ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • දේශනාකාරයා 10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා 10:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:35
  • +ගණන් 20:12; 2සාමු 12:12

දේශනාකාරයා 10:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:8; මතෙ 25:33; ලූක් 14:28
  • +හිතෝ 17:16; දේශ 10:14; මතෙ 25:41

දේශනාකාරයා 10:3

පාදසටහන්

  • *

    හිතෝ 6:32හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:23; 18:6; 1පේතෘ 4:4
  • +හිතෝ 13:16; 18:7; 29:11; දේශ 5:3

දේශනාකාරයා 10:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:36; දේශ 8:3; තීත 3:2
  • +1සාමු 25:24; හිතෝ 25:15

දේශනාකාරයා 10:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:21; යෙසා 3:12
  • +1රාජා 12:10

දේශනාකාරයා 10:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:14; එස්ත 3:1; හිතෝ 28:12; දේශ 4:13

දේශනාකාරයා 10:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:39; හිතෝ 19:10; 30:22; යෙසා 3:5

දේශනාකාරයා 10:8

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:23; එස්ත 7:10; ගීතා 7:15; 9:15; හිතෝ 26:27
  • +ආමො 5:19; 9:3

දේශනාකාරයා 10:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:5

දේශනාකාරයා 10:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:20
  • +නික් 31:3; 2ලේක 2:14; දේශ 9:10

දේශනාකාරයා 10:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 58:5; යෙරෙ 8:17

දේශනාකාරයා 10:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:8; යෝබ් 4:4; ගීතා 37:30; හිතෝ 10:21; ලූක් 4:22; එෆී 4:29
  • +ගීතා 64:8; හිතෝ 10:14; 14:3

දේශනාකාරයා 10:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 20:31; 25:10; 2රාජා 6:31; ලූක් 6:11

දේශනාකාරයා 10:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:19; 15:2
  • +හිතෝ 27:1; දේශ 6:12; 8:7; යාකො 4:14

දේශනාකාරයා 10:15

හරස් යොමු දැක්වීම්

  • +හබ 2:13
  • +ගීතා 107:4

දේශනාකාරයා 10:16

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 13:7; 36:9; යෙසා 3:4

දේශනාකාරයා 10:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 31:4; යෙසා 28:7; හොෂෙ 7:5

දේශනාකාරයා 10:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:25; 24:33; හෙබ්‍රෙ 6:12

දේශනාකාරයා 10:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:15; දේශ 9:7
  • +දේශ 7:12; ලූක් 16:9

දේශනාකාරයා 10:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:28; යෙසා 8:21; 1පේතෘ 2:13
  • +දේශ 7:12
  • +ලූක් 12:2

වෙනත්

දේශ. 10:1නික් 30:35
දේශ. 10:1ගණන් 20:12; 2සාමු 12:12
දේශ. 10:2හිතෝ 14:8; මතෙ 25:33; ලූක් 14:28
දේශ. 10:2හිතෝ 17:16; දේශ 10:14; මතෙ 25:41
දේශ. 10:3හිතෝ 10:23; 18:6; 1පේතෘ 4:4
දේශ. 10:3හිතෝ 13:16; 18:7; 29:11; දේශ 5:3
දේශ. 10:41රාජා 2:36; දේශ 8:3; තීත 3:2
දේශ. 10:41සාමු 25:24; හිතෝ 25:15
දේශ. 10:51සාමු 26:21; යෙසා 3:12
දේශ. 10:51රාජා 12:10
දේශ. 10:61රාජා 12:14; එස්ත 3:1; හිතෝ 28:12; දේශ 4:13
දේශ. 10:72සාමු 3:39; හිතෝ 19:10; 30:22; යෙසා 3:5
දේශ. 10:82සාමු 17:23; එස්ත 7:10; ගීතා 7:15; 9:15; හිතෝ 26:27
දේශ. 10:8ආමො 5:19; 9:3
දේශ. 10:9ද්වි 19:5
දේශ. 10:101සාමු 13:20
දේශ. 10:10නික් 31:3; 2ලේක 2:14; දේශ 9:10
දේශ. 10:11ගීතා 58:5; යෙරෙ 8:17
දේශ. 10:121රාජා 10:8; යෝබ් 4:4; ගීතා 37:30; හිතෝ 10:21; ලූක් 4:22; එෆී 4:29
දේශ. 10:12ගීතා 64:8; හිතෝ 10:14; 14:3
දේශ. 10:131සාමු 20:31; 25:10; 2රාජා 6:31; ලූක් 6:11
දේශ. 10:14හිතෝ 10:19; 15:2
දේශ. 10:14හිතෝ 27:1; දේශ 6:12; 8:7; යාකො 4:14
දේශ. 10:15හබ 2:13
දේශ. 10:15ගීතා 107:4
දේශ. 10:162ලේක 13:7; 36:9; යෙසා 3:4
දේශ. 10:17හිතෝ 31:4; යෙසා 28:7; හොෂෙ 7:5
දේශ. 10:18හිතෝ 21:25; 24:33; හෙබ්‍රෙ 6:12
දේශ. 10:19ගීතා 104:15; දේශ 9:7
දේශ. 10:19දේශ 7:12; ලූක් 16:9
දේශ. 10:20නික් 22:28; යෙසා 8:21; 1පේතෘ 2:13
දේශ. 10:20දේශ 7:12
දේශ. 10:20ලූක් 12:2
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 10:1-20

දේශනාකාරයා

10 මළ මැස්සන් නිසා අනර්ඝ තෛලයක්+ වුවද නාස්ති වී දුඟද හමන්න පටන්ගනියි. එලෙසම, අන්‍යයන්ගේ ගෞරවය දිනාගෙන සිටින ප්‍රඥාවන්තයෙකු කරන එක් මෝඩ ක්‍රියාවකින් ඔහුගේ හොඳ නම පලුදු වෙයි.+

2 ප්‍රඥාවන්තයාගේ සිත හරි මඟට යොමු වෙයි.+ නමුත් අඥානයාගේ සිත යොමු වන්නේ නරක දේටය.+ 3 මෝඩයා කුමන දෙයක් කළත් ඔහුගේ අඥානකම* හොඳින් පැහැදිලි වේ.+ ඔහු තම මෝඩකම සියල්ලන් ඉදිරියේ ප්‍රදර්ශනය කරයි.+

4 පාලකයෙකු ඔබට විරුද්ධව උදහස් වුණොත් ඔබේ තැන අත්හැර නොයන්න.+ මන්ද සන්සුන්ව සිටීමෙන් සිදු වීමට තිබෙන ලොකු වරදක් වුණත් වැළැක්විය හැක.+

5 ඉර යට සිදු වන තවත් විපතක් මම දුටුවෙමි. එය නම් පාලකයෙකු+ අතින් සිදු වන වරදකි.+ 6 උසස් තනතුරු බොහොමයකට පත් කර තිබෙන්නේ මෝඩයන්වය.+ එහෙත් සුදුසුකම් ලත් අය සිටින්නේ පහත් තනතුරුවලය.

7 සේවකයන් අශ්වයන් පිට නැඟ යන ආකාරයත් අධිපතීන් පයින් යන ආකාරයත් මම දුටුවෙමි.+

8 වළක් කපන්නා ඒ වළටම වැටිය හැකියි.+ ගල් පවුරක් බිඳ දමන්නාට සර්පයෙකු දෂ්ට කළ හැකියි.+

9 ගල් කඩන්නාට ඒ ගල්වලින් හානියක් විය හැක. දර පළන්නාද පරෙස්සම් විය යුතුය.+

10 යකඩ ආයුධයක් මොට්ට වූ විට එය මුවහත් නොකර+ භාවිත කරන්නේ නම් ශක්තිය නිකරුණේ වැය කිරීමට සිදු වෙයි. එලෙසම, ප්‍රඥාව නිසි ලෙස යොදා නොගන්නේ නම් එයින් ප්‍රයෝජනයක් ලබාගත නොහැකිය.+

11 නයාව නටවන්නත් කලින් ඌ දෂ්ට කරයි+ නම් නයි නටවන්නා පසුව කරන කිසිම දෙයකින් ප්‍රයෝජනයක් නැත.

12 ප්‍රඥාවන්තයාගේ මුඛයෙන් නික්මෙන්නේ ප්‍රිය වචනයි.+ එහෙත් අඥානයාගේ වචන ඔහුගේම විනාශයට හේතු වෙයි.+ 13 අඥානයා තම කතාව බොළඳ ලෙස ආරම්භ කළත්+ එහි අවසානය විනාශකාරීය. 14 මෝඩයා පාලනයකින් තොරව බොහෝ වචන පිට කරයි.+

අනාගතයේ කුමක් සිදු වේදැයි මිනිසෙකුට කිව නොහැකිය. ඔහු මිය ගිය පසු කුමක් සිදු වේදැයි කිව හැක්කේ කාටද?+

15 අඥානයෝ නිකරුණේ වෙහෙස මහන්සි වෙති.+ නුවරට ඇතුල් වන දොරටුවවත් ඔවුන්ට සොයාගත නොහැක.+

16 දේශයේ වැසියෙනි, ඔබේ රජු කුඩා දරුවෙකු නම් කුමක් සිදු වේවිද?+ ඔබේ අධිපතීන් උදෑසන සිටම කමින් බොමින් සිටින්නේ නම් ඔබේ තත්වය කුමක්ද? 17 එහෙත් ඔබේ රජු වංශවත් තැනැත්තෙකු නම් ඔබ සන්තෝෂවත්ය. ඔබේ අධිපතීන් බේබදුකමට නොවැටී,+ සවිශක්තිය ලබාගන්නා පිණිස නිසි වේලාවට කෑම ගන්නේ නම් ඔබ ආශීර්වාද ලත් සෙනඟකි.

18 අලසයාගේ වහලේ පරාල කැඩී යයි. ඔහු අත් දෙක බැඳගෙන නිදාගෙන සිටින නිසා ඔහුගේ නිවස වැස්සට තෙමෙයි.+

19 සේවකයෝ කෑම කා ප්‍රීති වෙති. වයින් බීමෙන් ජීවිතයට සතුටක් එක් කළ හැකියි.+ නමුත් ජීවිතේ මොන දේ කරන්නත් මුදල් අවශ්‍යයයි.+

20 ඔබේ නිදන කාමරයේදීවත් රජුට විරුද්ධව කතා නොකරන්න.+ ඔබ, ගේ ඇතුළේ විවේක ගනිමින් සිටියදී පවා ධනවතෙකු ගැන කිසි වරදක් නොකියන්න.+ මන්ද අහසේ පියාසර කරන කුරුල්ලෙක් ඔබ කියූ දේ අසා ඒ ගැන දන්වයි. පක්ෂියෙක් ඔබ කියූ දේ ගැන ඔවුන්ට දැනුම් දෙයි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න