ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 68
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 68:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:35; ගීතා 44:26
  • +ගීතා 59:11; යෙසා 33:3
  • +ද්වි 7:10; ගීතා 21:8

ගීතාවලිය 68:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 9:18; හොෂෙ 13:3
  • +ගීතා 97:5; මීකා 1:4
  • +නාහු 1:6; 2තෙස 1:9

ගීතාවලිය 68:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:12; ගීතා 32:11; 33:1; ෆිලි 4:4
  • +හිතෝ 11:10
  • +ගීතා 43:4

ගීතාවලිය 68:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 67:4; යෙසා 12:4
  • +ද්වි 33:26; ගීතා 18:10; 104:3; යෙසා 19:1
  • +නික් 6:3

ගීතාවලිය 68:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 57:15; ක්‍රියා 7:48
  • +නික් 22:22; ද්වි 10:18; ගීතා 10:14; 146:9

ගීතාවලිය 68:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:5; ගීතා 113:9
  • +යෙසා 61:1
  • +ද්වි 28:23; ගීතා 107:34

ගීතාවලිය 68:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:21
  • +විනි 5:5

ගීතාවලිය 68:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 114:4, 7; හෙබ්‍රෙ 12:26
  • +විනි 5:4
  • +යෙසා 45:3
  • +නික් 19:18; ද්වි 5:24

ගීතාවලිය 68:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 65:9; එස 34:26
  • +ද්වි 11:12

ගීතාවලිය 68:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:34
  • +ගීතා 15:1
  • +ද්වි 26:5; ලූක් 1:53

ගීතාවලිය 68:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:3
  • +නික් 15:20; විනි 5:1; 11:34; 1සාමු 18:6; යෙසා 40:9; ක්‍රියා 8:12

ගීතාවලිය 68:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:8; යොෂු 10:16; 12:7; විනි 5:19
  • +ගණන් 31:27; 1සාමු 30:24

ගීතාවලිය 68:13

පාදසටහන්

  • *

    හෝ, “කොළ පාටට හුරු රන්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:37

ගීතාවලිය 68:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:3; යොෂු 10:10; යෙරෙ 2:3; යෝවෙ 1:15
  • +විනි 9:48

ගීතාවලිය 68:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:33; මීකා 7:14
  • +මතෙ 17:1; මාක් 9:2; 2පේතෘ 1:18
  • +ද්වි 3:8, 10; ගීතා 42:6

ගීතාවලිය 68:16

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 11:5; ගීතා 48:2; 132:13
  • +ද්වි 12:5; 1රාජා 9:3; හෙබ්‍රෙ 12:22

ගීතාවලිය 68:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:2; 2රාජා 6:17; දානි 7:10; මතෙ 26:53; එළි 5:11
  • +නික් 19:23

ගීතාවලිය 68:18

පාදසටහන්

  • *

    මූ.අ., “යාහ්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 47:5
  • +2සාමු 5:7; එෆී 4:8
  • +2සාමු 24:16; 1ලේක 21:15; එෆී 4:11
  • +ද්වි 2:36; 7:22; මතෙ 9:13; 1තිමෝ 1:13
  • +ගීතා 15:1; 2කොරි 6:16

ගීතාවලිය 68:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:22; 1පේතෘ 5:7
  • +ගීතා 95:1

ගීතාවලිය 68:20

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:2; 45:17; හොෂෙ 1:7
  • +දානි 4:35; ක්‍රියා 4:24
  • +ද්වි 32:39

ගීතාවලිය 68:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:23; එස 18:26; ලූක් 13:5
  • +හබ 3:13

ගීතාවලිය 68:22

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:33
  • +නික් 14:22; යෙසා 51:10

ගීතාවලිය 68:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 58:10; යෙසා 63:3
  • +1රාජා 21:19; 22:38; 2රාජා 9:33

ගීතාවලිය 68:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 24:7
  • +1ලේක 13:8

ගීතාවලිය 68:25

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 15:16; ගීතා 87:7; 150:3
  • +නික් 15:20; විනි 11:34; 1සාමු 18:6; ගීතා 148:12

ගීතාවලිය 68:26

පාදසටහන්

  • *

    මූ.අ., “ඊශ්‍රායෙල්හි උල්පතින්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:6; යෙසා 44:2; යෙරෙ 2:13
  • +ගීතා 26:12; 107:32

ගීතාවලිය 68:27

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:27; 1සාමු 9:21
  • +1ලේක 12:34

ගීතාවලිය 68:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 42:8; 71:3; යෙසා 40:31
  • +ගීතා 138:8; එෆී 3:20

ගීතාවලිය 68:29

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 3:3; 1රාජා 6:1; 1ලේක 16:1; එස්රා 5:14
  • +1රාජා 10:10; 2ලේක 32:23; ගීතා 72:10

ගීතාවලිය 68:30

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:5; ගීතා 22:12; එස 39:18
  • +යෝබ් 40:21
  • +2සාමු 8:2
  • +ගීතා 120:7

ගීතාවලිය 68:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:9; යෙසා 45:14; 60:5
  • +ශෙප 3:10; ක්‍රියා 8:27

ගීතාවලිය 68:32

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:43

ගීතාවලිය 68:33

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:10; 104:3
  • +එස 10:5

ගීතාවලිය 68:34

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 29:1; 96:7
  • +ගීතා 93:1

ගීතාවලිය 68:35

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 43:3; 47:2; 66:5; 73:17
  • +ගීතා 29:11; යෙසා 40:31; සෙක 10:12
  • +ගීතා 72:18

වෙනත්

ගීතා. 68:1ගණන් 10:35; ගීතා 44:26
ගීතා. 68:1ගීතා 59:11; යෙසා 33:3
ගීතා. 68:1ද්වි 7:10; ගීතා 21:8
ගීතා. 68:2යෙසා 9:18; හොෂෙ 13:3
ගීතා. 68:2ගීතා 97:5; මීකා 1:4
ගීතා. 68:2නාහු 1:6; 2තෙස 1:9
ගීතා. 68:3ද්වි 12:12; ගීතා 32:11; 33:1; ෆිලි 4:4
ගීතා. 68:3හිතෝ 11:10
ගීතා. 68:3ගීතා 43:4
ගීතා. 68:4ගීතා 67:4; යෙසා 12:4
ගීතා. 68:4ද්වි 33:26; ගීතා 18:10; 104:3; යෙසා 19:1
ගීතා. 68:4නික් 6:3
ගීතා. 68:5යෙසා 57:15; ක්‍රියා 7:48
ගීතා. 68:5නික් 22:22; ද්වි 10:18; ගීතා 10:14; 146:9
ගීතා. 68:61සාමු 2:5; ගීතා 113:9
ගීතා. 68:6යෙසා 61:1
ගීතා. 68:6ද්වි 28:23; ගීතා 107:34
ගීතා. 68:7නික් 13:21
ගීතා. 68:7විනි 5:5
ගීතා. 68:8ගීතා 114:4, 7; හෙබ්‍රෙ 12:26
ගීතා. 68:8විනි 5:4
ගීතා. 68:8යෙසා 45:3
ගීතා. 68:8නික් 19:18; ද්වි 5:24
ගීතා. 68:9ගීතා 65:9; එස 34:26
ගීතා. 68:9ද්වි 11:12
ගීතා. 68:10ගණන් 10:34
ගීතා. 68:10ගීතා 15:1
ගීතා. 68:10ද්වි 26:5; ලූක් 1:53
ගීතා. 68:11ගීතා 40:3
ගීතා. 68:11නික් 15:20; විනි 5:1; 11:34; 1සාමු 18:6; යෙසා 40:9; ක්‍රියා 8:12
ගීතා. 68:12ගණන් 31:8; යොෂු 10:16; 12:7; විනි 5:19
ගීතා. 68:12ගණන් 31:27; 1සාමු 30:24
ගීතා. 68:13ගීතා 105:37
ගීතා. 68:14ගණන් 21:3; යොෂු 10:10; යෙරෙ 2:3; යෝවෙ 1:15
ගීතා. 68:14විනි 9:48
ගීතා. 68:15ගණන් 21:33; මීකා 7:14
ගීතා. 68:15මතෙ 17:1; මාක් 9:2; 2පේතෘ 1:18
ගීතා. 68:15ද්වි 3:8, 10; ගීතා 42:6
ගීතා. 68:161ලේක 11:5; ගීතා 48:2; 132:13
ගීතා. 68:16ද්වි 12:5; 1රාජා 9:3; හෙබ්‍රෙ 12:22
ගීතා. 68:17ද්වි 33:2; 2රාජා 6:17; දානි 7:10; මතෙ 26:53; එළි 5:11
ගීතා. 68:17නික් 19:23
ගීතා. 68:18ගීතා 47:5
ගීතා. 68:182සාමු 5:7; එෆී 4:8
ගීතා. 68:182සාමු 24:16; 1ලේක 21:15; එෆී 4:11
ගීතා. 68:18ද්වි 2:36; 7:22; මතෙ 9:13; 1තිමෝ 1:13
ගීතා. 68:18ගීතා 15:1; 2කොරි 6:16
ගීතා. 68:19ගීතා 55:22; 1පේතෘ 5:7
ගීතා. 68:19ගීතා 95:1
ගීතා. 68:20යෙසා 12:2; 45:17; හොෂෙ 1:7
ගීතා. 68:20දානි 4:35; ක්‍රියා 4:24
ගීතා. 68:20ද්වි 32:39
ගීතා. 68:21ගීතා 55:23; එස 18:26; ලූක් 13:5
ගීතා. 68:21හබ 3:13
ගීතා. 68:22ගණන් 21:33
ගීතා. 68:22නික් 14:22; යෙසා 51:10
ගීතා. 68:23ගීතා 58:10; යෙසා 63:3
ගීතා. 68:231රාජා 21:19; 22:38; 2රාජා 9:33
ගීතා. 68:24ගීතා 24:7
ගීතා. 68:241ලේක 13:8
ගීතා. 68:251ලේක 15:16; ගීතා 87:7; 150:3
ගීතා. 68:25නික් 15:20; විනි 11:34; 1සාමු 18:6; ගීතා 148:12
ගීතා. 68:26ගීතා 95:6; යෙසා 44:2; යෙරෙ 2:13
ගීතා. 68:26ගීතා 26:12; 107:32
ගීතා. 68:27උත් 49:27; 1සාමු 9:21
ගීතා. 68:271ලේක 12:34
ගීතා. 68:28ගීතා 42:8; 71:3; යෙසා 40:31
ගීතා. 68:28ගීතා 138:8; එෆී 3:20
ගීතා. 68:291සාමු 3:3; 1රාජා 6:1; 1ලේක 16:1; එස්රා 5:14
ගීතා. 68:291රාජා 10:10; 2ලේක 32:23; ගීතා 72:10
ගීතා. 68:302සාමු 8:5; ගීතා 22:12; එස 39:18
ගීතා. 68:30යෝබ් 40:21
ගීතා. 68:302සාමු 8:2
ගීතා. 68:30ගීතා 120:7
ගීතා. 68:31ගීතා 72:9; යෙසා 45:14; 60:5
ගීතා. 68:31ශෙප 3:10; ක්‍රියා 8:27
ගීතා. 68:32ද්වි 32:43
ගීතා. 68:33ගීතා 18:10; 104:3
ගීතා. 68:33එස 10:5
ගීතා. 68:34ගීතා 29:1; 96:7
ගීතා. 68:34ගීතා 93:1
ගීතා. 68:35ගීතා 43:3; 47:2; 66:5; 73:17
ගීතා. 68:35ගීතා 29:11; යෙසා 40:31; සෙක 10:12
ගීතා. 68:35ගීතා 72:18
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 68:1-35

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.

68 දෙවියනි, නැඟී සිට+ ඔබේ සතුරන්ව විසුරුවාහරින්න.+

ඔබට වෛර කරන්නෝ පරාජයට පත් වී පලා යත්වා!+

 2 සුළඟට ගසාගෙන යන දුමක් සේ ඔවුන්ව පලවාහරින්න.+

ගිනිදැල්ලට දිය වී යන ඉටි කැබැල්ලක් සේ+

දුෂ්ටයෝ දෙවි ඉදිරියේ විනාශ වෙත්වා!+

 3 නමුත් ධර්මිෂ්ඨයෙනි, ප්‍රීතිමත් වන්න.+

දෙවි ඉදිරියේ ප්‍රීති ඝෝෂා නඟන්න.+

ප්‍රීතියෙන් පිනා යන්න.+

 4 දෙවිට ගී ගයන්න. ඔහුගේ නාමයට ප්‍රශංසා ගී ගයන්න.+

පාළුකරය මැදින් ගමන් කරන තැනැත්තාට ගී ගයන්න.+ ඔහුගේ නාමය යෙහෝවාය.+

ඔහු ඉදිරියේ බොහෝ සෙයින් සතුටු වන්න.

 5 ශුද්ධ වාසස්ථානයේ සිටින දෙවි,+

පියා නැති දරුවන්ගේ පියාය. වැන්දඹුවන්ට යුක්තිය ඉටු කර දෙන විනිශ්චයකරුය.+

 6 තනි වූ අයට සුරක්ෂිත නිවහනක් ඔහු සපයා දෙන්නේය.+

සිරකරුවන්ව නිදහස් කර ඔවුන්ව සමෘද්ධිමත් තත්වයකට ගෙනෙන්නේය.+

එහෙත් මුරණ්ඩු අයට වියළි දේශයේ වාසය කිරීමට සිදු වන්නේය.+

 7 දෙවියනි, ඔබේ සෙනඟට පෙරටුවෙන් ඔබ ගමන් කළ විට+

පාළුකරය මැදින් ඔබ පියමන් කළ විට+—සීලාහ්—

 8 පොළොව දෙදරා ගියේය.+

අහසින් වර්ෂාවක් ඇදහැළුණේය.+

ඊශ්‍රායෙල්හි දෙවියනි,+ ඔබ ඉදිරියේ සීනයි කන්ද දෙදරුම් කෑවේය.+

 9 ධාරානිපාත වැසි ඇදහැළීමට ඔබ සැලැස්වුවෙහිය.+

ඔබේ සෙනඟ විඩාවට පත් වුවත් ඔබ ඔවුන්ව ප්‍රාණවත් කළෙහිය.+

10 ඔවුහු කූඩාරම්වල+ වාසය කළෝය.+

දෙවියනි, ඔබේ යහපත්කම නිසා පීඩාවට ලක් වූ තැනැත්තාටද එහි වාසය කිරීමට ඔබ සැලැස්වුවෙහිය.+

11 යෙහෝවා දෙවි අණක් නිකුත් කරන්නේය.+

එබැවින් ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීහු විශාල හමුදාවක් මෙන් පිටත්ව එති.+

12 මහත් සේනාවන් සතු රජවරු පවා පලා දුවති.+

නිවසේ නැවතී සිටින ස්ත්‍රියටද කොල්ල කා ගත් දෙයින් කොටසක් ලැබෙයි.+

13 පුරුෂයන්ට කඳවුරේ අළු ගොඩවල් අතරේ වැතිර සිටීමට සිදු වුවත්

රිදී තැවරුණු පිහාටුද

රන්* අත්තටුද ඇති පරෙවියෙකු මෙන් ඔවුහු පියඹා එනු ඇත.+

14 සියලු බලැති තැනැත්තාණන් දේශයේ රජවරුන්ව විසුරුවාහරින විට+

ෂල්මොන්, හිමෙන් වැසී ගියේය.+

15 බාෂාන් කඳුකරය+ දෙවිගේ නිර්මාණයකි.+

එහි කඳු ඉතා උස්ව පිහිටා තිබෙන්නේය.+

16 කඳු මුදුන් සියල්ලෙනි,

දෙවි තම වාසය සඳහා තෝරාගත් කන්ද දෙස ඊර්ෂ්‍යාවෙන් බලන්නේ මන්ද?+

යෙහෝවා දෙවි එහි සදහටම වාසය කරනු ඇත.+

17 දෙවිගේ යුධ රථ දසදහස් ගණන්ය. ඒවා ගණන් කළ නොහැකිය.+

යෙහෝවා දෙවි සීනයි කන්දේ සිට ශුද්ධස්ථානයට පැමිණියේය.+

18 ඔබ ඉහළට නැඟ ගියෙහිය.+

ඔබ වහලුන්වද රැගෙන ගියෙහිය.+

පුරුෂයන්ව තෑගි වශයෙන් ගත්තෙහිය.+

යෙහෝවා* දෙවියනි, ඔබ මුරණ්ඩු අයවද+ තෑගි වශයෙන් ගත්තෙහිය. ඔවුන් අතරේ වාසය කරන පිණිස ඔබ එසේ කළෙහිය.+

19 දිනපතා අපේ බර උසුලාගෙන යන යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා!+

අපට ගැලවීම ලබා දෙන සැබෑ දෙවි ඔහුය.+ සීලාහ්.

20 සැබෑ දෙවි වන ඔහු අපේ ගැලවුම්කරුය.+

විශ්වයේ පාලකයාණන්+ වන යෙහෝවා දෙවි අපව මරණයෙන් මුදවාගන්නේය.+

21 දෙවි තම සතුරන්ගේද

දිගින් දිගටම වැරදි කරන අයගේද+ හිස් කැබලි කරන්නේය.+

22 යෙහෝවා දෙවි මෙසේ කියා තිබේ. “ඔවුන් බාෂාන්හි සිටියත් මම ඔවුන්ව නැවත ගෙනෙන්නෙමි.+

මුහුදු පත්ලෙන් වුවත් මම ඔවුන්ව රැගෙන එන්නෙමි.+

23 ඔබේ පාද ලෙයින් සෝදාගන්නා පිණිසත්+

ඔබේ බල්ලන්ට සතුරන්ගේ ලේ ලෙව කෑමට හැකි වන පිණිසත් මම එසේ කරමි.”+

24 දෙවියනි, මාගේ දෙවි වන ඔබ වෙත පැමිණෙන ජයග්‍රාහී පෙරහැර ඔවුහු දැක ඇත.+

එසේය, මාගේ රජු සිටින ශුද්ධස්ථානය වෙතට පැමිණෙන ජයග්‍රාහී පෙරහැර ඔවුහු දුටුවෝය.+

25 ගායකයෝ ඉදිරියෙන්ම ගියෝය. තත් භාණ්ඩ වාදනය කරන කණ්ඩායම පසුපසින් ගියෝය.+

ඒ දෙපිරිස අතරේ කන්‍යාවෝද රබන් ගසමින් ගියෝය.+

26 ඊශ්‍රායෙල් ජාතිය බිහි කළ තැනැත්තාණන්ගෙන්* ජීවනය ලැබූ සියල්ලෙනි,+

එක්ව යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

27 සෙනඟව පාලනය කරන කුඩා බෙන්ජමින්ද ඔවුන් සමඟ ගියේය.+

සෙනඟව යටත් කරගත් සෙබ්‍යූලන්හි හා නෆ්තලීහි පාලකයෝද+

යූදාහි පාලකයෝද ප්‍රීති ඝෝෂා නඟන යූදා සෙනඟ සමඟ ගියෝය.

28 අපට ශක්තිය ලබා දෙන ලෙස දෙවි අණක් නිකුත් කළේය.+

අප වෙනුවෙන් මහත් දේ කළ දෙවියනි, ඔබේ බලය පෙන්වන්න.+

29 යෙරුසලමේ ඇති ඔබේ මාලිගාව ගැන අසා+

රජවරු ඔබට තෑගි ගෙනෙන්නෝය.+

30 ගව රැළටද+ පන් ගස් අතරේ සිටින වනමෘගයාටද+

වසු පැටවුන්ටද තරවටු කරන්න. ඔවුහු සියල්ලෝ උඩඟු ලෙස රිදී පාගා දමති.+

දබරයට සැරසී සිටින අයව ඔහු විසුරුවාහැරියේය.+

31 ලෝකඩවලින් නිමැවූ දේ ඊජිප්තුවෙන් පැමිණෙයි.+

කූෂ් දේශය තෑගි අතැතිව දෙවිට දෑත් දිගු කරන්නේය.+

32 පොළොවේ රාජ්‍යයෙනි, දෙවිට ගී ගයන්න.+

යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.—සීලාහ්—

33 පුරාණයේ සිට ස්වර්ගයේ ඉහළම ස්ථානයන්හි ගමන් කරන තැනැත්තාණන්ට+ ප්‍රශංසා ගී ගයන්න.

ඔහු මහත් ශබ්දයකින් හඬ නඟන්නේය.+

34 දෙවිගේ මහත් ශක්තිය ගැන කතා කරන්න.+

ඔහුගේ ශ්‍රේෂ්ඨ පාලනය ඊශ්‍රායෙල් කෙරෙහිය. ඔහුගේ ශක්තිය මුළු අහස්තලය සිසාරා පැතිර තිබේ.+

35 දෙවියනි, ඔබ ශුද්ධස්ථානයේ සිට පැමිණෙන විට ඔබ කෙරෙහි අපි තුළ ගරුබියක් ඇති වන්නේය.+

සෙනඟගේ ශක්තියද බලයද වන ඔබ ඊශ්‍රායෙල්හි දෙවිය.+

දෙවියනි, ඔබට ප්‍රශංසා වේවා!+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න