ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 127
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 127:1

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:11; හිතෝ 3:6; මතෙ 6:10; හෙබ්‍රෙ 3:2; යාකො 4:15
  • +හිතෝ 10:22; 1කොරි 3:9
  • +විනි 5:8; ගීතා 121:5; යෙසා 27:3; සෙක 2:5
  • +හිතෝ 16:3; යෙසා 62:6; යෙරෙ 51:12; එස 33:2

ගීතාවලිය 127:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:6
  • +රූත් 2:7
  • +උත් 3:17
  • +ගීතා 3:5; 4:8; දේශ 5:12; යෙරෙ 31:26

ගීතාවලිය 127:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:5; 48:4; 1සාමු 2:21; 1ලේක 28:5
  • +උත් 30:2; 41:52; ලෙවී 26:9; ද්වි 28:4; යොෂු 24:3, 4; ගීතා 128:3; යෙසා 8:18

ගීතාවලිය 127:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:6; 31:28
  • +යෙරෙ 50:9

ගීතාවලිය 127:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:23; යෝබ් 1:2; 42:13
  • +හිතෝ 27:11

වෙනත්

ගීතා. 127:12සාමු 7:11; හිතෝ 3:6; මතෙ 6:10; හෙබ්‍රෙ 3:2; යාකො 4:15
ගීතා. 127:1හිතෝ 10:22; 1කොරි 3:9
ගීතා. 127:1විනි 5:8; ගීතා 121:5; යෙසා 27:3; සෙක 2:5
ගීතා. 127:1හිතෝ 16:3; යෙසා 62:6; යෙරෙ 51:12; එස 33:2
ගීතා. 127:2ගීතා 39:6
ගීතා. 127:2රූත් 2:7
ගීතා. 127:2උත් 3:17
ගීතා. 127:2ගීතා 3:5; 4:8; දේශ 5:12; යෙරෙ 31:26
ගීතා. 127:3උත් 33:5; 48:4; 1සාමු 2:21; 1ලේක 28:5
ගීතා. 127:3උත් 30:2; 41:52; ලෙවී 26:9; ද්වි 28:4; යොෂු 24:3, 4; ගීතා 128:3; යෙසා 8:18
ගීතා. 127:4හිතෝ 17:6; 31:28
ගීතා. 127:4යෙරෙ 50:9
ගීතා. 127:5උත් 50:23; යෝබ් 1:2; 42:13
ගීතා. 127:5හිතෝ 27:11
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 127:1-5

ගීතාවලිය

සලමොන් රචනා කළ ගීතයකි. කන්ද නඟින විට ගැයූ ගීතයකි.

127 යෙහෝවා දෙවි ගෘහය ගොඩනඟන්නේ නැත්නම්+

ගොඩනඟන්නන්ගේ වෙහෙස නිෂ්ඵල වනු ඇත.+

යෙහෝවා දෙවි නුවර ආරක්ෂා කරන්නේ නැත්නම්+

මුරකරුවන් අවදිව සිටීමෙන් කිසිදු පලක් නැත.+

 2 දෙවිගේ ආශීර්වාදය නැත්නම්

කුසගිනි නිවාගැනීමට උදෑසනින්ම අවදි වී+

රෑ වන තුරුම+ වෙහෙස මහන්සි වී වැඩ කළත් ඉන් කිසි පලක් නැත.+

නමුත් දෙවිගේ ආශීර්වාදය ඇති, ඔහුගේ ප්‍රේමය දිනාගත් තැනැත්තාගේ නින්ද සැපවත්ය.+

 3 දරුවෝ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයකි.+

කුසේ පලය ඔහුගෙන් ලැබෙන තෑග්ගකි.+

 4 තරුණ වියේදී වැදූ දරුවන්+

බලවත් මිනිසෙකුගේ අතේ ඇති ඊතල මෙනි.+

 5 එවැනි ඊතලවලින් පිරුණු ඊකොපුවක් ඇති මනුෂ්‍යයා සන්තෝෂවත්ය.+

ඔහු ලැජ්ජාවට පත් නොවන්නේය.+

මන්ද ඔහුගේ දරුවෝ දොරටු අසලදී ඔහුගේ සතුරන්ට විරුද්ධව කතා කරනු ඇත.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න