ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • නික්මයාම 27
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 27:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:1; 40:29; 2ලේක 4:1; හෙබ්‍රෙ 13:10

නික්මයාම 27:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:25; 1රාජා 2:28; ගීතා 118:27
  • +නික් 38:2; ගණන් 16:38; 1රාජා 8:64

නික්මයාම 27:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:3; ලෙවී 16:12; 1රාජා 7:45

නික්මයාම 27:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 35:16

නික්මයාම 27:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:4

නික්මයාම 27:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:6; ගණන් 4:14

නික්මයාම 27:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:7; ගණන් 4:15

නික්මයාම 27:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:40; 1ලේක 28:12; ක්‍රියා 7:44; හෙබ්‍රෙ 8:5

නික්මයාම 27:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:8; 1රාජා 6:36; 8:64; ගීතා 84:10; 92:13; 100:4
  • +නික් 38:9

නික්මයාම 27:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:10

නික්මයාම 27:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:11

නික්මයාම 27:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:12

නික්මයාම 27:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:13

නික්මයාම 27:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:14; 39:40

නික්මයාම 27:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:15

නික්මයාම 27:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 35:25; 38:18
  • +නික් 38:19

නික්මයාම 27:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:17

නික්මයාම 27:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:9

නික්මයාම 27:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:20; ගණන් 3:36

නික්මයාම 27:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 39:37; ලෙවී 24:2

නික්මයාම 27:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 26:33; 40:3; හෙබ්‍රෙ 6:19; 9:2, 3; 10:20
  • +නික් 30:8; ලෙවී 24:3; 2ලේක 13:11
  • +නික් 28:43; 40:15
  • +ලෙවී 21:21; ගණන් 16:40; 18:23; 2ලේක 26:18

වෙනත්

නික්. 27:1නික් 38:1; 40:29; 2ලේක 4:1; හෙබ්‍රෙ 13:10
නික්. 27:2ලෙවී 4:25; 1රාජා 2:28; ගීතා 118:27
නික්. 27:2නික් 38:2; ගණන් 16:38; 1රාජා 8:64
නික්. 27:3නික් 38:3; ලෙවී 16:12; 1රාජා 7:45
නික්. 27:4නික් 35:16
නික්. 27:5නික් 38:4
නික්. 27:6නික් 38:6; ගණන් 4:14
නික්. 27:7නික් 38:7; ගණන් 4:15
නික්. 27:8නික් 25:40; 1ලේක 28:12; ක්‍රියා 7:44; හෙබ්‍රෙ 8:5
නික්. 27:9නික් 40:8; 1රාජා 6:36; 8:64; ගීතා 84:10; 92:13; 100:4
නික්. 27:9නික් 38:9
නික්. 27:10නික් 38:10
නික්. 27:11නික් 38:11
නික්. 27:12නික් 38:12
නික්. 27:13නික් 38:13
නික්. 27:14නික් 38:14; 39:40
නික්. 27:15නික් 38:15
නික්. 27:16නික් 35:25; 38:18
නික්. 27:16නික් 38:19
නික්. 27:17නික් 38:17
නික්. 27:18නික් 27:9
නික්. 27:19නික් 38:20; ගණන් 3:36
නික්. 27:20නික් 39:37; ලෙවී 24:2
නික්. 27:21නික් 26:33; 40:3; හෙබ්‍රෙ 6:19; 9:2, 3; 10:20
නික්. 27:21නික් 30:8; ලෙවී 24:3; 2ලේක 13:11
නික්. 27:21නික් 28:43; 40:15
නික්. 27:21ලෙවී 21:21; ගණන් 16:40; 18:23; 2ලේක 26:18
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
නික්මයාම 27:1-21

නික්මයාම

27 “ෂිටිම් ලීවලින් පෙට්ටියක හැඩයෙන් යුත් පූජාසනයක්+ සාදන්න. එහි දිග රියන් පහක්ද පළල රියන් පහක්ද උස රියන් තුනක්ද විය යුතුයි. 2 පූජාසනයට සම්බන්ධ වන ආකාරයෙන් එහි කොන් හතර මත අං+ හතරක් සාදන්න. ඉන්පසු මුළු පූජාසනයම තඹවලින් ආලේප කරන්න.+ 3 පූජාසනයෙන් තෙල් මිශ්‍ර අළු ඉවත් කිරීම සඳහා හැළි, සවල්, බේසම් කොකු හා අඟුරු දැමීම සඳහා භාජනද සාදන්න. මේ සියලු භාණ්ඩ තඹවලින් සෑදිය යුතුයි.+ 4 පූජාසනය සඳහා දැලක ආකාරයේ මැස්සක් තඹවලින් සාදන්න.+ එහි කොන් හතරට තඹ වළලු හතරක් සවි කරන්න. 5 එම මැස්ස පූජාසනය ඇතුළට1 යවා එහි වටා ඇති පටියට යටින් එය රඳවා තබන්න.+ 6 පූජාසනය උසුලාගෙන යෑම සඳහා ෂිටිම් ලීවලින් පොලු සෑදිය යුතුයි. එම පොලු තඹවලින් ආලේප කරන්න.+ 7 පූජාසනය දෙපැත්තේ සවි කර ඇති වළලුවලට එම පොලු දමන්න. එසේ කළ යුත්තේ පූජාසනය එහා මෙහා ගෙන යෑමට හැකි වීම සඳහාය.+ 8 පූජාසනය හිස් පෙට්ටියක හැඩයට ලෑලිවලින් සාදන්න. කන්දේදී ඔබට පෙන්වූ ආකාරයටම එය සෑදිය යුතුයි.+

9 “ශුද්ධ කූඩාරමට මළුවක්+ තිබිය යුතුයි. නෙගෙබ් වෙතට මුහුණ ලා තිබෙන මළුවේ දකුණු පැත්ත ආවරණය කිරීම සඳහා සිනිඳු ලිනන් රෙදිවලින් තිර සාදන්න.+ එහි දිග රියන් සියයක් විය යුතුයි. 10 තිර රඳවා තැබීම සඳහා තඹවලින් කණු විස්සක් සාදන්න. ඒ කණු පොළොවේ රඳවන පිණිස තඹ අඩි විස්සක් සාදන්න. එම කණුවල තිර එල්ලන පිණිස කණු මත රිදී ඇණ සවි කරන්න. රිදී වළලුද කණුවලට සවි කරන්න.+ 11 මළුවේ උතුරු පැත්තෙහිද එලෙසම කරන්න. ඒ පැත්ත සඳහාද රියන් සියයක් දිග තිර සාදන්න. තඹ කණු විස්සක්ද ඒවා පොළොවේ රඳවා තබන පිණිස තඹ අඩි විස්සක්ද සාදන්න. එම කණුවල තිර එල්ලන පිණිස රිදී ඇණ කණු මත සවි කරන්න. රිදී වළලුද එම කණුවල සවි කරන්න.+ 12 මළුවේ බස්නාහිර පැත්ත සඳහා රියන් පනහක් දිග තිර සාදන්න. ඒවා රඳවා තැබීම සඳහා කණු දහයක්ද එම කණු පොළොවේ රඳවා තබන පිණිස අඩි දහයක්ද සාදන්න.+ 13 මළුවේ නැඟෙනහිර පැත්තේ දිග රියන් පනහක් විය යුතුයි.+ 14 එම පැත්තේ එක් කෙළවරක කණු තුනක් හා ඒවා පොළොවේ රඳවා තබන පිණිස අඩි තුනක් සාදන්න. එම කණුවල එල්ලීමට රියන් පහළවක් දිග තිර සාදන්න.+ 15 නැඟෙනහිර පැත්තේ අනික් කෙළවර සඳහාද කණු තුනක් හා ඒවා පොළොවේ රඳවා තබන පිණිස අඩි තුනක් සාදන්න. එම කණුවල එල්ලීම සඳහාද රියන් පහළවක් දිග තිර සාදන්න.+

16 “එහි මැද තිබෙන කොටස මළුවේ දොරටුව සඳහා යොදාගන්න. එම දොරටුවට රියන් විස්සක් දිග තිරයක් සාදන්න. නිල් පැහැති නූල්වලින්ද රත්නිල් පැහැගැන්වූ ලොම්වලින්ද තද රතු පැහැති නූල්වලින්ද සිහින්ව කටින ලද ලිනන් නූල්වලින්ද එම තිර රෙද්ද වියන්න.+ එය එල්ලීම සඳහා කණු හතරක්ද ඒවා පොළොවේ රඳවා තබන පිණිස අඩි හතරක්ද සාදන්න.+ 17 මළුව වටේ තිබෙන සෑම කණුවකම රිදී ඇණ හා රිදී වළලු තිබිය යුතුයි. කණු පොළොවේ රැඳවිය යුත්තේ තඹ අඩිවලිනි.+ 18 මළුවේ දිග රියන් සියයක්ද+ පළල රියන් පනහක්ද විය යුතුයි. එය වටා සිහින් ලිනන් නූල්වලින් වියන ලද රියන් පහක් උස තිර එල්ලිය යුතුයි. ඒවා එල්ලන කණු පොළොවේ රඳවා තබන පිණිස තඹ අඩි සෑදිය යුතුයි. 19 ශුද්ධ කූඩාරමේ සියලු වැඩකටයුතු සඳහා ගන්නා භාණ්ඩද එහි කූඤ්ඤද මළුවේ කණු රඳවන කූඤ්ඤද තඹවලින් සෑදිය යුතුයි.+

20 “පහන් නිතරම දල්වා තබාගැනීම සඳහා ඔලීව ගෙඩි කොටා සාදාගත් ඉස්තරම්ම වර්ගයේ තෙල් ඔබට ගෙනැවිත් දෙන ලෙස ඊශ්‍රායෙල් සෙනඟට අණ කරන්න.+ 21 සම්මුඛ වීමේ කූඩාරමේ ගිවිසුම් පෙට්ටිය තිබෙන ස්ථානය වෙන් කරන තිරය+ අසල තිබෙන පහන් සවස සිට උදෑසන දක්වා නොකඩවා යෙහෝවා දෙවි ඉදිරියේ දැල්වෙමින් තිබිය යුතුයි. එම පහන් නොකඩවා දැල්වෙන බවට ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් වගබලා ගත යුතුයි.+ එය ඊශ්‍රායෙල් සෙනඟගේ සියලු පරම්පරාවලදී+ ඔවුන් විසින් බොහෝ කාලයක් පුරා පැවැත්විය යුතු නියෝගයක් වන්නේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න