ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 64
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 64:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:1
  • +ගීතා 31:15

ගීතාවලිය 64:2

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 23:18
  • +ගීතා 56:6; 109:2

ගීතාවලිය 64:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:18; 30:14
  • +ගීතා 11:2; 58:7; යෙරෙ 9:8

ගීතාවලිය 64:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:8
  • +1සාමු 18:11; 2සාමු 15:14

ගීතාවලිය 64:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:6
  • +හිතෝ 1:11; මතෙ 26:4
  • +ගීතා 10:11; 59:7; 94:7; එස 8:12

ගීතාවලිය 64:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:11; දානි 6:4
  • +ගීතා 140:5; මතෙ 26:59
  • +ගීතා 5:9; යෙරෙ 17:9

ගීතාවලිය 64:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:23; ගීතා 7:12
  • +1රාජා 22:34; 1ලේක 10:3

ගීතාවලිය 64:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:13; මලා 2:8; රෝම 14:21
  • +හිතෝ 18:7; ලූක් 19:22
  • +යෙරෙ 18:16; එළි 18:10

ගීතාවලිය 64:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:34
  • +ගීතා 145:6; යෙරෙ 50:28; 51:10
  • +1සාමු 5:12; ගීතා 107:43; හොෂෙ 14:9

ගීතාවලිය 64:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 32:11; 58:10; 68:3; ෆිලි 4:4
  • +1කොරි 1:31

වෙනත්

ගීතා. 64:1ගීතා 55:1
ගීතා. 64:1ගීතා 31:15
ගීතා. 64:2ලූක් 23:18
ගීතා. 64:2ගීතා 56:6; 109:2
ගීතා. 64:3හිතෝ 12:18; 30:14
ගීතා. 64:3ගීතා 11:2; 58:7; යෙරෙ 9:8
ගීතා. 64:4ගීතා 10:8
ගීතා. 64:41සාමු 18:11; 2සාමු 15:14
ගීතා. 64:5ගණන් 22:6
ගීතා. 64:5හිතෝ 1:11; මතෙ 26:4
ගීතා. 64:5ගීතා 10:11; 59:7; 94:7; එස 8:12
ගීතා. 64:6ගීතා 35:11; දානි 6:4
ගීතා. 64:6ගීතා 140:5; මතෙ 26:59
ගීතා. 64:6ගීතා 5:9; යෙරෙ 17:9
ගීතා. 64:7ද්වි 32:23; ගීතා 7:12
ගීතා. 64:71රාජා 22:34; 1ලේක 10:3
ගීතා. 64:8හිතෝ 12:13; මලා 2:8; රෝම 14:21
ගීතා. 64:8හිතෝ 18:7; ලූක් 19:22
ගීතා. 64:8යෙරෙ 18:16; එළි 18:10
ගීතා. 64:9ගණන් 16:34
ගීතා. 64:9ගීතා 145:6; යෙරෙ 50:28; 51:10
ගීතා. 64:91සාමු 5:12; ගීතා 107:43; හොෂෙ 14:9
ගීතා. 64:10ගීතා 32:11; 58:10; 68:3; ෆිලි 4:4
ගීතා. 64:101කොරි 1:31
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 64:1-10

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.

64 දෙවියනි, මාගේ දුක කියා මා ඔබට කන්නලව් කරන විට මට සවන් දෙන්න.+

සතුරන්ගෙන් එල්ල වන ප්‍රහාරවලින් මාගේ ජීවිතය ආරක්ෂා කර දෙන්න.+

 2 මට විරුද්ධව සිටින කලහකාරී සෙනඟගෙන්ද+

අපරාධකරුවන්ගේ කුමන්ත්‍රණවලින්ද මාව ආරක්ෂා කරන්න.+

 3 ඔවුන්ගේ දිව් මුවහත් කඩු මෙනි.+

ඔවුන්ගේ මුවින් නික්මෙන වදන් ඊතල මෙනි. ඒවා සිත් පසාරු කරගෙන යන්නේය.+

 4 ඔවුහු නිර්දෝෂ තැනැත්තාට ඊතලවලින් පහර දීමට සැඟවී බලා සිටිති.+

ඔවුහු එකවරම කිසිම බියක් සැකක් නැතුව ඔහුට පහර දෙති.+

 5 ඔවුන් සැමවිටම කතා කරන්නේ දුෂ්ට දේවල් ගැනය.+

ඔවුන් සැමවිටම සැලසුම් කරන්නේ යමෙකුව හසු කරගැනීමට හැකි මඟක් ගැනය.+

“අපි කරන දේ කවුරු දකින්නද” කියා ඔවුහු කියති.+

 6 ඔවුහු අධර්මිෂ්ඨ දේවල් සඳහා සැලසුම් යොදති.+

සූක්ෂ්ම ලෙස සැලසුම් කළ උගුල් යමෙකුට විරුද්ධව අටවති.+

ඔවුන්ගේ සිතේ ඇති දේ කිසිවෙකුට තේරුම්ගත නොහැක.+

 7 නමුත් නොසිතන මොහොතකදී දෙවි ඊතලවලින් ඔවුන්ට පහර දෙන්නේය.+

එයට ගොදුරු වන ඔවුහු දැඩි ලෙස තුවාල ලබති.+

 8 ඔවුහු අනුන්ගේ පය පටලවා ඔවුන්ව වැටීමට සලස්වති.+

නමුත් ඔවුන්ගේ කතා නිසා ඔවුහුම විනාශය අද්දකිති.+

ඔවුන්ට සිදු වන දේ දකින සියල්ලෝ පුදුමයෙන් හිස වනති.+

 9 සියලු මිනිස්සු බියට පත් වී+

දෙවි කළ දේ ගැන කතා කරති.+

ඔවුහු ඔහුගේ ක්‍රියා හොඳින් තේරුම්ගනිති.+

10 ධර්මිෂ්ඨ තැනැත්තා යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රීති වී ඔහුගේ රැකවරණය පතන්නේය.+

නිර්දෝෂ සිතක් ඇති සියල්ලෝ ඔහු ගැන ආඩම්බරෙන් කතා කරන්නෝය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න