ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙසායා 51
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙසායා 51:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:3; රෝම 10:13
  • +ගීතා 94:15; හිතෝ 21:21; ශෙප 2:3; මතෙ 6:33; 1තිමෝ 6:11
  • +ද්වි 32:4, 18; 1සාමු 2:2

යෙසායා 51:2

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 16:24
  • +යොෂු 24:3; මතෙ 8:11; රෝම 4:19
  • +උත් 21:2
  • +උත් 12:1; 15:2; නෙහෙ 9:7; එස 33:24
  • +යොෂු 11:4; 1රාජා 4:20

යෙසායා 51:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 102:13; යෙසා 66:13; යෙරෙ 31:12
  • +යෙසා 44:26; 61:4
  • +උත් 2:8; එස 28:13; යෝවෙ 2:3
  • +උත් 13:10; යෙසා 35:1; 41:18; එස 31:8
  • +යෙරෙ 33:11

යෙසායා 51:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:6; ද්වි 7:6; ගීතා 33:12; ආමො 3:2; 1පේතෘ 2:9
  • +යෙසා 2:3; මීකා 4:2
  • +ගීතා 119:105; හිතෝ 6:23; මතෙ 12:18

යෙසායා 51:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:14; යෙසා 46:13
  • +යෙසා 12:2; 56:1
  • +1සාමු 2:10; ගීතා 67:4; 96:13; යෙසා 2:4; ක්‍රියා 17:31
  • +යෙසා 60:9
  • +යෙසා 42:4

යෙසායා 51:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 8:3; යෙසා 40:26
  • +ගීතා 102:26; යෙසා 34:4; හෙබ්‍රෙ 1:11
  • +මතෙ 24:35
  • +යෙසා 45:17; හෙබ්‍රෙ 5:9; 9:12
  • +ගීතා 103:17; දානි 9:24

යෙසායා 51:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:31; 119:11; යෙරෙ 31:33; 2කොරි 3:3
  • +යෙරෙ 1:17; එස 2:6

යෙසායා 51:8

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 13:28; යෙසා 50:9
  • +යෙසා 45:17; ලූක් 1:50

යෙසායා 51:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:10; යෙසා 53:1; ලූක් 1:51
  • +ගීතා 7:6; 44:23
  • +විනි 6:13; නෙහෙ 9:10; ගීතා 44:1; 106:22
  • +නික් 15:4; යෝබ් 26:12; ගීතා 87:4; 89:10
  • +ගීතා 74:13; යෙසා 27:1; එස 29:3

යෙසායා 51:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:21; නෙහෙ 9:11; ගීතා 78:13
  • +ගීතා 106:9; යෙසා 43:16

යෙසායා 51:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 35:10; යෙරෙ 31:11; සෙක 10:10; මතෙ 24:31
  • +යෙසා 25:8; 65:19
  • +යෙසා 61:7; 65:18

යෙසායා 51:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 49:13; 66:13
  • +ගීතා 90:5; 103:15; යෙසා 40:6; 1පේතෘ 1:24
  • +ගීතා 118:6; හිතෝ 29:25; දානි 3:16; මතෙ 10:28

යෙසායා 51:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:2; යෙසා 44:2
  • +යෙසා 40:22
  • +ගීතා 102:25; යෙසා 44:24
  • +ද්වි 28:65; යෙසා 29:7
  • +ද්වි 28:66; යෙරෙ 38:17
  • +ද්වි 28:55; 2ලේක 36:17; එස්ත 7:10; ගීතා 9:6; යෙසා 10:24

යෙසායා 51:14

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 1:3; යෙසා 48:20; 52:2
  • +යෙරෙ 37:21
  • +ගීතා 30:3; 49:15

යෙසායා 51:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:35; යෝනා 1:4
  • +යෙසා 47:4; යෙරෙ 10:16

යෙසායා 51:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 50:4
  • +ද්වි 33:27; ගීතා 91:1; යෙසා 49:2
  • +යෙසා 65:17; 2පේතෘ 3:13
  • +යෙසා 66:8, 22; එළි 21:1
  • +යෙසා 60:14; යෙරෙ 31:33; 32:38; සෙක 8:8; හෙබ්‍රෙ 8:10

යෙසායා 51:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 52:1; 60:1
  • +ද්වි 28:28; ගීතා 60:3
  • +ගීතා 75:8; යෙරෙ 25:15; එළි 14:10

යෙසායා 51:18

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 8:9
  • +යෙසා 43:6

යෙසායා 51:19

හරස් යොමු දැක්වීම්

  • +එස 14:21
  • +යෙසා 47:9
  • +ගීතා 69:20; දේශ 4:1; විලා 1:17

යෙසායා 51:20

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:30; විලා 2:11
  • +එස 12:13; 17:20
  • +ගීතා 88:16; යෙසා 9:19; එළි 14:10
  • +යෙසා 29:9; 49:26

යෙසායා 51:21

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 54:1; 60:1
  • +එළි 17:6

යෙසායා 51:22

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 3:13
  • +යෙසා 54:9; 62:8
  • +යෙසා 51:17

යෙසායා 51:23

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 6:14; යෙසා 49:25
  • +යොෂු 10:24

වෙනත්

යෙසා. 51:1ගීතා 105:3; රෝම 10:13
යෙසා. 51:1ගීතා 94:15; හිතෝ 21:21; ශෙප 2:3; මතෙ 6:33; 1තිමෝ 6:11
යෙසා. 51:1ද්වි 32:4, 18; 1සාමු 2:2
යෙසා. 51:2ලූක් 16:24
යෙසා. 51:2යොෂු 24:3; මතෙ 8:11; රෝම 4:19
යෙසා. 51:2උත් 21:2
යෙසා. 51:2උත් 12:1; 15:2; නෙහෙ 9:7; එස 33:24
යෙසා. 51:2යොෂු 11:4; 1රාජා 4:20
යෙසා. 51:3ගීතා 102:13; යෙසා 66:13; යෙරෙ 31:12
යෙසා. 51:3යෙසා 44:26; 61:4
යෙසා. 51:3උත් 2:8; එස 28:13; යෝවෙ 2:3
යෙසා. 51:3උත් 13:10; යෙසා 35:1; 41:18; එස 31:8
යෙසා. 51:3යෙරෙ 33:11
යෙසා. 51:4නික් 19:6; ද්වි 7:6; ගීතා 33:12; ආමො 3:2; 1පේතෘ 2:9
යෙසා. 51:4යෙසා 2:3; මීකා 4:2
යෙසා. 51:4ගීතා 119:105; හිතෝ 6:23; මතෙ 12:18
යෙසා. 51:5ද්වි 30:14; යෙසා 46:13
යෙසා. 51:5යෙසා 12:2; 56:1
යෙසා. 51:51සාමු 2:10; ගීතා 67:4; 96:13; යෙසා 2:4; ක්‍රියා 17:31
යෙසා. 51:5යෙසා 60:9
යෙසා. 51:5යෙසා 42:4
යෙසා. 51:6ගීතා 8:3; යෙසා 40:26
යෙසා. 51:6ගීතා 102:26; යෙසා 34:4; හෙබ්‍රෙ 1:11
යෙසා. 51:6මතෙ 24:35
යෙසා. 51:6යෙසා 45:17; හෙබ්‍රෙ 5:9; 9:12
යෙසා. 51:6ගීතා 103:17; දානි 9:24
යෙසා. 51:7ගීතා 37:31; 119:11; යෙරෙ 31:33; 2කොරි 3:3
යෙසා. 51:7යෙරෙ 1:17; එස 2:6
යෙසා. 51:8යෝබ් 13:28; යෙසා 50:9
යෙසා. 51:8යෙසා 45:17; ලූක් 1:50
යෙසා. 51:9ගීතා 89:10; යෙසා 53:1; ලූක් 1:51
යෙසා. 51:9ගීතා 7:6; 44:23
යෙසා. 51:9විනි 6:13; නෙහෙ 9:10; ගීතා 44:1; 106:22
යෙසා. 51:9නික් 15:4; යෝබ් 26:12; ගීතා 87:4; 89:10
යෙසා. 51:9ගීතා 74:13; යෙසා 27:1; එස 29:3
යෙසා. 51:10නික් 14:21; නෙහෙ 9:11; ගීතා 78:13
යෙසා. 51:10ගීතා 106:9; යෙසා 43:16
යෙසා. 51:11යෙසා 35:10; යෙරෙ 31:11; සෙක 10:10; මතෙ 24:31
යෙසා. 51:11යෙසා 25:8; 65:19
යෙසා. 51:11යෙසා 61:7; 65:18
යෙසා. 51:12යෙසා 49:13; 66:13
යෙසා. 51:12ගීතා 90:5; 103:15; යෙසා 40:6; 1පේතෘ 1:24
යෙසා. 51:12ගීතා 118:6; හිතෝ 29:25; දානි 3:16; මතෙ 10:28
යෙසා. 51:13හිතෝ 22:2; යෙසා 44:2
යෙසා. 51:13යෙසා 40:22
යෙසා. 51:13ගීතා 102:25; යෙසා 44:24
යෙසා. 51:13ද්වි 28:65; යෙසා 29:7
යෙසා. 51:13ද්වි 28:66; යෙරෙ 38:17
යෙසා. 51:13ද්වි 28:55; 2ලේක 36:17; එස්ත 7:10; ගීතා 9:6; යෙසා 10:24
යෙසා. 51:14එස්රා 1:3; යෙසා 48:20; 52:2
යෙසා. 51:14යෙරෙ 37:21
යෙසා. 51:14ගීතා 30:3; 49:15
යෙසා. 51:15යෙරෙ 31:35; යෝනා 1:4
යෙසා. 51:15යෙසා 47:4; යෙරෙ 10:16
යෙසා. 51:16යෙසා 50:4
යෙසා. 51:16ද්වි 33:27; ගීතා 91:1; යෙසා 49:2
යෙසා. 51:16යෙසා 65:17; 2පේතෘ 3:13
යෙසා. 51:16යෙසා 66:8, 22; එළි 21:1
යෙසා. 51:16යෙසා 60:14; යෙරෙ 31:33; 32:38; සෙක 8:8; හෙබ්‍රෙ 8:10
යෙසා. 51:17යෙසා 52:1; 60:1
යෙසා. 51:17ද්වි 28:28; ගීතා 60:3
යෙසා. 51:17ගීතා 75:8; යෙරෙ 25:15; එළි 14:10
යෙසා. 51:18හෙබ්‍රෙ 8:9
යෙසා. 51:18යෙසා 43:6
යෙසා. 51:19එස 14:21
යෙසා. 51:19යෙසා 47:9
යෙසා. 51:19ගීතා 69:20; දේශ 4:1; විලා 1:17
යෙසා. 51:20යෙසා 40:30; විලා 2:11
යෙසා. 51:20එස 12:13; 17:20
යෙසා. 51:20ගීතා 88:16; යෙසා 9:19; එළි 14:10
යෙසා. 51:20යෙසා 29:9; 49:26
යෙසා. 51:21යෙසා 54:1; 60:1
යෙසා. 51:21එළි 17:6
යෙසා. 51:22යෙසා 3:13
යෙසා. 51:22යෙසා 54:9; 62:8
යෙසා. 51:22යෙසා 51:17
යෙසා. 51:23නෙහෙ 6:14; යෙසා 49:25
යෙසා. 51:23යොෂු 10:24
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙසායා 51:1-23

යෙසායා

51 “යෙහෝවා දෙවි වන මාගේ මඟ පෙන්වීම් පතමින්+ ධර්මිෂ්ඨ+ ජීවිතයක් ගත කිරීමට වෙර දරන ජනයෙනි, මට සවන් දෙන්න. ඔබව කපාගනු ලැබුවේ කුමන පර්වතයෙන්ද+ කියාත් ඔබව කඩාගනු ලැබුවේ කුමන ගල් වළෙන්ද කියාත් සිහි කරන්න. 2 ඔබේ පියා+ වන ආබ්‍රහම්+ ගැනත් ප්‍රසව වේදනා විඳ ඔබව මෙලොවට බිහි කළ ඔබේ මව වන සාරා+ ගැනත් සිතා බලන්න. මා ආබ්‍රහම්ව කැඳෙව්වේ ඔහු තනිව සිටියදීය.+ එහෙත් මම ඔහුට ආශීර්වාද කර ඔහුගෙන් මහත් ජාතියක්+ බිහි වීමට සැලැස්වූවෙමි. 3 එසේනම්, යෙහෝවා දෙවි වන මා සියොන් දියණියව සනසන්නේ+ නැද්ද? මම අනිවාර්යයෙන්ම එසේ කරමි. පාළුවට ගිය ඇගේ සියලු ප්‍රදේශ මම නැවත ගොඩනඟන්නෙමි.+ ඇගේ කාන්තාර ඒදන් උයන+ මෙන්ද ඇගේ පාළු බිම් යෙහෝවා දෙවි වන මාගේ උයන මෙන්ද+ සරුසාරව වැඩෙන්න සලස්වන්නෙමි. ප්‍රීති ප්‍රමෝදයද ස්තුති ප්‍රශංසාද සතුටු ගී නදද දේශය පුරාම පැතිර යයි.+

4 “මාගේ සෙනඟෙනි, මා පවසන දේ සිතට ගන්න. මාගේ ජනයෙනි,+ මට ඇහුම්කන් දෙන්න. මම මාගේ නීතිය පතළ කරන්නෙමි.+ මා දෙන තීන්දුව ස්ථිර ලෙස පිහිටුවා ජාතීන් අතරේ ආලෝකය විහිදුවන්නෙමි.+ 5 මාගේ ධර්මිෂ්ඨකම හෙළි කිරීමට කාලය ඉතා ළඟය.+ මා දෙන ගැලවීම+ ඔබ අද්දකිනු ඇත. මම මාගේ බලය යොදාගෙන ජනයාව විනිශ්චය කරමි.+ දූපත්වල වැසියෝ පවා මා කෙරෙහි බලාපොරොත්තු තබනු ඇත.+ මාගේ බලය ලැබෙන තුරු ඔවුහු ආශාවෙන් බලා සිටිති.+

6 “අහස දෙසත්+ පොළොව දෙසත් බලන්න. අහස දුමක් මෙන් නැති වී යයි.+ පොළොව දිරා යන වස්ත්‍රයක් මෙන් පහව යයි.+ එහි වැසියන්ව වැලි මැක්කන් මෙන් මරා දමනු ඇත. එහෙත් මා දෙන ගැලවීම සදහටම පවතින්නේය.+ මාගේ ධර්මිෂ්ඨකම කිසිදා නැති නොවන්නේය.+

7 “ධර්මිෂ්ඨකම කුමක්ද කියා හඳුනාගෙන මාගේ නීතිය හදවතින්ම පිළිපදින ජනයෙනි,+ මට සවන් දෙන්න. මිනිසුන්ගේ නින්දා අපහාසවලටවත් ඇනුම්බැනුම්වලටත් භය නොවන්න.+ ඔවුන් නිසා තැති නොගන්න. මන්ද ඔවුන් නිකම්ම නිකම් මිනිසුන් පමණි. 8 කාවුන් ඇඳුමක් කා දමන්නාක් මෙන්ද ලොම් රෙද්දක් නාස්ති කරන්නාක් මෙන්ද ඔවුහු සියල්ලෝ විනාශ වී යන්නෝය.+ නමුත් මාගේ ධර්මිෂ්ඨකම සදාකාලයටම පවතින්නේය. මතු පැමිණෙන සියලු පරම්පරා මා දෙන ගැලවීම අද්දකිනු ඇත.”+

9 යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න! ඔබේ බලවත් හස්තය+ සවිමත් කරගන්න!+ ඈත අතීතයේ විසූ පරම්පරා සමඟ ඔබ කටයුතු කළාක් මෙන් නැවතත් ක්‍රියාශීලී වන්න.+ රාහබ්ව කෑලි කෑලිවලට කපා දැමුවේ ඔබ නොවෙයිද?+ ඒ මුහුදු සර්පයාට ඇන්නේ ඔබ නොවෙයිද?+ 10 ගැඹුරු මුහුදේ මහා ජල කඳ සිඳී යන්න+ සැලැස්වූවේත් ඔබ මුදවාගත් සෙනඟව ඒ මැදින් ගෙන ගියෙත් ඔබ නොවෙයිද?+ 11 යෙහෝවා දෙවි ගලවාගත් අය ඉමහත් ප්‍රීතියෙන් නැවත සියොන් වෙතට පැමිණෙන්නෝය.+ යළි කෙදිනකවත් ඔවුන්ට දුකක්වත් ශෝකයක්වත් දැනෙන්නේ නැත.+ ඔවුන්ගේ සතුට සදහටම පවතින්නේය.+

12 “ඔබව සනසන්නේ මමයි.+

“එසේනම්, තණකොළ ගසක් මෙන්+ සැණෙකින් මිය යන මිනිසෙකුට භය වී+ 13 ඔබේ සැදුම්කරු+ වන මාව ඔබ අමතක කළේ මන්ද? අහස දිගහැර+ පොළොවේ අත්තිවාරම් දැමුවේ+ යෙහෝවා දෙවි වන මා බව ඔබට අමතක වුණාද? ඔබව හාත්පසින්ම වට කරගෙන+ සිටි තැනැත්තාගේ උදහස දැක, ඔහු ඔබව විනාශ කර දමයි කියා+ ඔබ දවස මුළුල්ලේම භයෙන් සිටියෙහිය. දැන් ඔබට හිරිහැර කළ ඒ තැනැත්තා කෝ?+

14 “අත් පා බැඳ සිටින සිරකරුවන්ව ඉක්මනින්ම නිදහස් කරනු ලබයි.+ කුසගින්නෙන් පීඩා නොවිඳින පිණිසත්+ මිය නොයන පිණිසත්+ ඔවුන්ව ඉක්මනින්ම මුදවාගනු ඇත.

15 “යෙහෝවා දෙවි වන මා ඔබේ දෙවිය. මට මුහුද කලඹවා එහි රළ වියරු කළ හැකියි.+ මාව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ලෙසය.+ 16 ඔබ කතා කළ යුතු දේ මම ඔබට උගන්වා+ මගේ හස්තයේ සෙවණෙහි ඔබට රැකවරණය දෙන්නෙමි.+ ඔබ අහස එහි නියම ස්ථානයේ පිහිටුවා+ පොළොවේ අත්තිවාරම දමන පිණිසත්+ සියොන්හි වැසියන්ට, ‘ඔබ මාගේ සෙනඟ’+ කියා පවසන පිණිසත් මම එසේ කරන්නෙමි.

17 “යෙරුසලම් දියණිය, නැඟිටින්න!+ යෙහෝවා දෙවි වන මාගේ කෝපය නමැති කුසලානයෙන් බීවාවූ+ ඔබ අවදි වන්න! අන්තිම බින්දුව දක්වාම+ එයින් බීවාවූ ඔබ දැන් මත් වී වැනිවැනී සිටින්නෙහිය. 18 ඔබට අත දෙන්නවත්+ මඟ පෙන්වන්නවත් ඔබ මෙලොවට බිහි කර හදා වඩා ගත් එක් පුත්‍රයෙක්වත් සිටියේ නැත.+ 19 පාළු කිරීම හා විනාශයද සාගතය හා කඩුවද+ ඔබ අද්දුටුවෙහිය.+ ඔබව සනසන්න දැන් ඉතුරුව සිටින්නේ කවුද?+ 20 ඔබේ පුත්‍රයෝ ක්ලාන්ත වී වැටුණෝය.+ දැලට+ හසු වූ බැටළුවන් මෙන් ඔවුහු සෑම වීථියකම වැතිර සිටින්නෝය. යෙහෝවා දෙවි වන මාගේ කෝපයත්+ මාගෙන් ලැබූ දඬුවමත්+ ඔවුහු උපරිමයෙන් අද්දුටුවෝය.”

21 හිරිහැර විඳිමින් සිටින කාන්තාවෙනි,+ ඔබ මත්ව සිටියත් එය වයින් නිසා නොවෙයි.+ 22 ඔබේ ස්වාමීන්ද ඔබේ දෙවිද වන යෙහෝවා තම සෙනඟ වෙනුවෙන් සටන් කරන+ දෙවි කෙනෙකි. දැන් ඔහු කියන මේ දේ සිතට ගන්න. “මාගේ කෝපය නමැති කුසලානයෙන් ඔබ නැවත වරක් බොන්නේ නැත.+ ඔබව මත් කළ ඒ කුසලානය+ මම දැන් ඔබේ අතෙන් ඉවතට ගෙන 23 ඔබට හිරිහැර කරන+ තැනැත්තාගේ අතට දෙන්නෙමි. ‘ඔබේ පිට උඩින් ඇවිදගෙන යන පිණිස බිම වැතිර සිටින්න’ යයි ඔබට කියූ ඒ තැනැත්තා, ඔබව පස් මෙන් පාගා දැමුවේය. ඔබේ පිට, මිනිසුන් එහා මෙහා යන වීථියක් මෙන් විය.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න