ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 30
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 30:පෙර

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:11

ගීතාවලිය 30:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:9
  • +ගීතා 25:2; 41:11

ගීතාවලිය 30:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:17; නික් 15:26; 2රාජා 20:5; ගීතා 6:2; 103:3

ගීතාවලිය 30:3

පාදසටහන්

  • *

    මූ.අ., “වළට නොයන ලෙස.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:10; 86:13; ක්‍රියා 2:31
  • +ගීතා 28:1; යෙසා 38:17; යෝනා 2:6

ගීතාවලිය 30:4

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:4; ගීතා 32:11; 145:10
  • +නික් 3:15; ගීතා 97:12

ගීතාවලිය 30:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:1; 54:8; 2කොරි 4:17
  • +ගීතා 63:3
  • +ගීතා 6:6
  • +ගීතා 126:5

ගීතාවලිය 30:6

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 29:18
  • +ගීතා 15:5; 16:8

ගීතාවලිය 30:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:12; ගීතා 89:17
  • +යෝබ් 34:29; ගීතා 10:1; 143:7

ගීතාවලිය 30:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:6; 77:1
  • +ෆිලි 4:6

ගීතාවලිය 30:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:1
  • +ගීතා 6:5; 88:11; 115:17; දේශ 9:10
  • +යෙසා 38:18

ගීතාවලිය 30:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 143:1
  • +ගීතා 28:7; 54:4

ගීතාවලිය 30:11

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 6:14; දේශ 3:4; යෙරෙ 31:4
  • +යෙසා 61:3

ගීතාවලිය 30:12

පාදසටහන්

  • *

    මූ.අ., “මාගේ තේජසින්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:9; 57:8
  • +ගීතා 9:1

වෙනත්

ගීතා. 30:පෙර2සාමු 5:11
ගීතා. 30:1ගීතා 28:9
ගීතා. 30:1ගීතා 25:2; 41:11
ගීතා. 30:2උත් 20:17; නික් 15:26; 2රාජා 20:5; ගීතා 6:2; 103:3
ගීතා. 30:3ගීතා 16:10; 86:13; ක්‍රියා 2:31
ගීතා. 30:3ගීතා 28:1; යෙසා 38:17; යෝනා 2:6
ගීතා. 30:41ලේක 16:4; ගීතා 32:11; 145:10
ගීතා. 30:4නික් 3:15; ගීතා 97:12
ගීතා. 30:5යෙසා 12:1; 54:8; 2කොරි 4:17
ගීතා. 30:5ගීතා 63:3
ගීතා. 30:5ගීතා 6:6
ගීතා. 30:5ගීතා 126:5
ගීතා. 30:6යෝබ් 29:18
ගීතා. 30:6ගීතා 15:5; 16:8
ගීතා. 30:72සාමු 5:12; ගීතා 89:17
ගීතා. 30:7යෝබ් 34:29; ගීතා 10:1; 143:7
ගීතා. 30:8ගීතා 34:6; 77:1
ගීතා. 30:8ෆිලි 4:6
ගීතා. 30:9ගීතා 28:1
ගීතා. 30:9ගීතා 6:5; 88:11; 115:17; දේශ 9:10
ගීතා. 30:9යෙසා 38:18
ගීතා. 30:10ගීතා 143:1
ගීතා. 30:10ගීතා 28:7; 54:4
ගීතා. 30:112සාමු 6:14; දේශ 3:4; යෙරෙ 31:4
ගීතා. 30:11යෙසා 61:3
ගීතා. 30:12ගීතා 16:9; 57:8
ගීතා. 30:12ගීතා 9:1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 30:1-12

ගීතාවලිය

ගෘහය කැප කිරීමේදී+ ගැයූ, දාවිත් රචනා කළ ගීතයකි.

30 යෙහෝවා දෙවියනි, මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.

මන්ද ඔබ මා විපතින් බේරාගෙන+ මාගේ සතුරන්ට සතුටු වීමට ඉඩ නොදුන්නෙහිය.+

 2 යෙහෝවා මාගේ දෙවියනි, මා ඔබේ පිහිට පතා මොරගැසූ විට ඔබ මට සහනයක් දුන්නෙහිය.+

 3 යෙහෝවා දෙවියනි, ඔබ මා මිනී වළෙන් ගොඩගත්තෙහිය.+

මා මරණය නොදකින පිණිස* ඔබ මාගේ දිවි රැක දුන්නෙහිය.+

 4 යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින සියල්ලෙනි, ඔහුට ගී ගයන්න.+

සදා නොමැකෙන ඔහුගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරන්න.+

 5 ඔහුගේ කෝපය සුළු මොහොතකට පමණය.+

නමුත් ඔහුගේ කරුණාව ජීවිතාන්තය දක්වාය.+

රාත්‍රියේදී හැඬීම පැවතුණත්+ උදෑසන ප්‍රීතිය උදා වෙයි.+

 6 සැප සේ මම දිවි ගෙවන විට

මෙසේ සිතුවෙමි.+ “කෙදිනකවත් මම නොසෙල්වෙනු ඇත.”+

 7 යෙහෝවා දෙවියනි, ඔබ මට කරුණාව පෙන්වා මාගේ කන්ද ශක්තිමත්ව පිහිටෙව්වෙහිය.+

ඔබ මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවාගත්තෙහිය. මම කැලඹුණෙමි.+

 8 යෙහෝවා දෙවියනි, මම ඔබට නොකඩවා හඬගැසුවෙමි.+

යෙහෝවා දෙවියනි, කරුණාව ඉල්ලා මම ඔබට දිගින් දිගටම ආයාචනා කළෙමි.+

 9 මා මිය ගියොත් එයින් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද?+

දූවිල්ල ඔබට ප්‍රශංසා කරනු ඇද්ද?+ ඔබේ විශ්වාසවන්තභාවය ගැන පවසනු ඇද්ද?+

10 යෙහෝවා දෙවියනි, සවන් දී මට කරුණාව පෙන්වන්න.+

යෙහෝවා දෙවියනි, මාගේ උපකාරකයා ඔබ බව ඔප්පු කර පෙන්වන්න.+

11 වැලපෙමින් සිටි මට නටන්න සැලැස්වුවේ ඔබය.+

මා ඇඳ සිටි ගෝණි රෙදි ගලවා ප්‍රීතිය නමැති සළු මට පැළඳුවේ ඔබය.+

12 ඔබ එසේ කළේ නිහඬව නොසිට මාගේ මුළු හදවතින්ම* ඔබට ගී ගයන පිණිසය.+

යෙහෝවා මාගේ දෙවියනි, මම ඔබට සදහටම ප්‍රශංසා කරන්නෙමි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න