ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 25
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 25:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 86:4; 143:8

ගීතාවලිය 25:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 26:3; රෝම 10:11
  • +ගීතා 13:4; 35:19; 41:11

ගීතාවලිය 25:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:6
  • +ගීතා 31:17; 71:13

ගීතාවලිය 25:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:13; ගීතා 5:8; 86:11; 143:8
  • +ගීතා 27:11

ගීතාවලිය 25:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 43:3
  • +ගීතා 24:5; 88:1
  • +ගීතා 22:2

ගීතාවලිය 25:6

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමයකින්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:6; ගීතා 69:16; යෙසා 55:3; යෙරෙ 33:11
  • +2ලේක 6:42; ගීතා 98:3; 103:17; යෙසා 63:15
  • +ගීතා 136:1; ලූක් 1:50

ගීතාවලිය 25:7

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමයත්.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 13:26; යෙරෙ 3:25
  • +ගීතා 6:4; 51:1
  • +නික් 33:19; ගීතා 27:13

ගීතාවලිය 25:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 92:15; 119:68; 145:9; නාහු 1:7; සෙක 9:17; ක්‍රියා 14:17
  • +ගීතා 119:33; යෙසා 30:20; මීකා 4:2

ගීතාවලිය 25:9

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 2:3
  • +ගීතා 32:8

ගීතාවලිය 25:10

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:1
  • +ගීතා 19:7

ගීතාවලිය 25:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:3; 79:9; 109:21; 143:11; එස 36:22; දානි 9:19; මතෙ 6:9
  • +ගීතා 103:3

ගීතාවලිය 25:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 111:10; ක්‍රියා 10:2
  • +ගීතා 37:23

ගීතාවලිය 25:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:19; සෙක 9:17
  • +ගීතා 37:11

ගීතාවලිය 25:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:17; හිතෝ 3:32; ආමො 3:7; යොහ 15:15
  • +උත් 22:17

ගීතාවලිය 25:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 121:1; 123:1; 141:8
  • +ගීතා 31:4; 91:3; 124:7; 2තිමෝ 2:26

ගීතාවලිය 25:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:16; 86:16
  • +ගීතා 143:4

ගීතාවලිය 25:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:21
  • +ගීතා 107:28

ගීතාවලිය 25:18

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:12; ගීතා 119:153
  • +ගීතා 32:5; 51:9

ගීතාවලිය 25:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 38:19
  • +ගීතා 37:12

ගීතාවලිය 25:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:8; 121:7
  • +ගීතා 71:1

ගීතාවලිය 25:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 41:12
  • +ගීතා 37:34; රෝම 15:13

ගීතාවලිය 25:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 130:8

වෙනත්

ගීතා. 25:1ගීතා 86:4; 143:8
ගීතා. 25:2යෙසා 26:3; රෝම 10:11
ගීතා. 25:2ගීතා 13:4; 35:19; 41:11
ගීතා. 25:3ගීතා 69:6
ගීතා. 25:3ගීතා 31:17; 71:13
ගීතා. 25:4නික් 33:13; ගීතා 5:8; 86:11; 143:8
ගීතා. 25:4ගීතා 27:11
ගීතා. 25:5ගීතා 43:3
ගීතා. 25:5ගීතා 24:5; 88:1
ගීතා. 25:5ගීතා 22:2
ගීතා. 25:6නික් 34:6; ගීතා 69:16; යෙසා 55:3; යෙරෙ 33:11
ගීතා. 25:62ලේක 6:42; ගීතා 98:3; 103:17; යෙසා 63:15
ගීතා. 25:6ගීතා 136:1; ලූක් 1:50
ගීතා. 25:7යෝබ් 13:26; යෙරෙ 3:25
ගීතා. 25:7ගීතා 6:4; 51:1
ගීතා. 25:7නික් 33:19; ගීතා 27:13
ගීතා. 25:8ගීතා 92:15; 119:68; 145:9; නාහු 1:7; සෙක 9:17; ක්‍රියා 14:17
ගීතා. 25:8ගීතා 119:33; යෙසා 30:20; මීකා 4:2
ගීතා. 25:9ශෙප 2:3
ගීතා. 25:9ගීතා 32:8
ගීතා. 25:10ද්වි 29:1
ගීතා. 25:10ගීතා 19:7
ගීතා. 25:11ගීතා 31:3; 79:9; 109:21; 143:11; එස 36:22; දානි 9:19; මතෙ 6:9
ගීතා. 25:11ගීතා 103:3
ගීතා. 25:12ගීතා 111:10; ක්‍රියා 10:2
ගීතා. 25:12ගීතා 37:23
ගීතා. 25:13ගීතා 31:19; සෙක 9:17
ගීතා. 25:13ගීතා 37:11
ගීතා. 25:14උත් 18:17; හිතෝ 3:32; ආමො 3:7; යොහ 15:15
ගීතා. 25:14උත් 22:17
ගීතා. 25:15ගීතා 121:1; 123:1; 141:8
ගීතා. 25:15ගීතා 31:4; 91:3; 124:7; 2තිමෝ 2:26
ගීතා. 25:16ගීතා 69:16; 86:16
ගීතා. 25:16ගීතා 143:4
ගීතා. 25:17ගීතා 73:21
ගීතා. 25:17ගීතා 107:28
ගීතා. 25:182සාමු 16:12; ගීතා 119:153
ගීතා. 25:18ගීතා 32:5; 51:9
ගීතා. 25:19ගීතා 38:19
ගීතා. 25:19ගීතා 37:12
ගීතා. 25:20ගීතා 17:8; 121:7
ගීතා. 25:20ගීතා 71:1
ගීතා. 25:21ගීතා 41:12
ගීතා. 25:21ගීතා 37:34; රෝම 15:13
ගීතා. 25:22ගීතා 130:8
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 25:1-22

ගීතාවලිය

දාවිත් රචනා කළ ගීතයකි.

א [ආලෙෆ්]

25 යෙහෝවා දෙවියනි, මාගේ සියලු සිතුවිලි මම ඔබට දන්වන්නෙමි.+

ב [බේත්]

 2 මාගේ දෙවියනි, මා විශ්වාසය තබන්නේ ඔබ කෙරෙහිය.+

එබැවින් මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.

මාගේ දුකේදී මාගේ සතුරන්ට සතුටු වීමට ඉඩ නොදෙන්න.+

ג [ගීමෙල්]

 3 ඔබ කෙරෙහි බලාපොරොත්තු තබන කිසිවෙක් ලැජ්ජාවට පත් නොවන්නේය.+

ලැජ්ජාවට පත් වන්නේ මට ද්‍රෝහිකම් කිරීමට උත්සාහ කරන අයය.+

ד [දාලෙත්]

 4 යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ග දැනගැනීමට මට උපකාර කරන්න.+

ඔබේ මාවතේ ගමන් කිරීමට මට උගන්වන්න.+

ה [හේ]

 5 සත්‍යය නමැති ඔබේ මාවතේ මාව ගෙන යමින් මට උගන්වන්න.+

මන්ද ඔබ මට ගැලවීම සලසා දෙන දෙවිය.+

ו [වාව්]

දවස පුරා මා බලාපොරොත්තු තබන්නේ ඔබ කෙරෙහිය.+

ז [ෂායින්]

 6 යෙහෝවා දෙවියනි, ඔබ මහත් ප්‍රේමයකින්* පිරි+ දයාවන්ත දෙවි කෙනෙක් බව අමතක නොකරන්න.+

අතීතයේ සිටම ඔබ එම ගුණාංග විදහාපෙන්වා ඇත.+

ח [චේත්]

 7 තරුණ වියේදී මා කළ පාපද මාගේ වැරදිද සිහි නොකරන්න.+

යෙහෝවා දෙවියනි, ඔබේ මහත් ප්‍රේමයත්*+

යහපත්කමත් මට පෙන්වන්න.+

ט [ටේත්]

 8 යෙහෝවා දෙවි යහපත්ය. අවංකය.+

ඔහු පව්කාරයන්ට හරි මඟ කියා දෙන්නේය.+

י [යෝද්]

 9 ඔහු යටහත්පහත් අයට ඔහුගේ නීති පිළිපැදීමට උපකාර කරන්නේය.+

ඔවුන්ට ඔහුගේ මාර්ගය ගැන උගන්වන්නේය.+

כ [කෆ්]

10 යෙහෝවා දෙවිගේ ගිවිසුම රකින,+ ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු වන අයට+

ඔහුගේ සියලු මාවත්වල ප්‍රේමය* හා සැබෑකම සම්බ වන්නේය.

ל [ලාමෙද්]

11 යෙහෝවා දෙවියනි, මම බරපතළ වැරදි කර ඇත.

ඔබේ නාමය වෙනුවෙන්+ මාගේ වැරදිවලට සමාව දෙන්න.+

מ [මෙම්]

12 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තා කවුද?+

ඔහු තෝරාගත යුතු මාර්ගය කුමක්ද කියා දෙවි ඔහුට කියා දෙන්නේය.+

נ [නුන්]

13 දෙවිගේ යහපත්කම ජීවිත කාලය පුරාම ඔහු අද්දකින්නේය.+

ඔහුගේ දරුවෝද පොළොව උරුම කරගන්නෝය.+

ס [සාමෙක්]

14 යෙහෝවා දෙවිට සමීප විය හැක්කේ ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයටය.+

තම ගිවිසුම ගැන දෙවි ඔවුන්ට උගන්වන්නේය.+

ע [ආයින්]

15 මාගේ ඇස් යෙහෝවා දෙවි දෙසටම යොමු කර ඇත.+

මන්ද එළා තිබෙන දැලෙන් මාගේ දෙපා මුදාගන්නේ ඔහුය.+

פ [පේ]

16 මා දෙස බලා මට කරුණාව පෙන්වන්න.+

මන්ද මම තනි වී සිටිමි. පීඩාවලින් වේදනා විඳිමි.+

צ [ට්සාධේ]

17 මාගේ සිතේ දුක් වේදනා බොහෝය.+

එබැවින් මා විඳින මේ පීඩාවලින් මාව ගලවාගන්න.+

ר [රේෂ්]

18 මාගේ දුක් කරදර දෙස බලා+

මා කළ සියලු පාපවලට මට සමාව දෙන්න.+

19 බලන්න, මාගේ සතුරෝ බොහෝය.+

ඔවුහු මා සමඟ මහත් වෛරයකින් සිටිති. මට හිරිහැර කරන්න ඔවුහු නිතරම උත්සාහ කරති.+

ש [ෂින්]

20 මාගේ ජීවිතය රැක දෙන්න. මාව බේරාගන්න.+

මා ඔබගෙන් රැකවරණය පතන බැවින් මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+

ת [ටාව්]

21 මා විශ්වාසවන්තව කටයුතු කළ නිසාත් ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කළ නිසාත් එය මට ආරක්ෂාවක් වේවා!+

මන්ද මම ඔබ කෙරෙහි බලාපොරොත්තු තබමි.+

22 දෙවියනි, ඊශ්‍රායෙල්වරුන්ගේ සියලු විපත්තිවලින් ඔවුන්ව බේරාගන්න.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න