ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 13:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:5; හෙබ්‍රෙ 12:7
  • +1සාමු 2:25; හිතෝ 9:7

හිතෝපදේශ 13:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:14; 18:20
  • +ගීතා 140:11; හිතෝ 4:17; හබ 2:8; එළි 16:6

හිතෝපදේශ 13:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:1; 141:3; හිතෝ 21:23
  • +හිතෝ 10:19; 12:13; 18:7; මතෙ 12:36; යාකො 1:26; 3:9; යූද් 16

හිතෝපදේශ 13:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:24; 26:13
  • +හිතෝ 10:4; 11:25

හිතෝපදේශ 13:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:163; හිතෝ 8:13; 30:8; එෆී 4:25
  • +2පේතෘ 3:3

හිතෝපදේශ 13:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:21; හිතෝ 12:21, 28
  • +2ලේක 28:23; ගීතා 140:11

හිතෝපදේශ 13:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:9; එළි 3:17

හිතෝපදේශ 13:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 21:30; යෙරෙ 41:8
  • +2රාජා 24:14; යෙරෙ 39:10

හිතෝපදේශ 13:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:11
  • +යෝබ් 21:17; හිතෝ 20:20; 24:20

හිතෝපදේශ 13:10

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:1; 12:1; හිතෝ 11:2; 21:24
  • +හිතෝ 24:6; ක්‍රියා 15:6

හිතෝපදේශ 13:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:8; දේශ 5:14; යෙරෙ 17:11
  • +ගීතා 128:2

හිතෝපදේශ 13:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:3; 143:7
  • +උත් 21:7; ලූක් 2:30; ෆිලි 1:23

හිතෝපදේශ 13:13

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:16; හිතෝ 13:18
  • +ගීතා 19:11; 2යොහ 8

හිතෝපදේශ 13:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:35; 16:22; 24:14
  • +හිතෝ 14:27

හිතෝපදේශ 13:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:14; ලූක් 2:52
  • +හිතෝ 4:19; රෝම 6:21

හිතෝපදේශ 13:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:8, 15, 18; මතෙ 10:16
  • +1සාමු 25:25

හිතෝපදේශ 13:17

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 4:10
  • +හිතෝ 25:25; 2කොරි 5:20; 2තිමෝ 2:2

හිතෝපදේශ 13:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:32; හෙබ්‍රෙ 12:25
  • +ගීතා 141:5; හෙබ්‍රෙ 12:11

හිතෝපදේශ 13:19

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 1:48
  • +හිතෝ 29:27; ආමො 5:10

හිතෝපදේශ 13:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:17; ක්‍රියා 4:13; හෙබ්‍රෙ 10:24
  • +උත් 34:2

හිතෝපදේශ 13:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:7; ද්වි 28:20
  • +යෙසා 3:10; රෝම 2:10

හිතෝපදේශ 13:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:11; යෝබ් 27:17; යෙසා 61:6

හිතෝපදේශ 13:23

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:11; 27:18; 2කොරි 9:6
  • +හිතෝ 28:19

හිතෝපදේශ 13:24

පාදසටහන්

  • *

    යම් දඬුවමක් හෝ නිවැරදි කිරීමක් සංකේතවත් කරයි.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 3:13; 1රාජා 1:6; හිතෝ 29:15
  • +ද්වි 6:7; හිතෝ 3:12; 19:18; 22:15; 23:14; එෆී 6:4; හෙබ්‍රෙ 12:6

හිතෝපදේශ 13:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:10; 37:25; හෙබ්‍රෙ 13:5
  • +ද්වි 28:48; යෙසා 65:13

වෙනත්

හිතෝ. 13:1හිතෝ 15:5; හෙබ්‍රෙ 12:7
හිතෝ. 13:11සාමු 2:25; හිතෝ 9:7
හිතෝ. 13:2හිතෝ 12:14; 18:20
හිතෝ. 13:2ගීතා 140:11; හිතෝ 4:17; හබ 2:8; එළි 16:6
හිතෝ. 13:3ගීතා 39:1; 141:3; හිතෝ 21:23
හිතෝ. 13:3හිතෝ 10:19; 12:13; 18:7; මතෙ 12:36; යාකො 1:26; 3:9; යූද් 16
හිතෝ. 13:4හිතෝ 12:24; 26:13
හිතෝ. 13:4හිතෝ 10:4; 11:25
හිතෝ. 13:5ගීතා 119:163; හිතෝ 8:13; 30:8; එෆී 4:25
හිතෝ. 13:52පේතෘ 3:3
හිතෝ. 13:6ගීතා 25:21; හිතෝ 12:21, 28
හිතෝ. 13:62ලේක 28:23; ගීතා 140:11
හිතෝ. 13:7හිතෝ 12:9; එළි 3:17
හිතෝ. 13:8නික් 21:30; යෙරෙ 41:8
හිතෝ. 13:82රාජා 24:14; යෙරෙ 39:10
හිතෝ. 13:9ගීතා 97:11
හිතෝ. 13:9යෝබ් 21:17; හිතෝ 20:20; 24:20
හිතෝ. 13:10විනි 8:1; 12:1; හිතෝ 11:2; 21:24
හිතෝ. 13:10හිතෝ 24:6; ක්‍රියා 15:6
හිතෝ. 13:11හිතෝ 28:8; දේශ 5:14; යෙරෙ 17:11
හිතෝ. 13:11ගීතා 128:2
හිතෝ. 13:12ගීතා 69:3; 143:7
හිතෝ. 13:12උත් 21:7; ලූක් 2:30; ෆිලි 1:23
හිතෝ. 13:132ලේක 36:16; හිතෝ 13:18
හිතෝ. 13:13ගීතා 19:11; 2යොහ 8
හිතෝ. 13:14හිතෝ 8:35; 16:22; 24:14
හිතෝ. 13:14හිතෝ 14:27
හිතෝ. 13:151සාමු 18:14; ලූක් 2:52
හිතෝ. 13:15හිතෝ 4:19; රෝම 6:21
හිතෝ. 13:16හිතෝ 14:8, 15, 18; මතෙ 10:16
හිතෝ. 13:161සාමු 25:25
හිතෝ. 13:172සාමු 4:10
හිතෝ. 13:17හිතෝ 25:25; 2කොරි 5:20; 2තිමෝ 2:2
හිතෝ. 13:18හිතෝ 15:32; හෙබ්‍රෙ 12:25
හිතෝ. 13:18ගීතා 141:5; හෙබ්‍රෙ 12:11
හිතෝ. 13:191රාජා 1:48
හිතෝ. 13:19හිතෝ 29:27; ආමො 5:10
හිතෝ. 13:20හිතෝ 22:17; ක්‍රියා 4:13; හෙබ්‍රෙ 10:24
හිතෝ. 13:20උත් 34:2
හිතෝ. 13:21උත් 4:7; ද්වි 28:20
හිතෝ. 13:21යෙසා 3:10; රෝම 2:10
හිතෝ. 13:22ද්වි 6:11; යෝබ් 27:17; යෙසා 61:6
හිතෝ. 13:23හිතෝ 12:11; 27:18; 2කොරි 9:6
හිතෝ. 13:23හිතෝ 28:19
හිතෝ. 13:241සාමු 3:13; 1රාජා 1:6; හිතෝ 29:15
හිතෝ. 13:24ද්වි 6:7; හිතෝ 3:12; 19:18; 22:15; 23:14; එෆී 6:4; හෙබ්‍රෙ 12:6
හිතෝ. 13:25ගීතා 34:10; 37:25; හෙබ්‍රෙ 13:5
හිතෝ. 13:25ද්වි 28:48; යෙසා 65:13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 13:1-25

හිතෝපදේශ

13 පියාගෙන් හික්මවීම් ලබන පුත්‍රයෙකු ප්‍රඥාවන්තය.+ නමුත් සමච්චල් කරන්නෙක් කිසිදා තරවටුවක් පිළිගන්නේ නැත.+

2 මිනිසෙකු තම මුවින් පිට කරන වචන නිසා හොඳ ප්‍රතිඵල අද්දකියි.+ නමුත් ද්‍රෝහිව කටයුතු කරන අයගේ එකම ආශාව වන්නේ අන් අයට හානි පමුණුවීමයි.+

3 තම දිව පාලනය කරගන්නා තම ජීවිතය ආරක්ෂා කරගනියි.+ නමුත් පාලනයකින් තොරව කතා කරන තැනැත්තාට අත් වන්නේ විනාශයයි.+

4 අලසයාට දහසකුත් ආශාවන් තිබුණත් ඔහුට ඒ කිසිවක් ලැබෙන්නේ නැත.+ නමුත් උත්සාහවන්තයාගේ ආශාවන් ඉෂ්ට වෙයි.+

5 ධර්මිෂ්ඨයා බොරුව හෙළාදකියි.+ එහෙත් දුෂ්ටයා නින්දාසහගතව හැසිර ලැජ්ජාවට පත් වෙයි.+

6 නිර්දෝෂ තැනැත්තාගේ ධර්මිෂ්ඨ හැසිරීම ඔහුට ආරක්ෂාවකි.+ නමුත් පව්කාරයාගේ දුෂ්ටකම් ඔහුව විනාශයට පමුණුවයි.+

7 කිසිවක් නැති නමුත් තමන් පොහොසත්යයි පෙන්වන අය සිටිති.+ බොහෝ වටිනා දේ තිබුණත් තමන්ට අගහිඟකම් ඇති බව පෙන්වන අයද සිටිති.

8 ධනවතාට තම ජීවිතය ගලවාගැනීමට තම වස්තුව භාර දෙන්න සිදු වෙයි.+ එහෙත් අගහිඟකම් ඇති කෙනෙකුට විරුද්ධව කිසිවෙක් සැරපරුෂ වචනයක්වත් නොපවසයි.+

9 ධර්මිෂ්ඨයාගේ පහනෙන් ලැබෙන එළිය නිසා ඔහු සතුටක් අද්දකියි.+ නමුත් දුෂ්ටයන්ගේ පහන නිවා දමනු ලැබේ.+

10 අහංකාරකම දබරවලට මුල පුරයි.+ නමුත් එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක.+

11 වෙහෙස මහන්සියක් නොමැතිව උපයාගන්න තැනැත්තාගේ වස්තුව අඩු වී යන්නේය.+ නමුත් දෑතේ වීර්යයෙන් උපයාගන්නාගේ වස්තුව තව තවත් වැඩි වන්නේය.+

12 බලාපොරොත්තු වන දේ ප්‍රමාද වූ විට සිත කලකිරෙන්නේය.+ නමුත් ආශා වන දේ ලැබෙන විට එය ජීවන වෘක්ෂයකි.+

13 ණයකරුවෙකු නීතියට එකඟව කටයුතු නොකළොත්+ තමන් ඇප වූ දේ පවා පැහැරගනු ලැබේ. එහෙත් දෙවිගේ ආඥාවට ගරු කරන අය ආශීර්වාද ලබනු ඇත.+

14 ප්‍රඥාවන්තයාගේ නීතිය ජීවනයේ උල්පතකි.+ එය මාරාන්තික උගුල්වලින් ආරක්ෂාව ලබා දෙයි.+

15 වටහාගැනීමේ ශක්තිය වැඩි කරගන්නා සිත් දිනාගනියි.+ එහෙත් ද්‍රෝහිකම් කරන අයගේ මඟ කටුකයි.+

16 සිහිකල්පනාව ඇති සියලුදෙනා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරති.+ නමුත් අඥානයා සෑම තැනම මෝඩකම පතුරුවයි.+

17 දුෂ්ට පණිවිඩකරුවෙක් හානිකර දේ පවසයි.+ නමුත් විශ්වාසවන්ත පණිවිඩකරුවෙක් සුවදායක වචන පවසයි.+

18 හික්මවීමට පිටු පාන්නා දිලිඳුකමටත් අගෞරවයටත් පත් වෙයි.+ නමුත් අවවාදය පිළිගන්නාට ගෞරවය හිමි වෙයි.+

19 යමෙක් තම ආශාව ඉෂ්ට කරගත් විට තෘප්තියට පැමිණෙයි.+ නපුරු මාර්ගයෙන් ඉවත් වීම අඥානයාට පිළිකුලකි.+

20 ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.+ නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.+

21 විපත පව්කාරයන්ව ලුහුබැඳ එයි.+ නමුත් ධර්මිෂ්ඨයන්ට බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.+

22 යහපත් තැනැත්තා තම දරුවන්ගේ දරුවන්ටත් උරුමයක් තබා යයි. පව්කාරයන්ගේ වස්තුව හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටයි.+

23 අගහිඟකම් තිබුණත් මහන්සි වී ගොවිතැන් කිරීමෙන් බොහෝ පලදාව ලැබෙයි.+ එහෙත් අසාධාරණව කටයුතු කරන අය විනාශයට පත් වන්නෝය.+

24 වේවැල* පාවිච්චි නොකරන්නා තම දරුවාට වෛර කරයි.+ එහෙත් තම දරුවාට ප්‍රේම කරන්නා අවශ්‍ය හික්මවීම් දීමට මැළි නොවෙයි.+

25 ධර්මිෂ්ඨයා කා බී තෘප්තිමත් වෙයි.+ නමුත් දුෂ්ටයා කුසගින්නෙන් පෙළෙයි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න