ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 20
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 20:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:3; 2සාමු 4:9
  • +ගීතා 9:10; හිතෝ 18:10

ගීතාවලිය 20:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:8
  • +2සාමු 5:7; ගීතා 50:2; 134:3; යෙසා 12:6

ගීතාවලිය 20:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:4
  • +ලෙවී 9:24; 1ලේක 21:26; 2ලේක 7:1

ගීතාවලිය 20:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 21:2
  • +හිතෝ 20:5

ගීතාවලිය 20:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:9; 51:14; 59:16; ලූක් 1:47
  • +1සාමු 17:45
  • +මතෙ 7:7

ගීතාවලිය 20:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:2; 105:15; ලූක් 18:7
  • +1රාජා 8:30; ගීතා 18:9
  • +ගීතා 17:7

ගීතාවලිය 20:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:17; හිතෝ 21:31; යෙසා 31:1; හොෂෙ 1:7
  • +2ලේක 14:11; 20:12; 32:8

ගීතාවලිය 20:8

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:31
  • +ගීතා 125:1

ගීතාවලිය 20:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:50
  • +ගීතා 44:4

වෙනත්

ගීතා. 20:1උත් 35:3; 2සාමු 4:9
ගීතා. 20:1ගීතා 9:10; හිතෝ 18:10
ගීතා. 20:22ලේක 20:8
ගීතා. 20:22සාමු 5:7; ගීතා 50:2; 134:3; යෙසා 12:6
ගීතා. 20:3ක්‍රියා 10:4
ගීතා. 20:3ලෙවී 9:24; 1ලේක 21:26; 2ලේක 7:1
ගීතා. 20:4ගීතා 21:2
ගීතා. 20:4හිතෝ 20:5
ගීතා. 20:5ගීතා 35:9; 51:14; 59:16; ලූක් 1:47
ගීතා. 20:51සාමු 17:45
ගීතා. 20:5මතෙ 7:7
ගීතා. 20:6ගීතා 2:2; 105:15; ලූක් 18:7
ගීතා. 20:61රාජා 8:30; ගීතා 18:9
ගීතා. 20:6ගීතා 17:7
ගීතා. 20:7ගීතා 33:17; හිතෝ 21:31; යෙසා 31:1; හොෂෙ 1:7
ගීතා. 20:72ලේක 14:11; 20:12; 32:8
ගීතා. 20:8විනි 5:31
ගීතා. 20:8ගීතා 125:1
ගීතා. 20:9ගීතා 18:50
ගීතා. 20:9ගීතා 44:4
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 20:1-9

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.

20 ඔබේ විපත්ති කාලයේදී යෙහෝවා දෙවිගෙන් ඔබට පිළිතුරු ලැබේවා!+

යාකොබ්ගේ දෙවිගේ නාමය ඔබට ආරක්ෂාවක් වේවා!+

 2 ශුද්ධස්ථානයේ සිට ඔහුගෙන් ඔබට උපකාර ලැබේවා!+

සියොන්හි සිට ඔබව ශක්තිමත් කරනු ලැබේවා!+

 3 ඔබ ඔප්පු කළ තෑගි පූජා සියල්ල ඔහු සිහි කරනු ලැබේවා!+

ඔබේ දවන පූජා ඔහු පිළිගනු ලැබේවා!+ සීලාහ්.

 4 ඔබේ සිතේ ආශාව ඔහු ඉටු කරනු ලැබේවා!+

ඔබේ සියලු සැලසුම් ඔහු සාර්ථක කරනු ලැබේවා!+

 5 ඔබට ලැබුණු ගැලවීම නිසා අපි ප්‍රීති ඝෝෂා නඟන්නෙමු.+

අපේ දෙවිගේ නාමය අපි ගෞරවයට පත් කරන්නෙමු.+

ඔබේ සියලු ඉල්ලීම් යෙහෝවා දෙවි ඉටු කර දෙනු ලැබේවා!+

 6 යෙහෝවා දෙවි තම අභිෂේක ලත් තැනැත්තාව අනිවාර්යයෙන්ම ගලවන බව දැන් මම දනිමි.+

දෙවිගේ ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට දෙවි ඔහුට පිළිතුරු දෙන්නේය.+

දෙවි තම හස්තයෙන් බලවත් ක්‍රියා කර ඔහුට ගැලවීම ලබා දෙන්නේය.+

 7 සමහරු තමන් සතු අශ්ව රථ ගැනද තවත් සමහරු අශ්වයන් ගැනද ආඩම්බරයෙන් කතා කළෝය.+

නමුත් අපි අපේ දෙවිගේ නාමය ගැන එනම්, යෙහෝවා යන ඔහුගේ නාමය ගැන එකිනෙකා සමඟ කතා කළෙමු.+

 8 ඔවුහු පරාජය වී වැටුණෝය.+

නමුත් අපි ස්ථිරව නැඟිට සිටියෙමු.+

 9 අනේ යෙහෝවා දෙවියනි, රජුව බේරාගන්න!+

අප හඬගසන දවසේදී දෙවි අපට පිළිතුරු දෙන්නේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න