ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 17
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 17:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:9, 19
  • +ගීතා 37:16; හිතෝ 15:16, 17

හිතෝපදේශ 17:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:5; 14:35
  • +උත් 15:2

හිතෝපදේශ 17:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:21; මලා 3:3
  • +ගීතා 26:2; 66:10; හිතෝ 21:2; 24:12; යෙසා 48:10

හිතෝපදේශ 17:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:11; 2තිමෝ 4:4
  • +යෙසා 30:10; යෙරෙ 5:31; 2තිමෝ 4:3; 1යොහ 4:5

හිතෝපදේශ 17:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:31
  • +යෝබ් 31:29; හිතෝ 24:17; ඔබ 12; රෝම 12:15

හිතෝපදේශ 17:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:23; යෝබ් 42:16
  • +1රාජා 15:4; හිතෝ 13:22; යොහ 8:39

හිතෝපදේශ 17:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:7
  • +හිතෝ 16:10; 29:12

හිතෝපදේශ 17:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:20; 2සාමු 16:1; හිතෝ 18:16; 19:6
  • +1සාමු 25:35

හිතෝපදේශ 17:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:12; 1පේතෘ 4:8
  • +හිතෝ 16:28

හිතෝපදේශ 17:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:22
  • +ගීතා 141:5; හිතෝ 9:8

හිතෝපදේශ 17:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:3; 2සාමු 20:1
  • +2සාමු 18:15; 20:22; 1රාජා 2:24; එස්ත 7:9; මතෙ 21:41

හිතෝපදේශ 17:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:3
  • +2සාමු 17:8; 2රාජා 2:24; හොෂෙ 13:8

හිතෝපදේශ 17:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:17; ගීතා 38:20; යෙරෙ 18:20
  • +2සාමු 12:10; 21:1; මතෙ 27:5

හිතෝපදේශ 17:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:21
  • +උත් 13:9; හිතෝ 25:8; මතෙ 5:39; රෝම 12:18

හිතෝපදේශ 17:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:7; ද්වි 25:1; 1රාජා 8:32; යෙසා 5:23
  • +1රාජා 21:13; ලූක් 23:18; යාකො 5:6
  • +හිතෝ 12:22

හිතෝපදේශ 17:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:22; රෝම 1:20, 21
  • +හිතෝ 9:4; දේශ 10:3

හිතෝපදේශ 17:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:3; 2සාමු 1:26; හිතෝ 18:24; යොහ 15:13
  • +රූත් 1:17; 1සාමු 19:2; 2සාමු 17:28

හිතෝපදේශ 17:18

පාදසටහන්

  • *

    හිතෝ 6:32හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 17:3; හිතෝ 6:1; 11:15; 22:26
  • +හිතෝ 20:16; 22:27

හිතෝපදේශ 17:19

හරස් යොමු දැක්වීම්

  • +යාකො 3:16, 17
  • +2සාමු 15:1

හිතෝපදේශ 17:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:26; හිතෝ 3:32; 6:15
  • +හිතෝ 10:31; 18:6; දේශ 10:12; යාකො 3:8

හිතෝපදේශ 17:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:25; 8:3; 2සාමු 15:14; හිතෝ 10:1
  • +හිතෝ 19:13

හිතෝපදේශ 17:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:25; 15:13
  • +ගීතා 22:15; හිතෝ 18:14; 2කොරි 7:10

හිතෝපදේශ 17:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:8; ද්වි 16:19; හිතෝ 29:4; යෙසා 1:23
  • +1සාමු 8:3

හිතෝපදේශ 17:24

පාදසටහන්

  • *

    මූ.අ., “ඇස්.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:14; 8:1
  • +දේශ 2:14

හිතෝපදේශ 17:25

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:13
  • +හිතෝ 10:1; 15:20

හිතෝපදේශ 17:26

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:5
  • +2සාමු 16:7; යෝබ් 34:18

හිතෝපදේශ 17:27

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:19; දේශ 10:14; යාකො 1:19
  • +හිතෝ 15:4; දේශ 9:17; යාකො 3:13

හිතෝපදේශ 17:28

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 13:5

වෙනත්

හිතෝ. 17:1හිතෝ 21:9, 19
හිතෝ. 17:1ගීතා 37:16; හිතෝ 15:16, 17
හිතෝ. 17:2හිතෝ 10:5; 14:35
හිතෝ. 17:2උත් 15:2
හිතෝ. 17:3හිතෝ 27:21; මලා 3:3
හිතෝ. 17:3ගීතා 26:2; 66:10; හිතෝ 21:2; 24:12; යෙසා 48:10
හිතෝ. 17:4හිතෝ 1:11; 2තිමෝ 4:4
හිතෝ. 17:4යෙසා 30:10; යෙරෙ 5:31; 2තිමෝ 4:3; 1යොහ 4:5
හිතෝ. 17:5හිතෝ 14:31
හිතෝ. 17:5යෝබ් 31:29; හිතෝ 24:17; ඔබ 12; රෝම 12:15
හිතෝ. 17:6උත් 50:23; යෝබ් 42:16
හිතෝ. 17:61රාජා 15:4; හිතෝ 13:22; යොහ 8:39
හිතෝ. 17:7හිතෝ 26:7
හිතෝ. 17:7හිතෝ 16:10; 29:12
හිතෝ. 17:8උත් 32:20; 2සාමු 16:1; හිතෝ 18:16; 19:6
හිතෝ. 17:81සාමු 25:35
හිතෝ. 17:9හිතෝ 10:12; 1පේතෘ 4:8
හිතෝ. 17:9හිතෝ 16:28
හිතෝ. 17:10හිතෝ 27:22
හිතෝ. 17:10ගීතා 141:5; හිතෝ 9:8
හිතෝ. 17:11ගණන් 16:3; 2සාමු 20:1
හිතෝ. 17:112සාමු 18:15; 20:22; 1රාජා 2:24; එස්ත 7:9; මතෙ 21:41
හිතෝ. 17:12හිතෝ 27:3
හිතෝ. 17:122සාමු 17:8; 2රාජා 2:24; හොෂෙ 13:8
හිතෝ. 17:131සාමු 24:17; ගීතා 38:20; යෙරෙ 18:20
හිතෝ. 17:132සාමු 12:10; 21:1; මතෙ 27:5
හිතෝ. 17:14හිතෝ 26:21
හිතෝ. 17:14උත් 13:9; හිතෝ 25:8; මතෙ 5:39; රෝම 12:18
හිතෝ. 17:15නික් 23:7; ද්වි 25:1; 1රාජා 8:32; යෙසා 5:23
හිතෝ. 17:151රාජා 21:13; ලූක් 23:18; යාකො 5:6
හිතෝ. 17:15හිතෝ 12:22
හිතෝ. 17:16හිතෝ 1:22; රෝම 1:20, 21
හිතෝ. 17:16හිතෝ 9:4; දේශ 10:3
හිතෝ. 17:171සාමු 18:3; 2සාමු 1:26; හිතෝ 18:24; යොහ 15:13
හිතෝ. 17:17රූත් 1:17; 1සාමු 19:2; 2සාමු 17:28
හිතෝ. 17:18යෝබ් 17:3; හිතෝ 6:1; 11:15; 22:26
හිතෝ. 17:18හිතෝ 20:16; 22:27
හිතෝ. 17:19යාකො 3:16, 17
හිතෝ. 17:192සාමු 15:1
හිතෝ. 17:20ගීතා 18:26; හිතෝ 3:32; 6:15
හිතෝ. 17:20හිතෝ 10:31; 18:6; දේශ 10:12; යාකො 3:8
හිතෝ. 17:211සාමු 2:25; 8:3; 2සාමු 15:14; හිතෝ 10:1
හිතෝ. 17:21හිතෝ 19:13
හිතෝ. 17:22හිතෝ 12:25; 15:13
හිතෝ. 17:22ගීතා 22:15; හිතෝ 18:14; 2කොරි 7:10
හිතෝ. 17:23නික් 23:8; ද්වි 16:19; හිතෝ 29:4; යෙසා 1:23
හිතෝ. 17:231සාමු 8:3
හිතෝ. 17:24දේශ 2:14; 8:1
හිතෝ. 17:24දේශ 2:14
හිතෝ. 17:25හිතෝ 19:13
හිතෝ. 17:25හිතෝ 10:1; 15:20
හිතෝ. 17:26හිතෝ 18:5
හිතෝ. 17:262සාමු 16:7; යෝබ් 34:18
හිතෝ. 17:27හිතෝ 10:19; දේශ 10:14; යාකො 1:19
හිතෝ. 17:27හිතෝ 15:4; දේශ 9:17; යාකො 3:13
හිතෝ. 17:28යෝබ් 13:5
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 17:1-28

හිතෝපදේශ

17 රණ්ඩු දබර ඇති නිවසක සිට බොහෝ පුදපූජා ඔප්පු කරනවාට වඩා+ සමාදානයෙන් වියළි රොටි කැබැල්ලක් කෑම හොඳය.+

2 ගැඹුරු අවබෝධයකින් යුතුව වැඩ කරන දාසයෙක් නින්දිතව හැසිරෙන පුත්‍රයෙකුව පාලනය කරයි.+ ඒ නිසා ඔහුටද තම ස්වාමියාගේ පුතුන්ට ලැබෙන උරුමයෙන් කොටසක් හිමි වෙයි.+

3 රිදී පවිත්‍ර කිරීම සඳහා භාජනයක්ද රන් පවිත්‍ර කිරීම සඳහා උදුනක්ද තිබේ.+ එහෙත් සිත් සෝදිසි කරන්නේ යෙහෝවා දෙවිය.+

4 දුෂ්ටයා හානිකර කතා පවසන අයට ඇහුම්කන් දෙයි.+ බොරුකාරයෙක් අන්‍යයන්ට හානියක් ගෙන දෙන කතාවලට සවන් දෙයි.+

5 අගහිඟකම් ඇති තැනැත්තාව සරදමට ලක් කරන්නා තමාගේ නිර්මාතෘට නින්දා කරන්නේය.+ අනුන්ගේ විපතේදී ප්‍රීති වන්නා දඬුවමින් නිදහස් නොවන්නේය.+

6 මහල්ලන්ට ඔවුන්ගේ මුනුපුරෝ ඔටුන්නක් මෙන් වන්නෝය.+ පියවරු පුත්‍රයන්ට ගෞරවයකි.+

7 නිවැරදි අදහස් ප්‍රකාශ කිරීම අඥානයෙකුගේ චරිතයට කොහෙත්ම නොගැළපේ.+ එසේනම්, අධිපතියෙකුගේ මුවින් වංචනික අදහස් පිට වීම කොතරම් නුසුදුසුද?+

8 මිනිසෙකු තමා දෙන තෑග්ගක් සලකන්නේ සිත් ඇදගන්නාසුලු මැණිකක් මෙනි.+ ඔහු යන යන තැන තම අරමුණ ඉටු කරගනී.+

9 වරදක් අමතක කර දමන තැනැත්තා ප්‍රේමණීය අයෙකි.+ නමුත් වරදක් ගැන හැම තැනම කතා කරන්නා කිට්ටු මිත්‍රයන්ව වෙන් කරයි.+

10 අඥානයෙකුට සිය වරක් පහර දෙනවාට වඩා+ හොඳ අවබෝධයකින් වැඩ කරන කෙනෙකුට එක් තරවටුවක් දීම ප්‍රයෝජනවත්ය.+

11 දුෂ්ටයාගේ එකම ආශාව වන්නේ කැරලිගැසීමයි.+ ඔහුට විරුද්ධව යවන ලද දූතයා කිසිදු අනුකම්පාවක් නොපෙන්වයි.+

12 මෝඩ ලෙස හැසිරෙන අඥානයෙකුව+ මුණගැසීමට වඩා පැටවුන් නැති වූ වැලහින්නියකව හමු වීම යහපත්ය.+

13 තමාට හොඳක් කළ අයෙකුට නපුරක් කරන තැනැත්තාගේ+ නිවසට කිසිදා යහපතක් නම් සිදු නොවෙයි.+

14 රණ්ඩු දබර ඇති වන්නේ වේල්ලකින් වතුර බිඳී යන්නාක් මෙනි.+ එහෙයින් රණ්ඩුවක් හටගැනීමට පෙර එතැනින් අහක්ව යන්න.+

15 දුෂ්ටයා ධර්මිෂ්ඨයෙකුයයි කියන තැනැත්තා+ සහ ධර්මිෂ්ඨයා දුෂ්ටයෙකුයයි කියන තැනැත්තා+ යන දෙදෙනාම යෙහෝවා දෙවිට පිළිකුලකි.+

16 අඥානයාට සැබෑ ප්‍රඥාව ලබාගැනීමට හැකියාව තිබුණද+ ඔහුගේ චේතනා පිරිසිදු නැත්නම්+ එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?

17 සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි.+ ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.+

18 අඥානයා* අතට අත දී+ තම මිතුරා වෙනුවෙන් ඇප වීමට පොරොන්දු වෙයි.+

19 වැරදි දේට ආශා කරන තැනැත්තා දබරයට ප්‍රිය කරයි.+ තමාගේ දොරකඩ උසට තනාගන්නා විනාශයට අත වනයි.+

20 වංක සිත් ඇත්තන්ට කිසි යහපතක් සිදු නොවෙයි.+ වංචනික කතා පවසන තැනැත්තා විපතට පත් වෙයි.+

21 මෝඩ දරුවෙක් තම පියාට ශෝකය ගෙන දෙයි.+ අඥාන දරුවෙකුගේ පියාට ප්‍රීති වීමට කිසිදු හේතුවක් නැත.+

22 ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි.+ නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි.+

23 දුෂ්ටයා යුක්තිය පෙරළන පිණිස+ රහසින් දෙන අල්ලසක් වුවද පිළිගනියි.+

24 කාරණා හොඳින් තේරුම්ගන්න තැනැත්තා ප්‍රඥාව දෙසම ඇස් යොමා සිටියි.+ එහෙත් අඥානයාගේ මනස* එහෙ මෙහෙ දුවන්නේය.+

25 අඥාන පුතෙකු තම පියාට ගෙනෙන්නේ මහත් වේදනාවකි.+ ඔහු තම මවට ශෝකයකි.+

26 ධර්මිෂ්ඨ තැනැත්තාට දඬුවම් කිරීම නුසුදුසුය.+ අධිපතියෙකුට පහර දීමද සුදුසු ක්‍රියාවක් නොවෙයි.+

27 දිව පාලනය කරගන්න තැනැත්තා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේය.+ වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසා කලබල නොවන්නේය.+

28 නිශ්ශබ්දව සිටින විට මෝඩයෙකු පවා ප්‍රඥාවන්තයෙකු මෙන් පෙනේ.+ ඔහු කිසිවක් කතා නොකරන විට දැනුම් තේරුම් ඇති පුද්ගලයෙකු මෙන් පෙනේ.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න