ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 29
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 29:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:25; 2ලේක 36:16; යෙරෙ 25:3
  • +නික් 11:10; 2ලේක 36:13; ගීතා 75:5; යෙරෙ 17:23
  • +හිතෝ 6:15

හිතෝපදේශ 29:2

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:20
  • +එස්ත 3:15; හිතෝ 28:15

හිතෝපදේශ 29:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:1; 15:20; 27:11; ලූක් 1:14
  • +හිතෝ 5:9; 6:26; ලූක් 15:13

හිතෝපදේශ 29:4

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:15; ගීතා 89:14; යෙසා 9:7
  • +හිතෝ 17:23

හිතෝපදේශ 29:5

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:25; 1තෙස 2:5
  • +හිතෝ 26:28; රෝම 16:18

හිතෝපදේශ 29:6

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:22; 2තිමෝ 2:26
  • +ගීතා 97:11; 1පේතෘ 1:8

හිතෝපදේශ 29:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 41:1
  • +යෙරෙ 5:28

හිතෝපදේශ 29:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:11; ක්‍රියා 19:29; යාකො 3:6
  • +නික් 32:11; ක්‍රියා 19:35

හිතෝපදේශ 29:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:4

හිතෝපදේශ 29:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:41; 1සාමු 20:31; 1යොහ 3:12
  • +යෙරෙ 38:12; මාක් 10:45

හිතෝපදේශ 29:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:29; 25:28; ආමො 5:13

හිතෝපදේශ 29:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 21:11; යෙරෙ 38:5

හිතෝපදේශ 29:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:2
  • +මතෙ 5:45

හිතෝපදේශ 29:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:2; හිතෝ 20:28; දානි 4:27
  • +හිතෝ 16:12; 25:5; යෙසා 9:7; හෙබ්‍රෙ 1:8

හිතෝපදේශ 29:15

පාදසටහන්

  • *

    හිතෝ 13:24හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:6, 15; 23:13; එෆී 6:4
  • +උත් 27:46; හිතෝ 10:1; 17:25

හිතෝපදේශ 29:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:34; 58:10; 91:8; එළි 18:20

හිතෝපදේශ 29:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:24; 19:18; හෙබ්‍රෙ 12:11

හිතෝපදේශ 29:18

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 4:6
  • +හිතෝ 19:16; යොහ 13:17; යාකො 1:25

හිතෝපදේශ 29:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:3
  • +යෝබ් 19:16

හිතෝපදේශ 29:20

හරස් යොමු දැක්වීම්

  • +දේශ 5:2; යාකො 1:19
  • +හිතෝ 14:29; 21:5

හිතෝපදේශ 29:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:12; 15:18
  • +1සාමු 22:18; හිතෝ 22:24; යාකො 3:16

හිතෝපදේශ 29:23

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 6:6; හිතෝ 18:12; ලූක් 18:14; යාකො 4:6
  • +හිතෝ 15:33; 18:12; යෙසා 57:15; මතෙ 18:4; ෆිලි 2:9

හිතෝපදේශ 29:24

පාදසටහන්

  • *

    ලෙවී 5:1හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:11
  • +ලෙවී 5:1; හිතෝ 28:4

හිතෝපදේශ 29:25

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 38:19; මතෙ 10:28; 26:75
  • +1ලේක 5:20; 2ලේක 14:11; ගීතා 69:29; හිතෝ 18:10

හිතෝපදේශ 29:26

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:5; 1රාජා 4:34
  • +2රාජා 6:27; නෙහෙ 1:11; ගීතා 62:12

හිතෝපදේශ 29:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:115; 139:21
  • +යොහ 7:7; 1යොහ 3:13

වෙනත්

හිතෝ. 29:11සාමු 2:25; 2ලේක 36:16; යෙරෙ 25:3
හිතෝ. 29:1නික් 11:10; 2ලේක 36:13; ගීතා 75:5; යෙරෙ 17:23
හිතෝ. 29:1හිතෝ 6:15
හිතෝ. 29:21රාජා 4:20
හිතෝ. 29:2එස්ත 3:15; හිතෝ 28:15
හිතෝ. 29:3හිතෝ 10:1; 15:20; 27:11; ලූක් 1:14
හිතෝ. 29:3හිතෝ 5:9; 6:26; ලූක් 15:13
හිතෝ. 29:42සාමු 8:15; ගීතා 89:14; යෙසා 9:7
හිතෝ. 29:4හිතෝ 17:23
හිතෝ. 29:5එෆී 4:25; 1තෙස 2:5
හිතෝ. 29:5හිතෝ 26:28; රෝම 16:18
හිතෝ. 29:6හිතෝ 5:22; 2තිමෝ 2:26
හිතෝ. 29:6ගීතා 97:11; 1පේතෘ 1:8
හිතෝ. 29:7ගීතා 41:1
හිතෝ. 29:7යෙරෙ 5:28
හිතෝ. 29:8හිතෝ 11:11; ක්‍රියා 19:29; යාකො 3:6
හිතෝ. 29:8නික් 32:11; ක්‍රියා 19:35
හිතෝ. 29:9හිතෝ 26:4
හිතෝ. 29:10උත් 27:41; 1සාමු 20:31; 1යොහ 3:12
හිතෝ. 29:10යෙරෙ 38:12; මාක් 10:45
හිතෝ. 29:11හිතෝ 14:29; 25:28; ආමො 5:13
හිතෝ. 29:121රාජා 21:11; යෙරෙ 38:5
හිතෝ. 29:13හිතෝ 22:2
හිතෝ. 29:13මතෙ 5:45
හිතෝ. 29:14ගීතා 72:2; හිතෝ 20:28; දානි 4:27
හිතෝ. 29:14හිතෝ 16:12; 25:5; යෙසා 9:7; හෙබ්‍රෙ 1:8
හිතෝ. 29:15හිතෝ 22:6, 15; 23:13; එෆී 6:4
හිතෝ. 29:15උත් 27:46; හිතෝ 10:1; 17:25
හිතෝ. 29:16ගීතා 37:34; 58:10; 91:8; එළි 18:20
හිතෝ. 29:17හිතෝ 13:24; 19:18; හෙබ්‍රෙ 12:11
හිතෝ. 29:18හොෂෙ 4:6
හිතෝ. 29:18හිතෝ 19:16; යොහ 13:17; යාකො 1:25
හිතෝ. 29:19හිතෝ 26:3
හිතෝ. 29:19යෝබ් 19:16
හිතෝ. 29:20දේශ 5:2; යාකො 1:19
හිතෝ. 29:20හිතෝ 14:29; 21:5
හිතෝ. 29:22හිතෝ 10:12; 15:18
හිතෝ. 29:221සාමු 22:18; හිතෝ 22:24; යාකො 3:16
හිතෝ. 29:23එස්ත 6:6; හිතෝ 18:12; ලූක් 18:14; යාකො 4:6
හිතෝ. 29:23හිතෝ 15:33; 18:12; යෙසා 57:15; මතෙ 18:4; ෆිලි 2:9
හිතෝ. 29:24හිතෝ 1:11
හිතෝ. 29:24ලෙවී 5:1; හිතෝ 28:4
හිතෝ. 29:25යෙරෙ 38:19; මතෙ 10:28; 26:75
හිතෝ. 29:251ලේක 5:20; 2ලේක 14:11; ගීතා 69:29; හිතෝ 18:10
හිතෝ. 29:261සාමු 8:5; 1රාජා 4:34
හිතෝ. 29:262රාජා 6:27; නෙහෙ 1:11; ගීතා 62:12
හිතෝ. 29:27ගීතා 119:115; 139:21
හිතෝ. 29:27යොහ 7:7; 1යොහ 3:13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 29:1-27

හිතෝපදේශ

29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+

2 ධර්මිෂ්ඨයන් වැඩි වූ කල ජනයා ප්‍රීති වෙති.+ නමුත් පාලනය දුෂ්ටයෙකුගේ අතට පත් වූ විට ජනයා සුසුම්ලති.+

3 ප්‍රඥාවට ප්‍රිය කරන්නා තම පියාව සතුටට පත් කරයි.+ එහෙත් ගණිකාවන් සමඟ සම්බන්ධකම් පවත්වන්නා සියලු වටිනා දේ නැති කරගනී.+

4 රජෙකු යුක්තිය ඉටු කරන විට දේශය දියුණුවක් අද්දකියි.+ එහෙත් අල්ලස් දූෂණය නිසා දේශයක් පරිහානියට ලක් වෙයි.+

5 චාටු බස් දොඩන මිනිසා+ තම මිතුරා ඉදිරියේ දැලක් එළයි.+

6 දුෂ්ටයෙකු කරන වැරදි ක්‍රියා ඔහුටම උගුලක් වේ.+ එහෙත් ධර්මිෂ්ඨයා සතුටු සිතින් ප්‍රීති ඝෝෂා නඟයි.+

7 ධර්මිෂ්ඨයා දුප්පතාගේ අයිතිවාසිකම් සුරැකීමට උනන්දු වෙයි.+ නමුත් දුෂ්ටයා ඒ ගැන කිසි සැලකිල්ලක් නොදක්වයි.+

8 පුරසාරම් දොඩන අය ගින්නක් අවුළන්නාක් මෙන් නුවරේ වැසියන්ව උසිගන්වන්නෝය.+ එහෙත් ඥානවන්තයෝ කෝපය නිවා දමන්නෝය.+

9 ඥානවන්තයෙකු මෝඩයෙකු සමඟ නඩුවකට පැටලුණොත් මෝඩයා කෑගසමින් සිනාසෙයි. ඔහු නිසා ඥානවන්තයාට කිසි සැනසිල්ලක් නොලැබෙයි.+

10 ලේ පිපාසිත මිනිසා නිර්දෝෂ අයට ද්වේෂ කරයි.+ නමුත් ප්‍රතිපත්තිගරුක අය ඔවුන්ගේ ජීවිත සුරැකීමට උත්සාහ කරති.+

11 මෝඩයා තම කෝපය මුළුමනින්ම පිට කරයි. නමුත් ඥානවන්තයා අවසානය දක්වාම සන්සුන්ව සිටියි.+

12 බොරු කතාවලට සවන් දෙන පාලකයෙකුගේ සියලු සේවකයෝ දුෂ්ටයෝය.+

13 දුප්පතා හා පීඩා කරන්නා අතරේ සමානකමක් තිබේ.+ මන්ද ඔවුන් දෙදෙනාටම ජීවිතය දුන්නේ යෙහෝවා දෙවිය.+

14 දුප්පතුන්ට සාධාරණ විනිශ්චයක් දෙන රජෙකුගේ+ සිංහාසනය සදහටම ස්ථිර වෙයි.+

15 වේවැල* භාවිත කිරීමෙන්ද අවවාද දීමෙන්ද ප්‍රඥාව ලබා දිය හැක.+ නමුත් දරුවෙකුට හිතුමතේට ක්‍රියා කරන්න ඉඩහැරියොත් ඔහු තම මවව ලැජ්ජාවට පත් කරයි.+

16 දුෂ්ටයන් වැඩි වූ විට අපරාධ දසත පැතිරෙයි. එහෙත් ධර්මිෂ්ඨයෝ දුෂ්ටයන්ගේ වැටීම ඇස් දෙකෙන්ම දකිති.+

17 ඔබේ පුත්‍රයාව හික්මවන්න. එවිට ඔහු ඔබේ ජීවිතයට සතුටක් හා සැනසීමක් ගෙන දෙයි.+

18 දෙවිගෙන් මඟ පෙන්වීම් නොලබන විට ජනයා නොහික්මුණු අයුරින් හැසිරෙති.+ එහෙත් නීතිය රකින අය සන්තෝෂවත්ය.+

19 සේවකයෙකුට අවවාදයක් දුන් විට ඔහු එය සිතට නොගන්නේ නම්+ ඔබ කියන දේ තේරුම්ගත්තත් ඔහු එයින් පාඩමක් ඉගෙනගන්නේ නැත.+

20 කතා කිරීමට ඉක්මන් වන මිනිසෙකුව ඔබ දන්නෙහිද?+ ඔහුට වඩා මෝඩයෙකු යහමඟට හැරෙයි කියා බලාපොරොත්තු තැබිය හැක.+

21 සේවකයෙකුට ඔහුගේ බාල කාලයේ සිටම පමණට වඩා සැලකිල්ල දැක්වුවහොත් පසු කලකදී ඔහු අගය නොපෙන්වන කෙනෙකු බවට පත් වෙයි.

22 කෝපාවිෂ්ට මිනිසෙක් රණ්ඩු දබර ඇති කරයි.+ හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නාගේ අතින් බොහෝ වැරදි සිදු වෙයි.+

23 උඩඟු මිනිසාව පහත් කරනු ලැබේ.+ නමුත් යටහත්පහත් මනසක් ඇති මිනිසා ගෞරවය හිමි කරගනියි.+

24 සොරෙකු සමඟ මිතුරු වන්නා තමාගේම ජීවිතය අනතුරේ හෙළයි.+ වරදක් ගැන සාක්ෂි දෙන ලෙස ඔහුට දැන්වූ* පසුත් ඔහු එසේ නොකරයි.+

25 මනුෂ්‍යයන්ට භය වීම උගුලකි.+ නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරන්නාව ආරක්ෂා කරනු ලැබේ.+

26 පාලකයෙකුගෙන් උදව් උපකාර ලබාගැනීමට බොහෝදෙනා වෙහෙසෙති.+ එහෙත් මිනිසාට යුක්තිය ඉටු කර දෙන්නේ යෙහෝවා දෙවිය.+

27 ධර්මිෂ්ඨයා යුක්තිය ඉටු නොකරන මිනිසාව හෙළාදකියි.+ නමුත් දුෂ්ටයා හෙළාදකින්නේ යුක්තියට ප්‍රිය කරන තැනැත්තාවයි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න