ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 8
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 8:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:20
  • +හිතෝ 2:3, 11

හිතෝපදේශ 8:2

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:27

හිතෝපදේශ 8:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:21
  • +ක්‍රියා 20:20

හිතෝපදේශ 8:4

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 11:15

හිතෝපදේශ 8:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:7; හිතෝ 1:4
  • +යෙරෙ 17:9

හිතෝපදේශ 8:6

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 2:6
  • +හිතෝ 2:9

හිතෝපදේශ 8:7

හරස් යොමු දැක්වීම්

  • +යොහ 4:24; 17:17
  • +හිතෝ 12:22; 29:27

හිතෝපදේශ 8:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:6; යෙසා 45:23
  • +2තිමෝ 3:16

හිතෝපදේශ 8:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:12; හිතෝ 21:11

හිතෝපදේශ 8:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:10; 119:72, 127; හිතෝ 3:14; 16:16; 20:15

හිතෝපදේශ 8:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:15
  • +ගීතා 19:10; 119:127

හිතෝපදේශ 8:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:4
  • +හිතෝ 2:11; 5:2

හිතෝපදේශ 8:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:10; 101:3; හිතෝ 13:5; 16:6; රෝම 12:9
  • +1සාමු 2:3; ගීතා 101:5; හිතෝ 11:2; 1පේතෘ 5:5
  • +හිතෝ 4:24

හිතෝපදේශ 8:14

පාදසටහන්

  • *

    මූ.අ., “ස්ථානෝචිත ප්‍රඥාව.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 9:6; යොහ 7:16
  • +හිතෝ 2:7; ලූක් 1:17
  • +හිතෝ 4:7
  • +හිතෝ 24:5

හිතෝපදේශ 8:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:1

හිතෝපදේශ 8:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 32:1
  • +හිතෝ 29:2

හිතෝපදේශ 8:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:14; යොහ 14:21
  • +හිතෝ 2:5

හිතෝපදේශ 8:18

හරස් යොමු දැක්වීම්

  • +මාක් 10:30
  • +1රාජා 3:6

හිතෝපදේශ 8:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:14

හිතෝපදේශ 8:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 85:13; හිතෝ 11:5
  • +ගීතා 72:2; යෙසා 11:4; 42:1

හිතෝපදේශ 8:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:11; මතෙ 25:34
  • +මලා 3:10

හිතෝපදේශ 8:22

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:1, 14
  • +කොලො 1:15

හිතෝපදේශ 8:23

හරස් යොමු දැක්වීම්

  • +මීකා 5:2
  • +යොහ 1:3; 8:58; 17:5; කොලො 1:16

හිතෝපදේශ 8:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:2

හිතෝපදේශ 8:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:10; ගීතා 90:2

හිතෝපදේශ 8:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:1
  • +ගීතා 89:11; 90:2

හිතෝපදේශ 8:27

පාදසටහන්

  • *

    හෝ, “නිම් වළල්ල.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:6; යෝබ් 26:10
  • +ගීතා 33:6; යෙරෙ 10:12; කොලො 1:17

හිතෝපදේශ 8:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:7; යෝබ් 38:9
  • +උත් 2:6; 7:11; 8:2; ගීතා 104:6

හිතෝපදේශ 8:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:9; යෝබ් 38:11; ගීතා 33:7; 104:9; යෙරෙ 5:22
  • +උත් 1:9

හිතෝපදේශ 8:30

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:26; යොහ 1:3; 17:5; කොලො 1:16
  • +යෝබ් 38:7
  • +යෙසා 42:1; මතෙ 3:17

හිතෝපදේශ 8:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:8; 98:7
  • +යොහ 3:16; 13:1

හිතෝපදේශ 8:32

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 2:17

හිතෝපදේශ 8:33

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:11; 4:13; හෙබ්‍රෙ 12:7
  • +හිතෝ 28:14; හෙබ්‍රෙ 12:25

හිතෝපදේශ 8:34

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:3; 1තෙස 5:6

හිතෝපදේශ 8:35

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:14; යොහ 3:36; 14:6; 17:3
  • +හිතෝ 12:2; එෆී 1:6

හිතෝපදේශ 8:36

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:19; ක්‍රියා 13:46
  • +හිතෝ 5:23; මතෙ 25:46

වෙනත්

හිතෝ. 8:1හිතෝ 1:20
හිතෝ. 8:1හිතෝ 2:3, 11
හිතෝ. 8:2මතෙ 10:27
හිතෝ. 8:3හිතෝ 1:21
හිතෝ. 8:3ක්‍රියා 20:20
හිතෝ. 8:4මතෙ 11:15
හිතෝ. 8:5ගීතා 19:7; හිතෝ 1:4
හිතෝ. 8:5යෙරෙ 17:9
හිතෝ. 8:61කොරි 2:6
හිතෝ. 8:6හිතෝ 2:9
හිතෝ. 8:7යොහ 4:24; 17:17
හිතෝ. 8:7හිතෝ 12:22; 29:27
හිතෝ. 8:8ගීතා 12:6; යෙසා 45:23
හිතෝ. 8:82තිමෝ 3:16
හිතෝ. 8:9ගීතා 25:12; හිතෝ 21:11
හිතෝ. 8:10ගීතා 19:10; 119:72, 127; හිතෝ 3:14; 16:16; 20:15
හිතෝ. 8:11හිතෝ 3:15
හිතෝ. 8:11ගීතා 19:10; 119:127
හිතෝ. 8:12හිතෝ 1:4
හිතෝ. 8:12හිතෝ 2:11; 5:2
හිතෝ. 8:13ගීතා 97:10; 101:3; හිතෝ 13:5; 16:6; රෝම 12:9
හිතෝ. 8:131සාමු 2:3; ගීතා 101:5; හිතෝ 11:2; 1පේතෘ 5:5
හිතෝ. 8:13හිතෝ 4:24
හිතෝ. 8:14යෙසා 9:6; යොහ 7:16
හිතෝ. 8:14හිතෝ 2:7; ලූක් 1:17
හිතෝ. 8:14හිතෝ 4:7
හිතෝ. 8:14හිතෝ 24:5
හිතෝ. 8:15ගීතා 72:1
හිතෝ. 8:16යෙසා 32:1
හිතෝ. 8:16හිතෝ 29:2
හිතෝ. 8:17ගීතා 91:14; යොහ 14:21
හිතෝ. 8:17හිතෝ 2:5
හිතෝ. 8:18මාක් 10:30
හිතෝ. 8:181රාජා 3:6
හිතෝ. 8:19හිතෝ 3:14
හිතෝ. 8:20ගීතා 85:13; හිතෝ 11:5
හිතෝ. 8:20ගීතා 72:2; යෙසා 11:4; 42:1
හිතෝ. 8:21ගීතා 37:11; මතෙ 25:34
හිතෝ. 8:21මලා 3:10
හිතෝ. 8:22යොහ 1:1, 14
හිතෝ. 8:22කොලො 1:15
හිතෝ. 8:23මීකා 5:2
හිතෝ. 8:23යොහ 1:3; 8:58; 17:5; කොලො 1:16
හිතෝ. 8:24උත් 1:2
හිතෝ. 8:25උත් 1:10; ගීතා 90:2
හිතෝ. 8:26උත් 1:1
හිතෝ. 8:26ගීතා 89:11; 90:2
හිතෝ. 8:27උත් 1:6; යෝබ් 26:10
හිතෝ. 8:27ගීතා 33:6; යෙරෙ 10:12; කොලො 1:17
හිතෝ. 8:28උත් 1:7; යෝබ් 38:9
හිතෝ. 8:28උත් 2:6; 7:11; 8:2; ගීතා 104:6
හිතෝ. 8:29උත් 1:9; යෝබ් 38:11; ගීතා 33:7; 104:9; යෙරෙ 5:22
හිතෝ. 8:29උත් 1:9
හිතෝ. 8:30උත් 1:26; යොහ 1:3; 17:5; කොලො 1:16
හිතෝ. 8:30යෝබ් 38:7
හිතෝ. 8:30යෙසා 42:1; මතෙ 3:17
හිතෝ. 8:31ගීතා 9:8; 98:7
හිතෝ. 8:31යොහ 3:16; 13:1
හිතෝ. 8:321යොහ 2:17
හිතෝ. 8:33හිතෝ 3:11; 4:13; හෙබ්‍රෙ 12:7
හිතෝ. 8:33හිතෝ 28:14; හෙබ්‍රෙ 12:25
හිතෝ. 8:34මතෙ 5:3; 1තෙස 5:6
හිතෝ. 8:35හිතෝ 13:14; යොහ 3:36; 14:6; 17:3
හිතෝ. 8:35හිතෝ 12:2; එෆී 1:6
හිතෝ. 8:36යොහ 3:19; ක්‍රියා 13:46
හිතෝ. 8:36හිතෝ 5:23; මතෙ 25:46
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 8:1-36

හිතෝපදේශ

8 ප්‍රඥාව ශබ්ද නඟා හඬගසන්නේ නැද්ද?+ වටහාගැනීමේ ශක්තිය හඬ නඟන්නේ නැද්ද?+ 2 ප්‍රඥාව උස් තැන්වලද+ මඟ අසලද මංසන්ධිවලද රැඳී සිටියි. 3 නුවර දොරටුව අසලද ඒ අවට ස්ථානවලද+ එය හඬ නඟා මෙසේ කියයි.+

4 “මනුෂ්‍යයෙනි, මා කතා කරන්නේ ඔබටයි. මනුෂ්‍ය පුත්‍රයෙනි, මා මේ වචන පවසන්නේ ඔබටයි.+ 5 අද්දැකීම් අඩු තැනැත්තෙනි, සිහිබුද්ධියෙන් කටයුතු කරන්නේ කෙසේද කියා ඉගෙනගන්න.+ අඥානයෙනි, නැණවත්ව සිතන්න ඉගෙනගන්න.+ 6 මට ඇහුම්කන් දෙන්න. මන්ද මා කතා කරන්නේ ඉතා වැදගත් කාරණා ගැනය.+ මාගේ මුවින් නික්මෙන්නේ නිවැරදි වචන පමණයි.+ 7 මන්ද මම සත්‍යය කතා කරන්නෙමි.+ අසත්‍ය කතා මගේ තොල්වලට පිළිකුලක්ය.+ 8 මා පවසන සියලු දේ ධර්මිෂ්ඨය.+ වංක වූ දූෂිත අදහස් මාගේ මුවින් පිට වන්නේ නැත.+ 9 වටහාගැනීමේ හැකියාව සතු අය මා පවසන සියල්ල නිවැරදි බව පිළිගනිති. දැනුම අත් කරගෙන සිටින අයට ඒ සෑම කියමනක්ම සාධාරණය.+ 10 රිදීවලට වඩා වටිනා මගේ උපදෙස් පිළිගන්න. පවිත්‍ර රනටත් වඩා වටිනා දැනුම මාගෙන් ලබාගන්න.+ 11 මන්ද ප්‍රඥාව කොරල්වලට වඩා වටින්නේය.+ මිනිසුන් ආශා කරන අන් සියලු දේවලටත් වඩා එය වටින්නේය. ඊට සම කළ හැකි කිසි දෙයක් නැත.+

12 “ප්‍රඥාව වන මම, සිහිකල්පනාව සමඟ අත්වැල් බැඳගෙන සිටින්නෙමි.+ දැනුමද හොඳින් සිතීමේ හැකියාවද මා සතුය.+ 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි. 14 හොඳ උපදෙස්ද+ බුද්ධියද*+ මගෙන් ලබාගත හැකියි. මනා අවබෝධයකින් කටයුතු කරන්නද+ ශක්තිමත්ව සිටින්නද+ මගෙන් ඉගෙනගත හැකියි. 15 රජවරුන් සාර්ථකව රජකම් කරන්නේ මාගේ උපකාරයෙනි. උසස් නිලධාරීන් ධර්මිෂ්ඨ නියෝග පනවන්නේ මා නිසාය.+ 16 අධිපතීන් පාලනය කරන්නේද+ ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන්නේද+ මගේ උපකාරයෙනි. 17 මට ප්‍රේම කරන අයට මම ප්‍රේම කරමි.+ මාව සොයන අයට මාව සම්බ වේ.+ 18 වස්තුවද ගෞරවයද+ ධර්මිෂ්ඨකමද මා සතුය. හොඳ සාරධර්ම මට උරුම වී තිබේ.+ 19 මාගෙන් ලැබෙන දේ රනටත් වඩා අනර්ඝය. එසේය, පිරිසිදු රනටත් වඩා අනර්ඝය. මාගෙන් නෙළාගන්නා දේ ඉස්තරම් රිදීවලටත් වඩා අගනේය.+ 20 මා ගමන් කරන්නේ ධර්මිෂ්ඨ මාර්ගයේය.+ යුක්තියේ මාවත් මැදින්ම මම ගමන් කරන්නෙමි.+ 21 මන්ද මට ප්‍රේම කරන අයට වටිනා දේ හිමි කර දෙන්නත්+ නිරතුරුවම ඔවුන්ගේ ගබඩා පුරවා තබන්නත්+ මම ආශාවෙන් සිටිමි.

22 “යෙහෝවා දෙවිගේ මුල්ම නිර්මාණය මමයි.+ ඈත අතීතයේ අන් සියල්ල සෑදීමට පෙර ඔහු බිහි කළේ මාවයි.+ 23 ඔහු මට හිමි තැන ලබා දුන්නේ බොහෝ කලකට පෙරයි.+ මුල පටන්ම මට ඒ තැන හිමි විය. මට එය හිමි වුණේ පොළොව නිර්මාණය කිරීමටත් කලිනුයි.+ 24 මාව බිහි කළේ මහා ජල කඳන් පවතින්නත් කලිනුයි.+ ඒ කාලයේදී ගැඹුරු දිය උල්පත් තිබුණේ නැත. 25 කඳු හෙල් පිහිටුවන්නත් කලින් මාව බිහි කළේය.+ 26 ඒ වන විට පෘථිවියවත්+ වෙල් යායවල්වත් තණබිම්වත් සරුසාර කෙත්වතුවත් භූමියේ එක පස් පිඩැල්ලක්වත් සාදා තිබුණේ නැත.+ 27 ඔහු අහස පිහිටෙවූ කලද මහා ජල කඳේ ඈත කෙළවරේ ක්ෂිතිජය* නියම කළ කලද+ මම සිටියෙමි.+ 28 ඔහු ඉහළ අහසේ වලා පටලයන් සෑදූ විටද+ මහා ජල කඳේ දිය උල්පත් ස්ථිර ලෙස පිහිටෙවූ විටද මම සිටියෙමි.+ 29 මුහුදේ සීමාවන් ඉක්මවා නොයන ලෙස මුහුදු ජලයට අණ කළ විටද+ පොළොවේ අත්තිවාරම් නියම කළ විටද මම සිටියෙමි.+ 30 එවිට මම ඔහු ළඟින්ම සිට ඔහුගේ ප්‍රධාන සේවකයා ලෙස කටයුතු කළෙමි.+ මම නිතරම ඔහු ඉදිරියේ සතුටින් සිටියෙමි.+ දිනපතාම ඔහු විශේෂයෙන්ම මා ගැන ප්‍රීති වුණේය.+ 31 ඔහු නිර්මාණය කළ සරුසාර පොළොව දැක මම සතුටු වුණෙමි.+ මා බොහෝ සෙයින් ප්‍රිය කළේ මනුෂ්‍ය පුත්‍රයන්ටයි.+

32 “මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන් දෙන්න. මාගේ මාර්ග රක්ෂා කරන අය සන්තෝෂවත්ය.+ 33 හික්මවීම පිළිගෙන ප්‍රඥාවන්ත වන්න.+ එය ප්‍රතික්ෂේප නොකරන්න.+ 34 දිනපතාම මාගේ ගෙයි දොරටුව අසල බලා සිටිමින් මාගේ දොරකඩ අසල අවදිව සිට මට සවන් දෙන තැනැත්තා සන්තෝෂවත්ය.+ 35 මාව සොයාගන්නා තැනැත්තාට අනිවාර්යයෙන්ම ජීවනය ලැබෙන්නේය.+ ඔහුට යෙහෝවා දෙවිගේ අනුමැතියද ලැබෙන්නේය.+ 36 එහෙත් මාව සොයාගැනීමට අසමත් වන තැනැත්තා තමාගේම ජීවිතයට හානි පමුණුවාගනියි.+ මට වෛර කරන සියල්ලෝ මරණයට අත වනති.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න