ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙසායා 41
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙසායා 41:1

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 49:1
  • +ගීතා 108:3
  • +යෙසා 41:21
  • +මීකා 6:1

යෙසායා 41:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:28; 46:11; එළි 16:12
  • +ගීතා 110:6; යෙසා 45:1
  • +යෙසා 40:24

යෙසායා 41:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:16; 111:3; යොහ 5:17
  • +ද්වි 32:8; ක්‍රියා 17:26
  • +යෙසා 43:10; 44:6; 48:12; එළි 1:8
  • +යෙසා 46:4; මලා 3:6; යාකො 1:17

යෙසායා 41:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:5
  • +ගීතා 65:8; 66:3; 67:7

යෙසායා 41:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 4:9; යෝවෙ 3:10

යෙසායා 41:7

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:12; 46:6
  • +යෙසා 40:20

යෙසායා 41:8

පාදසටහන්

  • *

    උත් 3:15හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:5; ලෙවී 25:42
  • +ද්වි 7:6; ගීතා 33:12
  • +2ලේක 20:7; යාකො 2:23
  • +මතෙ 3:9; හෙබ්‍රෙ 2:16

යෙසායා 41:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:3; මතෙ 24:31
  • +ගීතා 94:14; යෙරෙ 33:26; රෝම 11:2, 26
  • +යෙසා 43:10
  • +1සාමු 12:22

යෙසායා 41:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:1; යොෂු 1:9; ගීතා 46:1; රෝම 8:31
  • +ගීතා 147:12; යෙසා 60:19; හෙබ්‍රෙ 8:10
  • +ද්වි 33:27; ගීතා 29:11; සෙක 10:12
  • +ගීතා 37:40; 115:9; 121:2
  • +ගීතා 65:5; 89:14
  • +ගීතා 63:8

යෙසායා 41:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 11:8; ගීතා 86:17; යෙසා 45:24; එළි 3:9
  • +යෙසා 40:17; 60:12

යෙසායා 41:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 54:17
  • +ගීතා 37:10, 36

යෙසායා 41:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:23; 109:31; යෙසා 42:6; 45:1
  • +යෙසා 41:10
  • +ද්වි 33:29

යෙසායා 41:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:14; යෙසා 43:14; 47:4
  • +ද්වි 7:7
  • +යෝබ් 25:6; ගීතා 22:6

යෙසායා 41:15

හරස් යොමු දැක්වීම්

  • +මීකා 4:13; හබ 3:12
  • +ගීතා 18:42

යෙසායා 41:16

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 3:12
  • +ගීතා 1:4
  • +යෙසා 17:13
  • +එස්ත 9:22; යෙසා 25:9
  • +යෙසා 12:6; යෙරෙ 9:24

යෙසායා 41:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 63:1; යෙසා 55:1; ආමො 8:11; එළි 22:17
  • +ද්වි 28:48; ගීතා 22:15; විලා 4:4
  • +ලූක් 16:24
  • +ගීතා 34:6; යෙසා 30:19
  • +උත් 28:15; ගීතා 94:14; යෙසා 42:16; හෙබ්‍රෙ 13:5

යෙසායා 41:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:4; යෙසා 30:25; යෝවෙ 3:18
  • +ගීතා 107:35

යෙසායා 41:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 32:15; 55:13; 60:21
  • +යෙසා 51:3

යෙසායා 41:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 109:27; එස 39:28

යෙසායා 41:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:5; යෙසා 49:26; 60:16
  • +යෝබ් 23:4; යෙසා 43:9
  • +යෝබ් 38:3; යෙසා 50:8; මීකා 6:2

යෙසායා 41:22

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 42:9; 46:10; 48:5

යෙසායා 41:23

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:6; 46:9; යෙරෙ 16:20
  • +යෙසා 46:7; යෙරෙ 10:5

යෙසායා 41:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:8; යෙසා 44:10; යෙරෙ 10:14; 51:18; 1කොරි 8:4
  • +ද්වි 7:26; 27:15

යෙසායා 41:25

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 46:11; එළි 16:12
  • +යෙසා 44:28; 45:1; යෙරෙ 51:28
  • +2සාමු 22:43; යෙසා 10:6; මීකා 7:10; සෙක 10:5

යෙසායා 41:26

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 43:9; 44:7; 45:21
  • +ගීතා 115:6; හබ 2:18

යෙසායා 41:27

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 43:10; 44:7
  • +එස්රා 1:1; යෙසා 40:9; නාහු 1:15; රෝම 10:15

යෙසායා 41:28

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 63:5; යෙරෙ 5:13; දානි 2:10

යෙසායා 41:29

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:4; යෙසා 44:9; යෙරෙ 10:5; හබ 2:18; 1කොරි 8:4

වෙනත්

යෙසා. 41:1යෙසා 49:1
යෙසා. 41:1ගීතා 108:3
යෙසා. 41:1යෙසා 41:21
යෙසා. 41:1මීකා 6:1
යෙසා. 41:2යෙසා 44:28; 46:11; එළි 16:12
යෙසා. 41:2ගීතා 110:6; යෙසා 45:1
යෙසා. 41:2යෙසා 40:24
යෙසා. 41:4ගීතා 90:16; 111:3; යොහ 5:17
යෙසා. 41:4ද්වි 32:8; ක්‍රියා 17:26
යෙසා. 41:4යෙසා 43:10; 44:6; 48:12; එළි 1:8
යෙසා. 41:4යෙසා 46:4; මලා 3:6; යාකො 1:17
යෙසා. 41:5උත් 10:5
යෙසා. 41:5ගීතා 65:8; 66:3; 67:7
යෙසා. 41:61සාමු 4:9; යෝවෙ 3:10
යෙසා. 41:7යෙසා 44:12; 46:6
යෙසා. 41:7යෙසා 40:20
යෙසා. 41:8නික් 19:5; ලෙවී 25:42
යෙසා. 41:8ද්වි 7:6; ගීතා 33:12
යෙසා. 41:82ලේක 20:7; යාකො 2:23
යෙසා. 41:8මතෙ 3:9; හෙබ්‍රෙ 2:16
යෙසා. 41:9ගීතා 107:3; මතෙ 24:31
යෙසා. 41:9ගීතා 94:14; යෙරෙ 33:26; රෝම 11:2, 26
යෙසා. 41:9යෙසා 43:10
යෙසා. 41:91සාමු 12:22
යෙසා. 41:10ද්වි 20:1; යොෂු 1:9; ගීතා 46:1; රෝම 8:31
යෙසා. 41:10ගීතා 147:12; යෙසා 60:19; හෙබ්‍රෙ 8:10
යෙසා. 41:10ද්වි 33:27; ගීතා 29:11; සෙක 10:12
යෙසා. 41:10ගීතා 37:40; 115:9; 121:2
යෙසා. 41:10ගීතා 65:5; 89:14
යෙසා. 41:10ගීතා 63:8
යෙසා. 41:11නික් 11:8; ගීතා 86:17; යෙසා 45:24; එළි 3:9
යෙසා. 41:11යෙසා 40:17; 60:12
යෙසා. 41:12යෙසා 54:17
යෙසා. 41:12ගීතා 37:10, 36
යෙසා. 41:13ගීතා 73:23; 109:31; යෙසා 42:6; 45:1
යෙසා. 41:13යෙසා 41:10
යෙසා. 41:13ද්වි 33:29
යෙසා. 41:14ගීතා 19:14; යෙසා 43:14; 47:4
යෙසා. 41:14ද්වි 7:7
යෙසා. 41:14යෝබ් 25:6; ගීතා 22:6
යෙසා. 41:15මීකා 4:13; හබ 3:12
යෙසා. 41:15ගීතා 18:42
යෙසා. 41:16මතෙ 3:12
යෙසා. 41:16ගීතා 1:4
යෙසා. 41:16යෙසා 17:13
යෙසා. 41:16එස්ත 9:22; යෙසා 25:9
යෙසා. 41:16යෙසා 12:6; යෙරෙ 9:24
යෙසා. 41:17ගීතා 63:1; යෙසා 55:1; ආමො 8:11; එළි 22:17
යෙසා. 41:17ද්වි 28:48; ගීතා 22:15; විලා 4:4
යෙසා. 41:17ලූක් 16:24
යෙසා. 41:17ගීතා 34:6; යෙසා 30:19
යෙසා. 41:17උත් 28:15; ගීතා 94:14; යෙසා 42:16; හෙබ්‍රෙ 13:5
යෙසා. 41:18ගීතා 46:4; යෙසා 30:25; යෝවෙ 3:18
යෙසා. 41:18ගීතා 107:35
යෙසා. 41:19යෙසා 32:15; 55:13; 60:21
යෙසා. 41:19යෙසා 51:3
යෙසා. 41:20ගීතා 109:27; එස 39:28
යෙසා. 41:21ද්වි 33:5; යෙසා 49:26; 60:16
යෙසා. 41:21යෝබ් 23:4; යෙසා 43:9
යෙසා. 41:21යෝබ් 38:3; යෙසා 50:8; මීකා 6:2
යෙසා. 41:22යෙසා 42:9; 46:10; 48:5
යෙසා. 41:23යෙසා 44:6; 46:9; යෙරෙ 16:20
යෙසා. 41:23යෙසා 46:7; යෙරෙ 10:5
යෙසා. 41:24ගීතා 115:8; යෙසා 44:10; යෙරෙ 10:14; 51:18; 1කොරි 8:4
යෙසා. 41:24ද්වි 7:26; 27:15
යෙසා. 41:25යෙසා 46:11; එළි 16:12
යෙසා. 41:25යෙසා 44:28; 45:1; යෙරෙ 51:28
යෙසා. 41:252සාමු 22:43; යෙසා 10:6; මීකා 7:10; සෙක 10:5
යෙසා. 41:26යෙසා 43:9; 44:7; 45:21
යෙසා. 41:26ගීතා 115:6; හබ 2:18
යෙසා. 41:27යෙසා 43:10; 44:7
යෙසා. 41:27එස්රා 1:1; යෙසා 40:9; නාහු 1:15; රෝම 10:15
යෙසා. 41:28යෙසා 63:5; යෙරෙ 5:13; දානි 2:10
යෙසා. 41:29ගීතා 115:4; යෙසා 44:9; යෙරෙ 10:5; හබ 2:18; 1කොරි 8:4
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙසායා 41:1-29

යෙසායා

41 “දූපත්වල වැසියෙනි, නිහඬව සිට මා පවසන දේට සවන් දෙන්න.+ විවිධ ජාතීන්ට අයත් ජනයෙනි,+ ශක්තිය උපදවාගෙන මා ඉදිරියට පැමිණෙන්න.+ මා ළඟට පැමිණ කතා කරන්න. මා දෙන තීන්දුවට සවන් දෙන්න.+

2 “නැඟෙනහිර දෙසින් බලවන්තයෙකුව කැඳෙව්වේ කවුද?+ ධර්මිෂ්ඨ අරමුණක් ඉටු කරගැනීම සඳහා ඔහුව කැඳවා, ජාතීන්වත් රජවරුන්වත් ඔහුට යටත් කර දුන්නේ කවුද?+ ඔහු තම කඩුවෙන් පහර දී දූවිලි මෙන් ඔවුන්ව විසුරුවාහැරියේය. ඔහු තම දුන්නෙන් විද ඔවුන්ව පිදුරු මෙන් ගසාගෙන යන්න සැලැස්වූවේය.+ ඒ සඳහා ඔහුට අවසර ලැබුණේ කාගෙන්ද? 3 ඔහු තමන් පය නොතැබූ මාර්ගයක් දිගේ කිසි අනතුරක් නොමැතිව ඔවුන් පසුපස ලුහුබැඳ ගියේය. 4 ඒ සියල්ල ඉටු කළ තැනැත්තා කවුද?+ මූලාරම්භයේ පටන් තම කැමැත්තට එකඟව පරම්පරා බිහි කළ තැනැත්තා කවුද?+

“ඒ, යෙහෝවා දෙවි වන මමය. මා පළමුවැනියාය.+ අවසාන පරම්පරාව දක්වාම මම වෙනස් නොවෙමි.”+

5 දූපත්වල+ වැසියෝ එය දැක බියෙන් සලිත වූහ. පොළොවේ ඈත සීමාවල සිටින ජනයා බියෙන් වෙවුලන්න පටන්ගත්තෝය.+ ඔවුහු සියලුදෙනාම එකතු වී ඉදිරියට ආවෝය. 6 ඔවුහු එකිනෙකාට සහය වෙමින්, “ශක්තිමත් වෙන්න”+ කියා තමන්ගේ සහෝදරයන්ව දිරිගැන්වූහ. 7 වඩුවා කම්මල්කරුව+ ශක්තිමත් කළේය. මිටියෙන් දේවතා රූපය මට්ටම් කරන තැනැත්තා, “ඔබ හොඳට පාස්සනවා” කියමින් ලෝහ පාස්සන තැනැත්තාව දිරිමත් කළේය. අවසානයේදී, රූපය නොවැටෙන සේ ඇණ ගසා සවි කළේය.+

8 “ඊශ්‍රායෙල්, ඔබ මාගේ සේවකයාය.+ යාකොබ්, මා තෝරාගත් තැනැත්තා ඔබය.+ ඔබ මාගේ මිතුරා+ වන ආබ්‍රහම්ගේ පුත්‍රයාය.*+ 9 මම ඔබගේ අතින් අල්ලාගෙන පොළොවේ ඈත කෙළවරේ සිට ඔබව ගෙනාවෙමි.+ මම ඔබව කැඳවාගෙන මෙසේ කීවෙමි. ‘මම ඔබව ප්‍රතික්ෂේප නොකළෙමි.+ ඔබව මාගේ සේවකයා+ ලෙස තෝරාගත්තෙමි.+ 10 භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි.+ කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය.+ මම ඔබව ශක්තිමත් කරන්නෙමි.+ ඔබට පිහිට වන්නෙමි.+ ධර්මිෂ්ඨකම+ නමැති මාගේ දකුණතින්+ ඔබව තදින් අල්ලාගන්නෙමි.’

11 “ඔබට වෛර කරන සියලුදෙනාම නින්දාවට පත් වන්නෝය.+ ඔබට විරුද්ධව නැඟී සිටින අය විනාශ වී යන්නෝය.+ 12 ඔබ ඔවුන්ව සෙව්වත් ඔවුන්ව සොයාගත නොහැකි වෙයි. ඔබට විරුද්ධව සටන් කරන+ ඒ සියලුදෙනාම නැත්තටම නැති වී යන්නෝය.+ 13 මන්ද යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි.+ ‘භය නොවන්න,+ මම ඔබේ උපකාරයට සිටින්නෙමි’+ කියා ඔබට පැවසුවේ මමය.”

14 ඔබේ මිදුම්කරුද+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. “යාකොබ්, භය නොවන්න! ඊශ්‍රායෙල් ජනයෙනි,+ පණුවෙකු+ මෙන් සිටින ඔබට මම උපකාර කරන්නෙමි. 15 මම ඔබව මඩින යන්ත්‍රයක්+ මෙන් යොදාගන්නෙමි. ඔබ මුවහත් දැති ඇති අලුත් මඩින යන්ත්‍රයක් මෙන් ක්‍රියා කරනු ඇත. ඔබ කඳු පාගා දමා ඒවා පස් ගොඩක් බවට පත් කරන්නෙහිය. හෙල්ද දහයියා මෙන් වීමට සලස්වන්නෙහිය.+ 16 ඔබ ඒ සියල්ල ධාන්‍ය මෙන් පොළන්නෙහිය.+ ඒවා සුළඟට ගසාගෙන යයි.+ කුණාටුවක් හමා ඒ සියල්ල ඒ මේ අත විසුරුවාහරියි.+ එහෙත් යෙහෝවා දෙවි වන මා නිසා ඔබ බොහෝ සෙයින් සතුටට පත් වන්නෙහිය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මා ගැන ඔබ ආඩම්බරයෙන් කතා කරන්නෙහිය.”+

17 “පීඩා විඳින දුප්පතුන් වතුර සොයමින් ඇවිදින්නෝය.+ දිය බිඳක්වත් සොයාගත නොහැකි+ ඔවුන්ගේ තොල් කට වේළී ඇත.+ යෙහෝවා දෙවි වන මම ඔවුන්ට පිහිට වන්නෙමි.+ ඊශ්‍රායෙල්හි දෙවි වන මම ඔවුන්ව අත් නොහරිමි.+ 18 මම පාළු කඳු දිගේ ගංගා ගලා බසින්න සලස්වන්නෙමි. තැනිතලා මැද දිය උල්පත් උනන්න සලස්වන්නෙමි.+ පාළුකරය දිය පොකුණක් මෙන් වෙයි. කාන්තාරයද දිය පහරවලින් ගහන වෙයි.+ 19 මම පාළුකරයේ දේවදාර, ෂිටිම්, මරඳ සහ පයින් ගස් වැවෙන්න සලස්වන්නෙමි.+ කාන්තාරයේ ජුනිපර් ගස්ද හල් ගස්ද සයිප්‍රස් ගස්ද වැවෙන්න සලස්වන්නෙමි.+ 20 මේ සියල්ල දකින විට ජනයා මා කළ දේ ගැන ගැඹුරින් සිතා බලා තමන්ගේ අවබෝධය වැඩි කරගනිති. මේ සියල්ල ඉටු කළේ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වූ යෙහෝවා දෙවි වන මා බව ඔවුහු වටහාගනු ඇත.”+

21 යාකොබ්ගේ රජු+ වන යෙහෝවා දෙවි ඔබට මෙසේ ආරාධනා කරයි. “ඉදිරියට පැමිණ ඔබේ සාක්ෂි ඉදිරිපත් කරන්න.+ ඔබේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්න.+ 22 ඉදිරියේදී සිදු වීමට නියමිත දේවල් ගැන ඔබ දන්නවා නම් කියන්න. මූලාරම්භයේ සිට සිදු වූ දේවල් ගැනත් කියන්න. එවිට අපි ඒවා ගැන හොඳින් සිතා බලා අවසානයේදී සිදු වීමට යන දේ වටහාගන්නෙමු. එසේත් නැත්නම්, ඔබම ඒ දේවල් ගැන අපිට කියා දෙන්න.+ 23 අනාගතය ගැන නිවැරදිව අපිට කියා දුන්නොත් ඔබ දෙවිවරුන් කියා අපි පිළිගන්නෙමු.+ යහපත් ක්‍රියාවක් හෝ නපුරු ක්‍රියාවක් හෝ සිදු කර ඔබේ බලය ඔප්පු කර අපව පුදුමයට පත් කරන්න.+ 24 ඔබ කිසි වටිනාකමක් නැති බොරු දෙවිවරුන්ය. ඔබට කිසිවක් ඉටු කළ නොහැකිය.+ ඔබට නමස්කාර කරන අය පිළිකුලකි.+

25 “මම බලවන්තයෙකුව කැඳෙව්වෙමි. නැඟෙනහිර දිශාවේ+ සිටින ඔහු මාගේ නාමයට අයැදින්නේය. උතුරු දෙසින් පැමිණෙන ඔහු,+ කුඹල්කරුවෙකු අමු මැටි පිඩක් පාගන්නාක් මෙන් පාලකයන්ව පාගා දමන්නේය.+

26 “අනාගතයේදී සිදු වීමට යන මේ දේවල් ගැන කිසිවෙකු පවසා ඇද්ද? අතීතයේ සිටම මේ දේවල් ගැන පැවසූ කෙනෙකු සිටියිද? එවැනි කෙනෙකු සිටී නම් ‘ඔහු කී දේ එලෙසම ඉටු වුණා’+ කියා අපට කිව හැකිය. එහෙත් එවැනි ප්‍රකාශයක් කළ හැකි එක් කෙනෙකුවත් ඔබ අතරේ නැත. ඔබේ මුවින් එක වචනයක්වත් පිට කළ නොහැකිය.”+

27 පළමුවැනියා මමය. මම සියොන් නුවරට, “අර බලන්න! ඔවුන් දැනටමත් ඇවිත් සිටිනවා”+ යයි කියන්නෙමි. මම යෙරුසලම වෙතට ශුභාරංචි රැගෙන යන තැනැත්තෙකුව යවන්නෙමි.+

28 මම ඔවුන්ව සෝදිසි කර බැලුවෙමි. නමුත් මඟ පෙන්වීම් දිය හැකි කිසිවෙක් ඔවුන් අතරේ සිටියේ නැත.+ මම ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසුවෙමි. එහෙත් උත්තරයක් නොලැබුණි. 29 ඔවුහු කිසි වටිනාකමක් නැති බොරු දෙවිවරුය. ඔවුන්ට කිසිවක් කළ නොහැකිය. ඔවුන්ගේ දේවතා රූප සුළඟ මෙනි. ඒවායින් කිසි පලක් නැත.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න