ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 110
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 110:1

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 22:43; ලූක් 20:42
  • +මතෙ 22:44; ක්‍රියා 2:35; 1කොරි 15:25; හෙබ්‍රෙ 1:13; 10:13
  • +මාක් 12:36; ක්‍රියා 2:34; 7:56; රෝම 8:34; එෆී 1:20; කොලො 3:1; හෙබ්‍රෙ 1:3; 8:1; 10:12; 12:2; 1පේතෘ 3:22

ගීතාවලිය 110:2

හරස් යොමු දැක්වීම්

  • +එළි 11:15; 14:1
  • +මතෙ 28:18; එළි 2:27; 12:5; 19:15
  • +ගීතා 2:9; 45:4, 5; මතෙ 24:30; ලූක් 19:27; එළි 1:7; 6:2; 11:18

ගීතාවලිය 110:3

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:37; 25:31; එළි 6:2; 19:11
  • +එළි 14:4
  • +විනි 5:2; ගීතා 119:108; යෙසා 6:8; මතෙ 4:20; ලූක් 5:28; 1කොරි 9:17
  • +උත් 27:28; ක්‍රියා 4:4; එළි 7:9
  • +දානි 12:10; 2කොරි 7:1; 1පේතෘ 1:16

ගීතාවලිය 110:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:18; සෙක 6:13; හෙබ්‍රෙ 5:6; 6:20; 7:3, 11, 17
  • +හෙබ්‍රෙ 7:21, 28
  • +හෙබ්‍රෙ 6:13
  • +ගණන් 23:19; රෝම 11:29; හෙබ්‍රෙ 7:20

ගීතාවලිය 110:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:8; 121:5
  • +ගීතා 2:2; එස 38:18; රෝම 2:5; එළි 11:18; 19:19

ගීතාවලිය 110:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 79:6; 149:7
  • +යෙරෙ 25:33; 2පේතෘ 3:10
  • +උත් 3:15; ගීතා 68:21; හබ 3:13

ගීතාවලිය 110:7

හරස් යොමු දැක්වීම්

  • +විනි 7:5; 1රාජා 17:4
  • +ගීතා 3:3; යෙසා 53:12

වෙනත්

ගීතා. 110:1මතෙ 22:43; ලූක් 20:42
ගීතා. 110:1මතෙ 22:44; ක්‍රියා 2:35; 1කොරි 15:25; හෙබ්‍රෙ 1:13; 10:13
ගීතා. 110:1මාක් 12:36; ක්‍රියා 2:34; 7:56; රෝම 8:34; එෆී 1:20; කොලො 3:1; හෙබ්‍රෙ 1:3; 8:1; 10:12; 12:2; 1පේතෘ 3:22
ගීතා. 110:2එළි 11:15; 14:1
ගීතා. 110:2මතෙ 28:18; එළි 2:27; 12:5; 19:15
ගීතා. 110:2ගීතා 2:9; 45:4, 5; මතෙ 24:30; ලූක් 19:27; එළි 1:7; 6:2; 11:18
ගීතා. 110:3මතෙ 24:37; 25:31; එළි 6:2; 19:11
ගීතා. 110:3එළි 14:4
ගීතා. 110:3විනි 5:2; ගීතා 119:108; යෙසා 6:8; මතෙ 4:20; ලූක් 5:28; 1කොරි 9:17
ගීතා. 110:3උත් 27:28; ක්‍රියා 4:4; එළි 7:9
ගීතා. 110:3දානි 12:10; 2කොරි 7:1; 1පේතෘ 1:16
ගීතා. 110:4උත් 14:18; සෙක 6:13; හෙබ්‍රෙ 5:6; 6:20; 7:3, 11, 17
ගීතා. 110:4හෙබ්‍රෙ 7:21, 28
ගීතා. 110:4හෙබ්‍රෙ 6:13
ගීතා. 110:4ගණන් 23:19; රෝම 11:29; හෙබ්‍රෙ 7:20
ගීතා. 110:5ගීතා 16:8; 121:5
ගීතා. 110:5ගීතා 2:2; එස 38:18; රෝම 2:5; එළි 11:18; 19:19
ගීතා. 110:6ගීතා 79:6; 149:7
ගීතා. 110:6යෙරෙ 25:33; 2පේතෘ 3:10
ගීතා. 110:6උත් 3:15; ගීතා 68:21; හබ 3:13
ගීතා. 110:7විනි 7:5; 1රාජා 17:4
ගීතා. 110:7ගීතා 3:3; යෙසා 53:12
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 110:1-7

ගීතාවලිය

දාවිත් රචනා කළ ගීතයකි.

110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+

“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+

මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+

 2 යෙහෝවා දෙවි සියොන්හි+ සිට තම බලවත් රාජ යෂ්ටිය+ එවන්නේය.

දෙවි මෙසේ කියන්නේය. “ඔබේ සතුරන්ව යටත් කරගන්න.”+

 3 ඔබ ඔබේ හමුදාව සමඟ යුද්ධයට පැමිණෙන දවසේදී+ ඔබේ සෙනඟ+ කැමැත්තෙන්ම ඉදිරිපත් වන්නෝය.+

හිමිදිරි උදයේ පතිත වන පිනි මෙන්+

ඔබේ තරුණයෝ ශුද්ධකමින්+ සැරසී ඔබ වෙතට එන්නෝය.

 4 “ඔබ මෙල්කිසදෙක් හා සමානව+ පූජකයෙක් ලෙස සදහටම සේවය කරන්නෙහිය”+ කියා

යෙහෝවා දෙවි දිවුරා පොරොන්දු වුණේය.+

ඔහු ඒ ගැන කනගාටු නොවන්නේය.+

 5 යෙහෝවා දෙවි ඔබේ දකුණු පැත්තේ සිටින්නේය.+

ඔහු තම උදහස ප්‍රකාශ කරන දවසේදී රජවරුන්ව කැබලි කර සුනුවිසුනු කරන්නේය.+

 6 ඔහු ජාතීන්ව විනිශ්චය කරන්නේය.+

එවිට මුළු දේශයම මළ කඳන්වලින් පිරී යන්නේය.+

ජනාකීර්ණ දේශයේ පාලකයාව ඔහු කැබලි කරන්නේය.+

 7 ඔහු තමා යන මඟෙහි තිබෙන දිය පහරකින් පානය කර+

ප්‍රාණවත් වී හිස ඔසවන්නේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න