ගීතාවලිය
ගීතයකි.
98 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+
මන්ද ඔහු කර ඇති දේවල් පුදුමාකාරය.+
ඔහු තම දකුණතින් එනම්, ශුද්ධ හස්තයෙන් ගැලවීම සලසා දෙන්නේය.+
3 ඊශ්‍රායෙල් පෙළපතට තම ප්‍රේමයත්* විශ්වාසවන්තකමත් පෙන්වන බවට දුන් පොරොන්දුව ඔහු සිහි කළේය.+
අපේ දෙවි සලසා දුන් ගැලවීම පොළොවේ ඈත කෙළවර දක්වාම සිටින සියලු ජනයා දුටුවෝය.+
4 පොළොවේ වසන සියලු ජනයෙනි, ප්‍රීතියෙන් යෙහෝවා දෙවිට ජය නාද නඟන්න.+
ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුට ගී ගයන්න.+
6 හොරණෑ හා නළා පිඹිමින්+
රජු වූ යෙහෝවා දෙවි ඉදිරියේ ජය නාද නඟන්න.