ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 7
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 7:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:7; 35:23
  • +ගීතා 18:2; හිතෝ 18:10
  • +ගීතා 31:15; යෙරෙ 15:15; රෝම 8:37; 2කොරි 4:9; 2පේතෘ 2:9

ගීතාවලිය 7:2

හරස් යොමු දැක්වීම්

  • +විනි 18:28; ගීතා 50:22
  • +ගීතා 10:9; 17:12; 1පේතෘ 5:8

ගීතාවලිය 7:3

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 22:22; 2සාමු 16:8
  • +1සාමු 24:11

ගීතාවලිය 7:4

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:17; හිතෝ 17:13
  • +1සාමු 19:4; 24:7; 26:9

ගීතාවලිය 7:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 25:11

ගීතාවලිය 7:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:7; 68:1; 90:11
  • +ගීතා 35:1; 94:2; යෙසා 33:10
  • +ගීතා 76:9; 103:6
  • +ගීතා 44:23; 73:20; යෙසා 51:9

ගීතාවලිය 7:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:25; ගීතා 9:8
  • +ගීතා 18:20; 35:24
  • +යෝබ් 27:5; ගීතා 26:11; 41:12; 78:72; හිතෝ 19:1

ගීතාවලිය 7:9

පාදසටහන්

  • *

    මූ.අ., “වකුගඩු.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:5; හිතෝ 11:19; යෙරෙ 11:20
  • +ගීතා 37:25; හිතෝ 2:21
  • +ද්වි 32:4; 1ලේක 28:9; යොහ 17:25; එළි 15:3
  • +1සාමු 16:7
  • +යෙරෙ 11:20; 17:10; 20:12; එළි 2:23

ගීතාවලිය 7:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:1; හිතෝ 30:5
  • +ගීතා 125:4; හිතෝ 2:21

ගීතාවලිය 7:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:25; ගීතා 9:4; 33:5; 98:9

ගීතාවලිය 7:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 85:4; යෙසා 55:7; මලා 4:6; ලූක් 1:16
  • +ද්වි 32:41; එස 21:9
  • +ද්වි 32:23

ගීතාවලිය 7:13

හරස් යොමු දැක්වීම්

  • +හබ 3:5
  • +ද්වි 32:42; ගීතා 45:5; 64:7

ගීතාවලිය 7:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 33:11
  • +යෙසා 59:4; යාකො 1:15

ගීතාවලිය 7:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:7; 40:2; 57:6; යෙරෙ 18:20
  • +එස්ත 7:10; ගීතා 10:2; හිතෝ 26:27

ගීතාවලිය 7:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:32; එස්ත 9:25; ගලා 6:7
  • +මතෙ 26:52

ගීතාවලිය 7:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:28; 51:14; 71:15; 98:2; 145:7
  • +උත් 14:22; ගීතා 83:18; 92:8; දානි 4:17; එළි 15:4
  • +ගීතා 9:2; යෙසා 25:1; හෙබ්‍රෙ 13:15

වෙනත්

ගීතා. 7:1ගීතා 3:7; 35:23
ගීතා. 7:1ගීතා 18:2; හිතෝ 18:10
ගීතා. 7:1ගීතා 31:15; යෙරෙ 15:15; රෝම 8:37; 2කොරි 4:9; 2පේතෘ 2:9
ගීතා. 7:2විනි 18:28; ගීතා 50:22
ගීතා. 7:2ගීතා 10:9; 17:12; 1පේතෘ 5:8
ගීතා. 7:3යොෂු 22:22; 2සාමු 16:8
ගීතා. 7:31සාමු 24:11
ගීතා. 7:41සාමු 24:17; හිතෝ 17:13
ගීතා. 7:41සාමු 19:4; 24:7; 26:9
ගීතා. 7:5ක්‍රියා 25:11
ගීතා. 7:6ගීතා 3:7; 68:1; 90:11
ගීතා. 7:6ගීතා 35:1; 94:2; යෙසා 33:10
ගීතා. 7:6ගීතා 76:9; 103:6
ගීතා. 7:6ගීතා 44:23; 73:20; යෙසා 51:9
ගීතා. 7:8උත් 18:25; ගීතා 9:8
ගීතා. 7:8ගීතා 18:20; 35:24
ගීතා. 7:8යෝබ් 27:5; ගීතා 26:11; 41:12; 78:72; හිතෝ 19:1
ගීතා. 7:9ගීතා 9:5; හිතෝ 11:19; යෙරෙ 11:20
ගීතා. 7:9ගීතා 37:25; හිතෝ 2:21
ගීතා. 7:9ද්වි 32:4; 1ලේක 28:9; යොහ 17:25; එළි 15:3
ගීතා. 7:91සාමු 16:7
ගීතා. 7:9යෙරෙ 11:20; 17:10; 20:12; එළි 2:23
ගීතා. 7:10උත් 15:1; හිතෝ 30:5
ගීතා. 7:10ගීතා 125:4; හිතෝ 2:21
ගීතා. 7:11උත් 18:25; ගීතා 9:4; 33:5; 98:9
ගීතා. 7:12ගීතා 85:4; යෙසා 55:7; මලා 4:6; ලූක් 1:16
ගීතා. 7:12ද්වි 32:41; එස 21:9
ගීතා. 7:12ද්වි 32:23
ගීතා. 7:13හබ 3:5
ගීතා. 7:13ද්වි 32:42; ගීතා 45:5; 64:7
ගීතා. 7:14යෙසා 33:11
ගීතා. 7:14යෙසා 59:4; යාකො 1:15
ගීතා. 7:15ගීතා 35:7; 40:2; 57:6; යෙරෙ 18:20
ගීතා. 7:15එස්ත 7:10; ගීතා 10:2; හිතෝ 26:27
ගීතා. 7:161රාජා 2:32; එස්ත 9:25; ගලා 6:7
ගීතා. 7:16මතෙ 26:52
ගීතා. 7:17ගීතා 35:28; 51:14; 71:15; 98:2; 145:7
ගීතා. 7:17උත් 14:22; ගීතා 83:18; 92:8; දානි 4:17; එළි 15:4
ගීතා. 7:17ගීතා 9:2; යෙසා 25:1; හෙබ්‍රෙ 13:15
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 7:1-17

ගීතාවලිය

බෙන්ජමින් ගෝත්‍රයට අයත් කූෂ් කී දේ නිසා දාවිත් යෙහෝවා දෙවිට ගැයූ විලාප ගීතයකි.

7 යෙහෝවා, මාගේ දෙවියනි,+ මම ආරක්ෂාව පතන්නේ ඔබගෙනුයි.+

මට පීඩා කරන සියල්ලන්ගෙන් මාව ආරක්ෂා කර මාව ගලවාගන්න.+

 2 මාව ගලවාගැනීමට කිසිවෙකු නොසිටියොත් ඔවුහු මාව පැහැරගෙන ගොස්,+

සිංහයෙකු මෙන් කැබලිවලට ඉරා දමනු ඇත.+

 3 යෙහෝවා, මාගේ දෙවියනි, මා වරදක් කර තිබෙනවා නම්,+

මා අතින් අයුක්තියක් සිදු වී තිබෙනවා නම්,+

 4 මට හොඳක් කළ තැනැත්තාට මා නපුරක් කළේ නම්,+

මට නපුරක් කිරීමට උත්සාහ කළ කෙනෙකුගේ දේපළ මා විනාශ කළේ නම්,+

 5 මාගේ සතුරාට මාව ලුහුබැඳීමට ඉඩහරින්න.+

මාව අල්ලා පාගා දැමීමට ඔහුට ඉඩහරින්න.

මාගේ ගෞරවය පයට පෑගෙන දූවිල්ලක් මෙන් වීමට ඉඩහරින්න. සීලාහ්.

 6 යෙහෝවා දෙවියනි, මා වෙනුවෙන් නැඟී සිටින්න.+

කෝපයෙන් මට හිරිහැර කරන්නන්ට විරුද්ධව ඔබේ උදහස ප්‍රකාශ කරන්න.+

යුක්තිය ඉටු කිරීමට නියෝග කළ ඔබ,+ මා වෙනුවෙන් ක්‍රියා කරන්න.+

 7 සියලු ජාතීන්ට ඔබ වටා එක් රොක් වීමට ඉඩහරින්න.

ඔබේ සිංහාසනයේ සිට ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න.

 8 යෙහෝවා දෙවි ජනයාට හිමි තීන්දුව දෙන්නේය.+

යෙහෝවා දෙවියනි, මාව විනිශ්චය කරන විට මා ධර්මිෂ්ඨව+ හා

ඔබට විශ්වාසවන්තව ජීවත් වූ බව+ සිහි කරන්න.

 9 දුෂ්ටයන්ගේ නපුරු ක්‍රියා අවසන් කරන්න.+

නමුත් ධර්මිෂ්ඨයාව තව තවත් ශක්තිමත් කරන්න.+

ධර්මිෂ්ඨ වූ දෙවි,+ මිනිසාගේ සිත් සෝදිසි කර+ ඇතුළාන්ත හැඟීම්* විමසා බලන්නේය.+

10 දෙවි මාගේ පලිහය.+ ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයගේ ගැලවුම්කරුය.+

11 දෙවි ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්ය.+

ඔහු සැමදා දුෂ්ටයන්ට තරවටු කරන්නේය.

12 යමෙක් නපුරු මාර්ගයෙන් හැරී නාවොත්+ දෙවි තම කඩුව මුවහත් කරන්නේය.+

ඔහු තම දුන්නෙන් විදීමට සූදානමින් සිටින්නේය.+

13 ඔහු මාරක ආයුධ සූදානම් කරන්නේය.+

ඊතල, ගිනිමය ඊතල කරන්නේය.+

14 බලන්න! නපුරු දේවල් තම සිතේ පෝෂණය කරන තැනැත්තෙක් සිටින්නේය.+

ඔහුගේ සිත තුළ නපුර පිළිසිඳගෙන බොරුව උපදවන්නේය.+

15 ඔහු වළක් හාරා එය තව තවත් ගැඹුරට හාරන්නේය.+

නමුත් ඔහු කැපූ වළේ ඔහුම වැටෙන්නේය.+

16 ඔහු කළ නපුර ආපසු ඔහු පිටටම පැමිණෙන්නේය.+

ඔහුගේ සැහැසික ක්‍රියාවල ප්‍රතිඵල ඔහුටම විඳින්න සිදු වන්නේය.+

17 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ නිසා මම ඔහුට ප්‍රශංසා කරන්නෙමි.+

මහෝත්තම තැනැත්තාණන් වන යෙහෝවා දෙවිගේ+ නාමයට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න