ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙසායා 33
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙසායා 33:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 18:13; 2ලේක 28:21; යෙසා 10:5
  • +නාහු 3:7
  • +යෙසා 10:12; මතෙ 7:2

යෙසායා 33:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:3; 27:14; යෙසා 25:9
  • +ගීතා 123:2
  • +ගීතා 143:8; විලා 3:23
  • +ගීතා 44:3; 89:10; යෙසා 52:10
  • +ගීතා 37:39; 46:1; නාහු 1:7

යෙසායා 33:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:6; 68:1; යෙසා 17:13
  • +ගීතා 110:6

යෙසායා 33:4

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:9, 25
  • +2රාජා 7:16; 2ලේක 14:13; 20:25

යෙසායා 33:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 113:5; 123:1; යෙසා 66:1
  • +ගීතා 97:9; දානි 4:37
  • +යෙසා 62:1

යෙසායා 33:6

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහුගේ කාලයේදී.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1; 28:8; 140:7
  • +දේශ 7:12
  • +යෝබ් 28:28; හිතෝ 19:23

යෙසායා 33:7

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 9:6; ලූක් 14:32

යෙසායා 33:8

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:6
  • +විලා 1:4
  • +2රාජා 18:14
  • +2රාජා 18:20; ගීතා 10:5
  • +2රාජා 18:13; යෙසා 36:1

යෙසායා 33:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 24:1, 4
  • +යෙසා 37:24
  • +යෙසා 35:2
  • +නාහු 1:4

යෙසායා 33:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:5
  • +ගීතා 46:10
  • +ගීතා 7:6

යෙසායා 33:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:14; යෙසා 17:13; මලා 4:1
  • +යෙසා 5:24; නාහු 1:10

යෙසායා 33:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 23:7; යෙසා 9:18

යෙසායා 33:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:6; 98:2
  • +ගීතා 99:2

යෙසායා 33:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:66, 67; ගීතා 53:5
  • +යෙසා 9:17; 10:6; 32:6
  • +ද්වි 32:22; ගීතා 21:9; නාහු 1:6; හෙබ්‍රෙ 12:29
  • +යෙසා 66:24

යෙසායා 33:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 106:3; එස 18:17; මලා 2:6
  • +1ලේක 29:17
  • +නික් 23:8
  • +ද්වි 16:19; 1සාමු 12:3
  • +ගීතා 119:37

යෙසායා 33:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 15:1; හිතෝ 1:33
  • +ගීතා 18:33
  • +ගීතා 34:10; 37:25; 111:5; ලූක් 12:31
  • +යෙසා 65:13

යෙසායා 33:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 45:2
  • +හෙබ්‍රෙ 11:13

යෙසායා 33:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:24
  • +2රාජා 15:19
  • +2ලේක 26:9

යෙසායා 33:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:49; 2රාජා 18:26; යෙසා 28:11; යෙරෙ 5:15

යෙසායා 33:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:5; ගීතා 78:68
  • +ගීතා 132:13
  • +ගීතා 46:5; 125:1
  • +යෙසා 54:2; යෙරෙ 10:20

යෙසායා 33:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 8:9; 93:4; ලූක් 9:43; හෙබ්‍රෙ 8:1
  • +ගීතා 46:4

යෙසායා 33:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:25; ගීතා 50:6; 75:7; 98:9
  • +ලෙවී 26:3; ද්වි 28:15; ගීතා 119:16; යාකො 4:12
  • +ගීතා 44:4; 74:12; 97:1; එළි 11:17; 19:6
  • +යෙසා 12:2; ශෙප 3:17

යෙසායා 33:23

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 7:8; යෙසා 33:4

යෙසායා 33:24

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:20; මීකා 7:18; රෝම 4:8
  • +ද්වි 7:15; එළි 21:4; 22:2

වෙනත්

යෙසා. 33:12රාජා 18:13; 2ලේක 28:21; යෙසා 10:5
යෙසා. 33:1නාහු 3:7
යෙසා. 33:1යෙසා 10:12; මතෙ 7:2
යෙසා. 33:2ගීතා 25:3; 27:14; යෙසා 25:9
යෙසා. 33:2ගීතා 123:2
යෙසා. 33:2ගීතා 143:8; විලා 3:23
යෙසා. 33:2ගීතා 44:3; 89:10; යෙසා 52:10
යෙසා. 33:2ගීතා 37:39; 46:1; නාහු 1:7
යෙසා. 33:3ගීතා 46:6; 68:1; යෙසා 17:13
යෙසා. 33:3ගීතා 110:6
යෙසා. 33:4යෝවෙ 2:9, 25
යෙසා. 33:42රාජා 7:16; 2ලේක 14:13; 20:25
යෙසා. 33:5ගීතා 113:5; 123:1; යෙසා 66:1
යෙසා. 33:5ගීතා 97:9; දානි 4:37
යෙසා. 33:5යෙසා 62:1
යෙසා. 33:6ගීතා 27:1; 28:8; 140:7
යෙසා. 33:6දේශ 7:12
යෙසා. 33:6යෝබ් 28:28; හිතෝ 19:23
යෙසා. 33:7යොෂු 9:6; ලූක් 14:32
යෙසා. 33:8විනි 5:6
යෙසා. 33:8විලා 1:4
යෙසා. 33:82රාජා 18:14
යෙසා. 33:82රාජා 18:20; ගීතා 10:5
යෙසා. 33:82රාජා 18:13; යෙසා 36:1
යෙසා. 33:9යෙසා 24:1, 4
යෙසා. 33:9යෙසා 37:24
යෙසා. 33:9යෙසා 35:2
යෙසා. 33:9නාහු 1:4
යෙසා. 33:10ගීතා 12:5
යෙසා. 33:10ගීතා 46:10
යෙසා. 33:10ගීතා 7:6
යෙසා. 33:11ගීතා 7:14; යෙසා 17:13; මලා 4:1
යෙසා. 33:11යෙසා 5:24; නාහු 1:10
යෙසා. 33:122සාමු 23:7; යෙසා 9:18
යෙසා. 33:13ගීතා 46:6; 98:2
යෙසා. 33:13ගීතා 99:2
යෙසා. 33:14ද්වි 28:66, 67; ගීතා 53:5
යෙසා. 33:14යෙසා 9:17; 10:6; 32:6
යෙසා. 33:14ද්වි 32:22; ගීතා 21:9; නාහු 1:6; හෙබ්‍රෙ 12:29
යෙසා. 33:14යෙසා 66:24
යෙසා. 33:15ගීතා 106:3; එස 18:17; මලා 2:6
යෙසා. 33:151ලේක 29:17
යෙසා. 33:15නික් 23:8
යෙසා. 33:15ද්වි 16:19; 1සාමු 12:3
යෙසා. 33:15ගීතා 119:37
යෙසා. 33:16ගීතා 15:1; හිතෝ 1:33
යෙසා. 33:16ගීතා 18:33
යෙසා. 33:16ගීතා 34:10; 37:25; 111:5; ලූක් 12:31
යෙසා. 33:16යෙසා 65:13
යෙසා. 33:17ගීතා 45:2
යෙසා. 33:17හෙබ්‍රෙ 11:13
යෙසා. 33:18ගීතා 71:24
යෙසා. 33:182රාජා 15:19
යෙසා. 33:182ලේක 26:9
යෙසා. 33:19ද්වි 28:49; 2රාජා 18:26; යෙසා 28:11; යෙරෙ 5:15
යෙසා. 33:20ද්වි 12:5; ගීතා 78:68
යෙසා. 33:20ගීතා 132:13
යෙසා. 33:20ගීතා 46:5; 125:1
යෙසා. 33:20යෙසා 54:2; යෙරෙ 10:20
යෙසා. 33:21ගීතා 8:9; 93:4; ලූක් 9:43; හෙබ්‍රෙ 8:1
යෙසා. 33:21ගීතා 46:4
යෙසා. 33:22උත් 18:25; ගීතා 50:6; 75:7; 98:9
යෙසා. 33:22ලෙවී 26:3; ද්වි 28:15; ගීතා 119:16; යාකො 4:12
යෙසා. 33:22ගීතා 44:4; 74:12; 97:1; එළි 11:17; 19:6
යෙසා. 33:22යෙසා 12:2; ශෙප 3:17
යෙසා. 33:232රාජා 7:8; යෙසා 33:4
යෙසා. 33:24යෙරෙ 50:20; මීකා 7:18; රෝම 4:8
යෙසා. 33:24ද්වි 7:15; එළි 21:4; 22:2
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙසායා 33:1-24

යෙසායා

33 කිසිවෙකු ඔබේ වස්තුව පැහැර නොගත්තත් ඔබ අන් අයගේ වස්තුව පැහැරගෙන ඔවුන්ගේ දේශ නැති නාස්ති කරන්නෙහිය. කිසිවෙකු ඔබට ද්‍රෝහිකම් නොකළත් ඔබ අන් අයට ද්‍රෝහිකම් කරන්නෙහිය.+ ඒ සියල්ල කළ පසු ඔබ අනිවාර්යයෙන්ම දඬුවම් විඳිනු ඇත.+ ඔබ අන් අයව විනාශයට ඇද දැමූ නිසා ඔබවත් විනාශයට ඇද දමනු ලබන්නේය. ඔබ ද්‍රෝහිකම් කළ නිසා අන් අය ඔබ සමඟත් ද්‍රෝහිව කටයුතු කරන්නෝය.+

2 යෙහෝවා දෙවියනි, අපේ බලාපොරොත්තුව ඔබයි.+ ඒ නිසා, අප දෙස බලා අපට අනුකම්පා කරන්න.+ සෑම උදෑසනකම+ අපව ශක්තිමත් කරන්න.+ විපත්ති කාලයේදී අපට පිහිට වී අපව ගලවාගන්න.+ 3 ඔබේ ගර්ජනාව ඇසෙද්දී සතුරෝ පලා යති.+ ඔබ නැඟී සිටින විට ජාතීහු කලබල වී ඒ මේ අත දුවති.+ 4 කැරපොත්තන් කෑමක් උඩ වැහෙන ලෙසින්ද මහත් පළඟැටි රංචුවක් යමෙකුව වට කරගන්නා ලෙසින්ද+ සතුරෝ ඇවිත් ඔබේ වස්තුව+ පැහැරගෙන යන්නෝය. 5 ස්වර්ගයේ වෙසෙන+ යෙහෝවා දෙවිව මහත් සේ ගෞරවයට පත් වනු ඇත.+ ඔහු සියොන් කන්ද පුරාම යුක්තියත් ධර්මිෂ්ඨකමත් පතුරවන්නේය.+ 6 ඒ කාලයේදී,* විශ්වාසවන්තව සිටීමෙන් මහත් ගැලවීමක් අත් වෙයි.+ එමෙන්ම ප්‍රඥාව, දැනුම+ හා යෙහෝවා දෙවි කෙරෙහි දක්වන ගරුබිය+ වටිනා වස්තුවකි.

7 ඔවුන්ගේ රණශූරයෝ පවා වීථිවල කෑගසති. ඔවුන්ගේ සාම දූතයෝද+ හඬා වැලපෙති. 8 මංමාවත් පාළුවට ගොස් ඇත.+ ඒවායෙහි කිසිවෙක් ගමන් නොකරති.+ සතුරා ගිවිසුම කඩ කළේය.+ ඔහු කිසි මිනිසෙකු ගැනවත් තැකීමක් නොකරයි.+ ඔහු නුවරවල් පාගා දමන්නේය.+ 9 කෙත්වතු පාළුවට ගොස් ඇත. දේශය වැලපෙයි.+ ලෙබනොන් දේශය නාස්තියට ගොස් ලැජ්ජාවට පත් වී ඇත.+ ෂාරොන් තැනිතලාව+ දැන් කාන්තාරයකි. බාෂාන් හා කර්මෙල් දේශයන්හි ගස්වල කොළ හැළෙයි.+

10 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම දැන් පියවර ගන්නෙමි.+ මම මගේ තේජස සියල්ලන්ට දකින්න සලස්වා+ මට හිමි ගෞරවය ලබාගන්නෙමි.+ 11 ඔබ වියළි තණකොළ+ වැනි වූ අදහස් සිතෙහි පෝෂණය කර පිදුරු වැනි වූ උපායන් යොදන්නෙහිය. ගින්නක් මෙන් වූ ඔබේ දුෂ්ට සිතුවිලි ඔබ තුළම දැවී පවතියි.+ 12 සියලුදෙනා හුණුගල් මෙන්ද කපා ඉවත දැමූ කටු පඳුරු මෙන්ද පිලිස්සී යන්නෝය.+ 13 දුර ඈත වෙසෙන ජනයෙනි, මා කරන්න යන දේ මම ඔබට දන්වන්නෙමි.+ ළඟ සිටින ජනයෙනි, මම ඔබටත් මගේ බලය පෙන්වන්නෙමි.+ 14 සියොන්හි වෙසෙන පව්කාරයෝ තැතිගෙන සිටිති.+ දෙවිව අත්හැර ගිය ද්‍රෝහියෝ භයෙන් වෙවුලමින්+ මෙසේ කියති. ‘දැවෙන ගින්නක් ළඟින් සිටිය හැක්කේ කාටද?+ බුරබුරා නඟින ගිනිදලු ළඟ බොහෝ වේලා නැවතී සිටිය හැක්කේ කාටද?’+

15 “නිරතුරුවම ධර්මිෂ්ඨ මඟෙහි ගමන් කරන තැනැත්තෙක් සිටියි.+ ඔහුගේ මුවින් පිට වන්නේ අවංක වචනය.+ ඔහු වංචාවෙන් ලාභ ඉපයීම හෙළාදකියි.+ අල්ලස් ගැනීමේ සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ නොවෙයි.+ ඔහු දුෂ්ට දේ දෙස බලන්නවත්+ මිනී මැරීමක් ගැන අසන්නවත් කැමති නැත. 16 ඔහු වාසය කරන්නේ උස් කන්දක් මතය.+ ඔහු කිසිවෙකුට ළඟා විය නොහැකි සුරක්ෂිත පර්වතයක් මත වසන්නේය.+ ඔහු කිසිදා කුසගින්නෙන්වත්+ පිපාසයෙන්වත් සිටින්නේ නැත.”+

17 තේජශ්‍රීයෙන් පාලනය කරන රජෙකුව ඔබ දකින්නහුය.+ දුර ඈත පිහිටි දේශයක්ද ඔබේ නෙත ගැටෙයි.+ 18 එවිට ඔබ භීතියෙන් කල් ගෙවූ කාලය ගැන මතක් කරගනිමින්,+ “ලේකම් කෝ? කප්පම් ගෙවන තැනැත්තාට සිදු වුණේ කුමක්ද?+ මුරකොටු භාරව සිටින තැනැත්තා කෝ”+ යයි සිතන්නහුය. 19 ගොතගසමින් නොතේරෙන භාෂාවක් කතා කරන+ ඒ අහංකාර සෙනඟව ඔබ යළි දකින්නේ නැත. 20 අප ප්‍රීති ප්‍රමෝදයෙන් උත්සව පැවැත්වූ නුවර+ වන සියොන්+ දෙස බලන්න! යෙරුසලම සුවසේ වාසය කළ හැකි ස්ථානයක් බව ඔබට පෙනෙයි. එය කිසිවෙකුට අකුළා දැමිය නොහැකි කූඩාරමකි.+ එහි කූඤ්ඤ ගලවා දමන්නවත් එහි ලණු කඩන්නවත් කිසිවෙකුට නොහැකිය.+ 21 උදාර තැනැත්තාණන්+ වන යෙහෝවා දෙවි ඒ ස්ථානයේ සිට ගංගාවක්+ මෙන්ද මහ ඇළක් මෙන්ද අප වට කර ආරක්ෂාව දෙන්නේය. එහි සතුරු නැව්වලටවත් ඔරුවකටවත් යාත්‍රා කළ නොහැක. 22 මන්ද යෙහෝවා දෙවි අපගේ විනිශ්චයකරුය.+ යෙහෝවා දෙවි අපේ නීතිදායකයාය.+ අපේ රජුද යෙහෝවා දෙවිය.+ ඔහු ස්ථිර වශයෙන්ම අපව ගලවාගන්නේය.+

23 සතුරාගේ නැවෙහි රුවල දිගහැර නැත. එහි ලණු බුරුල් වී එල්ලෙමින් තිබේ. එහි කුඹගස ඒ මේ අත සෙලවෙයි.

ඒ කාලයේදී, සතුරාගෙන් බොහෝ දේ කොල්ල කා එකිනෙකා අතරේ බෙදාගනු ඇත. කොර අය පවා එතැනට ගොස් ඇති තරම් වස්තු පැහැරගනිති.+ 24 දේශයේ වාසය කරන සියල්ලන්ගේ වරදට සමාව දෙනු ලබයි.+ කිසිවෙකුවත්, “මා ලෙඩින්”+ යයි පවසන්නේ නැත.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න