ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 22
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 22:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:16; 31:14; මතෙ 27:46; මාක් 15:34
  • +ගීතා 26:9; හෙබ්‍රෙ 5:7
  • +යෝබ් 3:24; ගීතා 38:8

ගීතාවලිය 22:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 42:3; 88:1
  • +ලූක් 18:7

ගීතාවලිය 22:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:3; යොහ 17:11; 1පේතෘ 1:15
  • +ද්වි 10:21; ගීතා 65:1

ගීතාවලිය 22:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:6; හෙබ්‍රෙ 11:33
  • +නික් 14:13

ගීතාවලිය 22:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 99:6; 106:44
  • +1කොරි 10:13
  • +ගීතා 25:2; යෙසා 49:23; රෝම 10:11

ගීතාවලිය 22:6

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 25:6; යෙසා 41:14
  • +ගීතා 31:11; යෙසා 53:3; යොහ 7:15

ගීතාවලිය 22:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:16; මතෙ 5:11; 9:24; ලූක් 16:14
  • +යෝබ් 16:4; ගීතා 44:14; 109:25; මතෙ 27:39

ගීතාවලිය 22:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:5
  • +මතෙ 27:43; ලූක් 23:35
  • +ගීතා 18:19; 91:14

ගීතාවලිය 22:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:6; 139:16
  • +ලූක් 11:27

ගීතාවලිය 22:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 46:3
  • +යෙසා 49:1; ලූක් 1:42; ගලා 1:15

ගීතාවලිය 22:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:1; හෙබ්‍රෙ 5:7
  • +ගීතා 72:12; ලූක් 23:46

ගීතාවලිය 22:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 68:30
  • +යෙසා 53:7; එස 39:18; ආමො 4:1; මතෙ 27:1

ගීතාවලිය 22:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 57:4; 1පේතෘ 5:8
  • +යෝබ් 16:10; ගීතා 35:21; විලා 2:16; මතෙ 26:4

ගීතාවලිය 22:14

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:5
  • +දානි 5:6; ලූක් 22:44
  • +යෝබ් 23:16; යොහ 12:27
  • +ද්වි 20:8; මතෙ 26:38; මාක් 14:33

ගීතාවලිය 22:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:22
  • +විලා 4:4; යොහ 19:28
  • +උත් 3:19; ගීතා 30:9; යෙසා 53:12; 1කොරි 15:4

ගීතාවලිය 22:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:6; ලූක් 22:63; ෆිලි 3:2; එළි 22:15
  • +ගීතා 86:14; ලූක් 11:53
  • +යෙසා 53:7; මතෙ 27:35; යොහ 20:25

ගීතාවලිය 22:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:20; යොහ 19:36
  • +මතෙ 27:36; ලූක් 23:35

ගීතාවලිය 22:18

හරස් යොමු දැක්වීම්

  • +යොහ 19:24
  • +මාක් 15:24

ගීතාවලිය 22:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:1
  • +ගීතා 18:1
  • +ගීතා 40:13

ගීතාවලිය 22:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:13; 37:17
  • +ගීතා 22:16

ගීතාවලිය 22:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:17; 2තිමෝ 4:17
  • +ද්වි 33:17; යොහ 8:59; ක්‍රියා 4:27

ගීතාවලිය 22:22

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 12:49; යොහ 20:17; රෝම 8:29; හෙබ්‍රෙ 2:11, 17
  • +යොහ 17:6; හෙබ්‍රෙ 2:12
  • +ගීතා 40:9; හෙබ්‍රෙ 2:12

ගීතාවලිය 22:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 135:20; ලූක් 1:50; ක්‍රියා 4:24
  • +ගීතා 50:15, 23; ලූක් 2:20; 1කොරි 6:20; එළි 15:4
  • +ද්වි 6:13

ගීතාවලිය 22:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:33
  • +ගීතා 34:6
  • +ගණන් 6:25
  • +හෙබ්‍රෙ 5:7

ගීතාවලිය 22:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:18; 40:10; 107:32; 111:1
  • +දේශ 5:4

ගීතාවලිය 22:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:11; යෙසා 65:13
  • +ශෙප 2:3
  • +යොහ 4:14

ගීතාවලිය 22:27

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 66:20
  • +උත් 22:18; එළි 7:9; 15:4

ගීතාවලිය 22:28

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:11; ඔබ 21; එළි 11:17
  • +ගීතා 47:7; සෙක 14:9

ගීතාවලිය 22:29

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 45:12
  • +යෙසා 26:19; ෆිලි 2:10
  • +ගීතා 49:7

ගීතාවලිය 22:30

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:10
  • +1පේතෘ 2:9

ගීතාවලිය 22:31

හරස් යොමු දැක්වීම්

  • +රෝම 1:17; 3:22
  • +ගීතා 78:6; 102:18

වෙනත්

ගීතා. 22:1ගීතා 22:16; 31:14; මතෙ 27:46; මාක් 15:34
ගීතා. 22:1ගීතා 26:9; හෙබ්‍රෙ 5:7
ගීතා. 22:1යෝබ් 3:24; ගීතා 38:8
ගීතා. 22:2ගීතා 42:3; 88:1
ගීතා. 22:2ලූක් 18:7
ගීතා. 22:3යෙසා 6:3; යොහ 17:11; 1පේතෘ 1:15
ගීතා. 22:3ද්වි 10:21; ගීතා 65:1
ගීතා. 22:4උත් 15:6; හෙබ්‍රෙ 11:33
ගීතා. 22:4නික් 14:13
ගීතා. 22:5ගීතා 99:6; 106:44
ගීතා. 22:51කොරි 10:13
ගීතා. 22:5ගීතා 25:2; යෙසා 49:23; රෝම 10:11
ගීතා. 22:6යෝබ් 25:6; යෙසා 41:14
ගීතා. 22:6ගීතා 31:11; යෙසා 53:3; යොහ 7:15
ගීතා. 22:7ගීතා 35:16; මතෙ 5:11; 9:24; ලූක් 16:14
ගීතා. 22:7යෝබ් 16:4; ගීතා 44:14; 109:25; මතෙ 27:39
ගීතා. 22:8ගීතා 37:5
ගීතා. 22:8මතෙ 27:43; ලූක් 23:35
ගීතා. 22:8ගීතා 18:19; 91:14
ගීතා. 22:9ගීතා 71:6; 139:16
ගීතා. 22:9ලූක් 11:27
ගීතා. 22:10යෙසා 46:3
ගීතා. 22:10යෙසා 49:1; ලූක් 1:42; ගලා 1:15
ගීතා. 22:11ගීතා 10:1; හෙබ්‍රෙ 5:7
ගීතා. 22:11ගීතා 72:12; ලූක් 23:46
ගීතා. 22:12ගීතා 68:30
ගීතා. 22:12යෙසා 53:7; එස 39:18; ආමො 4:1; මතෙ 27:1
ගීතා. 22:13ගීතා 57:4; 1පේතෘ 5:8
ගීතා. 22:13යෝබ් 16:10; ගීතා 35:21; විලා 2:16; මතෙ 26:4
ගීතා. 22:14යොෂු 7:5
ගීතා. 22:14දානි 5:6; ලූක් 22:44
ගීතා. 22:14යෝබ් 23:16; යොහ 12:27
ගීතා. 22:14ද්වි 20:8; මතෙ 26:38; මාක් 14:33
ගීතා. 22:15හිතෝ 17:22
ගීතා. 22:15විලා 4:4; යොහ 19:28
ගීතා. 22:15උත් 3:19; ගීතා 30:9; යෙසා 53:12; 1කොරි 15:4
ගීතා. 22:16ගීතා 59:6; ලූක් 22:63; ෆිලි 3:2; එළි 22:15
ගීතා. 22:16ගීතා 86:14; ලූක් 11:53
ගීතා. 22:16යෙසා 53:7; මතෙ 27:35; යොහ 20:25
ගීතා. 22:17ගීතා 34:20; යොහ 19:36
ගීතා. 22:17මතෙ 27:36; ලූක් 23:35
ගීතා. 22:18යොහ 19:24
ගීතා. 22:18මාක් 15:24
ගීතා. 22:19ගීතා 10:1
ගීතා. 22:19ගීතා 18:1
ගීතා. 22:19ගීතා 40:13
ගීතා. 22:20ගීතා 17:13; 37:17
ගීතා. 22:20ගීතා 22:16
ගීතා. 22:21ගීතා 35:17; 2තිමෝ 4:17
ගීතා. 22:21ද්වි 33:17; යොහ 8:59; ක්‍රියා 4:27
ගීතා. 22:22මතෙ 12:49; යොහ 20:17; රෝම 8:29; හෙබ්‍රෙ 2:11, 17
ගීතා. 22:22යොහ 17:6; හෙබ්‍රෙ 2:12
ගීතා. 22:22ගීතා 40:9; හෙබ්‍රෙ 2:12
ගීතා. 22:23ගීතා 135:20; ලූක් 1:50; ක්‍රියා 4:24
ගීතා. 22:23ගීතා 50:15, 23; ලූක් 2:20; 1කොරි 6:20; එළි 15:4
ගීතා. 22:23ද්වි 6:13
ගීතා. 22:24ගීතා 69:33
ගීතා. 22:24ගීතා 34:6
ගීතා. 22:24ගණන් 6:25
ගීතා. 22:24හෙබ්‍රෙ 5:7
ගීතා. 22:25ගීතා 35:18; 40:10; 107:32; 111:1
ගීතා. 22:25දේශ 5:4
ගීතා. 22:26ගීතා 37:11; යෙසා 65:13
ගීතා. 22:26ශෙප 2:3
ගීතා. 22:26යොහ 4:14
ගීතා. 22:27යෙසා 66:20
ගීතා. 22:27උත් 22:18; එළි 7:9; 15:4
ගීතා. 22:281ලේක 29:11; ඔබ 21; එළි 11:17
ගීතා. 22:28ගීතා 47:7; සෙක 14:9
ගීතා. 22:29ගීතා 45:12
ගීතා. 22:29යෙසා 26:19; ෆිලි 2:10
ගීතා. 22:29ගීතා 49:7
ගීතා. 22:30යෙසා 53:10
ගීතා. 22:301පේතෘ 2:9
ගීතා. 22:31රෝම 1:17; 3:22
ගීතා. 22:31ගීතා 78:6; 102:18
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 22:1-31

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. අලුයම් මුවදෙන නම් වූ රිද්මය ඇතුව ගායනා කිරීම සඳහාය. දාවිත් රචනා කළ ගීතයකි.

22 මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මන්ද?+

ඔබ මා ගලවා නොගන්නේ මන්ද?+

මාගේ කෙඳිරීමේ හඬට සවන් නොදෙන්නේ මන්ද?+

 2 මාගේ දෙවියනි, මම දිවා කාලයේදී ඔබට නොකඩවා හඬගසමි. නමුත් ඔබ මට පිළිතුරු නොදෙන්නෙහිය.+

රාත්‍රියේද මම නිහඬව නොසිට ඔබට හඬගසමි.+

 3 ඔබ ශුද්ධය.+

ඊශ්‍රායෙලයෙන් නැඟෙන ප්‍රශංසාවලින් ඔබ වට වී සිටින්නෙහිය.+

 4 අපේ පියවරුන් විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහිය.+

එබැවින් ඔබ ඔවුන්ට ගැලවීම අත් කර දුන්නෙහිය.+

 5 ඔවුන් ඔබට හඬගැසූ නිසා+ ඔබගේ ආරක්ෂාව ඔවුන්ට ලැබුණේය.+

ඔවුන් ඔබ කෙරෙහි විශ්වාසය තැබූ නිසා කිසිදා ලැජ්ජාවට පත් නොවුණේය.+

 6 මම මිනිසෙකු නොව නිකම්ම නිකම් පණුවෙකි.+

මිනිසුන්ට නින්දාවකි. ජනයාට පිළිකුලකි.+

 7 මාව දකින සියල්ලෝ මට අවමන් කරති.+

ඔවුහු හිස වනමින් සමච්චලේට මෙන් මෙසේ කියති.+

 8 “ඔහු යෙහෝවා දෙවිට භාර වුණා.+ ඒ නිසා දෙවිම ඇවිත් ඔහුව බේරාගනියි.+

දෙවිට ඔහුව ප්‍රසන්න නම් දෙවි ඔහුව ගලවාගනියි.”+

 9 මට මව්කුසින් මෙලොව එළිය දකින්න සැලැස්වුවේ ඔබයි.+

මවගේ ළයෙහි සිටියදී මට සුරක්ෂිතබවක් දැනෙන්න සැලැස්වුවේ ඔබයි.+

10 මව්කුසේ සිට මා සිටියේ ඔබේ රැකවරණය යටතේය.+

මව්කුසේ පටන් ඔබ මාගේ දෙවිය.+

11 මා අසලටම විපත්ති පැමිණ තිබෙන නිසා මාගෙන් ඈත්ව නොයන්න.+

මන්ද ඔබ හැර වෙන පිළිසරණක් මට නැත.+

12 ගව රැළක් මා වට කර සිටිති.+

බාෂාන්හි ශක්තිමත් ගවයෝ මා වටා සිටිති.+

13 සිංහයෙකු ගොරවමින් ගොදුර ඉරා දමන්නාක් මෙන්+

ඔවුහු මට විරුද්ධව කට ඇරියෝය.+

14 වතුර බිමට හැළෙන්නාක් මෙන් මාගේ ශක්තිය මාගෙන් පහව ගියේය.+

මාගේ ඇටකටු සියල්ල සන්ධිවලින් වෙන් වී ඇත.+

මාගේ හදවත ඉටි මෙන් උණු වී+

ඇතුළාන්තයටම ගලා ගොස් ඇත.+

15 මාගේ ශක්තිය පහව ගොස් ඇත. මා දැන් බිඳී ගිය වළඳක් මෙනි.+

මාගේ දිව උඩුතල්ලේ ඇලී ඇත.+

මිනී වළට ඔබ මා නියම කළෙහිය.+

16 බල්ලෝ මා වට කරගෙන සිටිති.+

අපරාධකරුවෝ එකතු වී මාව කොටු කරගෙන සිටිති.+

සිංහයෙකු මෙන් ඔවුහු මාගේ අත් පා හපා කති.+

17 මාගේ ඇටකටු සියල්ල ගණන් කළ හැක.+

ඔවුහු මා දෙස බලා සිටින්නෝය.+

18 ඔවුහු මාගේ පිට වස්ත්‍ර තමන් අතරේ බෙදාගත්තෝය.+

මාගේ ඇඳුම් සඳහා දාදු දැමුවෝය.+

19 අනේ යෙහෝවා දෙවියනි, මාගෙන් ඈත්ව නොයන්න.+

මාගේ ශක්තිය වන ඔබ,+ ඉක්මනින්ම මාගේ උපකාරයට පැමිණෙන්න.+

20 මාගේ ජීවිතය කඩුවෙන් බේරාගන්න.+

බල්ලාගේ ග්‍රහණයෙන් මාගේ වටිනා ජීවිතය බේරාගන්න.+

21 සිංහ කටින් මාව ගලවාගන්න.+

මට ඇහුම්කන් දී වල්හරකුන්ගේ අංවලින් මාව බේරාගන්න.+

22 මාගේ සහෝදරයන්ට+ මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි.+

සභාව මැදදී ඔබට ප්‍රශංසා කරන්නෙමි.+

23 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇත්තෙනි, ඔහුට ප්‍රශංසා කරන්න!+

යාකොබ්ගෙන් පැවතෙන්නෙනි, දෙවිව ගෞරවයට පත් කරන්න!+

ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නෙනි, දෙවිට ගරුබිය දක්වන්න.+

24 ඔහු පීඩිතයාව හෙළාදැක්කේවත්+

ඔහුව පිළිකුලක් ලෙස සැලකුවේවත් නැත.+

ඔහු ඒ පීඩිතයාගෙන් තම මුහුණ ඉවතට හරවාගත්තේ නැත.+

උපකාර ඉල්ලා මොරගැසූ විට ඔහු ඔහුට ඇහුම්කන් දුන්නේය.+

25 ඔබ කර ඇති සියලු දේ නිසා මහත් සෙනඟක් අතරේ මම ඔබට ප්‍රශංසා කරමි.+

මා දුන් පොරොන්දු ඔබට ගරුබියක් ඇති අය ඉදිරියේ ඉටු කරමි.+

26 යටහත්පහත් අය කා බී තෘප්තිමත් වන්නෝය.+

යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන අය ඔහුට ප්‍රශංසා කරන්නෝය.+

ඔබේ සිත් සදහටම ප්‍රාණවත්ව තිබේවා!+

27 පොළොවේ සතර දිගින් ජනයා යෙහෝවා දෙවිව සිහි කර ඔහු වෙතට හැරී එන්නෝය.+

ජාතීන් අතරේ සිටින සියලු ගෝත්‍ර ඔබ ඉදිරියේ වැඳ වැටෙන්නෝය.+

28 මන්ද රජකම අයිති යෙහෝවා දෙවි වන ඔබටය.+

ඔබ ජාතීන්ව පාලනය කරන්නෙහිය.+

29 කා බී තෘප්තියෙන් සිටින පොළොවේ ධනවන්තයෝ ඔබ ඉදිරියේ වැඳ වැටෙති.+

දූවිල්ලට හැරී යන සියල්ලෝද ඔබ ඉදිරියේ වැඳ වැටෙති.+

මන්ද ඔවුන්ගෙන් කිසිවෙකුට තම ජීවිතය රැකගත නොහැක.+

30 එක් පරම්පරාවක් ඔබට සේවය කරනු ඇත.+

ඔවුහු යෙහෝවා දෙවි වන ඔබ ගැන මතු පරම්පරාවටත් පවසනු ඇත.+

31 ඔබ කර ඇති මේ දේවල් ගැන ඔවුහු පවසන්නෝය.

ඔවුහු ඔබේ ධර්මිෂ්ඨකම ගැන+ මතු උපදින්නන්ටත් පවසන්නෝය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න