ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 18
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 18:පෙර

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:1

ගීතාවලිය 18:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:32; 118:14; යෙසා 12:2

ගීතාවලිය 18:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:3; 37:40; 40:17; 70:5; 144:2
  • +2සාමු 23:3; ගීතා 46:1
  • +උත් 15:1; ද්වි 32:4; 2සාමු 22:3; හිතෝ 2:7; ලූක් 1:69

ගීතාවලිය 18:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:4; ගීතා 69:34; 2කොරි 11:31
  • +ගීතා 50:15; ලූක් 1:71

ගීතාවලිය 18:4

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 20:3; ගීතා 116:3; මතෙ 26:66
  • +2සාමු 20:1; 22:5; ගීතා 22:16

ගීතාවලිය 18:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:6; ගීතා 88:3
  • +දේශ 9:12

ගීතාවලිය 18:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:15; 130:1
  • +1සාමු 3:3; 2සාමු 22:7; 1ලේක 16:1; ගීතා 11:4; යෝනා 2:7
  • +නික් 3:7; ගීතා 10:17; 34:15; 1පේතෘ 3:12

ගීතාවලිය 18:7

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:4; එස 38:19; හග් 2:6
  • +2සාමු 22:8
  • +ගීතා 77:18; 97:4; එළි 16:18

ගීතාවලිය 18:8

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:9; යෙසා 30:27

ගීතාවලිය 18:9

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:10; ගීතා 144:5; යෙසා 64:1

ගීතාවලිය 18:10

පාදසටහන්

  • *

    හෝ, “සුළඟේ පියාපත්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 99:1
  • +ගීතා 104:3; හෙබ්‍රෙ 1:7

ගීතාවලිය 18:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:2
  • +යෝබ් 36:29

ගීතාවලිය 18:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:13
  • +ගීතා 97:3

ගීතාවලිය 18:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:10; 7:10
  • +2සාමු 22:14; ගීතා 29:3

ගීතාවලිය 18:14

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 10:10; යෙසා 30:30
  • +2සාමු 22:15; යෝබ් 36:32; ගීතා 144:6

ගීතාවලිය 18:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:8
  • +ගීතා 74:15; 106:9; 114:3
  • +2සාමු 22:16; ගීතා 9:8

ගීතාවලිය 18:16

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:17; ගීතා 57:3
  • +ගීතා 32:6; 124:4

ගීතාවලිය 18:17

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:18; ගීතා 3:7
  • +ගීතා 35:10

ගීතාවලිය 18:18

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:11; 23:26
  • +යෙසා 50:10

ගීතාවලිය 18:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:8; 118:5
  • +ගීතා 149:4

ගීතාවලිය 18:20

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:23; 1රාජා 8:32; හිතෝ 11:18
  • +1සාමු 24:11; ගීතා 24:4

ගීතාවලිය 18:21

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:22
  • +ගීතා 119:102

ගීතාවලිය 18:22

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:23
  • +ද්වි 8:11

ගීතාවලිය 18:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:9; 2සාමු 22:24; ගීතා 84:11
  • +හිතෝ 14:16

ගීතාවලිය 18:24

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 3:10; හෙබ්‍රෙ 11:6
  • +2සාමු 22:25; හිතෝ 5:21

ගීතාවලිය 18:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:10; යෙරෙ 3:12
  • +යෝබ් 34:11; යෙරෙ 32:19

ගීතාවලිය 18:26

හරස් යොමු දැක්වීම්

  • +දානි 12:10; මතෙ 5:8
  • +2සාමු 22:27; ගීතා 125:5

ගීතාවලිය 18:27

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 34:28
  • +යෝබ් 10:16; 40:11; හිතෝ 6:17; යෙසා 2:11; ලූක් 18:14

ගීතාවලිය 18:28

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:29; ගීතා 132:17
  • +ගීතා 97:11; යෙසා 42:16

ගීතාවලිය 18:29

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:19; ෆිලි 4:13; හෙබ්‍රෙ 11:34
  • +2සාමු 22:30

ගීතාවලිය 18:30

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4; 2සාමු 22:31; දානි 4:37; එළි 15:3
  • +ගීතා 12:6; 19:8; 119:140
  • +ගීතා 18:2; 84:11; හිතෝ 30:5

ගීතාවලිය 18:31

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:2; 2සාමු 22:32; ගීතා 86:8; යෙසා 45:5
  • +ද්වි 32:31

ගීතාවලිය 18:32

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:7; 84:7
  • +2සාමු 22:33; යෙසා 26:7

ගීතාවලිය 18:33

හරස් යොමු දැක්වීම්

  • +හබ 3:19
  • +ද්වි 32:13; 2සාමු 22:34

ගීතාවලිය 18:34

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 144:1
  • +2සාමු 22:35

ගීතාවලිය 18:35

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:1; ද්වි 33:29; ගීතා 28:7
  • +ගීතා 17:7
  • +2සාමු 22:36; ගීතා 113:6

ගීතාවලිය 18:36

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 4:1
  • +2සාමු 22:37; ගීතා 17:5

ගීතාවලිය 18:37

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:38

ගීතාවලිය 18:38

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:9; 110:5
  • +2සාමු 22:39; ගීතා 110:6

ගීතාවලිය 18:39

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:40; ගීතා 44:5; 144:2

ගීතාවලිය 18:40

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:8; නික් 23:27; යොෂු 10:24
  • +2සාමු 22:41; ගීතා 21:8; 34:21

ගීතාවලිය 18:41

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:42
  • +යෝබ් 35:12; හිතෝ 1:28; යෙසා 1:15; යෙරෙ 11:11; 14:12; මීකා 3:4; සෙක 7:13

ගීතාවලිය 18:42

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:43
  • +යෙසා 10:6; සෙක 10:5; මලා 4:3

ගීතාවලිය 18:43

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:6; 2සාමු 22:44
  • +2සාමු 8:3; ගීතා 2:8; 1තිමෝ 6:15; එළි 19:16
  • +යෙසා 55:5; 65:1; ක්‍රියා 15:14

ගීතාවලිය 18:44

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:45
  • +ද්වි 33:29

ගීතාවලිය 18:45

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:46; මීකා 7:17

ගීතාවලිය 18:46

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:47; යෙරෙ 10:10; 1තිමෝ 4:10
  • +ද්වි 32:4
  • +නික් 15:2

ගීතාවලිය 18:47

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:35; 2සාමු 22:48; ගීතා 94:1; නාහු 1:2; රෝම 12:19
  • +ගීතා 47:3; 1කොරි 15:25

ගීතාවලිය 18:48

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:1
  • +2සාමු 7:9
  • +2සාමු 22:49; ගීතා 140:1

ගීතාවලිය 18:49

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:43; ගීතා 117:1; යෙසා 11:10; රෝම 15:9
  • +1ලේක 16:9; ගීතා 108:3

ගීතාවලිය 18:50

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:10; ගීතා 2:6; 144:10
  • +2සාමු 7:15; 1රාජා 3:6; ගීතා 89:20
  • +ගීතා 89:36; යෙසා 9:7; ලූක් 1:33; එළි 5:5

වෙනත්

ගීතා. 18:පෙර2සාමු 22:1
ගීතා. 18:1ගීතා 18:32; 118:14; යෙසා 12:2
ගීතා. 18:2ගීතා 3:3; 37:40; 40:17; 70:5; 144:2
ගීතා. 18:22සාමු 23:3; ගීතා 46:1
ගීතා. 18:2උත් 15:1; ද්වි 32:4; 2සාමු 22:3; හිතෝ 2:7; ලූක් 1:69
ගීතා. 18:32සාමු 22:4; ගීතා 69:34; 2කොරි 11:31
ගීතා. 18:3ගීතා 50:15; ලූක් 1:71
ගීතා. 18:41සාමු 20:3; ගීතා 116:3; මතෙ 26:66
ගීතා. 18:42සාමු 20:1; 22:5; ගීතා 22:16
ගීතා. 18:52සාමු 22:6; ගීතා 88:3
ගීතා. 18:5දේශ 9:12
ගීතා. 18:6ගීතා 50:15; 130:1
ගීතා. 18:61සාමු 3:3; 2සාමු 22:7; 1ලේක 16:1; ගීතා 11:4; යෝනා 2:7
ගීතා. 18:6නික් 3:7; ගීතා 10:17; 34:15; 1පේතෘ 3:12
ගීතා. 18:7විනි 5:4; එස 38:19; හග් 2:6
ගීතා. 18:72සාමු 22:8
ගීතා. 18:7ගීතා 77:18; 97:4; එළි 16:18
ගීතා. 18:82සාමු 22:9; යෙසා 30:27
ගීතා. 18:92සාමු 22:10; ගීතා 144:5; යෙසා 64:1
ගීතා. 18:10ගීතා 99:1
ගීතා. 18:10ගීතා 104:3; හෙබ්‍රෙ 1:7
ගීතා. 18:11ගීතා 97:2
ගීතා. 18:11යෝබ් 36:29
ගීතා. 18:122සාමු 22:13
ගීතා. 18:12ගීතා 97:3
ගීතා. 18:131සාමු 2:10; 7:10
ගීතා. 18:132සාමු 22:14; ගීතා 29:3
ගීතා. 18:14යොෂු 10:10; යෙසා 30:30
ගීතා. 18:142සාමු 22:15; යෝබ් 36:32; ගීතා 144:6
ගීතා. 18:15නික් 15:8
ගීතා. 18:15ගීතා 74:15; 106:9; 114:3
ගීතා. 18:152සාමු 22:16; ගීතා 9:8
ගීතා. 18:162සාමු 22:17; ගීතා 57:3
ගීතා. 18:16ගීතා 32:6; 124:4
ගීතා. 18:172සාමු 22:18; ගීතා 3:7
ගීතා. 18:17ගීතා 35:10
ගීතා. 18:181සාමු 19:11; 23:26
ගීතා. 18:18යෙසා 50:10
ගීතා. 18:19ගීතා 31:8; 118:5
ගීතා. 18:19ගීතා 149:4
ගීතා. 18:201සාමු 26:23; 1රාජා 8:32; හිතෝ 11:18
ගීතා. 18:201සාමු 24:11; ගීතා 24:4
ගීතා. 18:212සාමු 22:22
ගීතා. 18:21ගීතා 119:102
ගීතා. 18:222සාමු 22:23
ගීතා. 18:22ද්වි 8:11
ගීතා. 18:23උත් 6:9; 2සාමු 22:24; ගීතා 84:11
ගීතා. 18:23හිතෝ 14:16
ගීතා. 18:24යෙසා 3:10; හෙබ්‍රෙ 11:6
ගීතා. 18:242සාමු 22:25; හිතෝ 5:21
ගීතා. 18:25ගීතා 97:10; යෙරෙ 3:12
ගීතා. 18:25යෝබ් 34:11; යෙරෙ 32:19
ගීතා. 18:26දානි 12:10; මතෙ 5:8
ගීතා. 18:262සාමු 22:27; ගීතා 125:5
ගීතා. 18:27යෝබ් 34:28
ගීතා. 18:27යෝබ් 10:16; 40:11; හිතෝ 6:17; යෙසා 2:11; ලූක් 18:14
ගීතා. 18:282සාමු 22:29; ගීතා 132:17
ගීතා. 18:28ගීතා 97:11; යෙසා 42:16
ගීතා. 18:292සාමු 5:19; ෆිලි 4:13; හෙබ්‍රෙ 11:34
ගීතා. 18:292සාමු 22:30
ගීතා. 18:30ද්වි 32:4; 2සාමු 22:31; දානි 4:37; එළි 15:3
ගීතා. 18:30ගීතා 12:6; 19:8; 119:140
ගීතා. 18:30ගීතා 18:2; 84:11; හිතෝ 30:5
ගීතා. 18:311සාමු 2:2; 2සාමු 22:32; ගීතා 86:8; යෙසා 45:5
ගීතා. 18:31ද්වි 32:31
ගීතා. 18:32ගීතා 28:7; 84:7
ගීතා. 18:322සාමු 22:33; යෙසා 26:7
ගීතා. 18:33හබ 3:19
ගීතා. 18:33ද්වි 32:13; 2සාමු 22:34
ගීතා. 18:34ගීතා 144:1
ගීතා. 18:342සාමු 22:35
ගීතා. 18:35උත් 15:1; ද්වි 33:29; ගීතා 28:7
ගීතා. 18:35ගීතා 17:7
ගීතා. 18:352සාමු 22:36; ගීතා 113:6
ගීතා. 18:36ගීතා 4:1
ගීතා. 18:362සාමු 22:37; ගීතා 17:5
ගීතා. 18:372සාමු 22:38
ගීතා. 18:38ගීතා 2:9; 110:5
ගීතා. 18:382සාමු 22:39; ගීතා 110:6
ගීතා. 18:392සාමු 22:40; ගීතා 44:5; 144:2
ගීතා. 18:40උත් 49:8; නික් 23:27; යොෂු 10:24
ගීතා. 18:402සාමු 22:41; ගීතා 21:8; 34:21
ගීතා. 18:412සාමු 22:42
ගීතා. 18:41යෝබ් 35:12; හිතෝ 1:28; යෙසා 1:15; යෙරෙ 11:11; 14:12; මීකා 3:4; සෙක 7:13
ගීතා. 18:422සාමු 22:43
ගීතා. 18:42යෙසා 10:6; සෙක 10:5; මලා 4:3
ගීතා. 18:431සාමු 30:6; 2සාමු 22:44
ගීතා. 18:432සාමු 8:3; ගීතා 2:8; 1තිමෝ 6:15; එළි 19:16
ගීතා. 18:43යෙසා 55:5; 65:1; ක්‍රියා 15:14
ගීතා. 18:442සාමු 22:45
ගීතා. 18:44ද්වි 33:29
ගීතා. 18:452සාමු 22:46; මීකා 7:17
ගීතා. 18:462සාමු 22:47; යෙරෙ 10:10; 1තිමෝ 4:10
ගීතා. 18:46ද්වි 32:4
ගීතා. 18:46නික් 15:2
ගීතා. 18:47ද්වි 32:35; 2සාමු 22:48; ගීතා 94:1; නාහු 1:2; රෝම 12:19
ගීතා. 18:47ගීතා 47:3; 1කොරි 15:25
ගීතා. 18:48ගීතා 59:1
ගීතා. 18:482සාමු 7:9
ගීතා. 18:482සාමු 22:49; ගීතා 140:1
ගීතා. 18:49ද්වි 32:43; ගීතා 117:1; යෙසා 11:10; රෝම 15:9
ගීතා. 18:491ලේක 16:9; ගීතා 108:3
ගීතා. 18:501සාමු 2:10; ගීතා 2:6; 144:10
ගීතා. 18:502සාමු 7:15; 1රාජා 3:6; ගීතා 89:20
ගීතා. 18:50ගීතා 89:36; යෙසා 9:7; ලූක් 1:33; එළි 5:5
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 18:1-50

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ දාවිත් රචනා කළ ගීතයකි. යෙහෝවා දෙවි දාවිත්ව ඔහුගේ සියලු සතුරන් අතින්ද සාවුල් අතින්ද ගැලවූ දවසේදී ඔහු යෙහෝවා දෙවිට මේ ගීතය ගැයුවේය.+

18 මාගේ ශක්තිය වන යෙහෝවා දෙවියනි, මම ඔබට ප්‍රේම කරමි.+

 2 යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+

මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.+

ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුව ඔහුය.+

 3 ප්‍රශංසාව ලැබීමට වටින තැනැත්තාණන් වන යෙහෝවා දෙවිට මම හඬගසන්නෙමි.+

එවිට ඔහු මාගේ සතුරන්ගේ අතින් මාව බේරාගනු ඇත.+

 4 මරණයේ රැහැන් මා වටා එතුණේය.+

සැඩ පහරක් මෙන් කිසි කමකට නැති මිනිස්සු නොසිතූ මොහොතක මා වෙතට පැමිණ මා බිය ගැන්වූහ.+

 5 මිනී වළෙහි බැමි මා වට කළේය.+

මරණයේ උගුල් මට තර්ජනය කළේය.+

 6 මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.

උපකාරය පතා මාගේ දෙවිට මම හඬමින් දිගටම කන්නලව් කළෙමි.+

තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ.+

මා කළ මොරගැසීම ඔහුගේ දෙසවනට වැටිණ.+

 7 ඔහුගේ කෝපය නිසා පොළොව සෙලවී කම්පනය විය.+

කඳුවල අත්තිවාරම් පවා සෙලවිය.+

ඒවා තදින් දෙදරුම් කන්නට විය.+

 8 ඔහුගේ නාසයෙන් දුම් නැග්ගේය. ඔහුගේ මුවින් පිට වූ ගින්නෙන් අවට දැවී ගියේය.+

ඇවිළෙන ගින්නක් ඔහු වෙතින් නික්මුණේය.

 9 ඔහු අහස නමා පහතට බැස ආවේය.+

අඳුරු වලාකුළු ඔහුගේ පාද යට තිබුණේය.

10 ඔහු කෙරුබ්වරයෙකු පිට නැඟී පියාසර කරමින් ආවේය.+

දේවදූතයෙකුගේ පියාපත්* පිට නැඟී වේගයෙන් ආවේය.+

11 ඔහු අන්ධකාරයේ සැඟවුණේය.+

අඳුරු වැහි වලාවන් ඔහුගේ කූඩාරම වූවේය.+

12 ඔහු ඉදිරියෙන් නික්මුණු දීප්තිය ඔහු වටා තිබූ වලාකුළු අතරින් විහිදී ගියේය.+

හිම කැට සහ ගිනි අඟුරු වර්ෂාවක්ද ඇද හැළුණේය.+

13 අහස ගිගුරුම් දෙන්නට යෙහෝවා දෙවි සැලැස්වූවේය.+

මහෝත්තමයාණන්ගේ හඬ දසත පැතිරුණේය.+

එවිට හිම කැට සහ ගිනි අඟුරු වර්ෂාවක් ඇද හැළුණේය.

14 ඔහු ඔවුන්ව විසුරුවාහැරීමට ඊතල විද්දේය.+

ඔවුන්ව වියවුල් කිරීමට අකුණුවලින් පහර දුන්නේය.+

15 යෙහෝවා දෙවියනි, ඔබේ තරවටුව නිසාද ඔබේ නාසයෙන් හුස්ම පිට වූ විට ඇති වූ පිපිරීම නිසාද+

ගංගාවල පතුල මතු විය.+

පොළොවේ අත්තිවාරම් පවා පෙනුණේය.+

16 ඉහළ සිට ඔහු තම හස්තය දිගු කොට මා අල්ලාගත්තේය.+

ගැඹුරු ජලයෙන් ඔහු මාව ඉහළට ඇදගත්තේය.+

17 මට වෛර කරන මාගේ බලවත් සතුරන් අතින් ඔහු මාව ගැලෙව්වේය.+

එසේ කළේ ඔවුන් මට වඩා ශක්තිමත් වූ බැවිනි.+

18 මා විපත්තිවලට මුහුණ දුන් විට ඔවුහු දිගටම මට තර්ජනය කළෝය.+

නමුත් යෙහෝවා දෙවි මාගේ උපකාරයට පැමිණියේය.+

19 ඔහු මාව ආරක්ෂිත ස්ථානයකට ගෙනාවේය.+

ඔහු මා ගැන සතුටු වූ නිසා මාව බේරාගත්තේය.+

20 මාගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලට අනුව යෙහෝවා දෙවි මට ආශීර්වාද කරන්නේය.+

මා පවිත්‍ර ජීවිතයක් ගත කරන නිසා ඔහු මට ආශීර්වාද කරන්නේය.+

21 මම යෙහෝවා දෙවිගේ මාර්ගයේ ගමන් කළෙමි.+

දුෂ්ට ලෙස ක්‍රියා කර, මාගේ දෙවිව අත්හැර නොගියෙමි.+

22 ඔහු දුන් සියලු තීන්දු මාගේ සිතේ තබාගත්තෙමි.+

ඔහුගේ පනත්වලින් මම ඉවත්ව නොගියෙමි.+

23 මම නිර්දෝෂ බව ඔහුට ඔප්පු කර පෙන්වන්නෙමි.+

වැරදි කිරීමෙන් වැළකී සිටින්නෙමි.+

24 එවිට මාගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලට අනුවද+

ඔහු ඉදිරියේ මා ගත කරන පවිත්‍ර ජීවිතයට අනුවද+ යෙහෝවා දෙවි මට ආශීර්වාද කරන්නේය.

25 ඔබව අත් නොහරින කෙනෙකුව ඔබත් කිසිදාක අත් නොහරින්නෙහිය.+

නිර්දෝෂ තැනැත්තාව කිසි කලෙක ඔබ අත් නොහරින්නෙහිය.+

26 පවිත්‍ර සිතක් ඇති තැනැත්තාට ඔබ ආශීර්වාද කරන්නෙහිය.+

වංක තැනැත්තාට ඔහුගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නෙහිය.+

27 පීඩිත වූ අයව ඔබ ගලවාගන්නෙහිය.+

නමුත් උඩඟු අයව ඔබ පහත් කරන්නෙහිය.+

28 යෙහෝවා දෙවියනි, මාගේ පහන දල්වන්නේ ඔබයි.+

මාගේ දෙවියනි, මාගේ අන්ධකාරය ආලෝකයට හරවන්නේ ඔබයි.+

29 ඔබේ උපකාරය ඇතුව මට සේනාවකට විරුද්ධව වුවත් නැඟී සිටිය හැක.+

මාගේ දෙවිගේ උපකාරය ඇතුව මට මහා පවුරකට වුවත් නැඟිය හැක.+

30 සැබෑ දෙවිගේ මාර්ගය පරිපූර්ණය.+

යෙහෝවා දෙවිගේ වචනය පවිත්‍රය.+

ඔහුගේ රැකවරණය සොයන සියල්ලන්ට ඔහු පලිහක්ය.+

31 යෙහෝවා දෙවි හැර වෙන දෙවි කෙනෙක් සිටීද?+

අපේ දෙවි පර්වතයකි. ඔහුට සමාන තවත් කෙනෙක් සිටීද?+

32 සැබෑ දෙවි මාගේ ඉඟටිය, ශක්තිය නමැති පටියෙන් බඳින්නේය.+

ඔහු මාගේ මාවත සමතලා කරන්නේය.+

33 මුවදෙනෙකු මෙන් දිවීමට ඔහු මට උපකාර කරන්නේය.+

මට තනිව යා නොහැකි උස් තැන්වලට ඔහු මාව ගෙන යන්නේය.+

34 ඔහු මට සටන් කිරීමට උගන්වන්නේය.+

ඔහුගේ උපකාරය ඇතුව මාගේ දෑතින් මම තඹ දුන්නක් වුවත් නමන්නෙමි.+

35 ඔබේ ගැලවීම නමැති පලිහ ඔබ මට දෙන්නෙහිය.+

ඔබේ දකුණතින් මාව සුරකින්නෙහිය.+

ඔබ යටහත්පහත් කෙනෙක් නිසා මාව උසස් තත්වයකට ගෙනෙන්නෙහිය.+

36 ඔබ මා ගමන් කරන මඟෙහි අවහිර තැන් සකසන්නෙහිය.+

එබැවින් මාගේ පාද කිසිසේත් නොලිස්සන්නේය.+

37 මම මාගේ සතුරන් පසුපස ලුහුබැඳ ගොස් ඔවුන්ව අල්ලාගන්නෙමි.

ඔවුන්ව මුළුමනින්ම විනාශ කරන තුරු ආපසු හැරී නොඑන්නෙමි.+

38 ඔවුන්ට නැවත හිස එසවිය නොහැකි වන සේ මම ඔවුන්ව කැබලි කරන්නෙමි.+

ඔවුන්ව පාගා දමන්නෙමි.+

39 ඔබ මාගේ ඉඟටිය, ශක්තිය නමැති පටියෙන් බැඳ මාව සටනට සූදානම් කරන්නෙහිය.

මට විරුද්ධව නැඟී සිටින අයව ඔබ මා ඉදිරියේම වැටෙන්න සලස්වන්නෙහිය.+

40 ඔබ මාගේ සතුරන්ව මට යටත් කර දෙන බැවින්+ ඔවුහු මා වෙතින් පලා දුවන්නෝය.

මට දැඩි සේ වෛර කරන අයව මම විනාශ කරන්නෙමි.+

41 ඔවුන් උපකාර පතා මොරගැසුවත් ඔවුන්ව ගලවාගන්න කිසිවෙක් පැමිණියේ නැත.+

ඔවුන් යෙහෝවා දෙවිට මොරගැසුවත් ඔහු ඔවුන්ට පිළිතුරු දෙන්නේ නැත.+

42 මම ඔවුන්ව පොඩි කර, සුළඟට ගසාගෙන යන දූවිලි මෙන් වීමට සලස්වන්නෙමි.+

පාරේ තිබෙන මඩ මෙන් මම ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+

43 සෙනඟ මට කරන චෝදනාවලින් ඔබ මාව නිදහස් කරන්නෙහිය.+

ජාතීන් කෙරෙහි නායකයා ලෙස ඔබ මාව පත් කරන්නෙහිය.+

මා කලින් නොදත් සෙනඟක් මට සේවය කරනු ඇත.+

44 මා ගැන අසන්න ලැබුණු වහාම ඔවුහු මට කීකරු වනු ඇත.+

විදේශිකයෝ පවා භයෙන් වෙවුලමින් මා වෙතට පැමිණ මට යටත් වනු ඇත.+

45 විදේශිකයෝ පසුබසිති.

ඔවුහු භයෙන් ගැහිගැහී තමන්ගේ බලකොටුවලින් එළියට පැමිණෙති.+

46 යෙහෝවා දෙවි ජීවමානය.+ මාගේ පර්වතය වන දෙවිට+ ප්‍රශංසාව ලැබේවා!

මට ගැලවීම ලබා දෙන දෙවි සියල්ලන්ගේ පැසසුමට ලක් වේවා!+

47 සැබෑ දෙවි මා වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+

ජාතීන්ව මට යටත් කර දෙන්නේය.+

48 කෝපයෙන් වියරු වැටුණු මාගේ සතුරන්ගෙන් ඔහු මාව බේරාගන්නේය.+

මට විරුද්ධව නැඟී සිටින අයට හසු නොවන සේ ඔබ මාව ඉහළින් තබන්නෙහිය.+

දාමරිකයාගේ අතින් ඔබ මාව මුදාගන්නෙහිය.+

49 එබැවින් යෙහෝවා දෙවියනි, ජාතීන් ඉදිරියේ මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+

ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි.+

50 තමා පත් කළ රජුව ගලවාගැනීමට දෙවි මහත් ක්‍රියා කරන්නේය.+

ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාට ඔහු ප්‍රේමය* පෙන්වන්නේය.+

දෙවි, දාවිත්ටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් සදහටම එසේ කරන්නේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න