ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • දේශනාකාරයා 1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා 1:1

පාදසටහන්

  • *

    මූ.අ., “එක් රැස් කරන්නා.” ‘සෙනඟව රැස් කරන හෝ කැඳවනු ලබන තැනැත්තා’ යන අදහස මුල් භාෂාවේ ඇතුළත් වේ.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:12; 2ලේක 9:30
  • +1රාජා 8:1, 22; 2ලේක 5:2; දේශ 12:10

දේශනාකාරයා 1:2

හරස් යොමු දැක්වීම්

  • +දේශ 12:8
  • +ගීතා 39:5; 144:4; රෝම 8:20

දේශනාකාරයා 1:3

හරස් යොමු දැක්වීම්

  • +දේශ 6:12
  • +දේශ 2:11; යෙසා 55:2; මතෙ 16:26; යොහ 6:27

දේශනාකාරයා 1:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:6; ගීතා 89:47; 90:10; දේශ 12:7; සෙක 1:5
  • +එෆී 3:21
  • +ගීතා 78:69; 104:5; 119:90

දේශනාකාරයා 1:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:19
  • +උත් 8:22; ගීතා 19:6

දේශනාකාරයා 1:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:26; 107:25; ලූක් 12:55
  • +යෙසා 40:22; යොහ 3:8

දේශනාකාරයා 1:7

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 6:15
  • +ගීතා 104:25; ක්‍රියා 27:4
  • +යෝබ් 38:10
  • +යෝබ් 36:27; යෙසා 55:10; ආමො 5:8

දේශනාකාරයා 1:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:20; දේශ 4:8
  • +ක්‍රියා 17:21
  • +දේශ 12:12

දේශනාකාරයා 1:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:22; දේශ 1:4
  • +දේශ 3:15

දේශනාකාරයා 1:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 77:5
  • +උත් 2:7

දේශනාකාරයා 1:11

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:16; යෙසා 40:6
  • +දේශ 9:5

දේශනාකාරයා 1:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:31, 42; දේශ 1:1

දේශනාකාරයා 1:13

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:30; හිතෝ 2:2; දේශ 7:25; 8:16
  • +දේශ 3:10; 4:4

දේශනාකාරයා 1:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:6; දේශ 2:18; 8:9; 9:3
  • +ගීතා 39:5; දේශ 2:11, 26; 6:9; ලූක් 12:15

දේශනාකාරයා 1:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:21; 1රාජා 22:43; දේශ 4:1; දානි 2:44; රෝම 8:20

දේශනාකාරයා 1:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:18; 2ලේක 1:12; දේශ 2:9
  • +1රාජා 3:28; 4:29; 2ලේක 1:10; හිතෝ 2:6; 8:10
  • +ගීතා 15:2; 77:6; හිතෝ 2:10; 15:28; මතෙ 12:35

දේශනාකාරයා 1:17

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:12; 9:3
  • +දේශ 2:3; 7:25; 10:1
  • +දේශ 2:11, 26

දේශනාකාරයා 1:18

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:15; 7:16; 1කොරි 3:20
  • +දේශ 12:12

වෙනත්

දේශ. 1:11රාජා 2:12; 2ලේක 9:30
දේශ. 1:11රාජා 8:1, 22; 2ලේක 5:2; දේශ 12:10
දේශ. 1:2දේශ 12:8
දේශ. 1:2ගීතා 39:5; 144:4; රෝම 8:20
දේශ. 1:3දේශ 6:12
දේශ. 1:3දේශ 2:11; යෙසා 55:2; මතෙ 16:26; යොහ 6:27
දේශ. 1:4නික් 1:6; ගීතා 89:47; 90:10; දේශ 12:7; සෙක 1:5
දේශ. 1:4එෆී 3:21
දේශ. 1:4ගීතා 78:69; 104:5; 119:90
දේශ. 1:5උත් 8:22; ගීතා 19:6
දේශ. 1:5ගීතා 104:19
දේශ. 1:6ගීතා 78:26; 107:25; ලූක් 12:55
දේශ. 1:6යෙසා 40:22; යොහ 3:8
දේශ. 1:7යෝබ් 6:15
දේශ. 1:7ගීතා 104:25; ක්‍රියා 27:4
දේශ. 1:7යෝබ් 38:10
දේශ. 1:7යෝබ් 36:27; යෙසා 55:10; ආමො 5:8
දේශ. 1:8හිතෝ 27:20; දේශ 4:8
දේශ. 1:8ක්‍රියා 17:21
දේශ. 1:8දේශ 12:12
දේශ. 1:9උත් 8:22; දේශ 1:4
දේශ. 1:9දේශ 3:15
දේශ. 1:10ගීතා 77:5
දේශ. 1:10උත් 2:7
දේශ. 1:11දේශ 2:16; යෙසා 40:6
දේශ. 1:11දේශ 9:5
දේශ. 1:121රාජා 11:31, 42; දේශ 1:1
දේශ. 1:131රාජා 4:30; හිතෝ 2:2; දේශ 7:25; 8:16
දේශ. 1:13දේශ 3:10; 4:4
දේශ. 1:14ගීතා 39:6; දේශ 2:18; 8:9; 9:3
දේශ. 1:14ගීතා 39:5; දේශ 2:11, 26; 6:9; ලූක් 12:15
දේශ. 1:15උත් 8:21; 1රාජා 22:43; දේශ 4:1; දානි 2:44; රෝම 8:20
දේශ. 1:16උත් 14:18; 2ලේක 1:12; දේශ 2:9
දේශ. 1:161රාජා 3:28; 4:29; 2ලේක 1:10; හිතෝ 2:6; 8:10
දේශ. 1:16ගීතා 15:2; 77:6; හිතෝ 2:10; 15:28; මතෙ 12:35
දේශ. 1:17දේශ 2:12; 9:3
දේශ. 1:17දේශ 2:3; 7:25; 10:1
දේශ. 1:17දේශ 2:11, 26
දේශ. 1:18දේශ 2:15; 7:16; 1කොරි 3:20
දේශ. 1:18දේශ 12:12
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 1:1-18

දේශනාකාරයා

1 දාවිත්ගේ පුත්‍ර වූ යෙරුසලමෙහි රජකම් කළ+ උපදේශකයාගේ* වදන් මේවාය.+ 2 “සියල්ල නිෂ්ඵලය!+ සියල්ල නිෂ්ඵලය! පල ප්‍රයෝජනයක් ඇති කිසිම දෙයක් නැත”+ යයි උපදේශකයා පවසයි. 3 වෙහෙස මහන්සි වී ඉර යට+ කරන කිසිම වැඩකින් මිනිසාට ප්‍රයෝජනයක් තිබේද?+ 4 පරම්පරාවක් පහව යයි.+ තවත් පරම්පරාවක් බිහි වෙයි.+ එහෙත් පොළොව සදහටම පවතියි.+ 5 හිරු උදා වෙයි. හිරු බැස යයි.+ යළි උදා වන පිණිස නියමිත ස්ථානය කරා වේගයෙන් එය ගමන් කරයි.+

6 සුළඟ දකුණු දෙසට හමා නැවත උතුරු දෙසට හැරී යයි.+ එලෙස සුළඟ පොළොව පුරාම කැරකී නොනැවතී එම ගමනෙහි යෙදෙයි.+

7 සියලු ගංගා+ ගලා බසින්නේ මුහුදටය.+ එහෙත් මුහුද පිරී ඉතිරී යන්නේ නැත.+ මුහුදේ ජලය නැවතත් ගංගාවලට එකතු වෙයි.+ 8 ඇස දකින දෙයින් තෘප්තියට පත් වන්නේ නැත.+ කනට ඇසෙන දෙයින් එයද සෑහීමට පත් වන්නේ නැත.+ සියල්ල වෙහෙසකරය.+ ඒ ගැන විස්තර කිරීමට වචන නැති තරම්ය. 9 ඉර යට අලුතින් සිදු වන කිසිවක් නැත.+ දැන් සිදු වන්නේ පෙර සිටම සිදු වූ දේමය.+ මතු සිදු වන්නෙත් ඒ දේමය. 10 යම් දෙයක් පෙන්වා, “මේ බලන්න. මෙය අලුත් දෙයක්” යයි පැවසීමට කිසිවෙකුට හැකිද? එසේ පැවසීමට කිසිවෙකුට නොහැක. මන්ද සෑම දෙයක්ම අතීතයේ සිටම පවතින්නේය.+ අප මෙලොවට බිහි වෙන්නත් කලින්ම ඒ දේවල් පැවතුණි.+ 11 අතීතයේ විසූ අයව දැන් අමතක වී ඇත. අනාගතයේ ජීවත් වන අයට සිදු වන්නෙත් ඒ දේමය.+ ඔවුන්ගෙන් පසුව පැමිණෙන පරම්පරාවට ඔවුන්වද අමතක වී යන්නේය.+

12 උපදේශකයා වන මම, යෙරුසලමේ සිට පාලනය කරන ඊශ්‍රායෙල් දේශයේ රජුද වෙමි.+ 13 පොළොවේ සිදු කෙරෙන සෑම කාර්යයක් ගැනම හොඳින් සොයා බලා ප්‍රඥාව ගැන මනා අවබෝධයක් ලබාගැනීමට මම උත්සාහ කළෙමි.+ දෙවි මිනිසාට ගත කිරීමට දුන් ජීවිතය විපත්තිවලින් පිරුණු ඉතා දුෂ්කර එකක් බව මට වැටහුණි.+ 14 මම ඉර යට සිදු කෙරෙන සෑම වැඩක් දෙසම බැලුවෙමි.+ ඒ සියල්ල සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් විය. එය නිෂ්ඵල උත්සාහයක් පමණි.+

15 ඇද දෙයක් කෙළින් කරන්නවත්+ නැති දෙයක් ගණන් කරන්නවත් නොහැක. 16 “යෙරුසලමේ ජීවත් වූ වෙන කිසිම කෙනෙකුට වඩා මම ප්‍රඥාව අත් කරගෙන සිටිමි.+ මාගේ සිත තුළ ප්‍රඥාවද දැනුමද නොඅඩුව තිබේ”+ යයි මම මටම කියාගතිමි.+ 17 මම ප්‍රඥාව ගැන පමණක් නොව මෝඩකම ගැනත්+ සිහිවිකල්ව හැසිරෙන+ කෙනෙකුගේ ජීවන රටාව ගැනත් තේරුම්ගැනීමට උත්සාහ කළෙමි. එයද සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් නිෂ්ඵල විය.+ 18 මන්ද බොහෝ ප්‍රඥාව අත් කරගැනීමට යෑමෙන් ජීවිතයට බොහෝ දුක් කරදර එකතු වෙයි.+ දැනුම වැඩි කරගන්න තැනැත්තා වේදනාවද වැඩි කරගනියි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න