ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 35
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 35:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:15; ගීතා 43:1; 119:154
  • +නික් 14:25; යොෂු 10:42; ගීතා 3:7

ගීතාවලිය 35:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:3
  • +ගීතා 33:20; යෙසා 42:13

ගීතාවලිය 35:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:26
  • +ගීතා 62:7; යෙසා 12:2

ගීතාවලිය 35:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:14; 70:2; යෙරෙ 17:18
  • +ගීතා 35:26

ගීතාවලිය 35:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:4; යෙසා 17:13; හොෂෙ 13:3; මතෙ 3:12
  • +නික් 14:19; යෙසා 37:36; ක්‍රියා 12:23

ගීතාවලිය 35:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:18; හිතෝ 4:19; යෙරෙ 23:12

ගීතාවලිය 35:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 140:5
  • +ගීතා 119:85

ගීතාවලිය 35:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 29:1
  • +ගීතා 7:15; 9:15; 57:6; 141:10
  • +එස්ත 7:10; ගීතා 69:22; රෝම 11:9

ගීතාවලිය 35:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:1; හබ 3:18
  • +ගීතා 13:5; 21:1

ගීතාවලිය 35:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:17; 37:40
  • +ගීතා 40:17; හිතෝ 22:23
  • +නික් 15:11; ගීතා 71:19
  • +ගීතා 22:14

ගීතාවලිය 35:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:12; මතෙ 26:59
  • +ක්‍රියා 6:13

ගීතාවලිය 35:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:5; ගීතා 38:20; 109:5; යෙරෙ 18:20; යොහ 10:32; 18:23
  • +1සාමු 20:33

ගීතාවලිය 35:13

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 30:25; ගීතා 69:11
  • +ලෙවී 16:31; 1රාජා 21:27; යෙසා 58:3
  • +ලූක් 10:6

ගීතාවලිය 35:14

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 1:17
  • +උත් 24:67

ගීතාවලිය 35:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:5
  • +ගීතා 71:10
  • +මතෙ 27:30
  • +මතෙ 27:29

ගීතාවලිය 35:16

හරස් යොමු දැක්වීම්

  • +යොහ 18:28
  • +යෝබ් 16:9; ගීතා 37:12; ක්‍රියා 7:54

ගීතාවලිය 35:17

හරස් යොමු දැක්වීම්

  • +හබ 1:13
  • +ගීතා 69:14; 142:6
  • +ගීතා 22:20; 57:4

ගීතාවලිය 35:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:22; 40:9; 111:1; හෙබ්‍රෙ 2:12
  • +රෝම 15:9

ගීතාවලිය 35:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:2
  • +ගීතා 69:4; හිතෝ 6:13; යොහ 15:25

ගීතාවලිය 35:20

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:4
  • +ගීතා 31:13; යෙරෙ 11:19; මතෙ 12:24; 1පේතෘ 2:22

ගීතාවලිය 35:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:13
  • +ගීතා 70:3

ගීතාවලිය 35:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:7; ක්‍රියා 7:34
  • +ගීතා 28:1; 50:21; 83:1
  • +ගීතා 10:1; 71:12

ගීතාවලිය 35:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 44:23
  • +ගීතා 119:154

ගීතාවලිය 35:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:8; 26:1; 96:13; යෙසා 11:4
  • +ගීතා 13:4

ගීතාවලිය 35:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 70:3
  • +ගීතා 27:12; 41:2; 56:1

ගීතාවලිය 35:26

හරස් යොමු දැක්වීම්

  • +යොහ 16:20
  • +ගීතා 40:14
  • +ගීතා 38:16
  • +ගීතා 132:18

ගීතාවලිය 35:27

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:15; 1කොරි 12:26
  • +ගීතා 70:4
  • +ගීතා 84:11; 149:4

ගීතාවලිය 35:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:14
  • +ගීතා 71:24; 145:2

වෙනත්

ගීතා. 35:11සාමු 24:15; ගීතා 43:1; 119:154
ගීතා. 35:1නික් 14:25; යොෂු 10:42; ගීතා 3:7
ගීතා. 35:2නික් 15:3
ගීතා. 35:2ගීතා 33:20; යෙසා 42:13
ගීතා. 35:31සාමු 23:26
ගීතා. 35:3ගීතා 62:7; යෙසා 12:2
ගීතා. 35:4ගීතා 40:14; 70:2; යෙරෙ 17:18
ගීතා. 35:4ගීතා 35:26
ගීතා. 35:5ගීතා 1:4; යෙසා 17:13; හොෂෙ 13:3; මතෙ 3:12
ගීතා. 35:5නික් 14:19; යෙසා 37:36; ක්‍රියා 12:23
ගීතා. 35:6ගීතා 73:18; හිතෝ 4:19; යෙරෙ 23:12
ගීතා. 35:7ගීතා 140:5
ගීතා. 35:7ගීතා 119:85
ගීතා. 35:8හිතෝ 29:1
ගීතා. 35:8ගීතා 7:15; 9:15; 57:6; 141:10
ගීතා. 35:8එස්ත 7:10; ගීතා 69:22; රෝම 11:9
ගීතා. 35:91සාමු 2:1; හබ 3:18
ගීතා. 35:9ගීතා 13:5; 21:1
ගීතා. 35:10ගීතා 18:17; 37:40
ගීතා. 35:10ගීතා 40:17; හිතෝ 22:23
ගීතා. 35:10නික් 15:11; ගීතා 71:19
ගීතා. 35:10ගීතා 22:14
ගීතා. 35:11ගීතා 27:12; මතෙ 26:59
ගීතා. 35:11ක්‍රියා 6:13
ගීතා. 35:121සාමු 19:5; ගීතා 38:20; 109:5; යෙරෙ 18:20; යොහ 10:32; 18:23
ගීතා. 35:121සාමු 20:33
ගීතා. 35:13යෝබ් 30:25; ගීතා 69:11
ගීතා. 35:13ලෙවී 16:31; 1රාජා 21:27; යෙසා 58:3
ගීතා. 35:13ලූක් 10:6
ගීතා. 35:142සාමු 1:17
ගීතා. 35:14උත් 24:67
ගීතා. 35:15හිතෝ 17:5
ගීතා. 35:15ගීතා 71:10
ගීතා. 35:15මතෙ 27:30
ගීතා. 35:15මතෙ 27:29
ගීතා. 35:16යොහ 18:28
ගීතා. 35:16යෝබ් 16:9; ගීතා 37:12; ක්‍රියා 7:54
ගීතා. 35:17හබ 1:13
ගීතා. 35:17ගීතා 69:14; 142:6
ගීතා. 35:17ගීතා 22:20; 57:4
ගීතා. 35:18ගීතා 22:22; 40:9; 111:1; හෙබ්‍රෙ 2:12
ගීතා. 35:18රෝම 15:9
ගීතා. 35:19ගීතා 25:2
ගීතා. 35:19ගීතා 69:4; හිතෝ 6:13; යොහ 15:25
ගීතා. 35:20මතෙ 26:4
ගීතා. 35:20ගීතා 31:13; යෙරෙ 11:19; මතෙ 12:24; 1පේතෘ 2:22
ගීතා. 35:21ගීතා 22:13
ගීතා. 35:21ගීතා 70:3
ගීතා. 35:22නික් 3:7; ක්‍රියා 7:34
ගීතා. 35:22ගීතා 28:1; 50:21; 83:1
ගීතා. 35:22ගීතා 10:1; 71:12
ගීතා. 35:23ගීතා 44:23
ගීතා. 35:23ගීතා 119:154
ගීතා. 35:24ගීතා 7:8; 26:1; 96:13; යෙසා 11:4
ගීතා. 35:24ගීතා 13:4
ගීතා. 35:25ගීතා 70:3
ගීතා. 35:25ගීතා 27:12; 41:2; 56:1
ගීතා. 35:26යොහ 16:20
ගීතා. 35:26ගීතා 40:14
ගීතා. 35:26ගීතා 38:16
ගීතා. 35:26ගීතා 132:18
ගීතා. 35:27රෝම 12:15; 1කොරි 12:26
ගීතා. 35:27ගීතා 70:4
ගීතා. 35:27ගීතා 84:11; 149:4
ගීතා. 35:28ගීතා 51:14
ගීතා. 35:28ගීතා 71:24; 145:2
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 35:1-28

ගීතාවලිය

දාවිත් රචනා කළ ගීතයකි.

35 යෙහෝවා දෙවියනි, මාගේ සතුරන් මට විරුද්ධව එල්ල කරන චෝදනා දෙස බලා මට සාධාරණය ඉටු කරන්න.+

මට විරුද්ධව සටන් කරන අයට එරෙහිව සටන් කරන්න.+

 2 කුඩා පලිහත් මහා පලිහත් රැගෙන+

මාගේ උපකාරයට එන්න.+

 3 මා පසුපස ලුහුබඳින්නන්ට විරුද්ධව හෙල්ලයද පොරවද අතැතිව පැමිණෙන්න.+

ඔබ මට ගැලවීම සලසා දෙන බව මට පවසන්න.+

 4 මාගේ ජීවිතය නැති කිරීමට සොයන අය ලැජ්ජාවටත් අවමානයටත් පත් වෙත්වා!+

මට විරුද්ධව කුමන්ත්‍රණය කරන අයව වියවුල් කර පලවාහරිනු ලබත්වා!+

 5 ඔවුහු සුළඟට ගසාගෙන යන දහයියා මෙන් වෙත්වා!+

යෙහෝවා දෙවිගේ දූතයා ඔවුන්ව පලවාහරිනු ලැබේවා!+

 6 ඔවුන්ගේ මාර්ගය ලිස්සනසුලු අඳුරු තැනක් වේවා!+

යෙහෝවා දෙවිගේ දූතයා ඔවුන් පසුපස ලුහුබඳීවා!

 7 මන්ද කිසිම හේතුවක් නොමැතිව ඔවුහු මාව හසු කරගැනීමට දැල් එළුවෝය.+

නිස්කාරණයේ මාගේ ජීවිතය නැති කර දැමීමට ඔවුහු උගුල් ඇටෙව්වෝය.+

 8 හදිස්සියේම ඔවුන් පිටට විනාශය පැමිණේවා!+

ඔවුන් එළූ දැලට ඔවුහුම හසු වෙත්වා!+

ඔවුන් ඇටවූ උගුලට ඔවුහුම හසු වී විනාශ වෙත්වා!+

 9 නමුත් මම යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රීති වෙමි.+

ඔහු සලසා දෙන ගැලවීම ගැන ප්‍රීතියෙන් පිනා යන්නෙමි.+

10 “යෙහෝවා දෙවියනි, ඔබ පීඩිතයාව බලවතා අතින්ද+

පීඩා විඳින දුප්පතාව සොරුන් අතින්ද ගලවාගන්නෙහිය.+

එසේ ක්‍රියා කරන කෙනෙක් තවත් සිටීද”+

කියා මාගේ මුළු හදවතින්ම පැවසීමට මා තුළ පෙලඹීමක් ඇති වේවා!+

11 බොරු සාක්ෂිකරුවෝ ඉදිරිපත් වී+

මා නොදන්නා දේ මාගෙන් අසති.+

12 යහපත කළ මට ඔවුහු අයහපත කරති.+

මාගේ ජීවිතයට දුක් දෙති.+

13 නමුත් ඔවුන් රෝගාතුරව සිටියදී මම ගෝණි රෙදි ඇඳගෙන,+

නිරාහාරව සිට ඔවුන් වෙනුවෙන් වැලපුණෙමි.+

මා කළ යාච්ඤාව නැවත මා වෙතට හිස්ව හැරී ආවේය.+

14 මාගේ මිතුරන් ලෙසද මාගේම සහෝදරයන් ලෙසද මම ඔවුන්ව සැලකුවෙමි.+

මට ඔවුන් ගැන මහත් වේදනාවක් දැනිණ.

මවක් අහිමි වූ කෙනෙකු මෙන් මම ඔවුන් නිසා ශෝකයෙන් සිටියෙමි.+

15 නමුත් මාගේ පය ලිස්සූ විට ඔවුහු එක්ව ප්‍රීති වූහ.+

මට විරුද්ධව ක්‍රියා කිරීමට ඔවුහු රැස් වූහ.+

සැඟවී සිට ඔවුහු මට පහර දුන්හ.+

දිගින් දිගටම මාගේ චරිතය ඝාතනය කළහ.+

16 දෙවිට ද්‍රෝහිව කටයුතු කරන ඔවුහු, කෑම ටිකක් ලබාගන්නා අටියෙන් මාව සමච්චලයට ලක් කරති.+

මට විරුද්ධව කෝපයෙන් දත්මිටි කති.+

17 යෙහෝවා දෙවියනි, ඔබ කොපමණ කාලයක් මේ දෙස බලා සිටින්නෙහිද?+

ඔවුන් ගෙනෙන දරුණු පීඩාවලින් මාගේ ජීවිතය බේරාගන්න.+

තරුණ, කේශර සිංහයන්ගෙන් මාගේ වටිනා ජීවිතය ගලවාගන්න.+

18 රැස්ව සිටින සමූහය මැදදී මම ඔබව පසසන්නෙමි.+

බොහෝ සෙනඟ අතරේ මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+

19 කිසිදු හේතුවක් නොමැතිව මට සතුරුකම් කරන අයට මාගේ දුකේදී සතුටු වීමට ඉඩ නොදෙන්න.+

නිස්කාරණයේ මට වෛර කරන අයට මාව සමච්චලයට ලක් කිරීමට ඉඩ නොදෙන්න.+

20 ඔවුහු සමාදානය ඇති කරන අන්දමින් කතා කරනවා වෙනුවට+

කිසිවෙකුට හිංසාවක් නොකර අහිංසකව ජීවත් වන අයට

විරුද්ධව බොරු චෝදනා එල්ල කරති.+

21 ඔවුහු කෑගසා මට අපහාස කරති.+

“අපි සිතූ විදිහටම දේවල් සිදු වුණා” කියා ඔවුහු මහත් සතුටින් කියති.+

22 යෙහෝවා දෙවියනි, මේ හැම දෙයක්ම ඔබට පෙනෙන නිසා+ නිහඬව නොසිටින්න.+

අනේ යෙහෝවා දෙවියනි, මාගෙන් ඈත්වී නොසිටින්න.+

23 යෙහෝවා මාගේ දෙවියනි, මා වෙනුවෙන් නැඟී සිටින්න.+

මා වෙනුවෙන් ඉදිරිපත් වී මට යුක්තිය ඉටු කර දෙන්න.+

24 යෙහෝවා මාගේ දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව මාව විනිශ්චය කරන්න.+

මාගේ දුකේදී ඔවුන්ට සතුටු වීමට ඉඩ නොදෙන්න.+

25 “අපේ කුමන්ත්‍රණය සාර්ථකයි” කියා සිතන්න ඔවුන්ට ඉඩ නොදෙන්න.+

“අපි ඔහුව නැති කර දැම්මා” කියා පැවසීමට ඔවුන්ට ඉඩ නොදෙන්න.+

26 මාගේ දුක් කරදර ගැන සතුටු වන සියල්ලෝ+

ලැජ්ජාවටත් අවමානයටත් පත් වෙත්වා!+

මාව සුළු කොට මහත් ආඩම්බරයකින් කතා කළ අයට+ ලැජ්ජාව හා නින්දාව උරුම වේවා!+

27 මාගේ ධර්මිෂ්ඨකම ගැන සතුටු වන්නෝ ප්‍රීති ඝෝෂා නඟමින්+ සැමදා මෙසේ කියනු ලබත්වා!+

“තම සේවකයා හොඳින් ජීවත් වනවා දැකීමෙන් සතුටට පත් වන යෙහෝවා දෙවිට ගෞරවය ලැබේවා!”+

28 මම ඔබේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රකාශ කරන්නෙමි.+

දවස පුරා ඔබට ප්‍රශංසා කරන්නෙමි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න