ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 118
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 118:1

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:8; ගීතා 107:1; මතෙ 19:17
  • +ගීතා 136:1

ගීතාවලිය 118:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 136:2

ගීතාවලිය 118:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 135:19; 1පේතෘ 2:5
  • +ගීතා 136:3

ගීතාවලිය 118:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:23; එළි 19:5
  • +ගීතා 136:4

ගීතාවලිය 118:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:15; 107:19; 120:1
  • +නික් 15:2; ගීතා 18:19

ගීතාවලිය 118:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1; 146:5; යෙසා 51:12; රෝම 8:31
  • +ගීතා 56:4; හෙබ්‍රෙ 13:6

ගීතාවලිය 118:7

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 12:18; ගීතා 54:4; මතෙ 26:53
  • +ගීතා 54:7

ගීතාවලිය 118:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 146:3
  • +ගීතා 40:4; 62:8; යෙරෙ 17:5

ගීතාවලිය 118:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:2; එස 29:7
  • +හිතෝ 18:10

ගීතාවලිය 118:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:2; සෙක 12:3
  • +2ලේක 20:17

ගීතාවලිය 118:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:12

ගීතාවලිය 118:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:44
  • +ගීතා 83:14; දේශ 7:6; යෙසා 27:4; නාහු 1:10
  • +2ලේක 14:11

ගීතාවලිය 118:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 20:3; ගීතා 18:18; මීකා 7:8; ලූක් 4:29
  • +ක්‍රියා 2:32

ගීතාවලිය 118:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:2; ගීතා 18:2; යෙසා 12:2
  • +ගීතා 3:8; ක්‍රියා 3:15

ගීතාවලිය 118:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:13; ක්‍රියා 2:46; 16:34
  • +යෙසා 16:5
  • +ගීතා 30:11; ලූක් 24:52
  • +ගීතා 89:13; යෙසා 63:12

ගීතාවලිය 118:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:6
  • +යෙසා 40:26

ගීතාවලිය 118:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:17; 73:28
  • +ගීතා 6:5

ගීතාවලිය 118:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 66:10; 94:12; යෙසා 53:10; 2කොරි 6:9; හෙබ්‍රෙ 12:6
  • +ගීතා 16:10; ක්‍රියා 2:31

ගීතාවලිය 118:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 26:2; මතෙ 7:14; එළි 22:14
  • +නික් 15:2

ගීතාවලිය 118:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 24:7
  • +ගීතා 24:4; යෙසා 35:8

ගීතාවලිය 118:21

හරස් යොමු දැක්වීම්

  • +යොහ 11:41
  • +ගීතා 116:1; යෙසා 12:2

ගීතාවලිය 118:22

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:3; මාක් 12:10; ලූක් 20:17; 1පේතෘ 2:4
  • +යෙසා 28:16; සෙක 4:7; ලූක් 20:17; ක්‍රියා 4:11; 1කොරි 3:11; එෆී 2:20; 1පේතෘ 2:6

ගීතාවලිය 118:23

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:15; 5:31
  • +මාක් 12:11

ගීතාවලිය 118:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:13; සෙක 3:9; 2කොරි 6:2
  • +1රාජා 8:66; එස්ත 8:16; යොහ 16:22; ක්‍රියා 5:41

ගීතාවලිය 118:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 20:9; 1තිමෝ 2:3
  • +ගීතා 90:17

ගීතාවලිය 118:26

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 21:9; 23:39; මාක් 11:9; ලූක් 19:38
  • +ගීතා 134:3

ගීතාවලිය 118:27

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 22:22; ගීතා 50:1; යෙසා 46:9
  • +ගීතා 18:28; 1පේතෘ 2:9
  • +ගීතා 42:4
  • +ලෙවී 23:34; මතෙ 21:8; යොහ 12:13; එළි 7:9
  • +නික් 27:2

ගීතාවලිය 118:28

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:2; යෙසා 25:1
  • +ගීතා 145:1; යෙසා 12:2

ගීතාවලිය 118:29

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:23
  • +එස්රා 3:11; ගීතා 118:1

වෙනත්

ගීතා. 118:11ලේක 16:8; ගීතා 107:1; මතෙ 19:17
ගීතා. 118:1ගීතා 136:1
ගීතා. 118:2ගීතා 136:2
ගීතා. 118:3ගීතා 135:19; 1පේතෘ 2:5
ගීතා. 118:3ගීතා 136:3
ගීතා. 118:4ගීතා 22:23; එළි 19:5
ගීතා. 118:4ගීතා 136:4
ගීතා. 118:5ගීතා 50:15; 107:19; 120:1
ගීතා. 118:5නික් 15:2; ගීතා 18:19
ගීතා. 118:6ගීතා 27:1; 146:5; යෙසා 51:12; රෝම 8:31
ගීතා. 118:6ගීතා 56:4; හෙබ්‍රෙ 13:6
ගීතා. 118:71ලේක 12:18; ගීතා 54:4; මතෙ 26:53
ගීතා. 118:7ගීතා 54:7
ගීතා. 118:8ගීතා 146:3
ගීතා. 118:8ගීතා 40:4; 62:8; යෙරෙ 17:5
ගීතා. 118:9යෙසා 30:2; එස 29:7
ගීතා. 118:9හිතෝ 18:10
ගීතා. 118:10ගීතා 2:2; සෙක 12:3
ගීතා. 118:102ලේක 20:17
ගීතා. 118:11ගීතා 22:12
ගීතා. 118:12ද්වි 1:44
ගීතා. 118:12ගීතා 83:14; දේශ 7:6; යෙසා 27:4; නාහු 1:10
ගීතා. 118:122ලේක 14:11
ගීතා. 118:131සාමු 20:3; ගීතා 18:18; මීකා 7:8; ලූක් 4:29
ගීතා. 118:13ක්‍රියා 2:32
ගීතා. 118:14නික් 15:2; ගීතා 18:2; යෙසා 12:2
ගීතා. 118:14ගීතා 3:8; ක්‍රියා 3:15
ගීතා. 118:15යෙසා 65:13; ක්‍රියා 2:46; 16:34
ගීතා. 118:15යෙසා 16:5
ගීතා. 118:15ගීතා 30:11; ලූක් 24:52
ගීතා. 118:15ගීතා 89:13; යෙසා 63:12
ගීතා. 118:16නික් 15:6
ගීතා. 118:16යෙසා 40:26
ගීතා. 118:17ගීතා 71:17; 73:28
ගීතා. 118:17ගීතා 6:5
ගීතා. 118:18ගීතා 66:10; 94:12; යෙසා 53:10; 2කොරි 6:9; හෙබ්‍රෙ 12:6
ගීතා. 118:18ගීතා 16:10; ක්‍රියා 2:31
ගීතා. 118:19යෙසා 26:2; මතෙ 7:14; එළි 22:14
ගීතා. 118:19නික් 15:2
ගීතා. 118:20ගීතා 24:7
ගීතා. 118:20ගීතා 24:4; යෙසා 35:8
ගීතා. 118:21යොහ 11:41
ගීතා. 118:21ගීතා 116:1; යෙසා 12:2
ගීතා. 118:22යෙසා 53:3; මාක් 12:10; ලූක් 20:17; 1පේතෘ 2:4
ගීතා. 118:22යෙසා 28:16; සෙක 4:7; ලූක් 20:17; ක්‍රියා 4:11; 1කොරි 3:11; එෆී 2:20; 1පේතෘ 2:6
ගීතා. 118:23ක්‍රියා 3:15; 5:31
ගීතා. 118:23මාක් 12:11
ගීතා. 118:24ගීතා 69:13; සෙක 3:9; 2කොරි 6:2
ගීතා. 118:241රාජා 8:66; එස්ත 8:16; යොහ 16:22; ක්‍රියා 5:41
ගීතා. 118:25ගීතා 20:9; 1තිමෝ 2:3
ගීතා. 118:25ගීතා 90:17
ගීතා. 118:26මතෙ 21:9; 23:39; මාක් 11:9; ලූක් 19:38
ගීතා. 118:26ගීතා 134:3
ගීතා. 118:27යොෂු 22:22; ගීතා 50:1; යෙසා 46:9
ගීතා. 118:27ගීතා 18:28; 1පේතෘ 2:9
ගීතා. 118:27ගීතා 42:4
ගීතා. 118:27ලෙවී 23:34; මතෙ 21:8; යොහ 12:13; එළි 7:9
ගීතා. 118:27නික් 27:2
ගීතා. 118:28නික් 15:2; යෙසා 25:1
ගීතා. 118:28ගීතා 145:1; යෙසා 12:2
ගීතා. 118:29ගීතා 50:23
ගීතා. 118:29එස්රා 3:11; ගීතා 118:1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 118:1-29

ගීතාවලිය

118 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+

ඔහුගේ ඉමහත් ප්‍රේමය* සදහටම පවතින්නේය.+

 2 ඊශ්‍රායෙල්, මෙසේ කියන්න.

“දෙවිගේ ඉමහත් ප්‍රේමය සදහටම පවතින්නේය.”+

 3 ආරොන්ගෙන් පැවතෙන්නෙනි, මෙසේ කියන්න.+

“දෙවිගේ ඉමහත් ප්‍රේමය සදහටම පවතින්නේය.”+

 4 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති සෙනඟෙනි, මෙසේ කියන්න.+

“දෙවිගේ ඉමහත් ප්‍රේමය සදහටම පවතින්නේය.”+

 5 මම දුකෙන් සිටින විටදී යෙහෝවා දෙවිට කන්නලව් කළෙමි.+

යෙහෝවා දෙවි මට සවන් දී මාව ආරක්ෂිත ස්ථානයකට ගෙනාවේය.+

 6 යෙහෝවා දෙවි මාගේ පැත්තේ සිටින බැවින් මම බිය නොවන්නෙමි.+

දූවිලි වැනි මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?+

 7 මට උපකාර කරන්නන් අතරේ යෙහෝවා දෙවිද සිටින්නේය.+

එබැවින් මට වෛර කරන්නන්ගේ වැටීම මාගේ ඇස් දෙකෙන්ම මට දැකගැනීමට හැකි වන්නේය.+

 8 මනුෂ්‍යයන් මත රඳා සිටිනවාට වඩා+

යෙහෝවා දෙවිගෙන් ආරක්ෂාව පැතීම යහපත.+

 9 වංශවත් අය කෙරෙහි විශ්වාසය තැබීමට වඩා+

යෙහෝවා දෙවිගේ ආරක්ෂාව පැතීම යහපත.+

10 සියලු ජාතීහු මාව වට කළෝය.+

නමුත් යෙහෝවා යන දෙවිගේ නාමය කෙරෙහි විශ්වාසය තබා මම ඔවුන්ට විරුද්ධව සටන් කළෙමි.+

11 ඔවුහු මාව වට කළෝය. එසේය, මම ඔවුන්ගෙන් වට වී සිටියෙමි.+

නමුත් යෙහෝවා යන දෙවිගේ නාමය කෙරෙහි විශ්වාසය තබා මම ඔවුන්ට විරුද්ධව සටන් කළෙමි.

12 මීමැසි රංචුවක් මෙන් ඔවුහු මාව වට කරගත්තෝය.+

නමුත් කටු පඳුරු යායක් දැවී යන්නාක් මෙන් ඔවුහු දැවී ගියෝය.+

යෙහෝවා දෙවිගේ උපකාරයෙන් මම ඔවුන්ට විරුද්ධව සටන් කළෙමි.+

13 ඔවුහු මාව තල්ලු කර වට්ටා දැමීමට තැත් කළෝය.+

නමුත් යෙහෝවා දෙවි මට උපකාර කළේය.+

14 යෙහෝවා දෙවි මාගේ රැකවරණයය. මාගේ ශක්තියය.+

මාගේ ගැලවුම්කරුය.+

15 ධර්මිෂ්ඨයන්ගේ+ කූඩාරම්වලින්+

ප්‍රීති ඝෝෂා හඬ ඇසෙන්නේය.+ මන්ද ඔවුහු ගැලවීම අත් කරගත්තෝය.

යෙහෝවා දෙවි තම දකුණතින් බලවත් දේ කරන්නේය.+

16 යෙහෝවා දෙවිගේ දකුණත උසස් වන්නේය.+

යෙහෝවා දෙවිගේ දකුණතේ ශ්‍රේෂ්ඨත්වය දැකගැනීමට හැකි වන්නේය.+

17 යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රකාශ කරන පිණිස+

මම දිගටම ජීවත් වන්නෙමි.+

18 යෙහෝවා දෙවි මට තදින් තරවටු කළත්+

මට මැරෙන්න ඔහු ඉඩ නොදුන්නේය.+

19 ජනයෙනි, ධර්මිෂ්ඨකමේ දොරටු මට විවෘත කර දෙන්න.+

මම එතැනින් ඇතුල් වී යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+

20 මෙය යෙහෝවා දෙවිගේ දොරටුවය.+

ධර්මිෂ්ඨයෝ එයින් ඇතුල් වන්නෝය.+

21 ඔබ මට පිළිතුරු දුන් නිසා මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+

ඔබ මාව ගලවාගත්තෙහිය.+

22 ඉදි කරන්නන් විසින් ඉවත දැමූ ඒ ගල+

ප්‍රධාන ගල වී ඇත.+

23 එය යෙහෝවා දෙවි විසින් කළ මහත් ක්‍රියාවකි.+

අපේ ඇස්වලට එය අදහාගත නොහැකි තරම්ය.+

24 යෙහෝවා දෙවි උදා කළ දවස මෙයයි.+

අද අපි ප්‍රීතියෙන් පිනා යන්නෙමු.+

25 යෙහෝවා දෙවියනි, දැන් අපව ගලවාගන්න.+

අනේ යෙහෝවා දෙවියනි, අපට ඔබේ උපකාරය හා ආශීර්වාදය ලබා දෙන්න.+

26 යෙහෝවා දෙවිගේ නාමයෙන් පැමිණෙන තැනැත්තාට ආශීර්වාද ලැබේවා!+

යෙහෝවා දෙවිගේ ගෘහයේ සිට අපි ඔබට ආශීර්වාද කළෙමු.+

27 යෙහෝවා අපේ දෙවිය.+

අපට ආලෝකය සපයන්නේ ඔහුය.+

ජනයෙනි, පෙරහැර යන මාර්ගය+ කොළ අතුවලින් සරසන්න.+

අං සවි කර තිබෙන පූජාසනය+ දක්වාම සරසන්න.

28 ඔබ මාගේ දෙවිය. මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+

මාගේ දෙවියනි, මම ඔබව ගෞරවයට පත් කරන්නෙමි.+

29 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+

ඔහුගේ ඉමහත් ප්‍රේමය සදහටම පවතින්නේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න