ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 71
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 71:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:2; 31:1
  • +යෙසා 45:17; යෙරෙ 17:18

ගීතාවලිය 71:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 144:2; 1කොරි 10:13
  • +ගීතා 17:6; 34:15

ගීතාවලිය 71:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:10
  • +ගීතා 44:4
  • +2සාමු 22:2; ගීතා 18:2; 144:2

ගීතාවලිය 71:4

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:12; ගීතා 3:7; 17:9; 59:1; 140:4; මතෙ 6:13
  • +2සාමු 19:9

ගීතාවලිය 71:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:7
  • +1සාමු 17:45; යෙරෙ 17:7; ලූක් 2:40; 2තිමෝ 3:15

ගීතාවලිය 71:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:9; යෙසා 46:3
  • +ගීතා 139:16
  • +ගීතා 34:1

ගීතාවලිය 71:7

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 8:18; සෙක 3:8; ලූක් 2:34; ක්‍රියා 4:13; 1කොරි 4:9
  • +ගීතා 62:7; 142:5; යෙරෙ 16:19

ගීතාවලිය 71:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:15; 145:21; හෙබ්‍රෙ 13:15
  • +ගීතා 35:28; 145:2

ගීතාවලිය 71:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 92:14
  • +ගීතා 73:26; දේශ 12:3

ගීතාවලිය 71:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:1
  • +ගීතා 83:3; මතෙ 26:4; 27:1

ගීතාවලිය 71:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:2; 42:10; මතෙ 27:43
  • +2ලේක 32:13; ගීතා 7:2; මතෙ 27:42

ගීතාවලිය 71:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:22; 38:21
  • +ගීතා 22:11; 70:1

ගීතාවලිය 71:13

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:23; මතෙ 27:5
  • +2සාමු 18:9; ගීතා 109:29

ගීතාවලිය 71:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 43:5

ගීතාවලිය 71:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:28; 40:9
  • +ගීතා 95:1; එළි 7:10
  • +ගීතා 40:5; 139:17; රෝම 11:33

ගීතාවලිය 71:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 68:20
  • +යෙසා 40:31
  • +එළි 15:3

ගීතාවලිය 71:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:5
  • +2සාමු 22:1; 1ලේක 16:4; ගීතා 9:1; 66:16

ගීතාවලිය 71:18

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 4:15; ගීතා 37:25; 71:9
  • +ගීතා 78:4
  • +නික් 13:8; 1ලේක 29:11

ගීතාවලිය 71:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:6; 57:10; 89:14
  • +ගීතා 86:8; 89:7
  • +නික් 15:11; ගීතා 72:18; 86:8; 89:6; යෙසා 40:18; යෙරෙ 10:7

ගීතාවලිය 71:20

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:11; ගීතා 60:3; 66:12; 88:6
  • +ගීතා 80:18
  • +ගීතා 40:2; 86:13

ගීතාවලිය 71:21

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:1; ගීතා 72:11; යෙසා 9:7
  • +2කොරි 1:4

ගීතාවලිය 71:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 92:3; 150:3
  • +ගීතා 25:10; 108:4; 138:2; 146:6; එළි 15:3
  • +2රාජා 19:22; යෙසා 60:9

ගීතාවලිය 71:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 63:5; 104:33
  • +උත් 48:16; 2සාමු 4:9; ගීතා 103:4

ගීතාවලිය 71:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 11:19; ගීතා 71:8; හිතෝ 10:20
  • +ගීතා 35:26; 40:14; 71:13

වෙනත්

ගීතා. 71:1ගීතා 25:2; 31:1
ගීතා. 71:1යෙසා 45:17; යෙරෙ 17:18
ගීතා. 71:2ගීතා 144:2; 1කොරි 10:13
ගීතා. 71:2ගීතා 17:6; 34:15
ගීතා. 71:3හිතෝ 18:10
ගීතා. 71:3ගීතා 44:4
ගීතා. 71:32සාමු 22:2; ගීතා 18:2; 144:2
ගීතා. 71:42සාමු 17:12; ගීතා 3:7; 17:9; 59:1; 140:4; මතෙ 6:13
ගීතා. 71:42සාමු 19:9
ගීතා. 71:5ගීතා 39:7
ගීතා. 71:51සාමු 17:45; යෙරෙ 17:7; ලූක් 2:40; 2තිමෝ 3:15
ගීතා. 71:6ගීතා 22:9; යෙසා 46:3
ගීතා. 71:6ගීතා 139:16
ගීතා. 71:6ගීතා 34:1
ගීතා. 71:7යෙසා 8:18; සෙක 3:8; ලූක් 2:34; ක්‍රියා 4:13; 1කොරි 4:9
ගීතා. 71:7ගීතා 62:7; 142:5; යෙරෙ 16:19
ගීතා. 71:8ගීතා 51:15; 145:21; හෙබ්‍රෙ 13:15
ගීතා. 71:8ගීතා 35:28; 145:2
ගීතා. 71:9ගීතා 92:14
ගීතා. 71:9ගීතා 73:26; දේශ 12:3
ගීතා. 71:102සාමු 17:1
ගීතා. 71:10ගීතා 83:3; මතෙ 26:4; 27:1
ගීතා. 71:11ගීතා 3:2; 42:10; මතෙ 27:43
ගීතා. 71:112ලේක 32:13; ගීතා 7:2; මතෙ 27:42
ගීතා. 71:12ගීතා 35:22; 38:21
ගීතා. 71:12ගීතා 22:11; 70:1
ගීතා. 71:132සාමු 17:23; මතෙ 27:5
ගීතා. 71:132සාමු 18:9; ගීතා 109:29
ගීතා. 71:14ගීතා 43:5
ගීතා. 71:15ගීතා 35:28; 40:9
ගීතා. 71:15ගීතා 95:1; එළි 7:10
ගීතා. 71:15ගීතා 40:5; 139:17; රෝම 11:33
ගීතා. 71:16ගීතා 68:20
ගීතා. 71:16යෙසා 40:31
ගීතා. 71:16එළි 15:3
ගීතා. 71:17ගීතා 71:5
ගීතා. 71:172සාමු 22:1; 1ලේක 16:4; ගීතා 9:1; 66:16
ගීතා. 71:181සාමු 4:15; ගීතා 37:25; 71:9
ගීතා. 71:18ගීතා 78:4
ගීතා. 71:18නික් 13:8; 1ලේක 29:11
ගීතා. 71:19ගීතා 36:6; 57:10; 89:14
ගීතා. 71:19ගීතා 86:8; 89:7
ගීතා. 71:19නික් 15:11; ගීතා 72:18; 86:8; 89:6; යෙසා 40:18; යෙරෙ 10:7
ගීතා. 71:202සාමු 12:11; ගීතා 60:3; 66:12; 88:6
ගීතා. 71:20ගීතා 80:18
ගීතා. 71:20ගීතා 40:2; 86:13
ගීතා. 71:212සාමු 3:1; ගීතා 72:11; යෙසා 9:7
ගීතා. 71:212කොරි 1:4
ගීතා. 71:22ගීතා 92:3; 150:3
ගීතා. 71:22ගීතා 25:10; 108:4; 138:2; 146:6; එළි 15:3
ගීතා. 71:222රාජා 19:22; යෙසා 60:9
ගීතා. 71:23ගීතා 63:5; 104:33
ගීතා. 71:23උත් 48:16; 2සාමු 4:9; ගීතා 103:4
ගීතා. 71:24ද්වි 11:19; ගීතා 71:8; හිතෝ 10:20
ගීතා. 71:24ගීතා 35:26; 40:14; 71:13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 71:1-24

ගීතාවලිය

71 යෙහෝවා දෙවියනි, මා රැකවරණය පැතුවේ ඔබගෙන්ය.+

එබැවින් කිසිදාක ලැජ්ජාවට පත් වීමට මට ඉඩ නොදෙන්න.+

 2 ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා මාව බේරාගන්න.+ මට ගැලවීම සලසා දෙන්න.

අනේ, මට සවන් දී මාව ගලවාගන්න.+

 3 ඕනෑම මොහොතක ආරක්ෂාව ලැබිය හැකි බලකොටුවක් වන්න.+

මාව ගලවාගන්නා ලෙස අණ දෙන්න.+

මන්ද මාගේ පර්වතයත් මාගේ බලකොටුවත් ඔබය.+

 4 අනේ මාගේ දෙවියනි, දුෂ්ටයාගේ අතින් මාව ගලවාගන්න.+

අයුක්තිසහගතව හා කුරිරු ලෙස ක්‍රියා කරන්නාගේ අතින් මාව බේරාගන්න.+

 5 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මා බලාපොරොත්තු තබා තිබෙන්නේ ඔබ කෙරෙහිය.+ යොවුන් වියේ සිට මාගේ විශ්වාසය ඔබය.+

 6 මව්කුසෙන් මාව පිටතට ගත්තේ ඔබය.+

උපන් මොහොතේ සිටම මම ඔබ මත රඳා සිටියෙමි.+

මම නිතරම ප්‍රශංසා කරන්නේ ඔබ ගැනය.+

 7 බොහෝ මනුෂ්‍යයෝ මා දෙස පුදුමයෙන් බලති.+

නමුත් මාගේ ශක්තිමත් බලකොටුව ඔබය.+

 8 සැමවිටම මාගේ මුවින් පිට වන්නේ ඔබට කරන ප්‍රශංසාවයි.+

දවස පුරා මා කතා කරන්නේ ඔබේ තේජස ගැනයි.+

 9 මා මහලු වූ විට මාව අහක නොදමන්න.+

මා දුර්වල වූ විට මාගෙන් ඈත්ව නොයන්න.+

10 මාගේ සතුරෝ මා ගැන මෙසේ පවසති.+

මාගේ ජීවිතය නැති කර දැමීමට මාන බලන අය කුමන්ත්‍රණය කරමින් මෙසේ පවසති.+

11 “දෙවි ඔහුව අත්හැර දමා ඇති නිසා+

ඔහුව බේරාගැනීමට කිසිවෙක් නැත. එබැවින් ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගන්න.”+

12 අනේ මාගේ දෙවියනි, මාගෙන් ඈත්ව නොසිටින්න.+

ඉක්මනින්ම මාගේ උපකාරයට පැමිණෙන්න.+

13 මට විරුද්ධව ක්‍රියා කරන්නන්ව ලැජ්ජාවට පත් කරන්න. ඔවුන්ව විනාශ කර දමන්න.+

මට දුක් කරදර ගෙනෙන්න උත්සාහ කරන අයට නින්දා අපහාස විඳීමට සලස්වන්න.+

14 මා නිතරම බලා සිටින්නේ ඔබ දෙසය.+

මම තව තවත් වැඩියෙන් ඔබට ප්‍රශංසා කරමි.

15 මම දවස පුරාම ඔබේ ධර්මිෂ්ඨකම ගැන කතා කරමි.+

ඔබ ලබා දුන් ගැලවීම ගැන ප්‍රකාශ කරමි.+

ඔබ කොතරම් වාර ගණනක් එසේ කර තිබෙනවාද කියා කිවහොත් ඒවා ගණන් කිරීමටවත් නොහැකි තරම්ය.+

16 විශ්වයේ පාලකයාණන්+ වන යෙහෝවා දෙවියනි, මම පැමිණ ඔබේ මහත් බලය ගැන කතා කරමි.+

ඔබේ ධර්මිෂ්ඨකම ගැන පමණක් පවසමි.+

17 දෙවියනි, බාල වයසේ පටන් ඔබ මාගේ ගුරුවරයාය.+

ඔබ කර ඇති පුදුමාකාර දේවල් ගැන මම අද වන තුරුත් කතා කරමි.+

18 අනේ දෙවියනි, මාගේ හිසකෙස් පැසී මා මහලු වයසේ පසු වන විටදීද මාගෙන් ඈත්ව නොයන්න.+

එවිට ඔබ කර ඇති දේවල් මතු පරම්පරාවට පැවසීමට මට හැකි වනු ඇත.+

ඔබේ බලය ගැන සියලු පරම්පරාවන්ට කීමට මට හැකි වනු ඇත.+

19 දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨකම ඉතා උසස්ය.+

ඔබ කර තිබෙන මහත් දේවල් මොන තරම්ද!+

දෙවියනි, ඔබට සමාන තවත් කෙනෙක් සිටීද?+

20 බොහෝ දුක් කරදර අද්දැකීමට ඔබ මට ඉඩහැරියත්+

මාව ප්‍රාණවත් කර මට නව ජීවයක් ලබා දෙන්න.+

පොළොවේ ගැඹුරුම තැනකට වැටී සිටින මාව ගොඩගන්න.+

21 මාගේ ගෞරවය වැඩි කරන්න.+

සෑම පැත්තකින්ම මාව ආරක්ෂා කර මට සැනසීම ලබා දෙන්න.+

22 මාගේ දෙවියනි, මම තත් භාණ්ඩයක් වාදනය කරමින්+

ඔබේ විශ්වාසවන්තකම ගැන ඔබට ප්‍රශංසා කරන්නෙමි.+

ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණෙනි,+ වීණාව වාදනය කරමින් මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.

23 මම මහත් ප්‍රීතියකින් ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.+

මුළු හදවතින්ම ඔබට ප්‍රීති ඝෝෂා නඟන්නෙමි. මන්ද මාව ගලවාගත්තේ ඔබය.+

24 මම ඔබේ ධර්මිෂ්ඨකම ගැන දවස පුරාම කතා කරන්නෙමි.+

මන්ද මට දුක් කරදර ගෙනෙන්න උත්සාහ කළ අය ලැජ්ජාවටත් අවමානයටත් පත් වූහ.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න