ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 13:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:3; 88:14; යෙසා 59:2
  • +විලා 5:20
  • +ද්වි 31:17; යෝබ් 13:24; ගීතා 22:2; යෙසා 59:2

ගීතාවලිය 13:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:7

ගීතාවලිය 13:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:39; යොහ 11:11
  • +එස්රා 9:8

ගීතාවලිය 13:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:2; 35:19; 38:16; විලා 1:16

ගීතාවලිය 13:5

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 52:8; 147:11; 1පේතෘ 5:7
  • +1සාමු 2:1; ලූක් 1:47

ගීතාවලිය 13:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 116:7; 119:17

වෙනත්

ගීතා. 13:1ගීතා 6:3; 88:14; යෙසා 59:2
ගීතා. 13:1විලා 5:20
ගීතා. 13:1ද්වි 31:17; යෝබ් 13:24; ගීතා 22:2; යෙසා 59:2
ගීතා. 13:2ගීතා 22:7
ගීතා. 13:3යෙරෙ 51:39; යොහ 11:11
ගීතා. 13:3එස්රා 9:8
ගීතා. 13:4ගීතා 25:2; 35:19; 38:16; විලා 1:16
ගීතා. 13:5ගීතා 52:8; 147:11; 1පේතෘ 5:7
ගීතා. 13:51සාමු 2:1; ලූක් 1:47
ගීතා. 13:6ගීතා 116:7; 119:17
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 13:1-6

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.

13 යෙහෝවා දෙවියනි, ඔබ කොපමණ කාලයකට මාව අමතක කරන්නෙහිද?+ සදහටම ඔබ එසේ කරන්නෙහිද?+

ඔබ කොපමණ කාලයක් මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවාගෙන සිටින්නෙහිද?+

 2 කොපමණ කල් මා තනිව ගැටලු සමඟ පොරබදන්නද?

දවස මුළුල්ලෙහි ශෝකයෙන් සිටින මා තව කොපමණ කාලයක් මේ දුක ඉවසන්නද?

තව කොපමණ කාලයක් මාගේ සතුරා මාව යටපත් කරගෙන සිටීවිද?+

 3 මාගේ දෙවි යෙහෝවා, මා දෙස බලන්න. මට පිළිතුරු දෙන්න.

මා මරණ නින්දට නොයන පිණිස+ මාගේ විඩාබර දෙනෙත් නැවත ප්‍රාණවත් කරන්න.+

 4 “මම ඔහුව පරාජය කළා” කියා මාගේ සතුරා නොකියන පිණිසත්

මාගේ වැටීම දැක මාගේ විරුද්ධකරුවන් ප්‍රීති නොවන පිණිසත් එසේ කරන්න.+

 5 ඔබේ මහත් ප්‍රේමය* ගැන මම විශ්වාස කළෙමි.+

ඔබ දෙන ගැලවීම ගැන මාගේ සිත ප්‍රීති වෙයි.+

 6 යෙහෝවා දෙවියනි, ඔබ මට බොහෝ සෙයින් ආශීර්වාද කර තිබෙන නිසා මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න