ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 37
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෝබ් 27:14

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 27:14; ගීතා 21:10; හිතෝ 2:22

ගීතාවලිය 37:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:7; හිතෝ 24:19
  • +ගීතා 73:3; හිතෝ 3:31; 23:17

ගීතාවලිය 37:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:19; 90:6; 129:6
  • +යාකො 1:10; 1පේතෘ 1:24

ගීතාවලිය 37:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 4:5; යෙසා 1:17; 50:10; හෙබ්‍රෙ 13:16
  • +හිතෝ 28:20

ගීතාවලිය 37:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 58:14
  • +ගීතා 21:2

ගීතාවලිය 37:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:22; හිතෝ 16:3
  • +මතෙ 6:33; ෆිලි 4:6; 1පේතෘ 5:7
  • +දේශ 9:1; විලා 3:37; යාකො 4:15

ගීතාවලිය 37:6

හරස් යොමු දැක්වීම්

  • +මීකා 7:9
  • +මලා 3:18; මතෙ 7:2

ගීතාවලිය 37:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 62:1; විලා 3:26
  • +ගීතා 27:14
  • +හිතෝ 19:21; යෙසා 10:13
  • +යෝබ් 21:7; ගීතා 73:3; යෙරෙ 12:1

ගීතාවලිය 37:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:29; 16:32; එෆී 4:26
  • +ලූක් 9:54

ගීතාවලිය 37:9

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 27:14; ගීතා 55:23; 2පේතෘ 2:9
  • +ගීතා 25:13; 37:29; යෙසා 57:13; 58:14; මතෙ 5:5

ගීතාවලිය 37:10

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 24:24; හෙබ්‍රෙ 10:37; 1පේතෘ 4:7
  • +1සාමු 25:39; යෝබ් 7:10; ගීතා 52:5

ගීතාවලිය 37:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 45:18; මතෙ 5:5; එළි 21:3
  • +ගීතා 72:7; 119:165; යෙසා 26:3; 48:18; ෆිලි 4:7

ගීතාවලිය 37:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:16
  • +1සාමු 18:21; මතෙ 26:4

ගීතාවලිය 37:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:4
  • +1සාමු 26:10; යෙරෙ 50:27; එස 21:25

ගීතාවලිය 37:14

හරස් යොමු දැක්වීම්

  • +හබ 1:13
  • +ක්‍රියා 7:52; 12:2; 1යොහ 3:12
  • +ගීතා 64:3

ගීතාවලිය 37:15

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:23; එස්ත 7:10; ගීතා 7:15; 35:8
  • +ගීතා 46:9; 76:3

ගීතාවලිය 37:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:16; දේශ 2:26
  • +හිතෝ 16:8; 30:9; 1තිමෝ 6:6

ගීතාවලිය 37:17

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:15; ගීතා 10:15
  • +ගීතා 41:12; යූද් 24

ගීතාවලිය 37:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:6; 2තිමෝ 2:19
  • +ගීතා 16:11; 1යොහ 2:25

ගීතාවලිය 37:19

හරස් යොමු දැක්වීම්

  • +දේශ 9:12; ආමො 5:13
  • +ගීතා 33:19

ගීතාවලිය 37:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 92:9; හිතෝ 10:7; 2පේතෘ 2:12
  • +උත් 19:29
  • +ගීතා 102:3

ගීතාවලිය 37:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:12; හිතෝ 22:7
  • +ද්වි 15:11; යෝබ් 31:16; ගීතා 112:9; හිතෝ 14:21; 19:17; දේශ 11:2; 2තිමෝ 1:16

ගීතාවලිය 37:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:9
  • +ගීතා 119:21; සෙක 5:4

ගීතාවලිය 37:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:9; හිතෝ 16:9
  • +හිතෝ 11:20; යෙරෙ 9:24

ගීතාවලිය 37:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:19; 145:14; හිතෝ 24:16
  • +ගීතා 91:12

ගීතාවලිය 37:25

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 32:6; ගීතා 71:18
  • +යොෂු 1:5; ගීතා 94:14; මතෙ 6:33; හෙබ්‍රෙ 13:5
  • +ද්වි 24:19; ගීතා 25:13; 112:2; 145:15; හිතෝ 10:3; 13:22

ගීතාවලිය 37:26

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:8; ගීතා 112:5
  • +හිතෝ 20:7

ගීතාවලිය 37:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:14; යෙසා 1:17; 1පේතෘ 3:11
  • +හිතෝ 16:17

ගීතාවලිය 37:28

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 37:23; ගීතා 11:7; 33:5; යෙරෙ 9:24
  • +1සාමු 2:9; 2සාමු 22:26; හිතෝ 2:8

ගීතාවලිය 37:29

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:20; ගීතා 37:9; හිතෝ 2:21; මතෙ 5:5
  • +යෙසා 66:22; මතෙ 25:46; එළි 21:3

ගීතාවලිය 37:30

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 1:8; ගීතා 1:2
  • +මතෙ 12:35; එෆී 4:29; කොලො 4:6

ගීතාවලිය 37:31

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:6; ගීතා 40:8; හෙබ්‍රෙ 8:10
  • +ගීතා 121:3

ගීතාවලිය 37:32

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 20:10; ලූක් 6:7
  • +ගීතා 10:8; ලූක් 19:47; ක්‍රියා 9:24

ගීතාවලිය 37:33

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:8; 2තිමෝ 4:17; 2පේතෘ 2:9
  • +ගීතා 109:31

ගීතාවලිය 37:34

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:14; හිතෝ 4:26; 20:22
  • +ගීතා 37:22
  • +ගීතා 52:6; 91:8

ගීතාවලිය 37:35

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 5:11
  • +යෝබ් 21:7

ගීතාවලිය 37:36

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:10; ක්‍රියා 12:23
  • +ගීතා 37:10

ගීතාවලිය 37:37

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:1
  • +යෝබ් 42:12, 16; හිතෝ 28:10; යෙසා 32:18

ගීතාවලිය 37:38

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:4; 9:17; 52:5; හිතෝ 10:7
  • +2පේතෘ 2:9

ගීතාවලිය 37:39

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:8; යෙසා 12:2; යෝනා 2:9
  • +ගීතා 9:9; 46:1; 91:15; යෙසා 33:2

ගීතාවලිය 37:40

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 31:5; 46:4; 1කොරි 10:13
  • +ගීතා 17:13; 40:17
  • +1ලේක 5:20; ගීතා 22:4; දානි 3:17; 6:23

ගීතාවලිය 97:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:10

වෙනත්

යෝබ් 27:14යෝබ් 27:14; ගීතා 21:10; හිතෝ 2:22
ගීතා. 21:10යෝබ් 27:14; ගීතා 21:10; හිතෝ 2:22
ගීතා. 37:1ගීතා 37:7; හිතෝ 24:19
ගීතා. 37:1ගීතා 73:3; හිතෝ 3:31; 23:17
ගීතා. 37:2ගීතා 73:19; 90:6; 129:6
ගීතා. 37:2යාකො 1:10; 1පේතෘ 1:24
ගීතා. 37:3ගීතා 4:5; යෙසා 1:17; 50:10; හෙබ්‍රෙ 13:16
ගීතා. 37:3හිතෝ 28:20
ගීතා. 37:4යෙසා 58:14
ගීතා. 37:4ගීතා 21:2
ගීතා. 37:5ගීතා 55:22; හිතෝ 16:3
ගීතා. 37:5මතෙ 6:33; ෆිලි 4:6; 1පේතෘ 5:7
ගීතා. 37:5දේශ 9:1; විලා 3:37; යාකො 4:15
ගීතා. 37:6මීකා 7:9
ගීතා. 37:6මලා 3:18; මතෙ 7:2
ගීතා. 37:7ගීතා 62:1; විලා 3:26
ගීතා. 37:7ගීතා 27:14
ගීතා. 37:7හිතෝ 19:21; යෙසා 10:13
ගීතා. 37:7යෝබ් 21:7; ගීතා 73:3; යෙරෙ 12:1
ගීතා. 37:8හිතෝ 14:29; 16:32; එෆී 4:26
ගීතා. 37:8ලූක් 9:54
ගීතා. 37:9යෝබ් 27:14; ගීතා 55:23; 2පේතෘ 2:9
ගීතා. 37:9ගීතා 25:13; 37:29; යෙසා 57:13; 58:14; මතෙ 5:5
ගීතා. 37:10යෝබ් 24:24; හෙබ්‍රෙ 10:37; 1පේතෘ 4:7
ගීතා. 37:101සාමු 25:39; යෝබ් 7:10; ගීතා 52:5
ගීතා. 37:11යෙසා 45:18; මතෙ 5:5; එළි 21:3
ගීතා. 37:11ගීතා 72:7; 119:165; යෙසා 26:3; 48:18; ෆිලි 4:7
ගීතා. 37:12ගීතා 35:16
ගීතා. 37:121සාමු 18:21; මතෙ 26:4
ගීතා. 37:13ගීතා 2:4
ගීතා. 37:131සාමු 26:10; යෙරෙ 50:27; එස 21:25
ගීතා. 37:14හබ 1:13
ගීතා. 37:14ක්‍රියා 7:52; 12:2; 1යොහ 3:12
ගීතා. 37:14ගීතා 64:3
ගීතා. 37:152සාමු 17:23; එස්ත 7:10; ගීතා 7:15; 35:8
ගීතා. 37:15ගීතා 46:9; 76:3
ගීතා. 37:16හිතෝ 15:16; දේශ 2:26
ගීතා. 37:16හිතෝ 16:8; 30:9; 1තිමෝ 6:6
ගීතා. 37:17යෝබ් 38:15; ගීතා 10:15
ගීතා. 37:17ගීතා 41:12; යූද් 24
ගීතා. 37:18ගීතා 1:6; 2තිමෝ 2:19
ගීතා. 37:18ගීතා 16:11; 1යොහ 2:25
ගීතා. 37:19දේශ 9:12; ආමො 5:13
ගීතා. 37:19ගීතා 33:19
ගීතා. 37:20ගීතා 92:9; හිතෝ 10:7; 2පේතෘ 2:12
ගීතා. 37:20උත් 19:29
ගීතා. 37:20ගීතා 102:3
ගීතා. 37:21ද්වි 28:12; හිතෝ 22:7
ගීතා. 37:21ද්වි 15:11; යෝබ් 31:16; ගීතා 112:9; හිතෝ 14:21; 19:17; දේශ 11:2; 2තිමෝ 1:16
ගීතා. 37:22ගීතා 37:9
ගීතා. 37:22ගීතා 119:21; සෙක 5:4
ගීතා. 37:231සාමු 2:9; හිතෝ 16:9
ගීතා. 37:23හිතෝ 11:20; යෙරෙ 9:24
ගීතා. 37:24ගීතා 34:19; 145:14; හිතෝ 24:16
ගීතා. 37:24ගීතා 91:12
ගීතා. 37:25යෝබ් 32:6; ගීතා 71:18
ගීතා. 37:25යොෂු 1:5; ගීතා 94:14; මතෙ 6:33; හෙබ්‍රෙ 13:5
ගීතා. 37:25ද්වි 24:19; ගීතා 25:13; 112:2; 145:15; හිතෝ 10:3; 13:22
ගීතා. 37:26ද්වි 15:8; ගීතා 112:5
ගීතා. 37:26හිතෝ 20:7
ගීතා. 37:27ගීතා 34:14; යෙසා 1:17; 1පේතෘ 3:11
ගීතා. 37:27හිතෝ 16:17
ගීතා. 37:28යෝබ් 37:23; ගීතා 11:7; 33:5; යෙරෙ 9:24
ගීතා. 37:281සාමු 2:9; 2සාමු 22:26; හිතෝ 2:8
ගීතා. 37:29ද්වි 30:20; ගීතා 37:9; හිතෝ 2:21; මතෙ 5:5
ගීතා. 37:29යෙසා 66:22; මතෙ 25:46; එළි 21:3
ගීතා. 37:30යොෂු 1:8; ගීතා 1:2
ගීතා. 37:30මතෙ 12:35; එෆී 4:29; කොලො 4:6
ගීතා. 37:31ද්වි 6:6; ගීතා 40:8; හෙබ්‍රෙ 8:10
ගීතා. 37:31ගීතා 121:3
ගීතා. 37:32යෙරෙ 20:10; ලූක් 6:7
ගීතා. 37:32ගීතා 10:8; ලූක් 19:47; ක්‍රියා 9:24
ගීතා. 37:33ගීතා 31:8; 2තිමෝ 4:17; 2පේතෘ 2:9
ගීතා. 37:33ගීතා 109:31
ගීතා. 37:34ගීතා 27:14; හිතෝ 4:26; 20:22
ගීතා. 37:34ගීතා 37:22
ගීතා. 37:34ගීතා 52:6; 91:8
ගීතා. 37:35එස්ත 5:11
ගීතා. 37:35යෝබ් 21:7
ගීතා. 37:36නික් 15:10; ක්‍රියා 12:23
ගීතා. 37:36ගීතා 37:10
ගීතා. 37:37යෝබ් 1:1
ගීතා. 37:37යෝබ් 42:12, 16; හිතෝ 28:10; යෙසා 32:18
ගීතා. 37:38ගීතා 1:4; 9:17; 52:5; හිතෝ 10:7
ගීතා. 37:382පේතෘ 2:9
ගීතා. 37:39ගීතා 3:8; යෙසා 12:2; යෝනා 2:9
ගීතා. 37:39ගීතා 9:9; 46:1; 91:15; යෙසා 33:2
ගීතා. 37:40යෙසා 31:5; 46:4; 1කොරි 10:13
ගීතා. 37:40ගීතා 17:13; 40:17
ගීතා. 37:401ලේක 5:20; ගීතා 22:4; දානි 3:17; 6:23
ගීතා. 97:10ගීතා 97:10
හිතෝ. 2:22යෝබ් 27:14; ගීතා 21:10; හිතෝ 2:22
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 37:1-40

ගීතාවලිය

දාවිත් රචනා කළ ගීතයකි.

א [ආලෙෆ්]

37 දුෂ්ටයන්ගේ ක්‍රියාවන් නිසා කේන්ති නොගන්න.+

අධර්මිෂ්ඨකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න.+

 2 මන්ද තණකොළ කෙටි කාලයකින් වියළී යන්නාක් මෙන් ඔවුහුද වියළී යන්නෝය.+

නිල් පලා මැලවී යන්නාක් මෙන් ඔවුහු පහව යන්නෝය.+

ב [බේත්]

 3 යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න.+

ජීවිත කාලය පුරාම විශ්වාසවන්තව කටයුතු කරන්න.+

 4 යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න.+

එවිට ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කරනු ඇත.+

ג [ගීමෙල්]

 5 ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න.+

ඔහු මත රඳා සිටින්න.+ එවිට ඔහු ඔබ වෙනුවෙන් නිසි පියවර ගනියි.+

 6 ඔහු ඔබේ ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද+

ඔබේ යුක්තිය දහවල් ආලෝකය මෙන්ද පැහැදිලිව පෙනෙන්න සලස්වයි.+

ד [දාලෙත්]

 7 යෙහෝවා දෙවි ක්‍රියා කරන තෙක් නිහඬව,+

ඉවසිලිවන්තව බලා සිටින්න.+

කෙනෙකු හිතුමතේට ක්‍රියා කර+

ජීවිතය සාර්ථක කරගත්තත් ඒ ගැන කෝප නොවන්න.+

ה [හේ]

 8 කෝප වීමෙන් වළකින්න. උදහස් වීම අත්හරින්න.+

මන්ද කෝපය නපුරකට මඟ පාදන්නේය.+

 9 දුෂ්ටයන්ව විනාශ කරනු ලබන්නේය.+

නමුත් යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්නෝ පොළොව උරුම කරගන්නෝය.+

ו [වාව්]

10 තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය.+

ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය.+

11 නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය.+

දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.+

ז [ෂායින්]

12 දුෂ්ටයා තරහෙන්, දත්මිටි කමින්+

ධර්මිෂ්ඨයාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේය.+

13 නමුත් යෙහෝවා දෙවි ඔහු දෙස බලා සිනාසෙන්නේය.+

මන්ද දුෂ්ටයා විනාශය අද්දකින දවස පැමිණෙන බව ඔහු ස්ථිරෙන්ම දන්නේය.+

ח [චේත්]

14 පීඩිතයාව සහ දුප්පතාව තව තවත් පාගා දමන පිණිසත්+

අවංකව ජීවත් වන අයව මරා දමන පිණිසත්+

දුෂ්ටයෝ කඩුව පිටතට ඇද, දුන්න සූදානම් කරගත්තෝය.+

15 නමුත් ඔවුන්ගේම කඩු ඔවුන්ගේ හදවත් පසාරු කරන්නේය.+

ඔවුන්ගේ දුනු කැඩී යන්නේය.+

ט [ටේත්]

16 දුෂ්ටයන් සතු බොහෝ දේට වඩා+

ධර්මිෂ්ඨයා සතු ස්වල්පය හොඳය.+

17 මන්ද දුෂ්ටයන්ගේ බලය බිඳ දමනු ලබන්නේය.+

නමුත් ධර්මිෂ්ඨයන්ට යෙහෝවා දෙවිගේ උපකාරය ඇත.+

י [යෝද්]

18 නිර්දෝෂ අයගේ ක්‍රියාවන් යෙහෝවා දෙවි හොඳින් දන්නේය.+

ඔවුන්ගේ උරුමය සදාකාලයෙන් සදාකාලයටම පවතින්නේය.+

19 විපත්ති දවසේදී ඔවුහු ලැජ්ජාවට පත් නොවන්නෝය.+

සාගත කාලයේදීද ඔවුහු කා බී තෘප්තිමත්ව සිටින්නෝය.+

כ [කෆ්]

20 නමුත් දුෂ්ටයෝ විනාශ වී යන්නෝය.+

යෙහෝවා දෙවිගේ සතුරන් සරුවට වැඩුණු තණබිම් මෙන් සිටියත්

අවසානයේදී ඔවුහු විනාශ වී යන්නෝය.+ ඔවුහු දුමක් මෙන් අතුරුදහන් වී යන්නෝය.+

ל [ලාමෙද්]

21 දුෂ්ටයා ණයට ගත් දේ පවා නොගෙවන්නේය.+

නමුත් ධර්මිෂ්ඨයා ත්‍යාගශීලීව බොහෝ තෑගිබෝග දෙන්නේය.+

22 දෙවිගෙන් ආශීර්වාද ලබන අය පොළොව උරුම කරගන්නෝය.+

නමුත් ඔහුගෙන් දඬුවම් ලබන අය විනාශ වී යන්නෝය.+

מ [මෙම්]

23 යෙහෝවා දෙවි මනුෂ්‍යයා යා යුතු මඟ පෙන්වා දෙන්නේය.+

යමෙකු එම මාර්ගයේ ගමන් කරන විට ඔහු ගැන දෙවි සතුටු වන්නේය.+

24 ඔහුගේ පය පැටලුණත් ඔහු සම්පූර්ණයෙන්ම ඇද වැටෙන්නේ නැත.+

මන්ද යෙහෝවා දෙවි ඔහුගේ අත අල්ලාගෙන සිටින්නේය.+

נ [නුන්]

25 දැන් මම මහලු වයසේ සිටිමි.+ මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක්

ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත.+

ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.+

26 සෑම දිනකම ඔහු කරුණාව පෙන්වමින් ණයට දෙන්නේය.+

එබැවින් ඔහුගේ දරුවන්ට ආශීර්වාද ලැබෙන්නේය.+

ס [සාමෙක්]

27 නපුරෙන් ඈත් වී යහපත කරන්න.+

එවිට ඔබ සදහටම ජීවත් වනු ඇත.+

28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+

තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+

ע [ආයින්]

ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+

නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+

29 ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය.+

ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.+

פ [පේ]

30 ධර්මිෂ්ඨයාගේ මුඛයෙන් ප්‍රඥාව පිට වන්නේය.+

ඔහුගේ දිව සාධාරණ ලෙස කතා කරන්නේය.+

31 දෙවිගේ නීතිය නිතරම ඔහුගේ හදවතේ තිබේ.+

එබැවින් ඔහුගේ පාද කිසිවිටක නොලිස්සන්නේය.+

צ [ට්සාධේ]

32 දුෂ්ටයා නිතරම ධර්මිෂ්ඨයාව හසු කරගැනීමට බලා සිටින්නේය.+

ඔහුව මරා දැමීමට දුෂ්ටයා මාන බලන්නේය.+

33 නමුත් යෙහෝවා දෙවි ඔහුව දුෂ්ටයාගේ අතට හසු වීමට ඉඩ නොදෙන්නේය.+

ඔහුව විනිශ්චය කරන විට වරදකරුවෙකු ලෙස දෙවි තීන්දු නොකරන්නේය.+

ק [කෝෆ්]

34 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න.+

එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය.+

දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.+

ר [රේෂ්]

35 දුෂ්ටයාගේ කුරිරු පාලනය මම දුටුවෙමි.+

සිටෙවූ පසෙහිම අතු පතර විහිදී යමින් සරුසාරව වැඩෙන ගසක් මෙන් ඔහු සාර්ථක වෙනවාද මම දුටුවෙමි.+

36 නමුත් ඔහු දැන් එතැන නැත. ඔහු විනාශ වී ගියේය.+

මා ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි විය.+

ש [ෂින්]

37 නිර්දෝෂව හා අවංකව කටයුතු කරන තැනැත්තා දෙස බලන්න.+

සාමය පිරුණු අනාගතයක් ඔහුට ඇත.+

38 නමුත් වැරදි කරන සියලුදෙනාවම විනාශ කරනු ලබන්නේය.+

දුෂ්ටයෝ වැඩි කල් පවතින්නේ නැත.+

ת [ටාව්]

39 ධර්මිෂ්ඨයන්ට ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+

දුක් කරදර ඇති කාලයේදී ඔවුන්ගේ රක්ෂස්ථානය ඔහුය.+

40 යෙහෝවා දෙවි ඔවුන්ට උපකාර කර ඔවුන්ට ගැලවීම සලසා දෙන්නේය.+

ඔවුන් දෙවිගේ රැකවරණය පතන නිසා ඔහු

දුෂ්ටයන්ගේ අතින් ඔවුන්ව ගලවාගන්නේය.+ ඔහු ඔවුන්ව ආරක්ෂා කරන්නේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න