ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 124
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 124:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 129:1
  • +ගීතා 46:7; රෝම 8:31; හෙබ්‍රෙ 13:6

ගීතාවලිය 124:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:1; 22:16; 37:32
  • +ගීතා 54:4; 118:6

ගීතාවලිය 124:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 56:1; 76:10; හිතෝ 1:12
  • +2ලේක 20:2; එස්ත 3:6; ගීතා 27:2; යෙරෙ 51:34

ගීතාවලිය 124:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:4; එළි 17:15
  • +ගීතා 42:7

ගීතාවලිය 124:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:24

ගීතාවලිය 124:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:9; විනි 5:30
  • +1සාමු 26:20; ගීතා 118:13

ගීතාවලිය 124:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:5; යෙරෙ 5:26
  • +1සාමු 23:26; 2සාමු 17:22
  • +ගීතා 25:15
  • +ගීතා 91:3

ගීතාවලිය 124:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:1; ගීතා 121:2; 134:3; ක්‍රියා 4:24
  • +හිතෝ 18:10

වෙනත්

ගීතා. 124:1ගීතා 129:1
ගීතා. 124:1ගීතා 46:7; රෝම 8:31; හෙබ්‍රෙ 13:6
ගීතා. 124:2ගීතා 3:1; 22:16; 37:32
ගීතා. 124:2ගීතා 54:4; 118:6
ගීතා. 124:3ගීතා 56:1; 76:10; හිතෝ 1:12
ගීතා. 124:32ලේක 20:2; එස්ත 3:6; ගීතා 27:2; යෙරෙ 51:34
ගීතා. 124:4ගීතා 18:4; එළි 17:15
ගීතා. 124:4ගීතා 42:7
ගීතා. 124:5හිතෝ 21:24
ගීතා. 124:6නික් 15:9; විනි 5:30
ගීතා. 124:61සාමු 26:20; ගීතා 118:13
ගීතා. 124:7හිතෝ 6:5; යෙරෙ 5:26
ගීතා. 124:71සාමු 23:26; 2සාමු 17:22
ගීතා. 124:7ගීතා 25:15
ගීතා. 124:7ගීතා 91:3
ගීතා. 124:8උත් 1:1; ගීතා 121:2; 134:3; ක්‍රියා 4:24
ගීතා. 124:8හිතෝ 18:10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 124:1-8

ගීතාවලිය

දාවිත් රචනා කළ ගීතයකි. කන්ද නඟින විට ගැයූ ගීතයකි.

124 ඊශ්‍රායෙල්, දැන් මෙසේ කියන්න.+

“යෙහෝවා දෙවි අපට උපකාර නොකළා නම්,+

 2 මනුෂ්‍යයන් අපට විරුද්ධව නැඟී සිටියදී+

යෙහෝවා දෙවි අප සමඟ නොසිටියේ නම්,+

 3 ඔවුන්ගේ කෝපය අපට විරුද්ධව ඇවුළුණු විට+

ඔවුන් අපව පණපිටින්ම ගිල දැමීමට ඉඩ තිබිණ.+

 4 විශාල දිය පහරකින් අපව ගසාගෙන යෑමටද+

ජල ධාරාවකින් අපව යට වී යෑමටද+ ඉඩ තිබිණ.

 5 රෞද්‍ර ජල පහරකට හසු වී

ගිලෙන්නද ඉඩ තිබිණ.+

 6 අපව ඔවුන්ගේ ගොදුරක් වීමට ඉඩ නොදුන්+

යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා!+

 7 අප උගුල් අටවන්නන්ගේ දැලෙන්+

බේරී ගිය කුරුල්ලන් මෙනි.+

දැල කැඩී ගියේය.+

අපි බේරී ඉගිලී ගියෙමු.+

 8 අපට උපකාරය ලැබෙන්නේ

අහසත් පොළොවත් සෑදූ+ යෙහෝවා නම් වූ දෙවිගෙන්ය.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න