ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 8
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සලමොන්ගේ ගීතිකාව 8:1

හරස් යොමු දැක්වීම්

  • +ගලා 4:26
  • +සල 1:6
  • +ගීතා 2:12; සල 1:2

සලමොන්ගේ ගීතිකාව 8:2

හරස් යොමු දැක්වීම්

  • +සල 3:4
  • +හිතෝ 9:2; සල 5:1

සලමොන්ගේ ගීතිකාව 8:3

හරස් යොමු දැක්වීම්

  • +සල 2:6

සලමොන්ගේ ගීතිකාව 8:4

හරස් යොමු දැක්වීම්

  • +සල 2:7; 3:5

සලමොන්ගේ ගීතිකාව 8:5

හරස් යොමු දැක්වීම්

  • +සල 7:11
  • +ගීතා 45:10
  • +සල 6:13; 7:10
  • +උත් 3:16

සලමොන්ගේ ගීතිකාව 8:6

හරස් යොමු දැක්වීම්

  • +හග් 2:23
  • +යොහ 15:13; රෝම 16:4; එෆී 5:25; එළි 12:11
  • +නික් 20:5; යොෂු 24:19
  • +ගීතා 89:8; 118:17; යෙසා 12:2; 1යොහ 4:8

සලමොන්ගේ ගීතිකාව 8:7

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 13:8, 13
  • +රෝම 8:39

සලමොන්ගේ ගීතිකාව 8:8

හරස් යොමු දැක්වීම්

  • +සල 1:6

සලමොන්ගේ ගීතිකාව 8:9

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 7:1; ගලා 5:23; 1පේතෘ 3:2
  • +හිතෝ 7:11; හොෂෙ 2:7; 1කොරි 7:9

සලමොන්ගේ ගීතිකාව 8:10

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:34; කොලො 3:5; 1පේතෘ 2:12

සලමොන්ගේ ගීතිකාව 8:11

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:4; සල 7:12
  • +ලූක් 20:9

සලමොන්ගේ ගීතිකාව 8:13

හරස් යොමු දැක්වීම්

  • +සල 1:6; 6:11
  • +සල 2:14

සලමොන්ගේ ගීතිකාව 8:14

හරස් යොමු දැක්වීම්

  • +සල 2:17

වෙනත්

සල. 8:1ගලා 4:26
සල. 8:1සල 1:6
සල. 8:1ගීතා 2:12; සල 1:2
සල. 8:2සල 3:4
සල. 8:2හිතෝ 9:2; සල 5:1
සල. 8:3සල 2:6
සල. 8:4සල 2:7; 3:5
සල. 8:5සල 7:11
සල. 8:5ගීතා 45:10
සල. 8:5සල 6:13; 7:10
සල. 8:5උත් 3:16
සල. 8:6හග් 2:23
සල. 8:6යොහ 15:13; රෝම 16:4; එෆී 5:25; එළි 12:11
සල. 8:6නික් 20:5; යොෂු 24:19
සල. 8:6ගීතා 89:8; 118:17; යෙසා 12:2; 1යොහ 4:8
සල. 8:71කොරි 13:8, 13
සල. 8:7රෝම 8:39
සල. 8:8සල 1:6
සල. 8:92කොරි 7:1; ගලා 5:23; 1පේතෘ 3:2
සල. 8:9හිතෝ 7:11; හොෂෙ 2:7; 1කොරි 7:9
සල. 8:101කොරි 7:34; කොලො 3:5; 1පේතෘ 2:12
සල. 8:11දේශ 2:4; සල 7:12
සල. 8:11ලූක් 20:9
සල. 8:13සල 1:6; 6:11
සල. 8:13සල 2:14
සල. 8:14සල 2:17
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
සලමොන්ගේ ගීතිකාව 8:1-14

සලමොන්ගේ ගීතිකාව

8 “අනේ, මගේම මව්ගෙන් කිරි බී වැඩුණු+ මගේම සහෝදරයෙකුගේ හැඩරුව ඔබට තිබුණා නම්!+ එවිට මා ඔබව සිපගත්තත්+ කිසිවෙක් මට අවමන් නොකරනු ඇත. 2 මට හොඳ නරක කියා දුන් මගේම මව්ගේ නිවසටද බියක් සැකක් නැතුව මට ඔබව රැගෙන යා හැක.+ එහිදී නැවුම් දෙළුම් පානයක්ද අනර්ඝ වයින්ද+ මම ඔබට පිළිගන්වන්නෙමි. 3 ඔබේ වමතෙහි මගේ හිස හොවාගන්නෙමි. ඔබේ දකුණතින් ඔබ මාව වැලඳගනු ඇත.+

4 “යෙරුසලමේ ළඳුනේ, මා තුළ ආදර හැඟීම් අවදි කිරීමට වෑයම් නොකරන්න.+ ඔබ එසේ නොකරන බවට මට දිවුරා පොරොන්දු වන්න.”

5 “තම පෙම්වතාට තුරුලු වී+ පාළුකරයේ සිට පැමිණෙන+ මේ යුවතිය කවුද?”+

“ඇපල් ගස් සෙවණේ සැතපී සිටි ඔබව මම අවදි කළෙමි. ඔබේ මව මහත් වේදනාවකින් ඔබව බිහි කළේ එහිදීය.+

6 “මා හැර වෙන කිසිවෙකුට ඔබේ හදවත විවර නොකරන්න.+ මා හැර වෙන කිසිවෙකුව ඔබේ දෑතින් වැලඳ නොගන්න. ප්‍රේමය මරණය තරම්ම ප්‍රබලය.+ පෙම්වතුන් එකිනෙකාගෙන් අයැද සිටින විශ්වාසන්තකම,+ මිය ගිය අයව ඉල්ලා සිටින මිනී වළ තරම්ම බලවත්ය. ප්‍රේමය ගිනිදලු මෙන් ඇවිළෙන්නේය. ඒ ගින්න යෙහෝවා දෙවිගෙන්ය.+ 7 මහා ජල කඳකින්වත් ප්‍රේමය නමැති ඒ ගින්න නිවාලිය නොහැක.+ මහා ගංවතුරකින්වත් එය නිවාලිය නොහැක.+ මිනිසෙකු තමා සතු වස්තු සම්භාරයම දුන්නත් ඔහුට ප්‍රේමය මිල දී ගත නොහැක.”

8 “අපේ පුංචි නැඟණියගේ+ පියයුරු තවමත් වැඩි නැත. අනාගතයේදී ඇයට විවාහ යෝජනාවක් ලැබුණොත් අපි ඇය වෙනුවෙන් කුමක් කරමුද?”

9 “ඇය පවුරක් මෙන් ස්ථිරව සිටියොත්+ අපි ඇයව රිදීවලින් සරසා තවත් අලංකාර කරන්නෙමු. නමුත් ඇය නිතර ඇරෙන වැහෙන දොරක් මෙන් අස්ථිරව සිටියොත්+ අපි දේවදාර ලී ගසා ඒ දොර වසා දමමු.”

10 “මම පවුරක් බව ඔප්පු කළෙමි. මගේ පියයුරු බලකොටු මෙනි.+ එහෙයින් මගේ සිත නිශ්චල බව මගේ පෙම්වතා වටහාගනු ඇත.

11 “බාල්-හාමොන්හි සලමොන් රජුට අයිති මිදිවත්තක් තිබුණේය.+ ඔහු ඒ මිදිවත්ත රැකවලුන්ට භාර දුන්නේය.+ එයින් ලැබෙන පලදාව වෙනුවෙන් ඔවුන් එක් එක් කෙනා රජුට රිදී ෂෙකෙල් දහසක් ගෙව්වෝය.

12 “සලමොන් රජුනි, මගේ මිදිවත්ත සැමදා මා සතුවම තිබෙනු ඇත. නමුත් ඔබට අයිති දහස ඔබටම ලැබේවා! මිදිවත්තෙහි රැකවලුන්ට අයිති දෙසීය ඔවුන්ට ලැබේවා!”

13 “උයනේ සක්මන් කරමින් සිටින තැනැත්තිය,+ මිතුරෝ ඔබේ හඬ ඇසෙන තුරු බලා සිටිති. ඔබේ සුමිහිරි කටහඬ මට අසන්න ලැබේවා!”+

14 “මාගේ පෙම්වත, සුවඳ පැළෑටිවලින් පිරුණු කඳුවල වෙසෙන තරුණ මුවෙකු මෙන්ද මුව පැටවෙකු මෙන්ද මා වෙතට දිව එන්න.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න