ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • නික්මයාම 33
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 33:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:36
  • +උත් 12:7; 15:6; 26:3; හෙබ්‍රෙ 11:9

නික්මයාම 33:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:20; 32:34
  • +ද්වි 7:1, 22; යොෂු 24:11

නික්මයාම 33:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:8; ද්වි 8:7; යොෂු 5:6; යෙරෙ 11:5
  • +නික් 32:9; ද්වි 9:6; ක්‍රියා 7:51
  • +නික් 32:10; ගණන් 16:21

නික්මයාම 33:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:39; හොෂෙ 7:14

නික්මයාම 33:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:9; ගීතා 78:8; 106:25
  • +ගණන් 16:45; ගීතා 73:19
  • +උත් 18:21; ද්වි 8:2; ගීතා 139:23

නික්මයාම 33:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:8

නික්මයාම 33:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:26; ගණන් 27:5

නික්මයාම 33:8

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:32

නික්මයාම 33:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:21; ගීතා 99:7
  • +ගණන් 11:17; 12:5

නික්මයාම 33:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:35
  • +නික් 4:31

නික්මයාම 33:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:30; නික් 33:23; ගණන් 12:8; ද්වි 34:10; යොහ 1:18; 6:46; ක්‍රියා 7:38
  • +නික් 17:9; 24:13
  • +ගණන් 11:28; ද්වි 1:38; යොෂු 1:1

නික්මයාම 33:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:19; ගීතා 1:6; 2තිමෝ 2:19

නික්මයාම 33:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:9
  • +ගීතා 25:4; 27:11; 86:11; 119:33; යෙසා 30:21
  • +ද්වි 9:26; ගීතා 33:12

නික්මයාම 33:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:21; 40:34; යොෂු 1:5; යෙසා 63:9
  • +යොෂු 21:44; 23:1; යෙරෙ 6:16

නික්මයාම 33:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:34; 2සාමු 7:23; ගීතා 147:20
  • +ගණන් 14:14

නික්මයාම 33:17

හරස් යොමු දැක්වීම්

  • +යාකො 5:16; 1යොහ 5:14

නික්මයාම 33:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:10; 24:17

නික්මයාම 33:19

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 2:9; ක්‍රියා 7:38, 53
  • +නික් 3:13; 6:3; 34:6
  • +රෝම 9:15, 18

නික්මයාම 33:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:24; යොහ 4:24

නික්මයාම 33:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:20; යොහ 1:18

වෙනත්

නික්. 33:1ක්‍රියා 7:36
නික්. 33:1උත් 12:7; 15:6; 26:3; හෙබ්‍රෙ 11:9
නික්. 33:2නික් 23:20; 32:34
නික්. 33:2ද්වි 7:1, 22; යොෂු 24:11
නික්. 33:3නික් 3:8; ද්වි 8:7; යොෂු 5:6; යෙරෙ 11:5
නික්. 33:3නික් 32:9; ද්වි 9:6; ක්‍රියා 7:51
නික්. 33:3නික් 32:10; ගණන් 16:21
නික්. 33:4ගණන් 14:39; හොෂෙ 7:14
නික්. 33:5නික් 34:9; ගීතා 78:8; 106:25
නික්. 33:5ගණන් 16:45; ගීතා 73:19
නික්. 33:5උත් 18:21; ද්වි 8:2; ගීතා 139:23
නික්. 33:6ද්වි 9:8
නික්. 33:7නික් 18:26; ගණන් 27:5
නික්. 33:8ලෙවී 19:32
නික්. 33:9නික් 13:21; ගීතා 99:7
නික්. 33:9ගණන් 11:17; 12:5
නික්. 33:10නික් 40:35
නික්. 33:10නික් 4:31
නික්. 33:11උත් 32:30; නික් 33:23; ගණන් 12:8; ද්වි 34:10; යොහ 1:18; 6:46; ක්‍රියා 7:38
නික්. 33:11නික් 17:9; 24:13
නික්. 33:11ගණන් 11:28; ද්වි 1:38; යොෂු 1:1
නික්. 33:12උත් 18:19; ගීතා 1:6; 2තිමෝ 2:19
නික්. 33:13නික් 34:9
නික්. 33:13ගීතා 25:4; 27:11; 86:11; 119:33; යෙසා 30:21
නික්. 33:13ද්වි 9:26; ගීතා 33:12
නික්. 33:14නික් 13:21; 40:34; යොෂු 1:5; යෙසා 63:9
නික්. 33:14යොෂු 21:44; 23:1; යෙරෙ 6:16
නික්. 33:16ද්වි 4:34; 2සාමු 7:23; ගීතා 147:20
නික්. 33:16ගණන් 14:14
නික්. 33:17යාකො 5:16; 1යොහ 5:14
නික්. 33:18නික් 16:10; 24:17
නික්. 33:19ලූක් 2:9; ක්‍රියා 7:38, 53
නික්. 33:19නික් 3:13; 6:3; 34:6
නික්. 33:19රෝම 9:15, 18
නික්. 33:20ද්වි 5:24; යොහ 4:24
නික්. 33:23නික් 33:20; යොහ 1:18
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
නික්මයාම 33:1-23

නික්මයාම

33 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා මේ සෙනඟ සමඟ මෙතැනින් පිටත්ව යන්න.+ මා ආබ්‍රහම්ට, ඊසාක්ට හා යාකොබ්ට දිවුරා ඔවුන්ගෙන් පැවතෙන්නන්ට දෙන බවට පොරොන්දු වූ දේශයට දැන් යන්න.+ 2 මම මගේ දූතයෙකුව ඔබට ඉදිරියෙන් යවන්නෙමි.+ මම කානානිවරුන්වද අමෝරිවරුන්වද හිත්තීවරුන්වද පෙරිස්සිවරුන්වද හිවීයවරුන්වද යෙබූසිවරුන්වද දේශයෙන් පන්නා දමන්නෙමි.+ 3 කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන ඒ දේශයට+ යන්න සූදානම් වන්න. නමුත් මම ඔබ සමඟ නොයන්නෙමි. මන්ද මේ සෙනඟ මුරණ්ඩු+ නිසා ගමන යන අතරතුරේදී මා ඔවුන්ව විනාශ කර දැමීමට ඉඩ තිබේ.”+

4 සෙනඟ මේ නරක ආරංචිය ඇසූ විට වැලපෙන්න පටන්ගත්තෝය.+ ඔවුන්ගෙන් කිසිවෙක් තම ආභරණ පැළඳගත්තේ නැත. 5 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘ඔබ කටයුතු කරන්නේ ඉතා මුරණ්ඩු ලෙසයි.+ ඔබ අතරට පැමිණ ඔබ සියලුදෙනාවම එක මොහොතකින්+ විනාශ කර දැමීමට මට පුළුවන. දැන් ඔබේ ආභරණ ගලවා දමන්න. ඔබට දඬුවම් කළ යුත්තේ කෙසේද කියා මම පසුව තීරණය කරන්නෙමි.’”+ 6 හොරෙබ් කන්ද+ අසලදී ඊශ්‍රායෙල් පුත්‍රයෝ ආභරණ සියල්ල ගලවා දැමුවෝය. එතැන් සිට ආභරණ නැතුව ඔවුහු ගමන් කළෝය.

7 මෝසෙස් කූඩාරම අකුළාගෙන ගොස් සෙනඟ කඳවුරු බැඳගෙන සිටි ස්ථානයෙන් ඈතට වෙන්න කූඩාරම නැවත ගසාගත්තේය. ඔහු එය සම්මුඛ වීමේ කූඩාරම ලෙස හැඳින්විය. යෙහෝවා දෙවිගෙන් යම් කාරණා විමසීමට+ ඕනෑ වූ සෑම කෙනෙක්ම කඳවුරෙන් පිටත තිබූ සම්මුඛ වීමේ කූඩාරමට ගියෝය. 8 මෝසෙස් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන පිණිස පිටත්ව ගිය විට මුළු සෙනඟ නැඟිට+ තම තමන්ගේ කූඩාරම්වල දොරටුව අසල සිටගෙන ඔහු සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන තුරු බලා සිටියෝය. 9 මෝසෙස් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වූ විගස වලා ටැඹ+ පහතට ඇවිත් කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ නැවතුණේය. එවිට දෙවි මෝසෙස් සමඟ කතා කළේය.+ 10 සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේ වලා ටැඹ+ නැවතී තිබෙන බව මුළු සෙනඟ දැක තම තමන්ගේ කූඩාරම්වල සිට හිස නමා වැන්දෝය.+ 11 මිනිසෙකු තමාගේ මිත්‍රයෙකු සමඟ මුහුණට මුහුණ ලා කතා කරන්නාක් මෙන් යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළේය.+ මෝසෙස් කඳවුරට පැමිණි අවස්ථාවලදී ඔහුගේ සේවකයා+ වන නූන්ගේ පුත්‍රයා වූ යොෂුවා+ සම්මුඛ වීමේ කූඩාරම අසල රැඳී සිටියේය.

12 මෝසෙස් යෙහෝවා දෙවි අමතා මෙසේ කීවේය. “‘මේ සෙනඟව රැගෙන යන්න’ කියා ඔබ මට පවසනවා. නමුත් ඒ ගමන යෑමට මා සමඟ එවන්නේ කාවද කියා ඔබ මට පැවසුවේ නැහැ. ‘මම ඔබව හොඳින් හඳුනමි.+ ඔබ මට ප්‍රසන්නය’ කියාත් ඔබ මට පැවසුවා. 13 මම ඔබට ප්‍රසන්න කෙනෙක් නම්+ ඔබේ මාර්ග මට කියා දෙන්න.+ එවිට ඔබව හොඳින් දැන හඳුනා ගෙන හැමදාමත් ඔබට ප්‍රසන්න කෙනෙක් ලෙස ජීවත් වීමට මට හැකි වෙයි. මේ ජාතිය ඔබේ සෙනඟ බව අමතක නොකරන්න.”+ 14 එවිට දෙවි, “මම ඔබ සමඟ එන්නෙමි.+ ඔබේ සිතට සැනසීමක් ලබා දෙන්නෙමි” කියා කීවේය.+ 15 මෝසෙස් දෙවිට මෙසේ කීවේය. “ඔබ අප සමඟ නොඑන්නේ නම් අපව මෙතැනින් පිටත් කර යවන්න එපා. 16 ඔබ එසේ කළොත් අපට ඔබේ අනුමැතිය තිබෙනවා කියා අප දැනගන්නේ කොහොමද? ඒ වගේම පොළොවේ ජීවත් වෙන අන් සියලු ජාතීන්ට වඩා අපි සුවිශේෂී ජාතියක්+ වුණේ ඔබ අප සමඟ සිටි නිසා නොවේද?”+

17 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මම ඔබව හොඳින් හඳුනමි. ඔබ මට ප්‍රසන්නය. ඒ නිසා ඔබ මගෙන් ඉල්ලන මේ දේත් මම ඉටු කරන්නෙමි.”+ 18 එවිට මෝසෙස්, “ඔබේ තේජස මට දකින්න සලස්වන්න” කියා දෙවිගෙන් බැගෑපත්ව ඉල්ලුවේය.+ 19 නමුත් දෙවි ඔහුට මෙසේ කීවේය. “මාගේ යහපත්කම මම ඔබට සම්පූර්ණයෙන්ම දකින්න සලස්වන්නෙමි.+ යෙහෝවා වන මාගේ නාමයද මම ඔබට ප්‍රකාශ කරන්නෙමි.+ මම යමෙකුට කරුණාව පෙන්වන්න කැමති නම් මම ඔහුට කරුණාව පෙන්වන්නෙමි. මම යමෙකුට දයාව පෙන්වන්න කැමති නම් මම ඔහුට දයාව පෙන්වන්නෙමි.”+ 20 දෙවි තවදුරටත් ඔහුට මෙසේ කීවේය. “නමුත් මාගේ මුහුණ දකින්න ඔබට නුපුළුවන. මන්ද මනුෂ්‍යයෙකුට මා දැක ජීවත් විය නොහැක.”+

21 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “මා ඔබට පෙන්වන මේ පර්වතය උඩට වී සිටින්න. 22 මාගේ තේජස මේ පර්වතය පසු කරගෙන යන තෙක් මෙහි ඔබව සඟවා ඔබව ආරක්ෂා කරන පිණිස මාගේ අතින් ඔබව වසාගන්නෙමි. 23 ඉන්පසු මාගේ අත මම ඉවතට ගන්නෙමි. එවිට ඔබ මාගේ පිටුපස දකින්නෙහිය. ඔබට මාගේ මුහුණ දකින්න ලැබෙන්නේ නැත.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න