ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 10:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:1
  • +හිතෝ 13:1; 23:24; 27:11; 29:3
  • +හිතෝ 15:20; 17:21, 25

හිතෝපදේශ 10:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:4; ශෙප 1:18
  • +හිතෝ 11:4; 12:28; දානි 4:27

හිතෝපදේශ 10:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:19; 37:25; මතෙ 6:33; හෙබ්‍රෙ 13:5
  • +හිතෝ 14:32

හිතෝපදේශ 10:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:4; දේශ 10:18
  • +හිතෝ 12:24; 13:4; 21:5

හිතෝපදේශ 10:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:6, 9; 17:2

හිතෝපදේශ 10:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:25; ද්වි 28:2; හිතෝ 11:26; 28:20; මලා 3:10
  • +ද්වි 28:15

හිතෝපදේශ 10:7

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 19:34; ගීතා 112:6; හිතෝ 22:1; දේශ 7:1
  • +ගීතා 9:5; 109:15

හිතෝපදේශ 10:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:6; යෝබ් 23:12; ගීතා 19:7; 107:43; 119:34, 100; 2තිමෝ 3:15
  • +හිතෝ 17:20; 18:6; දේශ 10:12

හිතෝපදේශ 10:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:21; හිතෝ 28:18
  • +මතෙ 10:26; ලූක් 12:2; 1කොරි 4:5; 1තිමෝ 5:24

හිතෝපදේශ 10:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:19; හිතෝ 6:13
  • +හිතෝ 18:21; 3යොහ 10

හිතෝපදේශ 10:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:30; හිතෝ 11:30; මතෙ 12:35; යාකො 5:20
  • +දේශ 10:13; මතෙ 12:34; යාකො 3:5

හිතෝපදේශ 10:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:18; යාකො 4:1
  • +හිතෝ 17:9; 1කොරි 13:4; 1පේතෘ 4:8

හිතෝපදේශ 10:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:7; යෙසා 50:4; ලූක් 4:22
  • +ගීතා 32:9; හිතෝ 19:29; 26:3; 1කොරි 4:21

හිතෝපදේශ 10:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:9; 18:15; මතෙ 12:35
  • +හිතෝ 13:3; 18:7; 21:23

හිතෝපදේශ 10:15

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 31:24; දේශ 7:12; ලූක් 12:19
  • +හිතෝ 19:7

හිතෝපදේශ 10:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:30; හබ 2:4; ගලා 6:8
  • +මතෙ 7:17

හිතෝපදේශ 10:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:1; හෙබ්‍රෙ 2:1; 13:7
  • +හිතෝ 5:12; 15:10; 2තිමෝ 4:4; හෙබ්‍රෙ 12:25

හිතෝපදේශ 10:18

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:21; 2සාමු 3:27; ලූක් 20:20; 1යොහ 3:15
  • +ගීතා 50:20; 101:5

හිතෝපදේශ 10:19

හරස් යොමු දැක්වීම්

  • +දේශ 5:2; 10:14; යාකො 3:2
  • +ගීතා 39:1; හිතෝ 17:27; 21:23; යාකො 1:19

හිතෝපදේශ 10:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:18; 16:13; මතෙ 12:35
  • +උත් 6:5; යෙරෙ 17:9; මතෙ 12:34

හිතෝපදේශ 10:21

පාදසටහන්

  • *

    හිතෝ 6:32හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:15; 1පේතෘ 5:2
  • +හිතෝ 5:12; හොෂෙ 4:6; රෝම 1:28

හිතෝපදේශ 10:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:18; 1සාමු 2:7; ගීතා 37:22; 107:38
  • +1තිමෝ 6:6

හිතෝපදේශ 10:23

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:9; 26:19
  • +හිතෝ 1:2; 2:10; 15:21

හිතෝපදේශ 10:24

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 10:27
  • +ගීතා 21:2; 37:4; යොහ 16:24; 1යොහ 5:14

හිතෝපදේශ 10:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:10; 58:9; යෙසා 40:24
  • +ගීතා 15:5; මතෙ 7:24; 1තිමෝ 6:19

හිතෝපදේශ 10:26

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 25:26

හිතෝපදේශ 10:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 21:4; 91:16
  • +ගීතා 55:23; දේශ 7:17

හිතෝපදේශ 10:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:9; රෝම 5:2; 12:12
  • +ගීතා 112:10; හිතෝ 11:7; මතෙ 25:46; 2තෙස 1:9

හිතෝපදේශ 10:29

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 41:11; 84:7; හිතෝ 18:10; යෙසා 40:31; ෆිලි 4:13
  • +යෝබ් 31:3; ගීතා 1:6; ලූක් 13:27; රෝම 2:8

හිතෝපදේශ 10:30

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:8; 125:1
  • +ගීතා 37:9; මතෙ 21:41

හිතෝපදේශ 10:31

පාදසටහන්

  • *

    මූ.අ., “ප්‍රඥාවේ පල.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:30; හිතෝ 10:11
  • +ගීතා 63:11

හිතෝපදේශ 10:32

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 30:5; හිතෝ 11:27
  • +හිතෝ 15:2

වෙනත්

හිතෝ. 10:1හිතෝ 1:1
හිතෝ. 10:1හිතෝ 13:1; 23:24; 27:11; 29:3
හිතෝ. 10:1හිතෝ 15:20; 17:21, 25
හිතෝ. 10:2හිතෝ 11:4; ශෙප 1:18
හිතෝ. 10:2හිතෝ 11:4; 12:28; දානි 4:27
හිතෝ. 10:3ගීතා 33:19; 37:25; මතෙ 6:33; හෙබ්‍රෙ 13:5
හිතෝ. 10:3හිතෝ 14:32
හිතෝ. 10:4හිතෝ 20:4; දේශ 10:18
හිතෝ. 10:4හිතෝ 12:24; 13:4; 21:5
හිතෝ. 10:5හිතෝ 6:6, 9; 17:2
හිතෝ. 10:6නික් 23:25; ද්වි 28:2; හිතෝ 11:26; 28:20; මලා 3:10
හිතෝ. 10:6ද්වි 28:15
හිතෝ. 10:72රාජා 19:34; ගීතා 112:6; හිතෝ 22:1; දේශ 7:1
හිතෝ. 10:7ගීතා 9:5; 109:15
හිතෝ. 10:8ද්වි 4:6; යෝබ් 23:12; ගීතා 19:7; 107:43; 119:34, 100; 2තිමෝ 3:15
හිතෝ. 10:8හිතෝ 17:20; 18:6; දේශ 10:12
හිතෝ. 10:9ගීතා 25:21; හිතෝ 28:18
හිතෝ. 10:9මතෙ 10:26; ලූක් 12:2; 1කොරි 4:5; 1තිමෝ 5:24
හිතෝ. 10:10ගීතා 35:19; හිතෝ 6:13
හිතෝ. 10:10හිතෝ 18:21; 3යොහ 10
හිතෝ. 10:11ගීතා 37:30; හිතෝ 11:30; මතෙ 12:35; යාකො 5:20
හිතෝ. 10:11දේශ 10:13; මතෙ 12:34; යාකො 3:5
හිතෝ. 10:12හිතෝ 15:18; යාකො 4:1
හිතෝ. 10:12හිතෝ 17:9; 1කොරි 13:4; 1පේතෘ 4:8
හිතෝ. 10:13හිතෝ 15:7; යෙසා 50:4; ලූක් 4:22
හිතෝ. 10:13ගීතා 32:9; හිතෝ 19:29; 26:3; 1කොරි 4:21
හිතෝ. 10:14හිතෝ 9:9; 18:15; මතෙ 12:35
හිතෝ. 10:14හිතෝ 13:3; 18:7; 21:23
හිතෝ. 10:15යෝබ් 31:24; දේශ 7:12; ලූක් 12:19
හිතෝ. 10:15හිතෝ 19:7
හිතෝ. 10:16හිතෝ 11:30; හබ 2:4; ගලා 6:8
හිතෝ. 10:16මතෙ 7:17
හිතෝ. 10:17හිතෝ 12:1; හෙබ්‍රෙ 2:1; 13:7
හිතෝ. 10:17හිතෝ 5:12; 15:10; 2තිමෝ 4:4; හෙබ්‍රෙ 12:25
හිතෝ. 10:181සාමු 18:21; 2සාමු 3:27; ලූක් 20:20; 1යොහ 3:15
හිතෝ. 10:18ගීතා 50:20; 101:5
හිතෝ. 10:19දේශ 5:2; 10:14; යාකො 3:2
හිතෝ. 10:19ගීතා 39:1; හිතෝ 17:27; 21:23; යාකො 1:19
හිතෝ. 10:20හිතෝ 12:18; 16:13; මතෙ 12:35
හිතෝ. 10:20උත් 6:5; යෙරෙ 17:9; මතෙ 12:34
හිතෝ. 10:21යෙරෙ 3:15; 1පේතෘ 5:2
හිතෝ. 10:21හිතෝ 5:12; හොෂෙ 4:6; රෝම 1:28
හිතෝ. 10:22ද්වි 8:18; 1සාමු 2:7; ගීතා 37:22; 107:38
හිතෝ. 10:221තිමෝ 6:6
හිතෝ. 10:23හිතෝ 14:9; 26:19
හිතෝ. 10:23හිතෝ 1:2; 2:10; 15:21
හිතෝ. 10:24හෙබ්‍රෙ 10:27
හිතෝ. 10:24ගීතා 21:2; 37:4; යොහ 16:24; 1යොහ 5:14
හිතෝ. 10:25ගීතා 37:10; 58:9; යෙසා 40:24
හිතෝ. 10:25ගීතා 15:5; මතෙ 7:24; 1තිමෝ 6:19
හිතෝ. 10:26මතෙ 25:26
හිතෝ. 10:27ගීතා 21:4; 91:16
හිතෝ. 10:27ගීතා 55:23; දේශ 7:17
හිතෝ. 10:28ගීතා 16:9; රෝම 5:2; 12:12
හිතෝ. 10:28ගීතා 112:10; හිතෝ 11:7; මතෙ 25:46; 2තෙස 1:9
හිතෝ. 10:29ගීතා 41:11; 84:7; හිතෝ 18:10; යෙසා 40:31; ෆිලි 4:13
හිතෝ. 10:29යෝබ් 31:3; ගීතා 1:6; ලූක් 13:27; රෝම 2:8
හිතෝ. 10:30ගීතා 16:8; 125:1
හිතෝ. 10:30ගීතා 37:9; මතෙ 21:41
හිතෝ. 10:31ගීතා 37:30; හිතෝ 10:11
හිතෝ. 10:31ගීතා 63:11
හිතෝ. 10:32ගීතා 30:5; හිතෝ 11:27
හිතෝ. 10:32හිතෝ 15:2
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 10:1-32

හිතෝපදේශ

10 සලමොන්ගේ හිතෝපදේශයන්ය.+

ප්‍රඥාවන්ත පුතෙක් තම පියාව ප්‍රීතියට පත් කරයි.+ නමුත් අඥාන පුතෙකු තම මවට ශෝකයකි.+ 2 දුෂ්ටයාගේ වස්තුවෙන් කිසි ප්‍රයෝජනයක් නැත.+ මරණයෙන් ගලවනු ලබන්නේ ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන පුද්ගලයාවයි.+ 3 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ තැනැත්තාව කුසගින්නේ නොතබයි.+ නමුත් දුෂ්ටයන්ගේ ආශාවන් ඔහු ඉෂ්ට නොකරයි.+

4 අලසකමින් වැඩ කරන්නා දිලිඳුකමට වැටෙයි.+ නමුත් උත්සාහවන්තයා පොහොසත් වෙයි.+

5 අස්වැන්න නෙළන කාලයේදී බර නින්දක පසු වන පුත්‍රයා තම දෙමාපියන්ට ලැජ්ජාවකි.+ නමුත් බුද්ධිමත්ව කටයුතු කරන පුත්‍රයා ගිම්හානයේ අස්වැන්න රැස් කරගනියි.

6 ආශීර්වාද ලැබෙන්නේ ධර්මිෂ්ඨයාටය.+ එහෙත් දුෂ්ටයා තම වචනවලින් දරුණු චේතනා සඟවයි.+ 7 ධර්මිෂ්ඨයාගේ හොඳ නම සැමදා සිහි වෙයි.+ නමුත් දුෂ්ටයාගේ නම ඇසීමත් පිළිකුලකි.+

8 ප්‍රඥාවන්තව සිතන තැනැත්තා අණ පිළිපැදීමට කැමැත්තක් දක්වයි.+ එහෙත් අඥානව කතා කරන තැනැත්තාව පාගා දමනු ලැබේ.+

9 දෙවිට විශ්වාසවන්තව සිටින තැනැත්තා සුරක්ෂිතව ගමන් කරයි.+ එහෙත් වංකකමින් කටයුතු කරන්නාගේ ක්‍රියා හෙළි වෙයි.+

10 රැවටිලිකාර ලෙස ඇස්වලින් ඉඟි කරන්නා වේදනාව ඇති කරයි.+ අඥානව කතා කරන තැනැත්තාව පාගා දමනු ලැබේ.+ 11 ධර්මිෂ්ඨයාගේ වචන ජීවනය ගෙන දෙයි.+ එහෙත් දුෂ්ටයා තම වචනවලින් දරුණු චේතනා සඟවයි.+

12 වෛරයෙන් දබර හටගනියි.+ නමුත් ප්‍රේමය සියලු වැරදි අමතක කර දමයි.+

13 හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා ප්‍රඥාවන්තව කතා කරයි.+ එහෙත් වේවැල සාදා තිබෙන්නේ අඥානයාට තළන්නයි.+

14 ප්‍රඥාවන්තයා දැනුම වස්තුවක් සේ රැකගනී.+ එහෙත් අඥානයාගේ මුඛය ඉක්මනින්ම ඔහුව විනාශයට පමුණුවයි.+

15 ධනවතෙකුගේ වටිනා දේවල් ඔහුට බලකොටුවකි.+ දිලිඳුන්ගේ නාස්තියට හේතු වන්නේ ඔවුන්ගේ දිලිඳුකමයි.+

16 ධර්මිෂ්ඨයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔහුට ජීවනය අත් වෙයි.+ එහෙත් දුෂ්ටයා තමා උපයාගත් දේ නිසා පාපයට පෙලඹෙයි.+

17 හික්මවීමට ප්‍රිය කරන්නා අන් අයව ජීවනයට මඟ පෙන්වයි.+ නමුත් අවවාදයට පිටු පාන්නා අනුන්ව නොමඟ යවයි.+

18 බොරු වචනවලින් කෙනෙකු තම වෛරය සඟවයි.+ අනුන් ගැන අපහාසාත්මක කතා පතුරුවන්නා අඥානයෙකි.+

19 කතාබහ වැඩි වූ විට වරදකට හසු වීමේ ඉඩකඩද වැඩිය.+ එහෙත් බුද්ධිමත් තැනැත්තා තම වචන කල්පනාකාරීව හසුරුවයි.+

20 ධර්මිෂ්ඨයාගේ වචන පවිත්‍ර රිදී මෙනි.+ එහෙත් දුෂ්ටයාගේ සිත කිසි වටිනාකමක් නැති තරම්ය.+

21 ධර්මිෂ්ඨයා තම කතාවෙන් බොහෝදෙනෙකුව ආරක්ෂා කරයි.+ එහෙත් මෝඩයෝ තම අඥානකම්* නිසා මිය යති.+

22 යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි.+ ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.+

23 අඥානයා නින්දිතව හැසිරෙන්නේ විනෝදයටයි.+ එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා ප්‍රඥාව සොයා යයි.+

24 දුෂ්ටයා යම් දෙයකට භයින් සිටින්නේද ඔහු පිටට පැමිණෙන්නෙත් ඒ දේමය.+ නමුත් ධර්මිෂ්ඨයන්ගේ ආශා ඉටු කරනු ලැබේ.+ 25 සුළිසුළඟක් හමා අවසන් වන්නාක් මෙන් දුෂ්ටයා පහ වී යයි.+ එහෙත් ධර්මිෂ්ඨයා සදහටම පවතින අත්තිවාරමක් මෙනි.+

26 විනාකිරිවලට දත් හිරිවැටෙන්නාක් මෙන්ද දුමෙන් ඇස් දැවිල්ල ගන්නාක් මෙන්ද අලසයෙකුව සේවයට බඳවාගන්න තැනැත්තාද වේදනා විඳින්නේය.+

27 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීමෙන් දිගු කල් ජීවත් විය හැකියි.+ නමුත් දුෂ්ටයන්ගේ ජීවිතය කෙටි කරනු ලැබේ.+

28 ධර්මිෂ්ඨයන්ට ඇත්තේ ප්‍රීතිමත් අපේක්ෂාවකි.+ නමුත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තු සුන් වෙයි.+

29 යෙහෝවා දෙවිගේ මාර්ගය නිර්දෝෂ අයට ආරක්ෂාවකි.+ නමුත් නපුරු දේ කරන අයට අත් වන්නේ විනාශයයි.+

30 ධර්මිෂ්ඨයාව සොලවන්න කිසිවෙකුට නොහැක.+ එහෙත් දුෂ්ටයන්ට සැමදාමත් පොළොවේ ජීවත් වීමට ඉඩ නොලැබේ.+

31 ධර්මිෂ්ඨයාගේ මුවින් නික්මෙන්නේ ප්‍රඥාවන්ත වචනය.*+ එහෙත් වංක ලෙස කතා කරන අයව සදහටම නිහඬ කරනු ලැබේ.+

32 ධර්මිෂ්ඨයාගේ මුවින් සිත්ගන්නා වචන පිට වෙයි.+ නමුත් දුෂ්ටයන්ගේ මුඛයෙන් නික්මෙන්නේ දූෂිත අදහස්ය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න