීතා. 11:7ද්වි 32:4
ගීතා. 11:7ගීතා 45:7; 146:8
ගීතා. 11:7යෝබ් 36:7; ගීතා 34:15; 1පේතෘ 3:12
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 11:1-7

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.

11 මාගේ රක්ෂස්ථානය යෙහෝවා දෙවිය.+

එසේනම් මනුෂ්‍යයෙනි, “කුරුල්ලෙකු මෙන් ඔබේ කන්දට ඉක්මනින් පලා යන්න”

කියා ඔබ මට පවසන්නේ මන්ද?+

 2 “බලන්න! දුෂ්ටයෝ ඔවුන්ගේ දුන්න අතට ගනිති.+

ඊතල සූදානම් කරගනිති.

අඳුරු තැනක සැඟවී සිට ප්‍රතිපත්තිගරුක අයට පහර දීමට ඔවුහු සූදානමින් සිටිති.+

 3 යුක්තිය නමැති අත්තිවාරම බිඳ වැටී තිබෙන විට+

ධර්මිෂ්ඨයාට කිරීමට ඉතුරුව ඇත්තේ තව කුමක්ද?”

 4 යෙහෝවා දෙවි ඔහුගේ ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+

යෙහෝවා දෙවිගේ සිංහාසනය ස්වර්ගයේය.+

ඔහුගේ දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.+

 5 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය.+

සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය.+

 6 ඔහු උගුල්ද ගින්දරද ගෙන්දගම්ද වර්ෂාව මෙන් දුෂ්ටයන් පිටට වැටෙන්න සලස්වන්නේය.+

ඔවුන්ට ලැබෙන උරුමය ගිනිමය සුළඟකි.+

 7 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨය.+ ඔහු ධර්මිෂ්ඨ ක්‍රියාවලට ප්‍රිය කරන්නේය.+

දෙවිගේ මුහුණ දකින්න ලැබෙන්නේ ඔහුගේ ප්‍රතිපත්ති රකින අයටය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න