කන්ද නඟින විට ගැයූ ගීතයකි.
134 යෙහෝවා දෙවිගේ සියලු සේවකයෙනි,+
රාත්‍රි කාලයේදී යෙහෝවා දෙවිගේ ගෘහයේ සේවය කරන සියල්ලෙනි,+
යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
2 දෑත් දිගු කර දෙවිට අයැදින විට පවිත්‍රකමින් සැරසී සිටින්න.+
යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
3 අහසත් පොළොවත් සෑදූ+ යෙහෝවා දෙවි
සියොන්හි සිට ඔබට ආශීර්වාද කරනු ලැබේවා!+