ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 33
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 33:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 32:11; 97:12; ෆිලි 4:4
  • +ගීතා 147:1

ගීතාවලිය 33:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 81:2
  • +ගීතා 92:3; 144:9

ගීතාවලිය 33:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:3; 98:1; 149:1; යෙසා 42:10; එළි 5:9
  • +1ලේක 13:8; එෆී 5:19

ගීතාවලිය 33:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:6; හිතෝ 30:5
  • +ගීතා 111:7

ගීතාවලිය 33:5

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමයෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 37:23; ගීතා 11:7; 45:7
  • +ගීතා 145:16; ක්‍රියා 14:17

ගීතාවලිය 33:6

පාදසටහන්

  • *

    මූ.අ., “සේනාවන්.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:3; 2පේතෘ 3:5
  • +උත් 2:1; ගීතා 104:30

ගීතාවලිය 33:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:9; යෝබ් 26:10; 38:8; හිතෝ 8:29; යෙරෙ 5:22

ගීතාවලිය 33:8

හරස් යොමු දැක්වීම්

  • +එළි 14:7
  • +ගීතා 76:7

ගීතාවලිය 33:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:3; ගීතා 148:5
  • +ගීතා 119:90

ගීතාවලිය 33:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 8:10; 19:3
  • +ගීතා 21:11; 140:8

ගීතාවලිය 33:11

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 23:13; හිතෝ 19:21; යෙසා 46:10
  • +ගීතා 92:5; යෙසා 55:8; යෙරෙ 29:11

ගීතාවලිය 33:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:29; ගීතා 144:15
  • +ගීතා 65:4; 135:4; 1පේතෘ 2:9

ගීතාවලිය 33:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 11:4; 14:2; හිතෝ 15:3
  • +හෙබ්‍රෙ 4:13

ගීතාවලිය 33:14

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:30; ගීතා 115:3

ගීතාවලිය 33:15

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 28:9; ගීතා 105:25
  • +යෝබ් 34:21; හිතෝ 24:12

ගීතාවලිය 33:16

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:6; 2ලේක 32:21
  • +ගීතා 44:5; යෙරෙ 9:23

ගීතාවලිය 33:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:16; 2රාජා 7:7; ගීතා 20:7; හිතෝ 21:31; යෙසා 31:1; හොෂෙ 14:3
  • +ගීතා 147:10

ගීතාවලිය 33:18

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 36:7; ගීතා 34:15; 1පේතෘ 3:12
  • +ගීතා 147:11

ගීතාවලිය 33:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 56:13
  • +ගීතා 37:19; යෙසා 33:16

ගීතාවලිය 33:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 62:1; 130:6
  • +උත් 15:1; ද්වි 33:29; ගීතා 18:2; 115:9

ගීතාවලිය 33:21

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:10; ගීතා 28:7; හිතෝ 18:10
  • +ගීතා 13:5; සෙක 10:7

ගීතාවලිය 33:22

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 32:10; 119:76
  • +ගීතා 31:24; මීකා 7:7

වෙනත්

ගීතා. 33:1ගීතා 32:11; 97:12; ෆිලි 4:4
ගීතා. 33:1ගීතා 147:1
ගීතා. 33:2ගීතා 81:2
ගීතා. 33:2ගීතා 92:3; 144:9
ගීතා. 33:3ගීතා 40:3; 98:1; 149:1; යෙසා 42:10; එළි 5:9
ගීතා. 33:31ලේක 13:8; එෆී 5:19
ගීතා. 33:4ගීතා 12:6; හිතෝ 30:5
ගීතා. 33:4ගීතා 111:7
ගීතා. 33:5යෝබ් 37:23; ගීතා 11:7; 45:7
ගීතා. 33:5ගීතා 145:16; ක්‍රියා 14:17
ගීතා. 33:6හෙබ්‍රෙ 11:3; 2පේතෘ 3:5
ගීතා. 33:6උත් 2:1; ගීතා 104:30
ගීතා. 33:7උත් 1:9; යෝබ් 26:10; 38:8; හිතෝ 8:29; යෙරෙ 5:22
ගීතා. 33:8ගීතා 76:7
ගීතා. 33:8එළි 14:7
ගීතා. 33:9උත් 1:3; ගීතා 148:5
ගීතා. 33:9ගීතා 119:90
ගීතා. 33:10යෙසා 8:10; 19:3
ගීතා. 33:10ගීතා 21:11; 140:8
ගීතා. 33:11යෝබ් 23:13; හිතෝ 19:21; යෙසා 46:10
ගීතා. 33:11ගීතා 92:5; යෙසා 55:8; යෙරෙ 29:11
ගීතා. 33:12ද්වි 33:29; ගීතා 144:15
ගීතා. 33:12ගීතා 65:4; 135:4; 1පේතෘ 2:9
ගීතා. 33:13ගීතා 11:4; 14:2; හිතෝ 15:3
ගීතා. 33:13හෙබ්‍රෙ 4:13
ගීතා. 33:141රාජා 8:30; ගීතා 115:3
ගීතා. 33:151ලේක 28:9; ගීතා 105:25
ගීතා. 33:15යෝබ් 34:21; හිතෝ 24:12
ගීතා. 33:16යොෂු 11:6; 2ලේක 32:21
ගීතා. 33:16ගීතා 44:5; යෙරෙ 9:23
ගීතා. 33:17ද්වි 17:16; 2රාජා 7:7; ගීතා 20:7; හිතෝ 21:31; යෙසා 31:1; හොෂෙ 14:3
ගීතා. 33:17ගීතා 147:10
ගීතා. 33:18යෝබ් 36:7; ගීතා 34:15; 1පේතෘ 3:12
ගීතා. 33:18ගීතා 147:11
ගීතා. 33:19ගීතා 56:13
ගීතා. 33:19ගීතා 37:19; යෙසා 33:16
ගීතා. 33:20ගීතා 62:1; 130:6
ගීතා. 33:20උත් 15:1; ද්වි 33:29; ගීතා 18:2; 115:9
ගීතා. 33:211ලේක 16:10; ගීතා 28:7; හිතෝ 18:10
ගීතා. 33:21ගීතා 13:5; සෙක 10:7
ගීතා. 33:22ගීතා 32:10; 119:76
ගීතා. 33:22ගීතා 31:24; මීකා 7:7
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 33:1-22

ගීතාවලිය

33 ධර්මිෂ්ඨ තැනැත්තෙනි, යෙහෝවා දෙවි නිසා ප්‍රීති ඝෝෂා නඟන්න.+

අවංක තැනැත්තෙනි, ඔබ ඔහුට ප්‍රශංසා කිරීම සුදුසුය.+

 2 වීණාව වයමින් යෙහෝවා දෙවිට ස්තුති කරන්න.+

තත් දසයේ සංගීත භාණ්ඩ වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+

 3 අලුත් ගීයක් ඔහුට ගායනා කරන්න.+

මුළු හදවතින්ම ප්‍රීති ඝෝෂා නඟමින් සංගීත භාණ්ඩ වාදනය කරන්න.+

 4 මන්ද යෙහෝවා දෙවිගේ වදන් සාධාරණය.+

ඔහුගේ සියලු ක්‍රියා විශ්වාසවන්තය.+

 5 ඔහු ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය කෙනෙකි.+

යෙහෝවා දෙවිගේ මහත් ප්‍රේමයෙන්* පොළොව පිරී ඇත.+

 6 යෙහෝවා දෙවිගේ අණ පරිදි අහස නිර්මාණය කර ඇත.+

ඔහුගේ හුස්මෙන් එහි ඇති සියල්ල* සෑදුවේය.+

 7 වේල්ලක් බඳින්නාක් මෙන් ඔහු මුහුදු ජලය එක් තැනකට සීමා කර තැබුවේය.+

ඔහු විශාල ජල ස්කන්ධය රැස් කර තැබුවේය.

 8 පොළොවේ සිටින සියල්ලෙනි, යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න.+

සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ ගරුබිය ඇතුව සිටින්න.+

 9 මන්ද ඔහු යමක් පැවසුවේද එසැණින් එය ඉටු විය.+

ඔහු යමක් අණ කළේද විගස එය සිදු විය.+

10 යෙහෝවා දෙවි ජාතීන්ගේ සැලසුම් බිඳ දැමුවේය.+

ඔහු ජනයාගේ සිතුවිලි අසාර්ථක කළේය.+

11 යෙහෝවා දෙවිගේ අරමුණ සදහටම පවතින්නේය.+

පරම්පරා ගණනාවක් ගත වුවත් ඔහුගේ කැමැත්ත එලෙසම පවතින්නේය.+

12 යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින ජාතියද+

දෙවි තම උරුමය ලෙස තෝරාගත් සෙනඟද සන්තෝෂවත්ය.+

13 යෙහෝවා දෙවි ස්වර්ගයේ සිට බැලූ විට+

සියලු මනුෂ්‍යයන් ඔහුගේ නෙත ගැටිණ.+

14 ඔහුගේ ස්ථිර වාසස්ථානයේ සිට+

ඔහු පොළොවේ ජීවත් වන සියල්ලන් දෙස බැලුවේය.

15 ඔහු ඔවුන්ගේ හදවත් නිසි ලෙස සකසන්නේය.+

ඔවුන්ගේ සියලු ක්‍රියාවන් සෝදිසි කර බලන්නේය.+

16 යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+

බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+

17 තමන්ට අශ්වයන් සිටි පමණින් ගැලවීම ලැබේයයි සිතීම මෝඩකමකි.+

උන්ට බොහෝ ශක්තිය තිබුණත් ඉන් කිසිවෙකු ගලවාගත නොහැක.+

18 යෙහෝවා දෙවිගේ ඇස් ඔහුට ගරුබිය ඇත්තාවූ+

ඔහුගේ මහත් ප්‍රේමය* ලැබීමට ආශාවෙන් සිටින්නාවූ අය දෙසට යොමු වී තිබේ.+

19 ඔවුන්ව මරණයෙන් ගලවාගන්නා පිණිසත්+

සාගතයෙන් මිය යෑමට නොදී ආරක්ෂා කරගන්නා පිණිසත් ඔහු එසේ කර තිබේ.+

20 අපි යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.+

ඔහු අපේ උපකාරකයාය. අපේ පලිහය.+

21 ඔහුගේ ශුද්ධ නාමය කෙරෙහි අපි විශ්වාසය තැබූ නිසා+

අපේ සිත් සතුටෙන් පිරී ඉතිරී යන්නේය.+

22 යෙහෝවා දෙවියනි, ඔබේ ප්‍රේමය* අපට පෙන්වන්න.+

මන්ද අපි බලාපොරොත්තු තබා තිබෙන්නේ ඔබ කෙරෙහිය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න