ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 15
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 15:1

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:2; 1සාමු 25:33; හිතෝ 25:15
  • +1රාජා 12:14, 16; හිතෝ 29:22

හිතෝපදේශ 15:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 45:1; හිතෝ 16:23; දේශ 10:12; යෙසා 50:4; යොහ 7:46
  • +ගීතා 59:7; යාකො 3:10

හිතෝපදේශ 15:3

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 34:21; ගීතා 11:4; 66:7; හිතෝ 5:21; යෙරෙ 16:17; 23:24; හෙබ්‍රෙ 4:13
  • +2ලේක 16:9

හිතෝපදේශ 15:4

පාදසටහන්

  • *

    මූ.අ., “ජීවන වෘක්ෂයකි.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:18; 16:24; 17:27
  • +ගීතා 52:2; හිතෝ 18:7

හිතෝපදේශ 15:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:25; හිතෝ 13:1
  • +ගීතා 141:5; හිතෝ 6:23; හෙබ්‍රෙ 12:11

හිතෝපදේශ 15:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 112:3
  • +හිතෝ 16:8; යාකො 5:3

හිතෝපදේශ 15:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:30; මතෙ 10:27; රෝම 10:10; 2තිමෝ 2:2
  • +මතෙ 12:34

හිතෝපදේශ 15:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:27; යෙසා 1:11; 66:3; යෙරෙ 6:20; මතෙ 23:23
  • +ගීතා 10:17; හෙබ්‍රෙ 5:7; යාකො 5:16; 1පේතෘ 3:12; 1යොහ 3:22

හිතෝපදේශ 15:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:6; 146:9; මතෙ 7:13
  • +හිතෝ 21:21; යෙසා 26:7; යොහ 3:35

හිතෝපදේශ 15:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:17
  • +ලෙවී 26:21; හිතෝ 1:32; 5:12; 10:17

හිතෝපදේශ 15:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 88:11; හිතෝ 27:20
  • +යෝබ් 26:6; ගීතා 139:8
  • +2ලේක 6:30; ගීතා 7:9; 44:21; යෙරෙ 17:10; ක්‍රියා 1:24; හෙබ්‍රෙ 4:13

හිතෝපදේශ 15:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:7; ආමො 5:10; යොහ 3:20; 7:7
  • +2ලේක 18:7; යෝබ් 21:14

හිතෝපදේශ 15:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:23; 17:22
  • +නෙහෙ 2:2; ගීතා 143:4; හිතෝ 12:25

හිතෝපදේශ 15:14

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:12; ගීතා 119:97; ක්‍රියා 17:11
  • +හිතෝ 12:23; යෙසා 30:10; හොෂෙ 12:1

හිතෝපදේශ 15:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:67; යෝබ් 3:11
  • +ක්‍රියා 16:25; 1පේතෘ 4:13

හිතෝපදේශ 15:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:17
  • +ගීතා 37:16

හිතෝපදේශ 15:17

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ, ‘තර කළ ගවයෙකුගේ මස්’ යන අදහසද ඇතුළත් වේ.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:26; ලූක් 7:36
  • +ගීතා 133:1; හිතෝ 17:1; 1කොරි 13:4

හිතෝපදේශ 15:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:12; 29:22
  • +උත් 13:8; 1සාමු 25:24; හිතෝ 25:15; කොලො 3:8; යාකො 1:19

හිතෝපදේශ 15:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:26; 26:13
  • +යෙසා 30:21; 57:14; මලා 3:18

හිතෝපදේශ 15:20

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 1:48; හිතෝ 23:15; 27:11
  • +හිතෝ 10:1; 23:22; 30:17

හිතෝපදේශ 15:21

පාදසටහන්

  • *

    හිතෝ 6:32හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:23; 26:19; දේශ 7:4
  • +හිතෝ 4:26; 11:5; එෆී 5:15; යාකො 3:13

හිතෝපදේශ 15:22

හරස් යොමු දැක්වීම්

  • +දේශ 4:13
  • +හිතෝ 11:14; 20:18

හිතෝපදේශ 15:23

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:14; 16:13; එෆී 4:29
  • +1සාමු 25:33; හිතෝ 25:11

හිතෝපදේශ 15:24

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:36; 23:14
  • +මතෙ 7:14

හිතෝපදේශ 15:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 52:5; ලූක් 18:14
  • +ද්වි 10:18; ගීතා 146:9

හිතෝපදේශ 15:26

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:18; මතෙ 15:19
  • +ගීතා 19:14

හිතෝපදේශ 15:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:19; 1සාමු 8:3; හිතෝ 1:19; දේශ 7:7; යෙසා 1:23
  • +නික් 23:8; යෙසා 33:15

හිතෝපදේශ 15:28

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:23
  • +හිතෝ 24:2; තීත 1:10; 2පේතෘ 2:18

හිතෝපදේශ 15:29

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:16; 138:6; 1පේතෘ 3:12
  • +ගීතා 34:15; 145:19; යෙසා 58:9; යොහ 9:31

හිතෝපදේශ 15:30

පාදසටහන්

  • *

    මූ.අ., “ඇටකටු පුෂ්ටිමත් කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 25:25
  • +හිතෝ 16:24; යෙසා 58:11
  • +ගීතා 25:15
  • +ගීතා 16:9; 19:8

හිතෝපදේශ 15:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:11; හිතෝ 6:23; 13:18
  • +හිතෝ 9:8; 19:20

හිතෝපදේශ 15:32

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:17; හිතෝ 5:12; 13:18; හෙබ්‍රෙ 12:25
  • +හිතෝ 19:8; මතෙ 7:24; හෙබ්‍රෙ 12:10

හිතෝපදේශ 15:33

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 28:28; ගීතා 111:10; හිතෝ 1:7
  • +හිතෝ 18:12; 29:23; ලූක් 14:11; යාකො 4:10

වෙනත්

හිතෝ. 15:1විනි 8:2; 1සාමු 25:33; හිතෝ 25:15
හිතෝ. 15:11රාජා 12:14, 16; හිතෝ 29:22
හිතෝ. 15:2ගීතා 45:1; හිතෝ 16:23; දේශ 10:12; යෙසා 50:4; යොහ 7:46
හිතෝ. 15:2ගීතා 59:7; යාකො 3:10
හිතෝ. 15:3යෝබ් 34:21; ගීතා 11:4; 66:7; හිතෝ 5:21; යෙරෙ 16:17; 23:24; හෙබ්‍රෙ 4:13
හිතෝ. 15:32ලේක 16:9
හිතෝ. 15:4හිතෝ 12:18; 16:24; 17:27
හිතෝ. 15:4ගීතා 52:2; හිතෝ 18:7
හිතෝ. 15:51සාමු 2:25; හිතෝ 13:1
හිතෝ. 15:5ගීතා 141:5; හිතෝ 6:23; හෙබ්‍රෙ 12:11
හිතෝ. 15:6ගීතා 112:3
හිතෝ. 15:6හිතෝ 16:8; යාකො 5:3
හිතෝ. 15:7ගීතා 37:30; මතෙ 10:27; රෝම 10:10; 2තිමෝ 2:2
හිතෝ. 15:7මතෙ 12:34
හිතෝ. 15:8හිතෝ 21:27; යෙසා 1:11; 66:3; යෙරෙ 6:20; මතෙ 23:23
හිතෝ. 15:8ගීතා 10:17; හෙබ්‍රෙ 5:7; යාකො 5:16; 1පේතෘ 3:12; 1යොහ 3:22
හිතෝ. 15:9ගීතා 1:6; 146:9; මතෙ 7:13
හිතෝ. 15:9හිතෝ 21:21; යෙසා 26:7; යොහ 3:35
හිතෝ. 15:101රාජා 18:17
හිතෝ. 15:10ලෙවී 26:21; හිතෝ 1:32; 5:12; 10:17
හිතෝ. 15:11ගීතා 88:11; හිතෝ 27:20
හිතෝ. 15:11යෝබ් 26:6; ගීතා 139:8
හිතෝ. 15:112ලේක 6:30; ගීතා 7:9; 44:21; යෙරෙ 17:10; ක්‍රියා 1:24; හෙබ්‍රෙ 4:13
හිතෝ. 15:12හිතෝ 9:7; ආමො 5:10; යොහ 3:20; 7:7
හිතෝ. 15:122ලේක 18:7; යෝබ් 21:14
හිතෝ. 15:13හිතෝ 4:23; 17:22
හිතෝ. 15:13නෙහෙ 2:2; ගීතා 143:4; හිතෝ 12:25
හිතෝ. 15:141රාජා 3:12; ගීතා 119:97; ක්‍රියා 17:11
හිතෝ. 15:14හිතෝ 12:23; යෙසා 30:10; හොෂෙ 12:1
හිතෝ. 15:15ද්වි 28:67; යෝබ් 3:11
හිතෝ. 15:15ක්‍රියා 16:25; 1පේතෘ 4:13
හිතෝ. 15:16හිතෝ 15:17
හිතෝ. 15:16ගීතා 37:16
හිතෝ. 15:17හිතෝ 26:26; ලූක් 7:36
හිතෝ. 15:17ගීතා 133:1; හිතෝ 17:1; 1කොරි 13:4
හිතෝ. 15:18හිතෝ 10:12; 29:22
හිතෝ. 15:18උත් 13:8; 1සාමු 25:24; හිතෝ 25:15; කොලො 3:8; යාකො 1:19
හිතෝ. 15:19හිතෝ 10:26; 26:13
හිතෝ. 15:19යෙසා 30:21; 57:14; මලා 3:18
හිතෝ. 15:201රාජා 1:48; හිතෝ 23:15; 27:11
හිතෝ. 15:20හිතෝ 10:1; 23:22; 30:17
හිතෝ. 15:21හිතෝ 10:23; 26:19; දේශ 7:4
හිතෝ. 15:21හිතෝ 4:26; 11:5; එෆී 5:15; යාකො 3:13
හිතෝ. 15:22දේශ 4:13
හිතෝ. 15:22හිතෝ 11:14; 20:18
හිතෝ. 15:23හිතෝ 12:14; 16:13; එෆී 4:29
හිතෝ. 15:231සාමු 25:33; හිතෝ 25:11
හිතෝ. 15:24හිතෝ 8:36; 23:14
හිතෝ. 15:24මතෙ 7:14
හිතෝ. 15:25ගීතා 52:5; ලූක් 18:14
හිතෝ. 15:25ද්වි 10:18; ගීතා 146:9
හිතෝ. 15:26හිතෝ 6:18; මතෙ 15:19
හිතෝ. 15:26ගීතා 19:14
හිතෝ. 15:27ද්වි 16:19; 1සාමු 8:3; හිතෝ 1:19; දේශ 7:7; යෙසා 1:23
හිතෝ. 15:27නික් 23:8; යෙසා 33:15
හිතෝ. 15:28හිතෝ 16:23
හිතෝ. 15:28හිතෝ 24:2; තීත 1:10; 2පේතෘ 2:18
හිතෝ. 15:29ගීතා 34:16; 138:6; 1පේතෘ 3:12
හිතෝ. 15:29ගීතා 34:15; 145:19; යෙසා 58:9; යොහ 9:31
හිතෝ. 15:30හිතෝ 25:25
හිතෝ. 15:30හිතෝ 16:24; යෙසා 58:11
හිතෝ. 15:30ගීතා 25:15
හිතෝ. 15:30ගීතා 16:9; 19:8
හිතෝ. 15:31ගීතා 39:11; හිතෝ 6:23; 13:18
හිතෝ. 15:31හිතෝ 9:8; 19:20
හිතෝ. 15:32ගීතා 50:17; හිතෝ 5:12; 13:18; හෙබ්‍රෙ 12:25
හිතෝ. 15:32හිතෝ 19:8; මතෙ 7:24; හෙබ්‍රෙ 12:10
හිතෝ. 15:33යෝබ් 28:28; ගීතා 111:10; හිතෝ 1:7
හිතෝ. 15:33හිතෝ 18:12; 29:23; ලූක් 14:11; යාකො 4:10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 15:1-33

හිතෝපදේශ

15 මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි.+ නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.+

2 ප්‍රඥාවන්තයන්ගේ දිව දැනුම පතුරවන්නේ ප්‍රයෝජනදායක ලෙසය.+ එහෙත් අඥානයන්ගේ මුවින් පිට වන්නේ මෝඩ කතාමය.+

3 යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින්නේය.+ ඔහු යහපත් අය දෙසද අයහපත් අය දෙසද නෙත් යොමා සිටින්නේය.+

4 සන්සුන්ව දිව හසුරුවන තැනැත්තා දිවි රැක දෙයි.*+ එහෙත් හානිකර ලෙස දිව හසුරුවන තැනැත්තා සිත් බිඳ දමයි.+

5 අඥාන තැනැත්තා තම පියාගේ හික්මවීම් සුළු කොට තකන්නේය.+ එහෙත් අවවාදය පිළිගන්නා සිහිබුද්ධිය ඇති තැනැත්තෙකි.+

6 ධර්මිෂ්ඨයාගේ ගබඩාවේ කිසි හිඟයක් නැත.+ එහෙත් දුෂ්ටයා නෙළන පලදාවෙන් අත් වන්නේ විනාශයයි.+

7 ප්‍රඥාවන්තයාගේ දිව දැනුම දසත පතුරුවයි.+ එහෙත් අඥානයාගේ සිත දැනුමට ප්‍රිය නොකරන්නේය.+

8 දුෂ්ටයන් ඔප්පු කරන පූජා යෙහෝවා දෙවිට පිළිකුලකි.+ නමුත් ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා ඔහුට ප්‍රසන්නය.+

9 දුෂ්ටයන්ගේ මාර්ග යෙහෝවා දෙවිට පිළිකුලකි.+ නමුත් ධර්මිෂ්ඨ මාර්ගය අත් නොහරින තැනැත්තාට ඔහු ප්‍රේම කරයි.+

10 නිවැරදි මාර්ගය අත්හැර යන්නා හික්මවීම හෙළාදකියි.+ අවවාදයට ද්වේෂ කරන්නා මිය යන්නේය.+

11 යෙහෝවා දෙවි මිනී වළ දකින්නේය. සියල්ල දිරාපත් වන ස්ථානය+ ඔහුගෙන් සැඟවී නැත.+ එසේනම්, මනුෂ්‍යයන්ගේ සිතෙහි තිබෙන දේ ඔහු දකින්නේ නැද්ද?+

12 සමච්චල් කරන්නා තමාට අවවාද කරන තැනැත්තාට ප්‍රේම නොකරයි.+ ඔහු ප්‍රඥාවන්තයන් ළඟට යන්න අකමැතිය.+

13 ප්‍රීතිමත් සිතක් මුහුණ පැහැපත් කරයි.+ නමුත් සිතේ වේදනාව නිසා මලානික පෙනුමක් ඇති වෙයි.+

14 කාරණා හොඳින් වටහාගන්න තැනැත්තා දැනුම සොයා යයි.+ නමුත් අඥානයන්ගේ මුඛය මෝඩකමට ආශා කරයි.+

15 නිතරම සිත්තැවුලෙන් සිටින්නාට සෑම දවසක්ම නරකය.+ එහෙත් සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි.+

16 බොහෝ වස්තු රැස් කරගෙන නොසන්සුන් මනසක් ඇතුව සිටිනවාට වඩා+ ස්වල්පයකින් සෑහීමට පත් වී යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීම හොඳය.+

17 වෛරයෙන් යුතුව ගව මස්* කනවාට වඩා+ ප්‍රේමය ඇතුව එළවළු ටිකක් කෑම හොඳය.+

18 කෝපාවිෂ්ට මිනිසෙක් රණ්ඩු දබර ඇති කරයි.+ නමුත් ඉක්මනින් කේන්ති නොගන්නා සණ්ඩුසරුවල් නතර කරයි.+

19 අලසයාගේ මාර්ගය කටු පඳුරු ඇති මඟක් මෙනි.+ නමුත් ප්‍රතිපත්තිගරුක අයගේ මාර්ගය කම්කටොලු නැති සමතලා මාවතකි.+

20 ප්‍රඥාවන්ත පුතෙක් තම පියාගේ සිත සතුටු කරයි.+ නමුත් අඥාන තැනැත්තා තම මවව හෙළාදකියි.+

21 අඥානයා* තමාගේ මෝඩ හැසිරීමෙන් ප්‍රීතියක් ලබයි.+ එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා හරි මඟෙන් ඉවත්ව නොයයි.+

22 සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි.+ නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.+

23 මිනිසෙක් තම මුවින් පිට කරන අදහස් නිසා ප්‍රීතියට පත් වෙයි.+ සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන කොතරම් වටින්නේද!+

24 වටහාගැනීමේ ශක්තිය ඇති තැනැත්තා මිනී වළට යන මඟ අත්හැර+ ජීවනයට යන මාර්ගයෙහි ගමන් කරන්නේය.+

25 යෙහෝවා දෙවි තමන්වම උසස් කරගන්න අයගේ නිවස කඩා දමයි.+ නමුත් ඔහු වැන්දඹුවගේ ඉඩමේ මායිම ආරක්ෂා සහිතව තබයි.+

26 දුෂ්ටයන්ගේ කූට උපායන් යෙහෝවා දෙවිට පිළිකුලකි.+ එහෙත් ප්‍රසන්න වචන පවිත්‍රය.+

27 අයුතු ලෙස ලාභ උපයන තැනැත්තා තමාගේම ගෙයි වැසියන්ව විනාශයට පමුණුවයි.+ නමුත් අල්ලසට පිළිකුල් කරන තැනැත්තා තම ජීවිතය රැකගනියි.+

28 ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි.+ එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරේ උල්පතකි.+

29 යෙහෝවා දෙවි දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටියි.+ නමුත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙයි.+

30 යහපත් පුවතක්+ ශරීරයට සුවයක් ගෙන දෙයි.*+ ඇස්+ දීප්තිමත් වූ විට සිත ප්‍රීතියෙන් පිනා යයි.+

31 ජීවනය ගෙන දෙන අවවාදවලට කැමැත්තක් දක්වන අය+ ප්‍රඥාවන්තයන්ගේ ඇසුර සොයා යති.+

32 හික්මවීම ප්‍රතික්ෂේප කරන තැනැත්තා+ තමාගේම ජීවිතය සුළු කොට තකන්නේය. එහෙත් අවවාදය පිළිගන්න තැනැත්තාගේ සිත ප්‍රඥාවන්ත වන්නේය.+

33 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තා ප්‍රඥාවන්තව හැසිරීමට තමාවම හික්මවාගනී.+ යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න