ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 49
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 49:පෙර

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 6:37

ගීතාවලිය 49:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:14; හෙබ්‍රෙ 1:2

ගීතාවලිය 49:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 62:9

ගීතාවලිය 49:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:23; දේශ 10:12
  • +ගීතා 143:5; හිතෝ 14:33; මතෙ 12:35; ෆිලි 4:8

ගීතාවලිය 49:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:2; මතෙ 13:35
  • +හිතෝ 1:6

ගීතාවලිය 49:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:12
  • +ගීතා 27:1; එෆී 5:16

ගීතාවලිය 49:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:17; ගීතා 52:7; හිතෝ 10:15; 18:11; 1තිමෝ 6:17; 1යොහ 2:16
  • +එස්ත 5:11; යෙරෙ 9:23; ලූක් 12:19

ගීතාවලිය 49:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:4; මතෙ 16:26

ගීතාවලිය 49:8

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 36:18

ගීතාවලිය 49:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:48

ගීතාවලිය 49:10

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:16; රෝම 5:12
  • +දේශ 3:19
  • +ගීතා 39:6; හිතෝ 11:4; 23:4; දේශ 2:18; යෙරෙ 17:11; ලූක් 12:20

ගීතාවලිය 49:11

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 21:9; ගීතා 17:14
  • +දේශ 1:4
  • +උත් 4:17; 1සාමු 15:12; 2සාමු 18:18

ගීතාවලිය 49:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:5; යාකො 1:11
  • +දේශ 3:20

ගීතාවලිය 49:13

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 12:20

ගීතාවලිය 49:14

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 21:13
  • +යෝබ් 24:19; රෝම 5:14; එළි 6:8
  • +ගීතා 30:5; මලා 4:3
  • +ගීතා 39:11
  • +1සාමු 2:6; යෝබ් 7:9

ගීතාවලිය 49:15

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 33:28; ගීතා 16:10; 30:3; 56:13; 86:13

ගීතාවලිය 49:16

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 3:1
  • +එස්ත 5:11

ගීතාවලිය 49:17

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:21; දේශ 5:15; ලූක් 12:20; 1තිමෝ 6:17
  • +යෙසා 10:3

ගීතාවලිය 49:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:19; ලූක් 12:19
  • +හිතෝ 14:20

ගීතාවලිය 49:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:15
  • +යෝබ් 33:30; ගීතා 56:13

ගීතාවලිය 49:20

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 4:21; ගීතා 49:12; හිතෝ 16:16
  • +දේශ 3:19; 2පේතෘ 2:12

වෙනත්

ගීතා. 49:පෙර1ලේක 6:37
ගීතා. 49:1ගීතා 17:14; හෙබ්‍රෙ 1:2
ගීතා. 49:2ගීතා 62:9
ගීතා. 49:3හිතෝ 16:23; දේශ 10:12
ගීතා. 49:3ගීතා 143:5; හිතෝ 14:33; මතෙ 12:35; ෆිලි 4:8
ගීතා. 49:4ගීතා 78:2; මතෙ 13:35
ගීතා. 49:4හිතෝ 1:6
ගීතා. 49:52සාමු 15:12
ගීතා. 49:5ගීතා 27:1; එෆී 5:16
ගීතා. 49:6ද්වි 8:17; ගීතා 52:7; හිතෝ 10:15; 18:11; 1තිමෝ 6:17; 1යොහ 2:16
ගීතා. 49:6එස්ත 5:11; යෙරෙ 9:23; ලූක් 12:19
ගීතා. 49:7හිතෝ 11:4; මතෙ 16:26
ගීතා. 49:8යෝබ් 36:18
ගීතා. 49:9ගීතා 89:48
ගීතා. 49:10දේශ 2:16; රෝම 5:12
ගීතා. 49:10දේශ 3:19
ගීතා. 49:10ගීතා 39:6; හිතෝ 11:4; 23:4; දේශ 2:18; යෙරෙ 17:11; ලූක් 12:20
ගීතා. 49:11යෝබ් 21:9; ගීතා 17:14
ගීතා. 49:11දේශ 1:4
ගීතා. 49:11උත් 4:17; 1සාමු 15:12; 2සාමු 18:18
ගීතා. 49:12ගීතා 39:5; යාකො 1:11
ගීතා. 49:12දේශ 3:20
ගීතා. 49:13ලූක් 12:20
ගීතා. 49:14යෝබ් 21:13
ගීතා. 49:14යෝබ් 24:19; රෝම 5:14; එළි 6:8
ගීතා. 49:14ගීතා 30:5; මලා 4:3
ගීතා. 49:14ගීතා 39:11
ගීතා. 49:141සාමු 2:6; යෝබ් 7:9
ගීතා. 49:15යෝබ් 33:28; ගීතා 16:10; 30:3; 56:13; 86:13
ගීතා. 49:16එස්ත 3:1
ගීතා. 49:16එස්ත 5:11
ගීතා. 49:17යෝබ් 1:21; දේශ 5:15; ලූක් 12:20; 1තිමෝ 6:17
ගීතා. 49:17යෙසා 10:3
ගීතා. 49:18ද්වි 29:19; ලූක් 12:19
ගීතා. 49:18හිතෝ 14:20
ගීතා. 49:19උත් 15:15
ගීතා. 49:19යෝබ් 33:30; ගීතා 56:13
ගීතා. 49:20යෝබ් 4:21; ගීතා 49:12; හිතෝ 16:16
ගීතා. 49:20දේශ 3:19; 2පේතෘ 2:12
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 49:1-20

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. කෝරාගේ පුත්‍රයන්+ රචනා කළ ගීතයකි.

49 සියලු ජනයෙනි, මෙයට ඇහුම්කන් දෙන්න.

ලෝවැසියෙනි, සවන් දෙන්න.+

 2 මනුෂ්‍යයෙනි,

දුප්පත් පොහොසත් සියල්ලෙනි, සවන් දෙන්න.+

 3 මාගේ මුඛය ප්‍රඥාවන්ත දේවල් කතා කරන්නේය.+

මාගේ සිත ගැඹුරු දේවල් කල්පනා කරන්නේය.+

 4 දෙවිගේ වදන්වලට මම සවන් දෙන්නෙමි.+

වීණා වයමින් ගැඹුරු කාරණා තේරුම් කර දෙන්නෙමි.+

 5 මට පීඩා කිරීමට උත්සාහ කරන අයගෙන් මම වට වී සිටිමි.+

ඔවුන් නිසා මා අනතුරුවලට මුහුණ දුන්නත් මම බිය නොවෙමි.+

 6 ඔවුහු තම ධනය කෙරෙහි විශ්වාසය තබති.+

තමන් සතු වස්තුව ගැන පුරසාරම් දොඩති.+

 7 නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට තම සහෝදරයෙකුව මුදවාගැනීමටවත්+

ඒ වෙනුවෙන් දෙවිට යම් වන්දියක් ගෙවීමටවත් හැකියාවක් නැත.

 8 (මන්ද මනුෂ්‍ය ජීවිතයක් සඳහා දිය යුතු වන්දිය

කිසිදා ගෙවා නිම කළ නොහැකි තරම් ඉතා ඉහළය.)+

 9 එසේ ගෙවීමට හැකියාවක් තිබුණා නම් ඔහු මිනී වළට නොගොස් සදහටම ජීවත් වනු ඇත.+

10 ප්‍රඥාවන්තයන් පවා මිය යන බවත්+

මෝඩයා සහ නූගතා නැසී යන බවත් ඔහු දකියි.+

තමන් රැස් කරගත් ධනය අනුන්ට අයිති වීමට ඉඩහැර ඔවුන්ට මිය යන්න සිදු වන බවත් ඔහු දකියි.+

11 තම ගෙවල් දොරවල් සදාකාලයටම තබාගැනීම ඔවුන්ගේ පැතුමය.+

තම කූඩාරම් පරම්පරාවෙන් පරම්පරාවට තබාගැනීමත් ඔවුන්ගේ ආශාවය.+

එබැවින් ඔවුහු තම ඉඩකඩම්වලට තමන්ගේම නම් තබා ඇත.+

12 මනුෂ්‍යයාට කොතරම් ගෞරවයක් හිමි වුවත් ඔහුට සදහටම ජීවත් වීමට නොහැක.+

නැසී යන සතුන් හා ඔහු අතර කිසි වෙනසක් නැත.+

13 අඥාන ලෙස ක්‍රියා කරන්නන්ට+ හා

ඔවුන්ගේ වදන් පිළිපදින්නන්ට සිදු වන්නේ ඒ දේය. සීලාහ්.

14 එඬේරෙකු තම බැටළුවන්ව නියමිත ස්ථානයට නොවරදවාම ගෙන යන්නාක් මෙන්

ඔවුන්ට නියම වූ ස්ථානය වන මිනී වළට+ මරණය ඔවුන්ව ගෙන යයි.+

දවස ආරම්භයේදීම නිර්දෝෂ අය ඔවුන්ව යටත් කරගනිති.+

ඔවුන්ගේ ශරීර වැහැරී යයි.+

ඔවුහු සියල්ලෝ විශාල මන්දිරවල නොව මිනී වළේ සැතපෙති.+

15 නමුත් දෙවි මාව පිළිගන්නා නිසා

මිනී වළෙන් ඔහු මාව මුදවාගන්නේය.+ සීලාහ්.

16 යමෙකු ධනය රැස් කරමින් තව තවත් පොහොසත් වුණත්+

ඔහුගේ නිවස දිනෙන් දින යස ඉසුරෙන් පිරුණත්+ අධෛර්යයට පත් නොවන්න.

17 ඔහු මිය යන විට ඔහුට ඉන් කිසිවක් ගෙන යෑමට නොහැක.+

ඔහුගේ කීර්තිය ඔහු සමඟ මිනී වළට නොයන්නේය.+

18 ඔහු ජීවිත කාලය පුරාම තමන්වම වර්ණනා කරගන්නේය.+

(යමෙකු බොහෝ වස්තු රැස් කරමින් දිනෙන් දින දියුණු වන විට මිනිස්සුද ඔහුව පැසසුමට ලක් කරති.)+

19 නමුත් අවසානයේදී ඔහුගේ මුතුන්මිත්තන් ගිය තැනටම ඔහුට යන්න සිදු වෙයි.+

නැවත කිසිදාක ඔවුහු ආලෝකය නොදකිති.+

20 මනුෂ්‍යයාට කොතරම් ගෞරවයක් හිමිව තිබුණත් ඔහුට නිසි අවබෝධයක් නැත්නම්+

නැසී යන සතුන් හා ඔහු අතර කිසි වෙනසක් නැත.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න