ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙසායා 43
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙසායා 43:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 100:3; යෙසා 43:15; එෆී 2:10
  • +යෙසා 44:2, 21
  • +යෙසා 35:9; 44:23; යෙරෙ 50:34
  • +යෙසා 45:4
  • +ද්වි 32:9; ගීතා 135:4

යෙසායා 43:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:29; යොෂු 3:15; ගීතා 66:12; හෙබ්‍රෙ 11:29
  • +ගීතා 23:4
  • +2රාජා 2:8
  • +දානි 3:25; සෙක 13:9

යෙසායා 43:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:16; තීත 2:10; 3:4
  • +2රාජා 24:7; එස 29:19
  • +යෙසා 45:14

යෙසායා 43:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:5
  • +ද්වි 7:8; යෙරෙ 31:3
  • +හිතෝ 21:18

යෙසායා 43:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:10; 44:2; යෙරෙ 30:10
  • +ද්වි 30:3; ගීතා 106:47; යෙසා 66:20; එස 36:24; මීකා 2:12; සෙක 8:7; රෝම 11:26

යෙසායා 43:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:18
  • +යෙරෙ 31:8

යෙසායා 43:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:6; ගීතා 50:23; 95:6; 100:3; යෙසා 29:23; 1පේතෘ 2:9
  • +යෙරෙ 33:16

යෙසායා 43:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:9; 42:18

යෙසායා 43:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:1
  • +යෙසා 44:7; 46:10
  • +යෙසා 48:5
  • +යෙසා 41:21
  • +1රාජා 18:24

යෙසායා 43:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 43:12; 44:8; යොහ 15:27; ක්‍රියා 1:8; 1කොරි 15:15; එළි 1:5
  • +ද්වි 4:37; 10:15; ගීතා 78:68; මතෙ 24:45; එෆී 1:4; 2තෙස 2:13
  • +යෙසා 41:20; යෙරෙ 31:34
  • +යොහ 20:31; රෝම 11:20
  • +යෙසා 41:4
  • +යෙසා 44:6; 45:6; 1කොරි 8:4
  • +යෙසා 44:8

යෙසායා 43:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:4
  • +යෙසා 12:2; හොෂෙ 13:4; 1තිමෝ 2:3; යූද් 25

යෙසායා 43:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:12; ගීතා 81:9
  • +යෙසා 46:10
  • +යෙසා 43:10
  • +යෙසා 37:20; 46:9

යෙසායා 43:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:4; එළි 1:8
  • +ද්වි 32:39; ගීතා 50:22; හොෂෙ 2:10
  • +ද්වි 32:4; ගීතා 64:9; යෙසා 41:4; දානි 4:35
  • +යෝබ් 9:12; යෙසා 14:27

යෙසායා 43:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:14; යෙසා 44:6; 63:16
  • +යෙසා 54:5
  • +යෙසා 14:17; 45:2
  • +යෙරෙ 50:10; එළි 18:11

යෙසායා 43:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:18; යෙරෙ 51:5
  • +ද්වි 33:5; ගීතා 74:12; යෙසා 33:22; එළි 11:17
  • +යෙසා 43:1

යෙසායා 43:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:16; යොෂු 3:13

යෙසායා 43:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:4
  • +යෙසා 14:20; යෙරෙ 51:39
  • +ගීතා 76:6
  • +යෙසා 1:31; 42:3
  • +එළි 19:20

යෙසායා 43:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 42:9
  • +යෙසා 40:5; ලූක් 3:6
  • +යෙසා 11:16; 40:3
  • +ද්වි 8:15; ගීතා 78:16; යෙසා 41:18

යෙසායා 43:20

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:17; යෙරෙ 31:9; එළි 22:17
  • +ගීතා 33:12; යෙසා 41:8; 44:1; 1පේතෘ 2:9
  • +යෙසා 34:13
  • +ගීතා 148:10

යෙසායා 43:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 102:18; යෙසා 42:12; 60:21; හෙබ්‍රෙ 13:15

යෙසායා 43:22

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 64:7
  • +යෙරෙ 2:5; හොෂෙ 7:10; මීකා 6:3

යෙසායා 43:23

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:13; ආමො 5:25; මලා 1:13; 3:8
  • +යෙසා 66:3; ආමො 5:22

යෙසායා 43:24

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:20
  • +ලෙවී 3:16
  • +ගීතා 95:10; යෙසා 1:14; මලා 2:13

යෙසායා 43:25

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:18; යෙරෙ 50:20
  • +ගීතා 51:9
  • +ගීතා 79:8; යෙරෙ 31:34; හෙබ්‍රෙ 10:17
  • +ගීතා 25:7; 79:9; එස 20:9

යෙසායා 43:26

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 23:4; යෙරෙ 2:29
  • +යෝබ් 40:7; ලූක් 10:29

යෙසායා 43:27

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:17; ගීතා 78:8; රෝම 5:12
  • +යෙසා 28:7; යෙරෙ 5:31

යෙසායා 43:28

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15; ගීතා 79:4; 137:3; ලූක් 21:24

වෙනත්

යෙසා. 43:1ගීතා 100:3; යෙසා 43:15; එෆී 2:10
යෙසා. 43:1යෙසා 44:2, 21
යෙසා. 43:1යෙසා 35:9; 44:23; යෙරෙ 50:34
යෙසා. 43:1යෙසා 45:4
යෙසා. 43:1ද්වි 32:9; ගීතා 135:4
යෙසා. 43:2නික් 14:29; යොෂු 3:15; ගීතා 66:12; හෙබ්‍රෙ 11:29
යෙසා. 43:2ගීතා 23:4
යෙසා. 43:22රාජා 2:8
යෙසා. 43:2දානි 3:25; සෙක 13:9
යෙසා. 43:3යෙසා 60:16; තීත 2:10; 3:4
යෙසා. 43:32රාජා 24:7; එස 29:19
යෙසා. 43:3යෙසා 45:14
යෙසා. 43:4නික් 19:5
යෙසා. 43:4ද්වි 7:8; යෙරෙ 31:3
යෙසා. 43:4හිතෝ 21:18
යෙසා. 43:5යෙසා 41:10; 44:2; යෙරෙ 30:10
යෙසා. 43:5ද්වි 30:3; ගීතා 106:47; යෙසා 66:20; එස 36:24; මීකා 2:12; සෙක 8:7; රෝම 11:26
යෙසා. 43:6යෙරෙ 3:18
යෙසා. 43:6යෙරෙ 31:8
යෙසා. 43:7නික් 19:6; ගීතා 50:23; 95:6; 100:3; යෙසා 29:23; 1පේතෘ 2:9
යෙසා. 43:7යෙරෙ 33:16
යෙසා. 43:8යෙසා 6:9; 42:18
යෙසා. 43:9යෙසා 41:1
යෙසා. 43:9යෙසා 44:7; 46:10
යෙසා. 43:9යෙසා 48:5
යෙසා. 43:9යෙසා 41:21
යෙසා. 43:91රාජා 18:24
යෙසා. 43:10යෙසා 43:12; 44:8; යොහ 15:27; ක්‍රියා 1:8; 1කොරි 15:15; එළි 1:5
යෙසා. 43:10ද්වි 4:37; 10:15; ගීතා 78:68; මතෙ 24:45; එෆී 1:4; 2තෙස 2:13
යෙසා. 43:10යෙසා 41:20; යෙරෙ 31:34
යෙසා. 43:10යොහ 20:31; රෝම 11:20
යෙසා. 43:10යෙසා 41:4
යෙසා. 43:10යෙසා 44:6; 45:6; 1කොරි 8:4
යෙසා. 43:10යෙසා 44:8
යෙසා. 43:11ද්වි 6:4
යෙසා. 43:11යෙසා 12:2; හොෂෙ 13:4; 1තිමෝ 2:3; යූද් 25
යෙසා. 43:12ද්වි 32:12; ගීතා 81:9
යෙසා. 43:12යෙසා 46:10
යෙසා. 43:12යෙසා 43:10
යෙසා. 43:12යෙසා 37:20; 46:9
යෙසා. 43:13යෙසා 41:4; එළි 1:8
යෙසා. 43:13ද්වි 32:39; ගීතා 50:22; හොෂෙ 2:10
යෙසා. 43:13ද්වි 32:4; ගීතා 64:9; යෙසා 41:4; දානි 4:35
යෙසා. 43:13යෝබ් 9:12; යෙසා 14:27
යෙසා. 43:14ගීතා 19:14; යෙසා 44:6; 63:16
යෙසා. 43:14යෙසා 54:5
යෙසා. 43:14යෙසා 14:17; 45:2
යෙසා. 43:14යෙරෙ 50:10; එළි 18:11
යෙසා. 43:15ගීතා 89:18; යෙරෙ 51:5
යෙසා. 43:15ද්වි 33:5; ගීතා 74:12; යෙසා 33:22; එළි 11:17
යෙසා. 43:15යෙසා 43:1
යෙසා. 43:16නික් 14:16; යොෂු 3:13
යෙසා. 43:17නික් 15:4
යෙසා. 43:17යෙසා 14:20; යෙරෙ 51:39
යෙසා. 43:17ගීතා 76:6
යෙසා. 43:17යෙසා 1:31; 42:3
යෙසා. 43:17එළි 19:20
යෙසා. 43:19යෙසා 42:9
යෙසා. 43:19යෙසා 40:5; ලූක් 3:6
යෙසා. 43:19යෙසා 11:16; 40:3
යෙසා. 43:19ද්වි 8:15; ගීතා 78:16; යෙසා 41:18
යෙසා. 43:20යෙසා 41:17; යෙරෙ 31:9; එළි 22:17
යෙසා. 43:20ගීතා 33:12; යෙසා 41:8; 44:1; 1පේතෘ 2:9
යෙසා. 43:20යෙසා 34:13
යෙසා. 43:20ගීතා 148:10
යෙසා. 43:21ගීතා 102:18; යෙසා 42:12; 60:21; හෙබ්‍රෙ 13:15
යෙසා. 43:22යෙසා 64:7
යෙසා. 43:22යෙරෙ 2:5; හොෂෙ 7:10; මීකා 6:3
යෙසා. 43:23යෙසා 1:13; ආමො 5:25; මලා 1:13; 3:8
යෙසා. 43:23යෙසා 66:3; ආමො 5:22
යෙසා. 43:24යෙරෙ 6:20
යෙසා. 43:24ලෙවී 3:16
යෙසා. 43:24ගීතා 95:10; යෙසා 1:14; මලා 2:13
යෙසා. 43:25යෙසා 1:18; යෙරෙ 50:20
යෙසා. 43:25ගීතා 51:9
යෙසා. 43:25ගීතා 79:8; යෙරෙ 31:34; හෙබ්‍රෙ 10:17
යෙසා. 43:25ගීතා 25:7; 79:9; එස 20:9
යෙසා. 43:26යෝබ් 23:4; යෙරෙ 2:29
යෙසා. 43:26යෝබ් 40:7; ලූක් 10:29
යෙසා. 43:27උත් 3:17; ගීතා 78:8; රෝම 5:12
යෙසා. 43:27යෙසා 28:7; යෙරෙ 5:31
යෙසා. 43:28ද්වි 28:15; ගීතා 79:4; 137:3; ලූක් 21:24
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙසායා 43:1-28

යෙසායා

43 යාකොබ්, ඔබේ සැදුම්කරු+ වන යෙහෝවා දෙවි කියන දේට සවන් දෙන්න. ඊශ්‍රායෙල්, ඔබව බිහි කළ තැනැත්තා+ මෙසේ කියන්නේය. “භය නොවන්න. මන්ද මම ඔබව මුදවාගත්තෙමි.+ මම ඔබේ නමින් ඔබට හඬගැසුවෙමි.+ ඔබ මට අයිති සෙනඟකි.+ 2 ඔබ ජල ධාරා මැදින් ගියත්+ මම ඔබ සමඟ සිටිමි.+ ඔබ ගංගා මැදින් ගියත් ඔබට ගිලෙන්න ඉඩ නොදෙමි.+ ඔබ ගිනි ජාලා මැදින් ගමන් කළත් මම ඔබට කිසි හානියක් වීමට ඉඩ නොදෙමි.+ 3 මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේ ගැලවුම්කරු+ වන ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාය. මම ඔබව මුදවාගැනීම සඳහා ඊජිප්තුව සතුරා අතට භාර දුනිමි.+ ඔබ වෙනුවට ඉතියෝපියාවද+ සෙබාවද දුන්නෙමි. 4 මන්ද ඔබ මට ඉතා අගනා වස්තුවකි.+ මම ඔබට බොහෝ සෙයින් ප්‍රේම කර+ ඉතා ගෞරවයෙන් සලකමි. ඒ නිසා ඔබව මුදවාගන්නා පිණිස මම මනුෂ්‍යයන්වද ජාතීන්වද භාර දෙමි.+

5 “භය නොවන්න. මම ඔබ සමඟ සිටිමි.+ නැඟෙනහිර දෙසින්ද බස්නාහිර දෙසින්ද මම ඔබේ දරුවන්ව එකතු කර එක තැනකට ගෙනෙන්නෙමි.+ 6 මම උතුරට+ කතා කර, ‘ඔවුන්ව මුදාහරින්න’ කියා පවසමි. මම දකුණට කතා කර, ‘ඔවුන්ට යන්න දෙන්න. පොළොවේ ඈත කෙළවරේ සිට+ මාගේ පුතුන්වද දූවරුන්වද නිදහස් කරන්න. 7 මට ගෞරවය ගෙනෙන පිණිස මා බිහි කළ,+ මාගේ නාමයෙන් හඳුන්වන ඒ සියලුදෙනාව+ මුදාහරින්න’ කියාද පවසමි.

8 “ඇස් තිබුණත් කිසිවක් නොපෙනෙන, කන් තිබුණත් කිසිවක් නෑසෙන+ ඒ සෙනඟව ඉදිරියට කැඳවන්න. 9 විවිධ ජාතීන්ව එක් තැනකට රැස් කරන්න. සියලු ජනයාව එක් රැස් කරන්න.+ ඉදිරියේදී සිදු වන දේවල් ගැන කියන්න පුළුවන් කාටද?+ ඊළඟට සිදු වෙන්න යන්නේ කුමක්ද කියා කිසිවෙකුට පැවසිය හැකිද?+ ඔවුන්ගේ නිර්දෝෂ බව ඔප්පු කිරීමට සාක්ෂිකරුවන්ව කැඳවන්න කියා ඔවුන්ට කියන්න.+ එවිට ඔවුන් නිවැරදිව යමක් පවසා ඇත්නම්, ‘එය සැබෑවක්’+ බව ඔවුන්ගේ සාක්ෂිකරුවන්ට ප්‍රකාශ කළ හැකිය.”

10 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ මාගේ සේවකයා වශයෙන්ද මම ඔබව තෝරාගතිමි.+ ඔබ මාව දැන හඳුනා ගෙන+ මා කෙරෙහි විශ්වාසය තබන පිණිසත්+ මා කිසිදා නොවෙනස් වන දෙවි කෙනෙකු බව තේරුම්ගන්නා පිණිසත්+ මම ඔබව තෝරාගතිමි. මට පෙර කිසි දෙවි කෙනෙක් සිටියේ නැත.+ මින් මතු කිසිදාක මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටින්නේද නැත.+ 11 යෙහෝවා දෙවි මමය.+ මා හැර වෙනත් මිදුම්කරුවෙක් නැත.”+

12 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඔබ අතරේ වෙනත් දෙවිවරුන් නොසිටියදී+ මම ඔබට කාරණා හෙළි කර දුනිමි. මම ඔබව ගලවා, සිදු වීමට යන දේ කලින්ම ඔබට ප්‍රකාශ කළෙමි.+ ඒ නිසා, ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ සැබෑ දෙවි මමය.+ 13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+

14 ඔබේ මිදුම්කරුද+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද+ වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඔබ වෙනුවෙන් ඔවුන්ව බැබිලෝනියට යවා සිර මැදිරිවල අගුල් කඩා දමන්නෙමි.+ කල්දිවරුන්ගේ නාවිකයන්වද පරදවා ඔවුන්ට විලාප නඟන්න සලස්වමි.+ 15 යෙහෝවා වන මා ඔබේ ශුද්ධ දෙවිය.+ ඔබේ රජුය.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සැදුම්කරු මමය.”+

16 යෙහෝවා දෙවි මුහුද මැදින්ද සැඩ ජල පහරවල් හරහාද මාර්ගයක් සකසන්නේය.+ 17 ඔහු යුධ රථද අශ්වයන්ද යුද සේනාවද පිටතට ගෙන එන්නේය. ඔහු පිටතට ගෙන එන අය අතරේ යුද්ධයට දක්ෂ අයද සිටිති.+ “ඔවුහු යළි කිසිදා හිස ඔසවන්න බැරි ලෙස+ බිම වැටෙන්නෝය.+ පහන් තිරයක් නිවා දමන්නාක් මෙන්+ ඔවුන්වද නැති කර දමනු ඇත”+ කියා දෙවි පවසන්නේය.

18 “අතීතයේ දේවල් සිහි නොකරන්න. දැන් ඒ දේවල් ගැන කල්පනා නොකරන්න. 19 මන්ද මම අලුත් දෙයක් කරමි.+ එය සිදු වෙන්න පටන්ගන්නා විට ඔබ එය දැක තේරුම්ගනු ඇත.+ පාළුකරය හරහා මම මාර්ගයක් තනමි.+ කාන්තාරය මැදින් ගංගාවන් ගලා බසින්න සලස්වමි.+ 20 මම පාළුකරයේ ඇළදොළ, ගංගා ගලා බසින්න සලස්වා+ මාගේ තෝරාගත් සෙනඟගේ+ පිපාසය සන්සිඳුවන්නෙමි. එය දැක හිවලුන් හා පැස්බරුන්+ වැනි වනසත්තු පවා මට ප්‍රශංසා කරති.+ 21 ඔවුන් මාගේ සෙනඟය. මා ඔවුන්ව බිහි කළේ ඔවුන් මාර්ගයෙන් මට ප්‍රශංසාවද ගෞරවයද ලැබෙන පිණිසයි.+

22 “එහෙත් යාකොබ්, ඔබ මට හඬගැසුවේ නැත.+ අනේ ඊශ්‍රායෙල්, ඔබ මාව එපා කළේ මන්ද?+ 23 ඔබ දවන පූජා ලෙස ඔබේ බැටළුවන්ව මා ඉදිරියට ගෙනාවේ නැත. ඔබ මට ඔප්පු කරන පූජාවලින් මාව ගෞරවයට පත් කළේ නැත.+ මට තෑගිබෝග ගෙනැවිත් දෙන්න කියා මම ඔබට බල කළේවත් කට්ටකුමංජල් ගෙනැවිත් දෙන්න කියා ඔබට කරදර කළේවත් නැත.+ 24 ඔබ මට පූජා කිරීම සඳහා සුවඳැති පැළෑටි+ මිල දී ගෙනාවේවත් ඔබේ පූජාවල තෙලින් මාව සතුටට පත් කළේවත් නැත.+ ඔබ කරන වැරදි නිසා මම කලකිරී සිටිමි.+ ඔබේ පව්කාර ක්‍රියා නිසා මට දැන් ඔබට සේවය කරන්න සිදු වී තිබේ.

25 “එහෙත් ඔබ කළ වැරදි+ මගේ සිතින් මකා දමමි.+ ඔබ කළ අපරාධ මම නැවත මතක් කරගන්නේද නැත.+ මා එසේ කරන්නේ මාගේ නාමය වෙනුවෙනි.+ 26 එන්න, අපි කතා කර මේ ප්‍රශ්නය විසඳගනිමු.+ මට යමක් අමතක වී ඇත්නම් මට මතක් කර දෙන්න. ඔබේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට කරුණු ඉදිරිපත් කරන්න.+ 27 ඔබේ මුල් පියා පව් කළේය.+ ඔබට මඟ පෙන්වන අය පවා මට විරුද්ධව කැරලිගැසුවෝය.+ 28 ඒ නිසා මම ශුද්ධස්ථානයේ සිටින ප්‍රධානීන්ව පහත් කරන්නෙමි. යාකොබ්ව විනාශ කිරීමට ඉඩහරින්නෙමි. ඊශ්‍රායෙල් නින්දාවට ලක් වනු ඇත.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න